tag:blogger.com,1999:blog-5184602685314538401.post2664871524910663147..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: අදනෙ දැක්කෙ....Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-5184602685314538401.post-18802467403588125032013-02-17T21:44:40.375+08:002013-02-17T21:44:40.375+08:00ඔෆිස් ජීවිතේ රස මතක නම් අනන්තයි නන්දු... වැඩිහරියක...ඔෆිස් ජීවිතේ රස මතක නම් අනන්තයි නන්දු... වැඩිහරියක් ලංකාවෙදි වෙච්චි ඒව තමා... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-1696316366656908602013-02-17T21:42:59.276+08:002013-02-17T21:42:59.276+08:00අනේද කියන්නෙ සමනළී... අම්මලා පව් නේන්නම්...අනේද කියන්නෙ සමනළී... අම්මලා පව් නේන්නම්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-17552776227718688822013-02-17T21:39:03.581+08:002013-02-17T21:39:03.581+08:00ඕක තේරෙන්නෙ පස්සෙ... අපරාදෙ නේද මං මෙහෙම කරගත්තෙ, ...ඕක තේරෙන්නෙ පස්සෙ... අපරාදෙ නේද මං මෙහෙම කරගත්තෙ, අච්චර හොඳට ගොඩ යන්න වාසනාව තියෙද්දි කියල... ඔයාට ඔය වැඩේ කරගෙන යන්න රස්සාවකුත් ලැබිල තියෙන එකේ දැන් පෙරලුනු පිට හොඳයි කියල ඔය කරන ඉගෙනුමට මහන්සි වෙන්න... ඔයා ගොඩාක් විශේෂ හැකියාවල් තියෙන ළමයෙක්... ඒවා අපතේ යන්න හරින්න එපා... ඩූඩ් ගුරුවරයෙක් නිසා මටත් වැඩිය හොඳට එයාට ඒක පේනව ඇති.... ඒකයි උන්නැහෙත් බනින්න ඇත්තෙ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-60280541741832707772013-02-17T21:24:07.171+08:002013-02-17T21:24:07.171+08:00ඒක ගාණට අදාල තැනට ඇවිත් තිබ්බ ඩූඩෝ... තැන්කූ...ඒක ගාණට අදාල තැනට ඇවිත් තිබ්බ ඩූඩෝ... තැන්කූ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-40778728378353828062013-02-16T23:54:24.527+08:002013-02-16T23:54:24.527+08:00//'ආනේ ඇත්තද... අපි නිතරම ඔයාව මතක් කරනව... ඒ ...//'ආනේ ඇත්තද... අපි නිතරම ඔයාව මතක් කරනව... ඒ උනාට දැක්කෙ අදනෙ...' කියල කියපි...

හෆොයි..! හිනාව නවත්තගන්න බැරිව ඉන්නෙ.. :D :D
ඔෆිස් ජීවිතේ රස මතක..!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-78769688154224804702013-02-16T03:01:08.412+08:002013-02-16T03:01:08.412+08:00හික්...හික්....හික්.... නිමලේ තමා නිමලේ.....
පව් ...හික්...හික්....හික්.... නිමලේ තමා නිමලේ.....
පව් අප්පා අර අහිංසක අම්මා.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-75393792729340530862013-02-15T16:51:04.882+08:002013-02-15T16:51:04.882+08:00එච්චර කට්ටක් කන්නේ නෑ නේන්නං මට සැප වැඩියිනේ බලන්...එච්චර කට්ටක් කන්නේ නෑ නේන්නං මට සැප වැඩියිනේ බලන් ගියාම :D

මටත් දඬුවමක් කියලමයි දැනෙන්නේ නිදහසේ කොරන්ඩ පුළුවන් කාලේ අප්සට් කරවගත්තට හොඳ වැඩේ මට.රස්සා නවත්තන්න අනන්තවත් හිතුනා ඒත් ඉගෙන ගන්න බෑ එහෙම කලොත්.ඉගෙන නොගෙන අනාගතයක් නෑ ඉතින් කාගෙන කරනවා මොන දේ උනත්

