tag:blogger.com,1999:blog-5184602685314538401.post5148412571585011672..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: යාළුද කියල බලපු හැටි........Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-5184602685314538401.post-18516854243376725732011-12-30T11:13:50.767+08:002011-12-30T11:13:50.767+08:00@ sAm sRi,
අනේ උන්ගෙ වශී...අපි අහුවෙයි ඕවට....හික...@ sAm sRi,

අනේ උන්ගෙ වශී...අපි අහුවෙයි ඕවට....හික්ස්...

සාදරයෙන් පිළිගන්නව මේ පැත්තට... පුළු පුළුවන් වෙලාවට ඉතුරු ටිකත් බලන්නකෝ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-66664240084632275942011-12-30T11:10:43.309+08:002011-12-30T11:10:43.309+08:00@ ඕනයා,
හයියෝ... ඕනයව දැකල නැහැනෙ... සොරි වෙන්න ඕ...@ ඕනයා,

හයියෝ... ඕනයව දැකල නැහැනෙ... සොරි වෙන්න ඕන...

අත්තම්මලට තරම් ප්රශ්ණ තිබුණය අනේ වෙන කාටවත්...හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-28823019915754751002011-12-30T10:55:20.920+08:002011-12-30T10:55:20.920+08:00මේ පැත්තේ ඇවිත් කියවපු පලවෙනි ස්ටෝරිය.. ෆට්ට !
මි...මේ පැත්තේ ඇවිත් කියවපු පලවෙනි ස්ටෝරිය.. ෆට්ට !

මියුරැවෝ.. මම හිතුවේ මොනව හරි වශියක් වත් කොරන්ට හදනව කියලා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-50910068883353747922011-12-26T22:40:20.303+08:002011-12-26T22:40:20.303+08:00//දවස්වල ගෙදර කොණ්ඩෙ කපන කාලෙ අත්තම්මල කෙස් ටික වි...//දවස්වල ගෙදර කොණ්ඩෙ කපන කාලෙ අත්තම්මල කෙස් ටික විසි කරන්නෙ ඒකට කෙළ ටිකකුත් ගහල //
අත්තම්මලටත් තියන ප්රශ්න . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-55087151267028847202011-12-26T21:24:36.627+08:002011-12-26T21:24:36.627+08:00@ කතන්දර Kathandara,
අපේ උන් බලල තියෙන්නෙ ඇහි පිල...@ කතන්දර Kathandara,

අපේ උන් බලල තියෙන්නෙ ඇහි පිල්ලමයි, කෙස් ගහයි එකට එල්ලන්න...
මාත් අහල තියෙනව කෙස් ගස් වශීවලටයි වෙනින් ගුරුකම්වලටයි ගන්නවය කියල.... ඒ දවස්වල ගෙදර කොණ්ඩෙ කපන කාලෙ අත්තම්මල කෙස් ටික විසි කරන්නෙ ඒකට කෙළ ටිකකුත් ගහල කියල මට මතකයි....

හික්ස්... ප්රින්සිපල්ට තේරෙන්නැති හැදෙන කොල්ලො ටිකක් කියල.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-53613166451231252062011-12-26T17:16:31.984+08:002011-12-26T17:16:31.984+08:00ඇහි පිල්ලං කතාව මටත් මතකයි. කෙස් ගස් ඕනෑ වශී වලට න...ඇහි පිල්ලං කතාව මටත් මතකයි. කෙස් ගස් ඕනෑ වශී වලට නේද?

මං තුනේ පන්තියේ ඉන්න කොට කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා කෂ්ටිය බෙදාගෙන කොළවල නං ලියලා. පස්සේ ඒවා විසිකරලා තියෙන කොට විදුහල්පතිට අහුවෙලා මල ජූලියක් වුනා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-1385415368495002232011-12-26T16:03:23.987+08:002011-12-26T16:03:23.987+08:00@ ගැමියාගේ පත් ඉරුව,
ඔය අහුවෙන්නෙ තව කස්ටිය....
...@ ගැමියාගේ පත් ඉරුව,

ඔය අහුවෙන්නෙ තව කස්ටිය....
ඕනයට ගහන්න සැටිපිකෙට් නෑ වගේ කවුරුවත් ළඟ...හික්ස්...
බොහොම ස්තුතියි ඈ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-40916867753628462492011-12-26T16:00:20.793+08:002011-12-26T16:00:20.793+08:00@ ඕනයා,
හරිම හුටස්පරයක් නෙව වෙලා තියෙන්නෙ.... යාන...@ ඕනයා,

