tag:blogger.com,1999:blog-5184602685314538401.post2164028948318619412..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: ගෑණු ළමයි කැමති නෑ කියන්නෙ කැමතියි කියන එකටද...??Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger209125tag:blogger.com,1999:blog-5184602685314538401.post-28386794371797071842017-10-14T18:52:12.611+08:002017-10-14T18:52:12.611+08:00අනේ බන් මන්නම් මෙන්න මේ තැනට කියල වශියක් කරගන්න...අනේ බන් මන්නම් මෙන්න මේ තැනට කියල වශියක් කරගන්නව කට්ට කන්න බෑ බන් ඔය තරම්ම www.nomileguru.blogspot.comsanahttps://www.blogger.com/profile/06182173071263577482noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-2812881261419858282014-10-13T17:36:37.916+08:002014-10-13T17:36:37.916+08:00තොල්කයෝ නැතුව ෆේස් ටු ෆේස් ඈටැක් කළා නම් මන් ට ගොඩ...තොල්කයෝ නැතුව ෆේස් ටු ෆේස් ඈටැක් කළා නම් මන් ට ගොඩයන්න තිබ්බආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-60558967427246372062012-09-22T12:28:46.703+08:002012-09-22T12:28:46.703+08:00හික්ස්... බය වෙන්න එපා... මං ඒ පැත්තෙ ගිහින් බැලුව...හික්ස්... බය වෙන්න එපා... මං ඒ පැත්තෙ ගිහින් බැලුව... ඔයා නෙවෙයි.... Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-85805930612771405192012-09-22T12:22:48.945+08:002012-09-22T12:22:48.945+08:00ස්තුතියි සෙන්නා...... :Dස්තුතියි සෙන්නා...... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-33339813135361352262012-09-12T12:17:27.390+08:002012-09-12T12:17:27.390+08:00මමත් ඉස්කෝලේ ගිය කාලේ ඔය වගේ කෙල්ලෙක්ට අවුරුදු හතර...මමත් ඉස්කෝලේ ගිය කාලේ ඔය වගේ කෙල්ලෙක්ට අවුරුදු හතරක් විතර ට්රයි කලා ... මම බයෙන් කියෙව්වේ මේ ලියන්නේ එකිවත්ද කියලා හිත හිත..හිකිස් චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-73174696133942698642012-09-01T22:54:18.432+08:002012-09-01T22:54:18.432+08:00ඔන්න ලිව්වා... :Dඔන්න ලිව්වා... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-1621343942900956542012-09-01T22:53:45.601+08:002012-09-01T22:53:45.601+08:00මමත් එහෙම තමයි හිතාගෙන හිටියෙ... ඒත් එහෙම වෙලත්නෙ ...මමත් එහෙම තමයි හිතාගෙන හිටියෙ... ඒත් එහෙම වෙලත්නෙ මෙහෙම උනේ....

ඔන්න ඔයාලගෙ කමෙන්ට්ස් පේන්න පටන් ගත්තෙ දැනුයි... ඒ හින්දයි උත්තර පරක්කු උනේ.... දෙසීයට පස්සෙ ඒවා හින්දා වෙන්නැති... දැන් නම් ඒ ගැන ප්රශ්ණයක් නෑ වගේ.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-56493473942856683512012-09-01T22:51:47.397+08:002012-09-01T22:51:47.397+08:00thank you very much... :Dthank you very much... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-67081460978416548092012-04-24T23:29:20.118+08:002012-04-24T23:29:20.118+08:00sha hari lassanai ituru tikat liyannakooosha hari lassanai ituru tikat liyannakooomalindahttps://www.blogger.com/profile/06122302846473423386noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-31836875170868365852012-03-24T17:57:17.155+08:002012-03-24T17:57:17.155+08:00අම්මියෝ එච්චර ලස්සන නොවී ඉපදුණු එක කොච්චර වාසනාවක්...අම්මියෝ එච්චර ලස්සන නොවී ඉපදුණු එක කොච්චර වාසනාවක්ද..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-27953379337762802112012-03-08T00:28:09.674+08:002012-03-08T00:28:09.674+08:00ඩබල් සෙන්චරියට එකක් අඩුයි.. ඔන්න දැන් දෙසීයයි..ඩබල් සෙන්චරියට එකක් අඩුයි.. ඔන්න දැන් දෙසීයයි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-44574857841978178572012-02-28T04:04:13.630+08:002012-02-28T04:04:13.630+08:00ඕව ඉතිං ඔබා අයියල අපිට වඩා වැඩිමල් දූල හදාගෙන කරගත...ඕව ඉතිං ඔබා අයියල අපිට වඩා වැඩිමල් දූල හදාගෙන කරගත්තුවනෙ . . . අපි වගේ බෑනල ලබන්න පින නැතිකම මිසක් වෙන මොකද්ද ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-91622344140237485632012-02-26T17:05:52.006+08:002012-02-26T17:05:52.006+08:00අවංකවම කියනවා නම් සමහරු ඉන්නවා ලැජ්ජාවට මුලදි එහෙ...අවංකවම කියනවා නම් සමහරු ඉන්නවා ලැජ්ජාවට මුලදි එහෙම කියන.... ඒත් අකමැත්තෙන් නෙවේ.... එහෙම අය ඉතින් ටිකක් දිගට වැඩේ යනකොට කැමති වෙනව... ඔය කතාවත් එහෙම එකක් වෙන්න ඇති...

