tag:blogger.com,1999:blog-5184602685314538401.post3484520849586296579..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: ඉඟුරු තේ...Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-5184602685314538401.post-77199245247200569312019-06-19T21:09:19.107+08:002019-06-19T21:09:19.107+08:00ගියේ කෑම ඕඩරේ පරක්කු වෙනවට. පොඩ්ඩක් ඔළුව දාලා බැලු...ගියේ කෑම ඕඩරේ පරක්කු වෙනවට. පොඩ්ඩක් ඔළුව දාලා බැලුවා ඉස්සරහත් කවුරුවත් හිටියෙ නැති නිසා. Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-885775485030895512019-06-19T17:00:49.188+08:002019-06-19T17:00:49.188+08:00හපොයි ඔව්. මුලින්ම මැනිං රෝඩ් තියෙනකාලෙ මම නිකමට ...හපොයි ඔව්. මුලින්ම මැනිං රෝඩ් තියෙනකාලෙ මම නිකමට නම දැකලා ගොඩ වැදුනා. වෙත්තිට මාව හිතට අල්ලලා ගිහින් එදා කොත්තු රොටී වලට අමතරව පාන්ගෙඩියකුත් දුන්නා....මම ඔය වැඩි වැඩ කොරන්නේ නැනේ..කැවද මාරැ..මොකට ඕකේ කිචන් එකට යනවද මන්දා..මොකෝ පිඟන් හොදන්න ඕනැ..හික් 😅😅..(ඇත්ත කියන්න මොකටද ඕකේ කිචන් එකට ගියේ) :-)solitarycelhttps://www.blogger.com/profile/05513190998173399742noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-90092615210625779892019-06-19T14:48:40.457+08:002019-06-19T14:48:40.457+08:00තරුව දැන් වහල නේද? වෙන කට්ටියක් කරන්නෙ එතන. ඒකත් ව...තරුව දැන් වහල නේද? වෙන කට්ටියක් කරන්නෙ එතන. ඒකත් විකුණන්න දාලා කියල ආරංචියක් ආවා. එකම එක දවසක් ඒකෙන් ඉඟුරු තේ බිව්වා. ගෙනාව නෝනගෙ ඇඟිලි ටික තේ එකේ. වීදුරුවෙ පිටතින් අල්ලන්න පුළුවන්කම තියෙද්දි වීදුරු කටෙන් අල්ලගෙන තමයි තේ ගෙනාවෙ. එවෙලෙම අප්පිරිය හිතුනා.
ඒකෙ පිටිපස්සට එහෙම ගිහින් තියෙනවද? :pMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-35310910418328464512019-06-19T11:25:36.297+08:002019-06-19T11:25:36.297+08:00ලංකාවේ නවම් මාවතේ මන්දිරේ පැත්තට වෙන්න පොඩි ජොයින්...ලංකාවේ නවම් මාවතේ මන්දිරේ පැත්තට වෙන්න පොඩි ජොයින්ට් එකක් තියෙනවා එතනත් මරැ ප්ලේන් ටී එක.. මේක දැකලා මම වෙත්තිගේ කඩේට (තිරිකුණාමලේ තරැව ) ගිහින් කට්ට සම්බෝල එක්ක පොල් රොටියක් කාලා ඉගුරැ තේකක් බීලා ආවා..වින්ටර් එකට හැන්දැවට නියමයි..මියුරැ තරැව පැත්තේ ගිහින් නැද්ද? solitarycelhttps://www.blogger.com/profile/05513190998173399742noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-67010055493992387852019-06-19T07:43:16.377+08:002019-06-19T07:43:16.377+08:00බොහොම ස්තුතියි කිඹුලී. :Dබොහොම ස්තුතියි කිඹුලී. :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-81014424933244503192019-06-19T07:42:32.821+08:002019-06-19T07:42:32.821+08:00ස්තුතියි මානවී ලින්ක් එකට. ඒ මුළු වීඩියෝ එකම බැලුව...ස්තුතියි මානවී ලින්ක් එකට. ඒ මුළු වීඩියෝ එකම බැලුවා, ඔයා කියූ කතාවත් එක්ක. :D
ඔයා කියන්නෙ ඇත්ත. මාත් හිටියෙ මොනව කියන්නද මොනව ලියන්නද කියල හිතාගන්න බැරුව.:'(Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-8280278514895115812019-06-19T03:14:24.938+08:002019-06-19T03:14:24.938+08:00මේ පැත්තට ආවෝ...ආවෝ...හරිම රහයි ලියවිලිමේ පැත්තට ආවෝ...ආවෝ...හරිම රහයි ලියවිලිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-82427126953277266872019-06-18T21:17:25.445+08:002019-06-18T21:17:25.445+08:00මෙන්න මේකෙ 34.07 ඉඳන් බලන්නකො. ඉඟුරු තේ කතාව තියනව...මෙන්න මේකෙ 34.07 ඉඳන් බලන්නකො. ඉඟුරු තේ කතාව තියනවා ඒකෙ. මොබයිල් ඩේට වලින් බලන්න එපා වයිෆයි වලින් බලන්න හොඳේ. :)

https://www.youtube.com/watch?v=TN6iDPsCvpM&t=3348s

ටිකක් බිසී වෙලා හිටිය අනේ. සමහර වෙලාවට කියෙව්වට කමෙන්ට් කරන්න වෙන්නෙ නෑ ඔෆිස් එකේදී අකවුන්ට් එකට ලොග් වෙන්න කම්මැලි කමට.