හරිම හුටස්පරයක් නෙව වෙලා තියෙන්නෙ.... යාන්තම් ඒ ගෑණු ළමය පරාණෙ බේරගෙන.... ;P :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-38862718748077173642011-12-26T01:03:32.023+08:002011-12-26T01:03:32.023+08:00අඩෙ අප්පා මම හිතං හිටියේ මමයි පොඩි කාලේම වැඩ ඇල්ලු...අඩෙ අප්පා මම හිතං හිටියේ මමයි පොඩි කාලේම වැඩ ඇල්ලුවේ කියලා බැලින්නං මගේ ඒ වයසට එද්දි ඕනයා අයියා මහාචාර්ය වෙලා...මරේ මරු කථාව මියුරු අක්කේ එල ඈගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-32404907263464661852011-12-25T23:28:01.925+08:002011-12-25T23:28:01.925+08:00අන්තිමට තෝරගත්තෙ ඔය එකක්වත් නෙමෙයි. . . . ර්වැරදි...අන්තිමට තෝරගත්තෙ ඔය එකක්වත් නෙමෙයි. . . . ර්වැරදි නොම්මරේකට ගිය කෝල් එකක් . . . .

ඔය අන්තිමට කියපු ලවු එක ඉවර උනේ හරියටම අපි දෙන්නගෙම පොදු උපන්දින සැමරුම (ජූලි 12) සමරල හරියටම මාසෙකට පස්සෙ කෙල්ල වෙන කොල්ලෙක් බැන්දයිං . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-29110070268175013092011-12-25T09:09:46.537+08:002011-12-25T09:09:46.537+08:00@ ඕනයා,
අනේ බොල..., උඹේ ඉතිහාසෙ ඔහොම සැටිෆිකේට් නො...@ ඕනයා,
අනේ බොල..., උඹේ ඉතිහාසෙ ඔහොම සැටිෆිකේට් නොතිබ්බ නං තමයි අපි පුදුම වෙන්න ඕන....
එතකොට කෝ අර ජනේලෙන් මහ රෑ පන්නපු 9 වසරෙ එක...
1. මේ කාලෙ අපට නං අර ඇලර්ජික් එක හැදීගෙන එන කාලෙ...
2. තාම මතකයි ජංගියෙ පාට එහෙනං.... ඕක ඕනය දෙක වසරෙදි කළාට අපේ ඉස්කෝලෙ අයියල බොහොම ලොකු කාලෙදිත් ගෑණු ළමයි උඩ ඉන්නව නම් පඩිපෙලවල් නැග්ගෙ දෙකට නැවීගෙන.... යාන්තම් ගවුම් උස්සන්න නම් ආවෙ නෑ....
3,4. එක හිතින් ඉඳල තියෙනව....
5. කෙල්ලො බෙදාගන්න බැරුව කොල්ලො මරාගන්න ඒව දැක්කම ඒ දවස්වල අපට හරි ජොලි.... ඒ කියන්නෙ ඕනය කෙල්ලෙක් වෙනුවෙන් ඉස්සෙලම ගුටි කෑවෙ පහ වසරෙදි.... නරක නෑ...
6. අන්තිමට තෝරගත්තෙ කරෝල කෑල්ලද තාමත් කරෝල වාඩියට වෙලා ඉන්නෙ.... මාළු වගේද කරෝල කිව්වලු....
7. දොළොස් අවුරුදු ප්රේමයක්නෙ අප්පේ.... මොකෝ ඉවර උනේ... කසාද බැන්දවත්ද.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-80179668444835684322011-12-25T08:50:51.261+08:002011-12-25T08:50:51.261+08:00මියුරු නැන්ද,
නැන්ද යා...න්තං හිනාව හදාගෙන.... ;P...මියුරු නැන්ද,

