tag:blogger.com,1999:blog-5184602685314538401.post3347498994848919079..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: චූටි නංගිගෙ චක්කරේ.....Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger88125tag:blogger.com,1999:blog-5184602685314538401.post-76008681155457048472012-01-31T21:45:34.313+08:002012-01-31T21:45:34.313+08:00@ Anonymous Jan 31, 2012 01:22 AM,
ආ... කතාවෙ ප්...@ Anonymous Jan 31, 2012 01:22 AM,

ආ... කතාවෙ ප්රධාන චරිතෙ ආරංචියට ඇවිල්ල වගේ.... හික්... හික්... බලනවකො මේ කමෙන්ට් දිහා.... තමුන්නාන්සෙ ගැන කස්ටිය හිතන් ඉන්න හැටි.... ;DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-15824166842944816762012-01-31T21:29:29.915+08:002012-01-31T21:29:29.915+08:00මම මඤ්ඤං... කොයි එකීද බොල....මම මඤ්ඤං... කොයි එකීද බොල....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-43246165962012285742012-01-31T17:33:26.340+08:002012-01-31T17:33:26.340+08:00nayata gahala polla waradda gaththa hondee...........nayata gahala polla waradda gaththa hondee.........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-7717716781786269442012-01-31T17:22:46.713+08:002012-01-31T17:22:46.713+08:00pawle balaya harima ahinsakai anee........pawle balaya harima ahinsakai anee........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-6301131408687206032012-01-23T09:16:03.882+08:002012-01-23T09:16:03.882+08:00:D :D:D :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-80532277936938753012012-01-23T09:12:50.781+08:002012-01-23T09:12:50.781+08:00අනේ මම ඒ සෙල්ලම නම් කරලා නෑනෙ... ඔන්න මිස් වෙච්චි ...අනේ මම ඒ සෙල්ලම නම් කරලා නෑනෙ... ඔන්න මිස් වෙච්චි එකක් අහු උනා....

අයියෝ ඇත්තද.... පව් පොඩි උන්... හැබැයි උන්ට ඒක ගාණට දිරවනවා ඇති... ඇයි ඉතින් උන් දන්නෑනෙ වෙන විදියක්.... මට නම් ඒක කියන්න ගියාම දිවත් පැටලෙනවා වගේ.......Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-21543784844259715362012-01-23T09:10:30.532+08:002012-01-23T09:10:30.532+08:00අනේ වර්ෂා මගේ බ්ලොග් එකෙත් අර ඊමේල් කවිකාරිගෙ වගේ ...අනේ වර්ෂා මගේ බ්ලොග් එකෙත් අර ඊමේල් කවිකාරිගෙ වගේ ප්රශ්ණ ගොඩාක්ම ඇතිවෙලා නිසා ගූගල් ලොක්ක මට ඔයාගෙ බ්ලොග් එකට ඔළුව දාන්න දෙන්නෙ නෑ.... වැඩේ හරිගියාම ඒ පැත්තෙ එන්නම් හොඳේ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-68871533331178158102012-01-22T22:57:39.432+08:002012-01-22T22:57:39.432+08:00hik hikkhik hikkAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-68829751953725083782012-01-22T08:44:04.892+08:002012-01-22T08:44:04.892+08:00කැත හිතක් නැත්නං මං ලියපු පලියට ඔහොම කියාවියැ....
...කැත හිතක් නැත්නං මං ලියපු පලියට ඔහොම කියාවියැ....

ආ... මතක බැරුව ගියානෙ... ගුරුන්නාන්සෙ කෙනෙක් නෙව..... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-39482774415533302532012-01-22T08:41:03.776+08:002012-01-22T08:41:03.776+08:00හයියෝ... මටත් කියන්න තියෙන්නෙ ඔබා මාම කිව්ව එකම තම...හයියෝ... මටත් කියන්න තියෙන්නෙ ඔබා මාම කිව්ව එකම තමා... අ.පො.ස.
:D

එන්නම්කො ඒ පැත්තෙ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-56491959048327476022012-01-22T08:39:01.283+08:002012-01-22T08:39:01.283+08:00@ වින්චැට්කිරිල්ලි.,
මමත් බයටම ඔය කාලෙ වෙනකොට බඩු...@ වින්චැට්කිරිල්ලි.,

