tag:blogger.com,1999:blog-5184602685314538401.post2506802216614925955..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: කේස් එක....Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-5184602685314538401.post-6165787803442300642012-12-10T23:54:08.304+08:002012-12-10T23:54:08.304+08:00ආයෙත් අහල.... :Dආයෙත් අහල.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-81705613292404584612012-09-29T15:16:02.985+08:002012-09-29T15:16:02.985+08:00බයිසිකල් කාරය නොහොටින්න රන්ජිත් තාම දුවනවා හිකිස් ...බයිසිකල් කාරය නොහොටින්න රන්ජිත් තාම දුවනවා හිකිස් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-9134594679402634592012-09-22T12:43:05.413+08:002012-09-22T12:43:05.413+08:00වැඩමත් නෙවේ තිස්ස මහත්තයෝ... මේ එක කොම්පියුටරයක් ග...වැඩමත් නෙවේ තිස්ස මහත්තයෝ... මේ එක කොම්පියුටරයක් ගෙදර ඔක්කොමත් එක්ක බෙදාගන්න වෙලානෙ... ඉන්නකො බාගෙට ලියපු කතාවක් තියෙනව ඉවර කරන්න අද ලැබිච්චි චාන්ස් එකේ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-91032639158131089422012-09-22T12:40:38.191+08:002012-09-22T12:40:38.191+08:00කොහෙවත් ගියේ නෑ අනේ... මේ ඉන්නව... මේ දවස්වල එක කො...කොහෙවත් ගියේ නෑ අනේ... මේ ඉන්නව... මේ දවස්වල එක කොම්පියුටරේකට බැහැල අනෙක චකබ්ලාස් වෙලා... ඉතින් පොඩි උන් එක්ක මරාගන්න ඕන මේක අල්ලගන්න... ඒ නිසා ඉතින් බාගෙට ලියපු කතාවකුත් තියන් දුක සේ හිටිය පහුගිය ටිකේ... :(Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-48162152707532016042012-09-21T13:34:01.215+08:002012-09-21T13:34:01.215+08:00මාසයකින් යමක් නැත - අධික වැඩ වාගේ..මාසයකින් යමක් නැත - අධික වැඩ වාගේ..තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-36149804437529393432012-09-18T15:16:49.645+08:002012-09-18T15:16:49.645+08:00දැන් කොහෙ ගිහින්ද මේ උන්දැ?
henryblogwalker (මට භ...දැන් කොහෙ ගිහින්ද මේ උන්දැ?
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-32217716508889614832012-09-05T16:44:34.564+08:002012-09-05T16:44:34.564+08:00හපොයි හපොයි ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-23090561894662956042012-09-04T08:47:01.013+08:002012-09-04T08:47:01.013+08:00එහෙම වෙන්නත් තිබ්බා අර යකා ගේට්ටු පතේට දෝයි කියලා ...එහෙම වෙන්නත් තිබ්බා අර යකා ගේට්ටු පතේට දෝයි කියලා පත බාපු පාර මොකුත් උනා නම් හෙම.... මොකද ඔවුන් කැමතිම නෑ අපේ ආයතනයෙන් උන්දලා මුණ ගැහෙන්න එනවට.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-76749939851139394482012-09-04T01:00:39.934+08:002012-09-04T01:00:39.934+08:00තව පොඩ්ඩෙන් බ්ලොග් එක ලියන්න තිබුණා. වැලිකඩ බන්ධනා...තව පොඩ්ඩෙන් බ්ලොග් එක ලියන්න තිබුණා. වැලිකඩ බන්ධනාගාරයේ සිට ලියමි කියලා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-46882381897336518862012-09-04T00:03:09.335+08:002012-09-04T00:03:09.335+08:00හයියෝද කියන්නෙ.... ඔයත් ලිව්වද ඒ කතාව.... යන්න ඕන ...