නැන්ද යා...න්තං හිනාව හදාගෙන.... ;P

හයියෝ.. අපරාදෙනෙ... පොඩි ෂෝ එකක් බලන්න තිබ්බ එක.... ෂැහ්... මිස් උනානෙ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-49930283893695602212011-12-25T08:47:36.520+08:002011-12-25T08:47:36.520+08:00@ මධුරංග,
අපෝ... තව ඕනතරම් තියෙනව.... පබ්ලිෂ් කොරන...@ මධුරංග,
අපෝ... තව ඕනතරම් තියෙනව.... පබ්ලිෂ් කොරන්න පුළුවන් ටික දාන්නම්කො... ;D
කමක් නෑ අනේ.... කාලෙකට පස්සෙ හරි ආවනෙ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-45959227759597986542011-12-25T05:17:21.169+08:002011-12-25T05:17:21.169+08:00නරකම නෑ කොල්ලො ටික . . . .
මෙන්න මගෙ වැඩ සහ කිඩ ව...නරකම නෑ කොල්ලො ටික . . . .
මෙන්න මගෙ වැඩ සහ කිඩ වල සමරිය . . . . මම . .
1. එකවසරෙදි ට්රයිද නැද්ද මතක නෑ . . .ඒත් හැමදාම වාඩි වෙන්නෙ සන්ද්්යා ලඟ
2. දෙක වසරෙදි මේසෙ යටිං එබිල ශානිකාගෙ ගවුම උස්සල ජංගිය බලන්න ගිහිල්ල ප්රින්සිපල් සර්ගෙං ගුටි කෑව (ශානිකා අඳින්නෙම රෝසපාටයි නිල් පාටයි ටවලිං ජංගි)
3. තුන වසරෙදි ආපහු සන්ද්්යා වටේ
4. හතර වසරෙදි ඒත් සන්ද්්යා වටෙමයි
5. පහ වසරෙදි නිලූකත් එක්ක ලිඳ පිටිපස්සෙ රටකජු කනව නිලූකට ට්රයි කරපු සුගතදාසය දැකල මට අම්බානක නෙලුව
6.හය වසරෙදි නිලූකයි නිලූකගෙ යාලුව දමයන්තී දෙන්නටම පෙරීම (මාලු කෑඅල්ලද ??? කරෝල කෑඅල්ලද???)
7. හත වසරෙදි (1987 අවුරුද්දෙ) යමුනත් එක්ක යාලු උනා .. . .එතකොට යමුන 5 වසරෙ . . . ලවු එක ඉවර උනෙ 1998දිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-58255601755611148852011-12-24T19:50:44.737+08:002011-12-24T19:50:44.737+08:00ඊයක් අරින්න බැරි වුනා පිස්සට දැන් ලේට් වැඩියි වගේ ...ඊයක් අරින්න බැරි වුනා පිස්සට දැන් ලේට් වැඩියි වගේ හී...හී...මියුරු නැන්දnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-18951214676995869212011-12-24T18:12:45.214+08:002011-12-24T18:12:45.214+08:00අම්මෝ කාලෙකට පස්සේ තමා මියුරු අක්කෑ බ්ලොග් පෝස්ට් ...අම්මෝ කාලෙකට පස්සේ තමා මියුරු අක්කෑ බ්ලොග් පෝස්ට් එකක් කියවන්නේ.
මම් හිතුවා කෙස් ගහ ගලවගෙන ගිහින් ගුරුකමක්වත් කරන්න ගියා ය කියලා. ඔය තුසර අයියා ගැන තව කතා තියෙනවා නම් ලියන්න. ඒවා මරු.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-15722947067374187762011-12-24T09:18:05.694+08:002011-12-24T09:18:05.694+08:00හී...හී....
ඒකනෙ කියන්නෙ.... නම්බර් ප්ලේට්වල මොනව ...හී...හී....
ඒකනෙ කියන්නෙ.... නම්බර් ප්ලේට්වල මොනව තිව්නත් අපි දන්නව කව්ද කියල.... :D
මං කිව්වෙ හුඟ කාලෙකිං පෝස්ටුවක්වත් දාල තිබුනෙ නැති නිසා නිකං පාළුයි පාළුයි වගේ දැනුන.... ඒකයි...

