tag:blogger.com,1999:blog-5184602685314538401.post1505102543056682386..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: Disable Toilet...!!Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5184602685314538401.post-45706154634567786492011-12-28T19:18:29.691+08:002011-12-28T19:18:29.691+08:00ඕවා හොදයි අප්පා මෙහේ පෙම් මුල්ලේ කොරන වැඩ ඔක්කොටම ...ඕවා හොදයි අප්පා මෙහේ පෙම් මුල්ලේ කොරන වැඩ ඔක්කොටම හපං ඊට එහා මල් වත්තේ ගස් අස්සේ කොරන එව්වා කරන එවුන් හිතන්නේ පේන්නේ නෑ කියලා තුන් පැත්තකින් කවර් උනත් එක් පැත්තක් එළියේ.දවසක් පොඩි එකෙක් ඔහොම තැනකට දුවන් ඇවිත් කිව්වෙ නැතැයි ඊයා කියලා එතන හිටපු ඩබලට දුවන්න ඉඩ මදිවුනා.

විසිල් පිඹින විසිල්කාරයන්ට පේන්නේ අපි වගේ අහිංසකව ගස් යට ඉන්න එවුන්ව විතරයි ඒ වෙලාවට ඉතිං අර චූටි කාලේ වගේ ගස් මාරු කරනවා මාර ආතල්.

හි හි මරු සීන් තමා ඔයාට සෙට් වෙන්නේ නම්ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-64837830727913588262011-11-27T16:39:29.851+08:002011-11-27T16:39:29.851+08:00@ මධුරංග,
නෑනෙ.... උනේ කැන්ගරු දේසෙ... ඒ උනාට ලංක...@ මධුරංග,

නෑනෙ.... උනේ කැන්ගරු දේසෙ... ඒ උනාට ලංකාවෙත් වෙනව කියල ඔය උඩ දිල් කියල තියෙන්නෙ අතේ මාට්ටු කතාවක්.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-16156100132271210012011-11-27T10:29:31.866+08:002011-11-27T10:29:31.866+08:00මට හිතාගන්න පුලුවන් ඒ මිනිහා කොහෙද හිටියේ කියලා. ම...මට හිතාගන්න පුලුවන් ඒ මිනිහා කොහෙද හිටියේ කියලා. මේ සීන් එක ලංකාවේදි වෙච්ච එකක් ද ? අම්මෝසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-28264473391539075332011-11-17T22:18:30.235+08:002011-11-17T22:18:30.235+08:00@ පිස්සා පලාමල්ල,
ඒකනෙ මල්ලි කියන්නෙ... යුනිෆෝම් ...@ පිස්සා පලාමල්ල,

ඒකනෙ මල්ලි කියන්නෙ... යුනිෆෝම් එකෙන්ම හිටපු එක හොඳයි... ආයතනයට කිකම්ම පබ්ලිසිටි එක ලැබෙනවනෙ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-3106729532213323922011-11-16T15:01:54.734+08:002011-11-16T15:01:54.734+08:00පව් දෙයියනේ... හදිස්සියනේ...
ලංකාවට ගිය කලක් කියල...පව් දෙයියනේ... හදිස්සියනේ...

ලංකාවට ගිය කලක් කියල මම මේ කල්පනා කරේ දිල්ගෙ කමෙන්ට් එක දැක්කම... HSBC :Dපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-11182424917312317802011-11-11T11:10:15.197+08:002011-11-11T11:10:15.197+08:00ඔව් අනේ... හදිස්සියට තෙල් ටික මාරු කරගන්න ඕන වෙලාද...ඔව් අනේ... හදිස්සියට තෙල් ටික මාරු කරගන්න ඕන වෙලාද කොහෙද... ;PMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-85092442207962237412011-11-11T10:17:31.874+08:002011-11-11T10:17:31.874+08:00පව් අනේ......
හදිස්සියක් වෙන්න ඇති...
හික්....හික්...පව් අනේ......
හදිස්සියක් වෙන්න ඇති...
හික්....හික්......
කැන්ගරු කතා ටිකක් අහන්න පුලුවන් අපටත් දැන්.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-41106610645347787132011-11-04T16:48:18.502+08:002011-11-04T16:48:18.502+08:00@ Chathuranga Perera,
;P LOL@ Chathuranga Perera,

