tag:blogger.com,1999:blog-5184602685314538401.post5270521196108822182..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: යාළුවෝ....Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-5184602685314538401.post-87034017499120177812013-03-04T12:05:37.926+08:002013-03-04T12:05:37.926+08:00සමාවෙන්න සාබිත් ඔයාගෙ කමෙන්ට් එකට උත්තරයක් දාන්න ප...සමාවෙන්න සාබිත් ඔයාගෙ කමෙන්ට් එකට උත්තරයක් දාන්න පරක්කු උනාට.... ඔයා කියන එක ඇත්ත... ඒක මට මගේම අත්දැකීම් වලින් කියන්න පුළුවන්....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-74351709974577105782013-02-05T14:56:20.925+08:002013-02-05T14:56:20.925+08:00කෙල්ලොන්ට වඩා කොල්ලොන්ගේ මිත්‍රකම් අව්‍යාජයි. ප්‍ර...කෙල්ලොන්ට වඩා කොල්ලොන්ගේ මිත්‍රකම් අව්‍යාජයි. ප්‍රශ්නයක් තිබ්බත් ගහගෙන මරාගෙන ඉවරයක් කරගන්නවා ඇරෙන්න. යාලුවෝ එකතුවෙලා සිංදුවක් කියලා පරන මතක අවදි ක්අරලා හිනාවෙන කොට අපේ හිත්වල තියෙන බර ප්‍රශ්ණ කොහේ යනවද නෑ. පුදුමාකාර මානසික සුවයක් දැනෙන වේලාවක් ඒක. මිස්වෙලා තිබුන පෝස්ට් එකක් අද කියෙව්වෙ. :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-73200180171097771612013-02-04T09:29:20.572+08:002013-02-04T09:29:20.572+08:00ආයෙ මොනවද ක්සැන්ඩර්... මෙහේ මිනිස්සු පොඩ්ඩ එහා මෙහ...ආයෙ මොනවද ක්සැන්ඩර්... මෙහේ මිනිස්සු පොඩ්ඩ එහා මෙහා වෙනකොට පොලිසියට කෝල් කරනවනෙ... එදා 31 වෙනිද රෑ තිබ්බ සද්දෙට 31 වෙනිදම නොවුන නම් අනිවාර්යයෙන්ම ගෙදරට පොලෝසියෙනුත් එනව.... අහළ පහළ කට්ටිය මල් වෙඩි සංදර්ශනය බලන්න ගිහින් ඉඳලද කොහෙද...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-26958143054599044652013-02-03T18:57:49.328+08:002013-02-03T18:57:49.328+08:00යාළුවෝ හම්බවෙනවා කියන්නේ ඉතින් ආයේ කතා කරලා පිස්සු...යාළුවෝ හම්බවෙනවා කියන්නේ ඉතින් ආයේ කතා කරලා පිස්සු කෙලින්න ගියාම ඇඩ්රස් නැතිවෙන තැනක නේ. ඊටත් පරණ යාළුවෝ කිව්වම අවරුදු ගානකින් දෙන්න කොච්චර අප්ඩේට්ස්ම තියනවද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-33607679121522996622013-01-31T08:22:46.635+08:002013-01-31T08:22:46.635+08:00කියල වැඩක් නෑ සමනළී.. ස්තුතියි ඔයාටත්... :Dකියල වැඩක් නෑ සමනළී.. ස්තුතියි ඔයාටත්... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-14939874803170654202013-01-30T23:26:40.530+08:002013-01-30T23:26:40.530+08:00නියමයි.... ඉස්කෝලේ කාලේ යාළුවො ආයෙත් හම්බ වෙනවා කි...නියමයි.... ඉස්කෝලේ කාලේ යාළුවො ආයෙත් හම්බ වෙනවා කියන්නේ ඉතිං ආයි කියන්න වචන නෑ.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-32283927806607729862013-01-27T07:40:00.899+08:002013-01-27T07:40:00.899+08:00ස්තුතියි යසිරු...ස්තුතියි යසිරු...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-74862432944892580262013-01-27T07:39:05.295+08:002013-01-27T07:39:05.295+08:00කියල වැඩක් නෑ චන්දි.... හරිම සුන්දර දවස් කිහිපයක් ...කියල වැඩක් නෑ චන්දි.... හරිම සුන්දර දවස් කිහිපයක් ගත උනේ...

ආයෙ පාළුවට අරින්නෙ නැතිව ඉන්න තමයි හිතාගෙන ඉන්නෙ නම්.... බලමුකෝ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-58767746102387160082013-01-27T07:37:41.827+08:002013-01-27T07:37:41.827+08:00ඒක නම් ඇත්ත අලියෝ... අලියත් මොකද දැන් අලි සීන් ලිව...ඒක නම් ඇත්ත අලියෝ... අලියත් මොකද දැන් අලි සීන් ලිවිල්ල නවත්තලා...?Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-55247303742592058182013-01-27T07:36:24.216+08:002013-01-27T07:36:24.216+08:00වික්ටෝරියාවල සති දෙකක් හිටියා පොඩ්ඩි... මේ කියපු ද...වික්ටෝරියාවල සති දෙකක් හිටියා පොඩ්ඩි... මේ කියපු දේවල් සිද්ද උනේ එහේදි තමා....