හයියෝද කියන්නෙ.... ඔයත් ලිව්වද ඒ කතාව.... යන්න ඕන බලන්න... හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-88788570929053003392012-09-04T00:02:07.482+08:002012-09-04T00:02:07.482+08:00ස්තුතියි චාන්දි... ඒ උනාට මට මතකයි ඔයා මීට කලින් ඇ...ස්තුතියි චාන්දි... ඒ උනාට මට මතකයි ඔයා මීට කලින් ඇවිත් කමෙන්ට්ස් හෙමත් දාල තිබ්බා කියලා.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-87019108065701762712012-09-03T19:11:30.692+08:002012-09-03T19:11:30.692+08:00හක හක හක.... මං මෙහෙම හිනා වුණාට මීට ටික කාලෙකට කල...හක හක හක.... මං මෙහෙම හිනා වුණාට මීට ටික කාලෙකට කලින් අපේ ඔපීසියෙ උන්දැ කෙනෙක් හන්ද මට වෙච්ච  සන්තෑසිය මතක් වෙලා මටම මගෙ ගැන ලැජ්ජ හිතුණ මියුරුවො.... අනේ අම්මප මේ වගේ අන්දරේල හන්ද අපි බයිට් වෙන හැටි!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-13712018182475796312012-09-03T00:09:14.629+08:002012-09-03T00:09:14.629+08:00මියුරුටත් වෙන වැඩ! අදයි ඔන්න මාත් ආවෙ. ලස්සන කතාව....මියුරුටත් වෙන වැඩ! අදයි ඔන්න මාත් ආවෙ. ලස්සන කතාව. ආයෙත් එන්නම් ටිකක් හිනා වෙන්නත් එක්ක. මාත් එක්ක නම් බල්ලො ශේප්. අපේ ගෙදර එකාගෙ ඉව ආවහම උන් ඉතින් නගුට වනනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-25583934262549493502012-09-02T08:52:17.546+08:002012-09-02T08:52:17.546+08:00මොනතරම් දෙයක්ද ඒක....
අපේ තාත්තටත් ඔය වගේ.... යක්...මොනතරම් දෙයක්ද ඒක....
අපේ තාත්තටත් ඔය වගේ.... යක්ෂ බල්ලො ඉන්න ගෙවල්වලට ගියාම බලු අයිතිකාරයො කෑගහනවා කිට්ටු වෙන්න එපා කියලා.... චණ්ඩියො මොන තරම් බුරාගෙන ආවත්, තාත්ත ළඟට එන්නෙ ඔළුව පාත් කරගෙන නගුට වන වනා.... ඊට පස්සෙ ඔළුව අතගෑවම ඔක්කොම ඉවරයි... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-81831139828770761992012-09-02T02:15:41.586+08:002012-09-02T02:15:41.586+08:00අනේ අම්මේ.. මටනම් බල්ලෝ ශේප්. අනේ මන්දා මොන නසරානි...අනේ අම්මේ.. මටනම් බල්ලෝ ශේප්. අනේ මන්දා මොන නසරානි බල්ලෙක් වුනත් මට හීලෑ කරගන්න විනාඩි 5 ඇති.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-72174819740598972452012-09-01T22:10:01.380+08:002012-09-01T22:10:01.380+08:00අප්පට සිරි... එහෙමත් එකක්ද.... මේක දැකලා බය උනු පා...අප්පට සිරි... එහෙමත් එකක්ද.... මේක දැකලා බය උනු පාර ඕං අනිත් ඔක්කොම වැඩ නවත්තලා උත්තර බැන්දා.... බුදු කිරි අප්පේ....
මොකක්ද ඒ මුකයෙන් කිව්වෙ.... වැඩි වෙනසක් නෑ වගේ ලියල බලනකොට.... එක අකුරයි.... ;P

Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-43607802340110054012012-09-01T22:03:44.224+08:002012-09-01T22:03:44.224+08:00හයියෝ බින්දි.... ඔයා ඒක කියපු විදියට මට පොලව පලාගෙ...හයියෝ බින්දි.... ඔයා ඒක කියපු විදියට මට පොලව පලාගෙන යන්න හිතුනා... චික්... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-16429155388686890652012-09-01T22:02:38.948+08:002012-09-01T22:02:38.948+08:00බල්ල කාල තිබිල දෙකක් ඇන්නම අන්න වැමෑරුවා.... ආං ති...බල්ල කාල තිබිල දෙකක් ඇන්නම අන්න වැමෑරුවා.... ආං තියෙනව උඩ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-66728237432010376172012-09-01T22:01:28.953+08:002012-09-01T22:01:28.953+08:00ඒක නම් ඇත්තම තමා... හික්ස්...