;P LOLMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-70681668587404172412011-11-04T16:47:28.236+08:002011-11-04T16:47:28.236+08:00@ ඔබ නොදුටු ලොවක්,
නරකයි නේන්නම් අප්පා.... :P@ ඔබ නොදුටු ලොවක්,

නරකයි නේන්නම් අප්පා.... :PMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-38440603796146405402011-11-04T01:36:08.128+08:002011-11-04T01:36:08.128+08:00අර මිනිහා හිටියේ ගෑනු කෙනාගේ දිග සාය අස්සේ වෙන්ටෑ ...අර මිනිහා හිටියේ ගෑනු කෙනාගේ දිග සාය අස්සේ වෙන්ටෑ !!! අපොයි...චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-4753342319921611112011-11-03T07:48:52.996+08:002011-11-03T07:48:52.996+08:00හපෝ..නරක මිනිස්සු.....හපෝ..නරක මිනිස්සු.....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-25527986782572435392011-10-28T08:33:17.539+08:002011-10-28T08:33:17.539+08:00@ සයුරි,
එහෙන් තමයි සයුරි....
ඔයාට ගොඩාක් ස්තුත...@ සයුරි,

එහෙන් තමයි සයුරි....

ඔයාට ගොඩාක් ස්තුතියි මේ පැත්තෙ ඇවිත් අපිව දිරිමත් කරන්න කොමෙන්ටුවක් දාලා ගියාට... ඔයාලගෙ කොමෙන්ටු දැක්කම තමයි තව තව ලියන්න හිතෙන්නෙ... මං හිතන්නෙ හැමෝටම එහෙම වෙන්න ඇති.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-1686063056990073622011-10-28T02:47:50.369+08:002011-10-28T02:47:50.369+08:00අප්පා...මෙහෙමත් දේවල්. මියුරු කැන්ගරුවොන්ගේ රටෙන්ද...අප්පා...මෙහෙමත් දේවල්. මියුරු කැන්ගරුවොන්ගේ රටෙන්ද එහෙනම්?

මම අද තමයි ඉස්සෙල්ලම මේ පැත්තේ ආවේ..ලස්සන බ්ලොග් එකක් වගේ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-36097424848149537182011-10-27T21:35:04.580+08:002011-10-27T21:35:04.580+08:00හෙහ්..හෙහ්... කොහොමද ඔබා මාමගෙ මොලේ... ටක්කෙටම කිව...හෙහ්..හෙහ්... කොහොමද ඔබා මාමගෙ මොලේ... ටක්කෙටම කිව්වනෙ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-79438527440865928752011-10-27T20:51:17.692+08:002011-10-27T20:51:17.692+08:00අර ඉංග්‍රීසි කතා විලාස හැටියට නං මියුරු ඔස්ට්‍රේලි...අර ඉංග්‍රීසි කතා විලාස හැටියට නං මියුරු ඔස්ට්‍රේලියාවෙ වගේ. මං හරිද?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-53876257906928251162011-10-27T15:47:31.869+08:002011-10-27T15:47:31.869+08:00@ දිල්,
Pheeeeeeewwwww.....(විසිල් පාරක්....).......@ දිල්,

Pheeeeeeewwwww.....(විසිල් පාරක්....)......
Caught in red-handed...!! lol
ලංකාවත් දියුනු වෙලා තියෙන තරම.... ;)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-10893825460947720462011-10-27T13:20:47.374+08:002011-10-27T13:20:47.374+08:00හික්ස්...හදිස්සියෙ තරම.....
මියුරුට ඔය වැඩේ පිටරට...හික්ස්...හදිස්සියෙ තරම.....

මියුරුට ඔය වැඩේ පිටරටක උනාට මට ඔය වගේම දෙයක් ලංකාවෙදි උනා...

ඒක උනේ Domino`s Pizza රාජගිරිය බ්‍රාන්ච් එකෙදි... වෙලා ඕඩර් එක දාලා මට පිස් කරන්න ඕනෙ නිසා එතැන තියෙන ලේඩිස් බාත් රූම් එකට ගියා.. එකේ ප්‍රධාන දොරත් වහලා...අරින්න ට්‍රයි කලත් බෑ..මම එතැන මැනෙජර් කෙනෙකුට කිව්වම එයත් මා එක්ක එතැනට ආවා..ඇවිත් දොර අරින්න හැදුවත් බෑ..පස්සෙ මැනේජර් කතා කලා දොරට තට්ටු කර කර කර...මෙන්න දොර ඇරගෙන පිරිමි එක්කෙනෙක් එනවා...අපි හොල්මන්..ගෑනු බත් රූම් එකෙ පිරිමි කෙනෙක්... මැනෙජර් ට මළ පැන්න...