අද නම් අළුත් එකක් දාල.... හොඳ සීරීස් එකක් යන්න වගේ අළුත් අවුරුද්දට.... මේක දාපු ගමන් දුවනව ඒ පැත්තට..... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-67652757372039502482011-12-24T08:54:43.991+08:002011-12-24T08:54:43.991+08:00ඇයි බොල මම අංක තහඩු ගහගෙනනෙ ආවෙ. ඔබයි කකායි ඉන්දික...ඇයි බොල මම අංක තහඩු ගහගෙනනෙ ආවෙ. ඔබයි කකායි ඉන්දිකයි ඇරෙන්ට කවුරුත් හඳුනගත්තෙ නැහැ නෙව.

profiles.google.com/108543860788859599679ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-37715596594046923902011-12-23T16:10:21.101+08:002011-12-23T16:10:21.101+08:00@ ක්සැන්ඩර් | Xander,
ඒක තමයි මාත් මේ කල්පනා කරන්...@ ක්සැන්ඩර් | Xander,

ඒක තමයි මාත් මේ කල්පනා කරන්නෙ.... බලන්නකො කවුද මේ දවස්වල වැඩිය පේන්න නැත්තෙ කියල.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-8962281774746162912011-12-23T16:01:57.230+08:002011-12-23T16:01:57.230+08:00@ දේවා,
බලමුකො ඉස්සරහටත් ඒ වැඩේම වෙනවද කියල.....
...@ දේවා,

බලමුකො ඉස්සරහටත් ඒ වැඩේම වෙනවද කියල.....

මං කියෙව්ව ඒක...කමෙන්ට් එකකුත් දාල ආවෙ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-68900887811498274692011-12-23T15:45:20.091+08:002011-12-23T15:45:20.091+08:00අම්මෝ.. දැන් පෝලිම් වල කීදෙනෙක් ඉන්නවද දන්නේ නෑ කෙ...අම්මෝ.. දැන් පෝලිම් වල කීදෙනෙක් ඉන්නවද දන්නේ නෑ කෙස් රොදයි ඇස පිහාට්ටයි අරගෙන..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-80737458614209468072011-12-23T15:45:02.008+08:002011-12-23T15:45:02.008+08:00අම්මෝ.. දැන් පෝලිම් වල කීදෙනෙක් ඉන්නවද දන්නේ නෑ කෙ...අම්මෝ.. දැන් පෝලිම් වල කීදෙනෙක් ඉන්නවද දන්නේ නෑ කෙස් රොදයි ඇස පිහාට්ටයි අරගෙන..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-90796022972622572082011-12-23T01:09:31.038+08:002011-12-23T01:09:31.038+08:00ඒක නම් අවුලක් අක්කෝ... අක්කාගේ කථාව නිසා අපි යාලු ...ඒක නම් අවුලක් අක්කෝ... අක්කාගේ කථාව නිසා අපි යාලු උන ඒවා සෙට් වෙනවද බලපු හැටි මතක් උනා.. ඉක්මනටම එක දාන්න ඕනා some time within 1 dayදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-80512789275028371082011-12-22T21:41:26.750+08:002011-12-22T21:41:26.750+08:00@ දේවා,
තුසරයි, ජගතුයි ශිෂ්යත්වෙ පාස්වෙලා ගියේ ම...@ දේවා,

තුසරයි, ජගතුයි ශිෂ්යත්වෙ පාස්වෙලා ගියේ මං ගිය ඉස්කෝලෙටම නිසා උන්දලගෙ කෙරුවාව නම් මං දන්නව... අනිත් දෙන්න මොනව කොරගත්තද දන්නෙ නෑ..

හික්ස්...වෙන්න ඇති නෙ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-18789955862225929472011-12-22T21:40:32.010+08:002011-12-22T21:40:32.010+08:00@ දේවා,
අනේ මල්ලි ඔයාගෙ කමෙන්ට් එක පබ්ලිෂ් වෙලා න...@ දේවා,

අනේ මල්ලි ඔයාගෙ කමෙන්ට් එක පබ්ලිෂ් වෙලා නැහැනෙ.... මොකද මන්දා දැන් කිහිප දෙනෙකුට ඒක උනා... ඒ අය හිතන්නෙ මං ඩිලීට් කරල කියල... මේක නම් ඊ මේල් එකට ඇවිත් තිබුණා....

"දේවා ගේ අඩවිය has left a new comment on your post "යාළුද කියල බලපු හැටි........":

තුන වසරෙදි................. අම්මෝ හිතාගන්න පුලුවන් උන් ටික 13 වසරෙදි මොනවා කරන්න ඇතිද කියලා... ඔයාලා පරිස්සමින් ඔකෙන් බේරුන එකනම් අදහන්න ඕනා. අර මායම් 64ට පින් සිද්ද වෙන්න ඇති එහෙම උනේ

Posted by දේවා ගේ අඩවිය to Miyuruworld at 22 December 2011 12:56"Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com