මමත් බයටම ඔය කාලෙ වෙනකොට බඩු පාඩම් කරගෙන හිටියෙ..... අම්මා නම් පාඩම් ගත්තෙ නෑ..... අම්මට ෂුවර් එකක් තිබ්බා ඒ කාලෙ ඉඳලම මම කොහොම හරි මගේ වැඩ ටික කරගන්න බව.....
හයියෝ... ඔච්චර දේවල් කළේ උණු රෝස් පානුයි කෙසෙලුයි වලටද...හික්ස්.... ඒකෙ රස දන්නෝ දනිති නේද... :D

අන්න මං ඊයක් එවල ඇති....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-76014603716808600342012-01-21T18:24:10.993+08:002012-01-21T18:24:10.993+08:00කැත හිත කැත හිත.. නැත්නම් කෙනෙක් කීව පලියට එහෙම හි...කැත හිත කැත හිත.. නැත්නම් කෙනෙක් කීව පලියට එහෙම හිතාවියැ..

මරු ගුරුන්නාන්සේ කෙනෙක් ටමා බොලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-14803755609789321482012-01-20T23:04:13.260+08:002012-01-20T23:04:13.260+08:00මම 3 පන්තියෙ ඉන්නකොට 12 වරක් වෙනකම් චක්කරේ පාඩම්.....මම 3 පන්තියෙ ඉන්නකොට 12 වරක් වෙනකම් චක්කරේ පාඩම්....ආත්තම්ම ටීච නෙ ඒ නිසා බේරෙන්න බැහැ.හවසට මොන වැඩ තිබුනත් උන්ද මගෙන් එක චක්කරයක් පාඩම් ගන්නව..එයා හරි කට්ටයි,මම ආස කරන,මම ගොඩාක් පෙරේත කෑමක් ගෙනත් මට පෙන්නල නොදී ඉන්නව චක්කරේ හරියටම කියන කම්...අයියෝ මම ඉතින් පෙරේත කම නිසාම ඕක පාඩම් කලා...ඒ කාලෙ වැඩියෙන්ම පෙරේත කම් කලේ උනු උනු රෝස්පාන් එකකුයි කෙසෙල්ගෙඩියකුයි...
මගේ මේල්....kirilliblog@gmail.comවින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-58105983130412097942012-01-20T22:42:33.490+08:002012-01-20T22:42:33.490+08:00This comment has been removed by the author.වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-6109141341824344252012-01-20T17:07:50.923+08:002012-01-20T17:07:50.923+08:00අපොයි පොත්වලටගිය සල්ලිඅපොයි පොත්වලටගිය සල්ලිObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-17202760103082409942012-01-20T01:22:51.187+08:002012-01-20T01:22:51.187+08:00මං මේ අවුරුද්දේ සා/පෙ ලියනවා.ඒත් තාම 12වරක් පාඩම් ...මං මේ අවුරුද්දේ සා/පෙ ලියනවා.ඒත් තාම 12වරක් පාඩම් නැහැ.නියම පෝස්ට් එක.
ඉඩ තියෙන වෙලාවක මගේ බ්ලොග් එකටත් ඇවිත් යන්නකෝ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-30954949004819498722012-01-19T22:23:11.414+08:002012-01-19T22:23:11.414+08:00කැත හිත...කැත හිත....
සික් ඉතරක්.... ඒක කිව්වට පස...කැත හිත...කැත හිත....

සික් ඉතරක්.... ඒක කිව්වට පස්සෙ මට පේන්නෙත් එහෙම.... හනේ බෝ....

මරු ගුරුන්නාන්සෙ කෙනෙක්නෙ බොලේ...හික්ස්....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-12161601641720559802012-01-19T22:20:57.284+08:002012-01-19T22:20:57.284+08:00අනේ ඕනයෝ මේක අහුලං ආවෙ ඊ පෙට්ටියෙ තිබිලා... හනේ මන...අනේ ඕනයෝ මේක අහුලං ආවෙ ඊ පෙට්ටියෙ තිබිලා... හනේ මන්දා මොනව වෙනවද කියල.... මට දැන් ගොඩක් බ්ලොග්වලට යන්න බෑ... ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ... මට විතරද මන්දා මේ ප්රශ්ණ....