අනික කෙල්ලන්ට ඔහොම කරතෑකි නම් කොල්ලන්ට බැරි මොකැයි අනිවාර්යෙන් කරගත්තෑකි මේක

බොහෝම ස්තූතියි අක්කේ.මං දන්නවනේ ඉතිං එදා ඉඳන්ම ඔයා මොකක් හරි වැදගත් දෙයක් කියනවමයි කියලා.වැඩේ ඉතින් තාම හරියට ප්‍රයෝජන නොගත්ත එක.ඩුඩිතුමාගෙන් අම්බානකට බැනුමුත් අහගත්තා ඒ නිසාමගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-80528630872709291502013-02-15T02:01:48.648+08:002013-02-15T02:01:48.648+08:00මම මේල් එකක් එව්වෝ. ෂුවර් එකටම ස්පෑම් එකේ ඇති.මම මේල් එකක් එව්වෝ. ෂුවර් එකටම ස්පෑම් එකේ ඇති.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-12550297444003522252013-02-14T08:43:14.643+08:002013-02-14T08:43:14.643+08:00තිලකසිරි ඒක කියනකොට මං හොඳට බැලුවා ඒ අම්මගෙ මුහුණ ...තිලකසිරි ඒක කියනකොට මං හොඳට බැලුවා ඒ අම්මගෙ මුහුණ දිහා... කිසිම වෙනසක් උනේ නෑ අනේ... ඒ වයසක මනුස්සයට තේරෙන්න නැතිව ඇති මේකා මොකක්ද කීවෙ කියල... හැබැයි නිමල්ට නම් තේරෙන්න ඇති...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-38942578580079327042013-02-14T08:41:18.077+08:002013-02-14T08:41:18.077+08:00බය වෙන්නෙපා යසිත්, මං හිතන්නෑ මේ වගේ ලැජ්ජා නැති ග...බය වෙන්නෙපා යසිත්, මං හිතන්නෑ මේ වගේ ලැජ්ජා නැති ගෝතයො හැම තැනම ඉන්නවාය කියල... එහෙම අම්බානක ගුටි කාපු හිස්ට්‍රියක් තියෙන එකෙක් උනාට ඒවා අඩුවෙලා නෑ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-58089138487770380732013-02-14T00:11:26.243+08:002013-02-14T00:11:26.243+08:00හි හි.. මට තාමත් හිනා... අර අම්මට මොනවා හිතෙන්න ඇත...හි හි.. මට තාමත් හිනා... අර අම්මට මොනවා හිතෙන්න ඇතිද...උමංගනාhttps://www.blogger.com/profile/06033973192499062059noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-90682177765840912712013-02-13T23:21:25.591+08:002013-02-13T23:21:25.591+08:00බුදු අම්මෝ.. අද කාලෙ කොල්ලෙක්ටවත් පාරක බැහැල යන්න ...බුදු අම්මෝ.. අද කාලෙ කොල්ලෙක්ටවත් පාරක බැහැල යන්න බෑනේ.... කණ පැලෙන්න හැමෝම ඉස්සරහ දුන්න නම් ඉවරයි..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-4064274892488681992013-02-13T19:30:26.724+08:002013-02-13T19:30:26.724+08:00මට හිතාගන්න අමාරු නෑ ගැමියා ඉන්න තත්වෙ... මාත් මගේ...මට හිතාගන්න අමාරු නෑ ගැමියා ඉන්න තත්වෙ... මාත් මගේ මුළු යුනි කාලයම ගත කළේ රස්සාවල් කරන ගමන්... ලංකාවෙදි කරපු එක කළ හැටි මං කියල තියෙනවනෙ... මෙහේ කරද්දි මං උදේ කැම්පස් ගිහින් හවසට ගෙදර ඇවිත් පැය දෙකක් විතර නිදාගෙන, ආපහු යනවා වැඩට... වැඩ ඉවර උනේ පාන්දර හතරහමාරට... මෙහේදි නිතරම කෝස් එකට අදාලව තැනකට ගිහින් ප්‍රැක්ටිස් කරන්න ඕන... මං ඒක කළේ හොටෙල් එකක... ඒක පාන්දර පහට පටන් ගන්නෙ... ලොකර් එකේදිම නාගෙන යුනිෆෝම් මාරු කරගෙන ඒකට යනවා... පැය අටක් එතැන වැඩ... මගේ ටයිම් ටේබල් එකට අනුව තමයි ඒක හදාගෙන තිබ්බෙ... සමහරදාට ඒ ජොබ් එක ඉවරවෙලා එහෙමම ආයෙ කැම්පස් යනවා... කෝච්චියෙදි තමයි ටිකක් නිදාගන්නෙ එලාම් එක තියාගෙන... හරියට දඬුවමක් වගේ... මං ඒ යුද්දෙ කළේ දරුවො දෙන්නෙකුත් ඉන්දැද්දි... ඔයාට ඒ ප්‍රශ්ණ නැති නිසා පොඩි කැපකිරීමක් කළාට කමක් නෑ මේ කාලෙ... මං මේ ටික ලිව්වෙ ඔයාව ධෛර්යමත් කරන්න... මං කාපු කට්ටෙන් බාගයක්වත් ඔයා කන්නෙ නෑ නේද... ඒ නිසා ඉතුරු අවුරුදු දෙකත් කැපවීමෙන් ඒ වැඩේ කරලා ගොඩ දාගන්න ගැමියෝ... ඔය කාලෙ කිසිම දෙයක් අමාරු නෑ...අනාගතය වෙනුවෙන් ඵලදායී ආයෝජනයක්නෙ...