ඒත් මං මෙහෙම කළේ නම් ඇත්තටමයි... ගොඩක් පුංචිනේ මේ දේවල් වෙද්දි...මේ වගේ වටේම ගාගෙන කරන අයට ඇත්තටම මං අකැමැතියි... කොල්ලෙක් කෙල්ලෙකුට කැමති නම් ඒක හොර පාරවල් වලින් එන්නෙ නැතුව මූණට කියන්න පුළුවන් වෙන්න ඕන කියලයි මං හිතන්නෙ....මං අන්තිමට බැන්දෙ මගෙන් ඔය විදියට කෙලින්ම අහපු කෙනාව....හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-56319522026547721362012-02-26T15:20:04.496+08:002012-02-26T15:20:04.496+08:00ඇත්තටම එහෙමද අක්කේ.... මටත් හිතාගන්න බැරි ඕක ම තමය...ඇත්තටම එහෙමද අක්කේ.... මටත් හිතාගන්න බැරි ඕක ම තමයි. අපේ ඉස්කෝලෙත් ඔහොම සීන් එකක් තිබ්බා, හැබැයි අන්තිමට කෙල්ල කැමති වුණා!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-7344067530680053652012-02-25T16:59:06.094+08:002012-02-25T16:59:06.094+08:00:D ;P:D ;PMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-45752158395153050222012-02-25T13:52:16.283+08:002012-02-25T13:52:16.283+08:00අහ්හ් අන්තිම පේලියට පට්ටම හිනා ගියා හා හා හාඅහ්හ් අන්තිම පේලියට පට්ටම හිනා ගියා හා හා හාවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-85428883584056480332012-02-25T01:01:25.881+08:002012-02-25T01:01:25.881+08:00ඔය තරම් පුංචි කාලෙදි නැතුව ලොකු කාලෙක උනා නම් එහෙම...ඔය තරම් පුංචි කාලෙදි නැතුව ලොකු කාලෙක උනා නම් එහෙම කියන්නත් ඉඩ තිබ්බ ඕනයෝ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-17957943545760205802012-02-25T00:24:54.654+08:002012-02-25T00:24:54.654+08:00ඔයාට කියන්න තිබ්බෙ හොදම විදියට . . . මම කැමතීඔයාට කියන්න තිබ්බෙ හොදම විදියට . . . මම කැමතීduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-8025710838981024192012-02-24T20:53:00.362+08:002012-02-24T20:53:00.362+08:00එක එක විදියට කිව්වනෙ අනේ... ඒත් නැවැත්තුවෙ නැහැනෙ ...එක එක විදියට කිව්වනෙ අනේ... ඒත් නැවැත්තුවෙ නැහැනෙ ඉස්කෝලෙන් අස්වෙලා යනකම්ම...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-65097133214493198632012-02-24T20:51:17.253+08:002012-02-24T20:51:17.253+08:00මොනවටද අනේ සමාව ඉල්ලන්නෙ... පරක්කුවෙලා හරි ආවා නෙව...මොනවටද අනේ සමාව ඉල්ලන්නෙ... පරක්කුවෙලා හරි ආවා නෙව... ඒකනෙ වටින්නෙ... :D

ම්..ම්..ම්.. ඇත්තටම මේක පටන් ගත්තු කාලෙ නම් මට පුදුම තරහක් උන්දත් එක්ක තිබ්බෙ.... ඒත් පස්සෙ වෙච්චි සිදුවීම් එක්ක මට හිතාගන්න බැරිවුනේ ඒක මොන වගේ එකක්ද කියලා... ඇත්තටම ආදරේද නැත්නම් මොකක්ද කියල... මං ඊ ළඟ කොටස දැම්මම බලන්නකෝ මොකද උනේ කියල....