ඈ බොල අදටත් චක්කරේ බෑ කියන්නෙ... චක්කරේ පාඩම් කරන්න කොහෙද වෙලාවක් ඉතින් පොඩි කාලෙ ඉඳලම වෙන වෙන වැඩ තිබිල තියෙනවනෙ නේද...? :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-8538738140507196822012-01-19T22:16:20.468+08:002012-01-19T22:16:20.468+08:00ඕනයා
චක්කරේ බැරුව දනගහගෙන හිටපුවානං . . . අනන්තය...ඕනයා

චක්කරේ බැරුව දනගහගෙන හිටපුවානං . . . අනන්තයි අප්රමාණයි. ඔයාට කියන්න . . . අදටත් මට චක්කරේ හරියට බෑ

ප.ලි.
චක් වරක් චක්කරේ මාරයා කියල තියනවනෙ .. සික් අපරාදෙ මම දාන්න හිතපු කොමෙන්ට් එක

Posted by ඕනයා to Miyuruworld at 18 January 2012 23:39Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-35934568772308502162012-01-19T21:36:42.903+08:002012-01-19T21:36:42.903+08:00අක්කේ ඔයා මාතෘකාවෙන් අපව නොමඟ අරිනවා... මතෘකාව දැක...අක්කේ ඔයා මාතෘකාවෙන් අපව නොමඟ අරිනවා... මතෘකාව දැක්කම අනේ මන්දා වෙනදෙයක් හිතුනා.. මටනම් චක්කරේට විසේස මහන්සියක් ගන්න උනේ නෑ..ඉබේම මතක හිටියා.. නොදන්න එවා දන්න ඒවයින් හදාගත්තා..

දැන් ඔය හොරවැඩේම කරනවා සමහර මතක නැති පාඩම් උගන්නන්න ගියාම.. ලමයිගෙන් අහලා ගන්නවා.. එතකොට මම ගොඩ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-31409134782441336442012-01-19T21:31:49.092+08:002012-01-19T21:31:49.092+08:00හනේ අම්මපා.... පොඩි කාලෙම පගා ගැහිල්ලට පුරුදු වෙන ...හනේ අම්මපා.... පොඩි කාලෙම පගා ගැහිල්ලට පුරුදු වෙන හැටි....
ඇහුවට කමක් නැද්ද මන්දා... දැන් මොන රක්සාවෙයි කොරන්නෙ....? දේසපාළුවෙක්වත්ද.... :D

ස්තුතියි මේ පැත්තෙ ආවට හොඳේ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-18867309508260115602012-01-19T21:28:34.593+08:002012-01-19T21:28:34.593+08:00අපේ කාලෙ ඔය මැසිං තිබ්බෙ නැහැ බොල....
හි..හි...හි...අපේ කාලෙ ඔය මැසිං තිබ්බෙ නැහැ බොල....

හි..හි...හි... බොහොම ස්තුතියි කමෙන්ට් එකට.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-33212306483673837052012-01-19T21:26:41.436+08:002012-01-19T21:26:41.436+08:00මළා නේද...
අඩේ....මං හිතුවෙ බෝ බිසි කියලා....
අනේ ...මළා නේද...
අඩේ....මං හිතුවෙ බෝ බිසි කියලා....
අනේ නෑ චූටි නංගි බබා... මං මේ පොඩි විහිළුවක් කොළේ... හික්...හික්...හික්...
කවුද මෙයා ඔව්ව ගණන් ගන්නෙ... ඔන්න ඔය අදහස අතඇරල දාන්න.... :D :D :D :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-1350611757401347502012-01-19T21:23:05.052+08:002012-01-19T21:23:05.052+08:00එනව එනවා... පෝලිමක් මග එනවා.... :Dඑනව එනවා... පෝලිමක් මග එනවා.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-38983726745544390662012-01-19T21:21:34.886+08:002012-01-19T21:21:34.886+08:00හික්..හික්..හික්... අපේ ලොකු පැටික්කිත් ඔහොම කළා.....හික්..හික්..හික්... අපේ ලොකු පැටික්කිත් ඔහොම කළා... අපටත් තේරුනේ ගොඩක් පස්සෙ.... අර පින්තූර බලාගෙන එක එක කතා කියන්න ගත්තම....

'ප'යන්නට වෙන මොකුත් නොකිය කකුල කිව්ව එකම ඇතිනෙ ඔබා මාමෙ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com