ඇරත් ඉතින් පහුගිය මාසයක් දෙකක් කාලේ රටේ සිදු වුණු දේවල් එක්ක කවුරුවත් වැඩිය මුකුත් ලිවුවෙත් නැහැනේ ඉතින්. :(එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-60033719210555025892019-06-16T15:00:04.487+08:002019-06-16T15:00:04.487+08:00හයියෝ… මට හිතාගන්න පුළුවන් කතා දෙක ගැනම. කඩේ එකා ක...හයියෝ… මට හිතාගන්න පුළුවන් කතා දෙක ගැනම. කඩේ එකා කටින් හපල වෙන්නැති ඉඟුරු දාන්නෙ තේ එකට. අර දැන දැනම ටොයිලට් වතුර බොන්න සිද්ද වුනු එක නම් කියල වැඩක් නෑ. ඒ මිනිහ බිව්වෙත් ඒවමද? කිවුල් වතුර වලින් තේ හැදුවම නම් කිසිම රසක් නෑ තමයි. මාත් ඒක අත්විඳලා තියෙනවා.

ඔයාව දැක්කෙ සෑහෙන කාලෙකින් මානවී. හරිම සතුටුයි. :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-14909762147372258392019-06-16T02:19:36.936+08:002019-06-16T02:19:36.936+08:00ජැක්සන් ඇන්තනි එක පාරක් ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ඇවි...ජැක්සන් ඇන්තනි එක පාරක් ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් කිවුවා ඔහොමම කතාවක්.

නාට්‍ය ඉවර වෙලා යන ගමන් හැමදාම එකම තැනකින් ඉඟුරු තේ බොන්න පුරුදු වෙලා හිටියලු. දවසක් ගිහින් බලන් ඉන්නකොට තේ හදන කෙනා කටේ තියන් හිටපු මොකක් හරි තේ එකට දාල හැඳිගානවා දැක්කලු. මොකක්ද දැම්මෙ කියල ඇහුවම ඒ මනුස්සය නිදිමරගාතේ "ඉඟුරු ඉඟුරු" කිවුවලු. එදායින් පස්සේ ඉඟුරු තේ බිවුවේ නැහැලු.

මම මඩකලපුවේ කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක ට්‍රේනින් ඉන්න කාලේ හවසට හම්බෙනවා තේකක්. මොන තේ කොලද මන්ද අනේ කිසිම කහට රහක් නැහැ මඩ වගේ. සල්ලි ඉතුරු කරන්න ලාබ මොකක් හරි ගේනවා ඇති. එහෙ වතුර බොන්නත් අමාරුයි කිවුල වගේ. ඉතින් සයිට් ඔෆිස් එකේ ෆිල්ටර් එකක් තියල තිබුණ, ඕකට වතුර පිරෙව්වෙත් තේ හදන කෙනා තමයි. දවසක් මටයි මගේ යාළුවාටයි අහු වුනා, මෙයා ෆිල්ටර් එකට පුරවන්න වතුර ගන්නේ ටොයිලට් එකේ ටැප් එකෙන්. තේ හදන්නෙත් එහෙම්මම තමයි. ඒ වෙලාවේ මිනිහා ගැලවිල්ලට අපට කිවුවා "මේවා ෆිල්ටර් එකට දාන්න කලින් උණු කරනවා මිස්" කියල.

නෑ එහෙම උණු කරන්නේ නෑ, ඒ වෙලාවේ එයා බොරු තමයි කිවුවෙ.