හික්..හික්..හික්.. එහෙනම් දැන් තේරෙන්නැති ඇයි එච්චර තරහා උනේ කියලා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-1083943851421974302012-02-24T20:45:10.968+08:002012-02-24T20:45:10.968+08:00ඇත්තටම කියලා වැඩක් නෑ...
කොලු පැටියට කමෙන්ට් එකක් ...ඇත්තටම කියලා වැඩක් නෑ...
කොලු පැටියට කමෙන්ට් එකක් හෙම දාල එන්න ඇති කියල හිතනවා... ඒක දිරි ගැන්වීමක් වෙයි තව තවත් ලියන්න....
බින්දුටත් දැන් ලස්සන කතා ලියන්න පුළුවන් වෙයි.... බ්ලොග් එක හදාගත්තම ඇවිත් ලින්ක් එකක් දාල යන්න.... එතකොට අපටත් එන්න පුළුවන් ඒ පැත්තෙ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-45694070523512552012012-02-24T20:16:15.095+08:002012-02-24T20:16:15.095+08:00සිද්ධිය මැවිල පෙනුන....අක්ක හොදවයින් 2ක් කිව්ව නම්...සිද්ධිය මැවිල පෙනුන....අක්ක හොදවයින් 2ක් කිව්ව නම් ඉවරනෙ පොරගෙ මූනටම.......:(((((හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-35276770680025936952012-02-24T17:50:09.501+08:002012-02-24T17:50:09.501+08:00හප්පේ මම මේක දැක්කේ පරක්කු වෙලානේ.. ඔන්න ඒකට සමා ව...හප්පේ මම මේක දැක්කේ පරක්කු වෙලානේ.. ඔන්න ඒකට සමා වෙන්න ඕන..

අවුරුදු 4ක්ම පස්සෙන් ආවා කියන්නේ අක්කේ මොනවා උනත් මෑන් සිරාවටම අක්කට කැමැත්තෙන් ඉදලා තියෙනවා.. මොකද අපිනම් මාස 4ක්වත් බෑ කියද්දි පස්සෙන් නොයන නිසා..

ඔය ලොකු පන්තිවල අයියලාට ලව් කේස් වලදි උදවු කරන වැඩේ අපිත් කලා.. ඔය අක්කට උන දේවල්ම තමයි ඉතින් අපිත් කලේ.. ගොඩක් කෙල්ලො අපි එක්ක කාලයක් තරහ වෙලත් හිටියා ඔය වැඩ නිසා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-9639536014350705542012-02-24T17:31:31.760+08:002012-02-24T17:31:31.760+08:00ටැන්කු වේවා ! ඒකා නියම පුතෙක් නොවැ,ටැන්කු වේවා ! ඒකා නියම පුතෙක් නොවැ,binduhttps://www.blogger.com/profile/00984185691938799699noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-55503849049115530342012-02-24T14:54:02.151+08:002012-02-24T14:54:02.151+08:00මේක කියවලා මට හිනා ගියා හොඳටම.... හොඳ පෙර සූදානමකි...මේක කියවලා මට හිනා ගියා හොඳටම.... හොඳ පෙර සූදානමකින් තමයි හේනං වැඩේ දීල තියෙන්නෙ....

මං කියන්නම් ඔයාට මේකට සරලව මූලික උපදෙස් ටිකක් ගන්න තැනක්... මේක කරගෙන යන්නෙ පුංචි පුතෙක්.... සෑමදෙයක්ම බ්ලොග් අඩවිය.... එයා මේකෙ කියල දීල තියෙනවා බ්ලොග් එකක් හදාගන්න විදිය.... ගිහින් බලන්නකෝ....

http://samadeyakma.blogspot.com.au/Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com