" what r u doing in site the ladi`s bath room ? "

කියාගෙන මැනෙජර් ඇතුලට ගියා...මෙන්න එතකොටම තව ගැණු ළමයෙක් ඇඳුම හද හදා එළියට එනවා... වැඩේ තියෙන්නෙ ඒ ඇඳුම HSBC

වැඩේට මට හෙනට හිනා උනත්...අනේ මුන්ට කියලා කේන්තිත් ආවාදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-26881533571409903762011-10-27T10:27:39.515+08:002011-10-27T10:27:39.515+08:00@ Raj,
මෙහේ ඔය වගේ දේවල් රෑට සිද්දවෙන තව තැනක් තම...@ Raj,

මෙහේ ඔය වගේ දේවල් රෑට සිද්දවෙන තව තැනක් තමයි public telephone boxes....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-83117947370514475132011-10-27T10:24:54.943+08:002011-10-27T10:24:54.943+08:00@ දේවා,
අපෝ නෑ... ඒත් පහලින් Raj දාලා තියෙන කොම...@ දේවා,

අපෝ නෑ... ඒත් පහලින් Raj දාලා තියෙන කොමෙන්ටුව කියෙව්වාම තේරෙනවා ලංකාවෙත් මීට සමාන දේවල් සිද්ද වෙනවා කියලා..... එකම වෙනස මෙහේ සිද්ද වෙන්නේ කැමැත්තෙන්.... ලංකාවෙ සිද්ද වෙන්නෙ බලහත්කාරෙන්, Raj කියපු එක මට තේරුනු විදියට....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-20748030851446495652011-10-27T10:20:31.461+08:002011-10-27T10:20:31.461+08:00@ ලොකු පුතා,
ඔව්වොව්.... හීන්දෑරි පොරක් තමයි.... ...@ ලොකු පුතා,

ඔව්වොව්.... හීන්දෑරි පොරක් තමයි.... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-13908594202100583432011-10-27T09:53:28.613+08:002011-10-27T09:53:28.613+08:00අපො ඔයවගේ ඒවා වෙන තවත් තැනක් බැංකු A.T.M හැබැ රැට....අපො ඔයවගේ ඒවා වෙන තවත් තැනක් බැංකු A.T.M හැබැ රැට....
ඔය A.T.M ඇතුලට ගියහම ප්රවෙසමේන් අනාත වෙච්චි දරුවො ඉන්ට පුලුවං...( කැමරා චෙක් කරන කොට අනන්තවත් රෙකොඩ් වෙලා තියෙනව...)Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-31990548955329292902011-10-27T09:22:18.106+08:002011-10-27T09:22:18.106+08:00අනේ අෆෝයි,. මේ ලංකාවේ නෙමේනේ නේද?අනේ අෆෝයි,. මේ ලංකාවේ නෙමේනේ නේද?දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-73397669701767259052011-10-27T00:13:44.961+08:002011-10-27T00:13:44.961+08:00කාමරේකට යන්න සල්ලි නැති අසරණයෝ දෙන්නෙක්ද කොහෙද
අර...කාමරේකට යන්න සල්ලි නැති අසරණයෝ දෙන්නෙක්ද කොහෙද
අර දොර ඇරිය කියපු වෙලාවේ ඔය මනුස්සය හිටපු තැන ගැන පොඩි අදහසක්නම් තියෙනවා
මිනිහ වැඩිය ඇඟ පත නැති හීන්දෑරි පොරක්වත්ද... :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-67528589637990585542011-10-26T23:09:40.480+08:002011-10-26T23:09:40.480+08:00@ විසිතුරු,
හික්ස්...@ විසිතුරු,

හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-80999057032949278722011-10-26T21:49:06.919+08:002011-10-26T21:49:06.919+08:00අනේ අපොයි! :-Dඅනේ අපොයි! :-DAnonymousnoreply@blogger.com