පස්සෙ අපේ PM ට කොහොමහරි සල්ලි ටිකක් හම්බෙලා වතුර බෝතල් මිලදී ගන්න පටන් ගත්ත. එතකම් ඉතින් ටොයිලට් වතුර තමයි බිවුවෙ. :D එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-79399540888314386322019-06-14T22:13:31.478+08:002019-06-14T22:13:31.478+08:00කියල වැඩක් නෑ..එහෙම යනව නම් ටොයිලට් රෝල් දෙක තුනක්...කියල වැඩක් නෑ..එහෙම යනව නම් ටොයිලට් රෝල් දෙක තුනක්වත් බෑග් එකේ දාගෙන තමයි යන්න වෙන්නෙ… :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-45535677186405934772019-06-14T12:49:17.576+08:002019-06-14T12:49:17.576+08:00කඩ කෑම කන්නත් ලොකු මනාපයක් නැත්තේ ඒකනේ...කඩ කෑම කන්නත් ලොකු මනාපයක් නැත්තේ ඒකනේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-27396488412970987632019-06-12T22:56:07.624+08:002019-06-12T22:56:07.624+08:00එහෙමලුනෙ රස වැඩි කරනව කියන්නෙ තෙලිදිය. ඒ වගේම පාටත...එහෙමලුනෙ රස වැඩි කරනව කියන්නෙ තෙලිදිය. ඒ වගේම පාටත් ගාණට ගන්න වෙන්න ඇති. වටපිටේ තියෙන ඒවත් එක්ක ඇනිලා පදමට එනකොට හෙන රසලු. :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-40320156104918296212019-06-12T22:53:47.750+08:002019-06-12T22:53:47.750+08:00ඇත්තටම…! හිතාගන්න පුළුවන් මනෝජ්… :Dඇත්තටම…! හිතාගන්න පුළුවන් මනෝජ්… :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-63119194693789899662019-06-12T12:17:41.045+08:002019-06-12T12:17:41.045+08:00හි! රජවාසලට කළුදොදොල් හදපු හැටි මතක් වුනා..
කියන ක...හි! රජවාසලට කළුදොදොල් හදපු හැටි මතක් වුනා..
කියන කොට එහෙමයි! කරනකොට මෙහෙමයි ස්මීවානි කීවලු.

මමත් ගියා දවසක් කතරගම කළුදොදොල් හදන තැනක් බලන්න. රජවාසල දොදොල් හාදය කියපු ආකාරයටම උඩුවියන් සහ පාවඩ නම් දාල තිබුන. කට්ට කලු පාටයි. හත් අවුරුද්දකින් වත් සෝදල නෑ. හැබැයි නියම රස කළුදොදොල්..Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-52854782886222388512019-06-12T11:53:04.988+08:002019-06-12T11:53:04.988+08:00සමහරු ඉඟුරු තලන්නෙ කටේ දාලා හපලයි කියලාත් කියන්නේසමහරු ඉඟුරු තලන්නෙ කටේ දාලා හපලයි කියලාත් කියන්නේManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-49126975373526151532019-06-12T07:57:23.362+08:002019-06-12T07:57:23.362+08:00Thank you Ian.Thank you Ian.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-37462652599801293692019-06-12T02:08:16.165+08:002019-06-12T02:08:16.165+08:00++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-27576406711339265132019-06-11T19:43:29.268+08:002019-06-11T19:43:29.268+08:00අපි රහ කර කර කන ජරාව හදන තැන්වල පිටිපස්සට ගියාම එහ...අපි රහ කර කර කන ජරාව හදන තැන්වල පිටිපස්සට ගියාම එහෙම තමයි. දවසක් මං මොකක් හරි අහම්බයකින් කෑම කාපු කඩේක පිටිපස්සට ගියා. ඒකෙ පිටි ගෝනි තියල තිබුනෙ ජරා ටොයිලට් එකක් ඇතුලෙ. මතක් වෙනකොටත් බඩ දඟලනවා. ඕක එක තැනක දෙකක ඇරුනම බොහොමයක් තැන්වල වෙන දෙයක් වෙන්න ඕන.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-34374272211944223442019-06-11T18:51:45.370+08:002019-06-11T18:51:45.370+08:00හුඟක් තැන්වල යතාර්තය ඕක තමා මියුරු.. කියනකොට එහෙමය...හුඟක් තැන්වල යතාර්තය ඕක තමා මියුරු.. කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-83469252758223939302019-06-11T17:32:50.715+08:002019-06-11T17:32:50.715+08:00Thank you Pra.Thank you Pra.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-30146897801845392612019-06-11T17:32:25.539+08:002019-06-11T17:32:25.539+08:00එහෙනම් අපට ලැබිච්ච එක තරම් ගුණ නැතුව ඇති හැලපෙ… :D...එහෙනම් අපට ලැබිච්ච එක තරම් ගුණ නැතුව ඇති හැලපෙ… :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-10716241005567824092019-06-11T17:05:31.014+08:002019-06-11T17:05:31.014+08:00++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-65333667846238864142019-06-11T15:11:38.707+08:002019-06-11T15:11:38.707+08:00ඉඟුරු තේ බොන්න මමත් හරි කැමතියි. හැමදාම ලැබෙනවා. හ...ඉඟුරු තේ බොන්න මමත් හරි කැමතියි. හැමදාම ලැබෙනවා. හැබැයි ඉඟුරු තලන්නෙ සින්ක් එකේ දාලා නම් නොවෙයි.
හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-38459936583397113332019-06-10T20:12:39.587+08:002019-06-10T20:12:39.587+08:00ඒක වෙන්න ඇති සෑම් මට ඒකෙන් බඩේ අමාරුවක්වත් හැදුනෙ ...ඒක වෙන්න ඇති සෑම් මට ඒකෙන් බඩේ අමාරුවක්වත් හැදුනෙ නැත්තෙ. හැබැයි මං ඊට පස්සෙ නම් බිව්වෙ නෑ. බොරු ලෙඩක් කියල මග හැරියා.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com