//වෙලාවට මෙහෙ නම් වැඩිපුර ස්ත්‍රී වර්ගයා ඉන්නේ ඒ නිසා අවුලක් නෑ//
ඔය තියෙන්නෙ... හැබැයි අර අශාන්ට වෙච්චි දේ වෙයිද දන්නෑ... පරෙස්සමින් හොඳේ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-86786630562424398652013-02-13T19:16:07.571+08:002013-02-13T19:16:07.571+08:00හික්ස්... තිලකසිරි කියන්නෙ වලිවලට හරිම බය මිනිහෙක්...හික්ස්... තිලකසිරි කියන්නෙ වලිවලට හරිම බය මිනිහෙක්... හරි බයයි එහෙමවෙලා තමන්ගෙ රස්සාව නැතිවෙයි කියල... ඒ නිසා එයා නම් කරන්නෙ බණින එක විතරයි, අනිත් මිනිස්සු අත පය කඩල තිබ්බට...
අම්මා නම් ඇත්තටම හරිම පව් තමා... කොහොමත් ඔය හැම කුණුහරපයකම බනින්නෙ අම්මට නෙ... වැරැද්ද කළ හිපාටුවා නිකම්ම නිකම් පුතා... හරිම අසාධාරණ නිර්මාණකරුවො...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-59113585276555751632013-02-13T17:23:00.993+08:002013-02-13T17:23:00.993+08:00සිනා සපිරි පෝස්ටුවක්.. :)
තිලකසිරි හොඳ ඉවසීමක් ත...සිනා සපිරි පෝස්ටුවක්.. :)

තිලකසිරි හොඳ ඉවසීමක් තියන කෙනෙක් වෙන්න ඕන. වෙන එකෙක් නං අරූට නෙලනවා මතක හිටින්න. පව් අර අම්මා නං.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-17851051256755014512013-02-13T17:18:53.413+08:002013-02-13T17:18:53.413+08:00ඉගෙන ගන්න එක අතෑරියේ නෑ අක්කේ ඒත් ඉතින් ප්‍රයිවට් ...ඉගෙන ගන්න එක අතෑරියේ නෑ අක්කේ ඒත් ඉතින් ප්‍රයිවට් ඩිග්රි කරන්න ගියාම සෙල්ලං නෑනේ ඒකයි රස්සාවක් කරන ගමන් ඉගෙන ගන්න පටන් ගත්තේ හිතන තරම් ලේසිත් නෑ වැඩිය නිදහසකුත් නෑ මේ කොමෙන්ට් කොටන්නේ යන්තම් හුස්ම ගන්න වෙලාව ලැබුනම තමා

තව අවුරුදු දෙකක්වත් මේ කට්ට කන්නයි බලාපොරොත්තුව

වෙලාවට මෙහෙ නම් වැඩිපුර ස්ත්‍රී වර්ගයා ඉන්නේ ඒ නිසා අවුලක් නෑගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-30155310307382708352013-02-13T15:30:00.129+08:002013-02-13T15:30:00.129+08:00මමත් ඔය වචනෙ ඉගෙන ගත්තෙ බ්ලොග් ලෝකෙන්මයි... මට මතක...මමත් ඔය වචනෙ ඉගෙන ගත්තෙ බ්ලොග් ලෝකෙන්මයි... මට මතක විදියට මං ඕක ඉස්සෙල්ලම දැක්කෙ කතන්දරගෙ බ්ලොග් එකේද කොහෙදෝ... :D