හප්පේ... ලොකු පුතා ද...ඒක නම් ඇත්තම තමා... හික්ස්...
හප්පේ... ලොකු පුතා දැක්ක කල්...
ඇත්තම කියනවා නම් මේකට පින්තූරෙ හොයද්දි මට මතක් උනේ ලොකු පුතාව... මතකද අර ඔයා ලියපු බලු කතාව... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-38946435580493222502012-09-01T21:55:18.121+08:002012-09-01T21:55:18.121+08:00හපොයි නෑ... කාත් එක්ක ගියාද, මොනවා කොරගත්තද කියලාව...හපොයි නෑ... කාත් එක්ක ගියාද, මොනවා කොරගත්තද කියලාවත් දන්නෙ නෑ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-88068237101640954062012-09-01T21:51:18.994+08:002012-09-01T21:51:18.994+08:00ඒක නම් කියල වැඩක් නෑ... සාරියත් එක්ක හයියෙන් දුවගන...ඒක නම් කියල වැඩක් නෑ... සාරියත් එක්ක හයියෙන් දුවගන්න බැරි නිසා සමහරවිට ඌ ආපු වේගෙට මගේ ඇඟට උඩිනුත් පනින්න තිබ්බා....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-29556969622432771682012-09-01T21:49:49.540+08:002012-09-01T21:49:49.540+08:00අයියෝ.... මරු කතාව කිරිල්ලි... ඔහොම අයියල ඉන්නව......අයියෝ.... මරු කතාව කිරිල්ලි... ඔහොම අයියල ඉන්නව... අපේ ගෙදර මරු පූසෙක් හිටිය... ඒ කතාව පෝස්ට් එකකින්ම කියන්නම්කො.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-71089117763244921352012-09-01T21:48:07.070+08:002012-09-01T21:48:07.070+08:00හයියෝ ලැජ්ජාවෙ බෑ... ඒ අස්සෙ මේක රොමැන්ටික්ලු.... ...හයියෝ ලැජ්ජාවෙ බෑ... ඒ අස්සෙ මේක රොමැන්ටික්ලු....
බලුසන්ව සීන් එකෙන් කට් කරල දැම්මම පේන්නෙ එහෙමද... ඊව්ව්ව්....

මේකට උත්තර බැඳලා ගිහින් කියවන්නම්කො ඩූඩ්ගෙ කතාවත්... බලමු කොච්චර දුරට ඉන්ස්පයර් වෙලාද කියලා... හික්ස්...
//අර සමහරු කමෙන්ට් ඔයාගෙ ගුණ වනලත් තිබ්බෙ ඔයාගෙ හැටි දන්නෙ නැතුව.// grrrrrrrr.........Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-7761251066670415812012-09-01T21:41:26.119+08:002012-09-01T21:41:26.119+08:00ඒකනෙ... මේ දවස්වල වැඩිය බ්ලොග් පැත්තෙ එන්නෙ නෑ වගේ...ඒකනෙ... මේ දවස්වල වැඩිය බ්ලොග් පැත්තෙ එන්නෙ නෑ වගේ නේද...?
ඒ මොකක්ද අප්පේ පින්තූරෙ...?Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-27357848286793624952012-09-01T01:17:37.684+08:002012-09-01T01:17:37.684+08:00ගැමියාගේ ඩූඩ්ගේ, වින්චැට්ගේ, දිනේෂ්ගේ හා ලොකුපුතා...ගැමියාගේ ඩූඩ්ගේ, වින්චැට්ගේ, දිනේෂ්ගේ හා ලොකුපුතාගේ කමෙන්ට් වලට පිළිතුරු දීම සිතාමතා අතපසුකිරීමට ක්ලාස් ඇක්ෂන් ගැනීමට අපි තීරණය කලෙමු.
මින් පසු අපි උඹේ බ්ලොග් පෝස්ට් වල ලියන විහිලු වලට (මුඛයෙන්) සිනා නොවී සිටීමට තීරණය කර ඇත්තෙමු.
මෙයට සිත්තැවුලට පත්
ගැමියා ඩූඩ්, වින්චැට්, දිනේෂ් හා ලොකුපුතා
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com