බොහොම ස්තුතියි අනූ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-13378093341144755322013-02-13T14:32:18.255+08:002013-02-13T14:32:18.255+08:00අක්ක ලියන්නෙත් හරියට හාවා හඳ දකිනවා වගේ... හැබැයි ...අක්ක ලියන්නෙත් හරියට හාවා හඳ දකිනවා වගේ... හැබැයි ලියනවා සිරා ලිවිල්ලක් මාසයක් හිනාවෙන්න...

අලුත් වචනයකුත් දැක්කා අහල නොතිබුණු - සමරිසි....

අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-65773335110127537712013-02-13T13:44:51.864+08:002013-02-13T13:44:51.864+08:00ඒක නේන්නම් පැතුම්... ඒ මිනිහ මොන රිසි උනත් කාටවත් ...ඒක නේන්නම් පැතුම්... ඒ මිනිහ මොන රිසි උනත් කාටවත් ප්‍රශ්ණයක් නෑ අනිත් මිනිස්සුන්ට පරාල ඇණයක් නොවී ඉන්නව නම්... ඒකා ඕන තරම් එක එකාගෙන් ගුටි කාල තියෙනවලු ඔය හේතුව හින්දා... ඔයා කිව්ව වගේ හැමෝම ඉවසන්නෙ නැහැනෙ... ඒත් වගේ වගක් නෑ... මං එතැනින් එනකම්ම එහෙමයි...

බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-70934264037680153002013-02-13T13:41:18.798+08:002013-02-13T13:41:18.798+08:00ඇත්තටම උන් බය ඇති රෑට ඉන්න... හික්ස්...ඇත්තටම උන් බය ඇති රෑට ඉන්න... හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-23754956724522918802013-02-13T13:30:35.694+08:002013-02-13T13:30:35.694+08:00නිමලා කුජීත ඩයල් එකක්නේ අප්පා...මේ ලෝක ධාතුවේ විවි...නිමලා කුජීත ඩයල් එකක්නේ අප්පා...මේ ලෝක ධාතුවේ විවිධාකාර ජීවී පරාන ජීවත්වෙනවනේ..අපිට උන් හදන්න යන්න බෑනේ..එහෙම කියල ඇණයක් වේගෙන එනකොට නම් හොම්බට දෙක තුනක් ඇන්නට වැරද්දක් නෑ හැබැයි. හෙහ් හෙහ් රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-85195288554118058752013-02-13T13:11:18.484+08:002013-02-13T13:11:18.484+08:00හයියෝ..හික්..හික්..හි..
මිනිහ උපාසකය වගේ අම්මා ඉස්...හයියෝ..හික්..හික්..හි..
මිනිහ උපාසකය වගේ අම්මා ඉස්සරහ හිටියෙ... ඒ උනාට මිනිහට එහෙම හිතෙන්න ඇති නම් තමා... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-21592482597007572142013-02-13T11:32:11.521+08:002013-02-13T11:32:11.521+08:00අම්මේ .. මං හිතුවෙ මූ අම්ම ඉන්න තැනත් අරවගෙ කරයි ...අම්මේ .. මං හිතුවෙ මූ අම්ම ඉන්න තැනත් අරවගෙ කරයි කියලා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-85681739118951912352013-02-13T09:48:55.438+08:002013-02-13T09:48:55.438+08:00ඒ කතා මෙච්චරම මෙහෙම වෙන්න ඇත්තෙ පිරිමි රාජධානියක ස...ඒ කතා මෙච්චරම මෙහෙම වෙන්න ඇත්තෙ පිරිමි රාජධානියක සේවය කළ නිසා වෙන්නැති... හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-67442598077489065112013-02-13T09:47:47.186+08:002013-02-13T09:47:47.186+08:00ඒ බඩේ දැවිල්ල ගැන නම් ආයෙ කියල වැඩක් නෑ.. පව්...
ඩ...ඒ බඩේ දැවිල්ල ගැන නම් ආයෙ කියල වැඩක් නෑ.. පව්...
ඩූඩ්ටයි අකම්ටයි දෙන්නාටම ස්තුතියි..... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com