හයියෝ.... වයසට යනකොට යන කල ගැන නම් කියල වැඩක් නෑ... සමහරුන්ගෙ කොණ්ඩ විතරක් නෙවේ, ඊට වඩා දශකයකට වැඩි කාලයකට පස්සෙ ආපු රැවුලුත් සම්පූර්ණයෙන්ම සුදු වෙලා... ඒ උනාට දරුවො පුංචි පැටවු.... ආයෙ කියන්න බෑ පොඩ්ඩි... නිතර ජිම් එකට යන්න පුරුදු කරන්න අනේ... එතකොට නම් ටිකක් බේරිලා ඉන්න පුළුවන් වෙයි... හික්ස්...

හොඳ යාළුවොන්ගෙ වටිනාකම ගැන නම් කියලම වැඩක් නෑ තමයි පොඩ්ඩි... විඳලම බලන්න වටිනවා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-28969030170545668322013-01-25T18:50:56.583+08:002013-01-25T18:50:56.583+08:00හොද ලිපියක් මියුරු.අදමයි මේ පැත්තට ආවේහොද ලිපියක් මියුරු.අදමයි මේ පැත්තට ආවේyasiruhttps://www.blogger.com/profile/12942510823073819616noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-46776031659089021032013-01-25T00:41:51.209+08:002013-01-25T00:41:51.209+08:00හරිම සුන්දර අතීතෙක මිහිරියාව. මේ අත් දැකීම් අපිත් ...හරිම සුන්දර අතීතෙක මිහිරියාව. මේ අත් දැකීම් අපිත් එක්ක බෙදා ගත්තාට සතුටුයි. හැබැයි ඔන්න ආයි පාළුවට අරිනව එහෙම නෙවෙයි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-26435641121651025672013-01-24T12:13:01.240+08:002013-01-24T12:13:01.240+08:00අැත්ත කතාව තමයි හොඳ යාලුවො ටිකක් හම්බවෙනව කියන්නෙ ...අැත්ත කතාව තමයි හොඳ යාලුවො ටිකක් හම්බවෙනව කියන්නෙ ලැබෙන්න තියන හැමදේව ලැබෙනව වගේ දායක්!තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-32682993288879169172013-01-24T10:51:25.989+08:002013-01-24T10:51:25.989+08:00අලුත් අවුරුද්දේ වැඩ පටන් ගත්තු එක හොඳයි. මේ පැත්ත ...අලුත් අවුරුද්දේ වැඩ පටන් ගත්තු එක හොඳයි. මේ පැත්ත පාලුවට ගිහින් තිබුනේ. :)

//වාර්ෂික නිවාඩුවට ඕස්ට්‍රේලියාවෙ ප්‍රාන්ත තුනක සංචාරයකට යන්න පෙරුම් පිරුවෙ කාලෙක පටන්.//

ඉතින් ප්‍රාන්ත තුනකම ඇවිද්දද? වික්ටෝරියාවටත් ආවද? :D

//මිනිහට ඉස්කෝලෙ යන කාලෙ ලස්සන කොණ්ඩයක් තිබ්බා... හරියට ඉතින් ඊට පස්සෙ කතාවෙ කැළුම්ගෙ වගේ.... ඒ කොණ්ඩෙන් ගහක්වත් ඉතුරුවෙලා නෑ.... ඒ මදිවට ඉස්කෝලෙ යන කාලෙ උපරිමයට ක්‍රීඩා කරපු ටීව තමයි ලොකුම බඩාට තේරුනෙත්.... //

මේවා අහන කොට නම් බයත් හිතෙනවා. හී හී...බැඳගන්න උදවිය අවුරුදු ගානකින් කොහොම වෙයිද කියලා.

හොඳ යාලුවෝ කියන්නේ තමන්ගේම පවුලේ කොටසක් වගේ. සමහර විට නෑයින්ටත් වඩා වටිනවා.
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-89021010676841958142013-01-24T07:23:46.505+08:002013-01-24T07:23:46.505+08:00අයියෝ කියල වැඩක් නෑ... එකෙක්ගෙවත් කටවල්වලට බ්රේක්...අයියෝ කියල වැඩක් නෑ... එකෙක්ගෙවත් කටවල්වලට බ්රේක් නෑ...

දිගටම ලියන්න තමා බලාපොරොත්තුව නන්දු.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-15188247352480408132013-01-24T07:21:56.807+08:002013-01-24T07:21:56.807+08:00අනේ කියල වැඩක් නෑ නේද... හැමෝම එකිනෙකා පරයා කතා කර...අනේ කියල වැඩක් නෑ නේද... හැමෝම එකිනෙකා පරයා කතා කරනවනෙ... මොනතරම් නම් තොරතුරු තියෙනවද හුවමාරු කරගන්න... දශක කිහිපයක ඒවානෙ අප්පා..

එදා 31 වෙනිදා රෑ අපේ සද්දෙට අපිත් හිතුවෙ අහල පහල අය පැමිණිලි කරල පොලෝසියෙනුත් එයි කියල.... ගෑණු ටික කෑ ගහනව සද්දෙ අඩු කරපියෝ කිය කිය... මොන... ඕන නම් ඒ කියපු වෙලාවට විනාඩියක් ඉන්න ඇති....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-405917382794470572013-01-24T07:17:27.281+08:002013-01-24T07:17:27.281+08:00ඔය ඉන්නෙ අත්දැකීම් තියෙන කට්ටිය...
මේ ලියනවෝ....ඔය ඉන්නෙ අත්දැකීම් තියෙන කට්ටිය...

මේ ලියනවෝ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-35828308292782052072013-01-24T07:16:21.809+08:002013-01-24T07:16:21.809+08:00ඕං වැඩ ඇල්ලුව අළුත් අවුරුද්දට...
දකුණු පළාතෙ නේන්...ඕං වැඩ ඇල්ලුව අළුත් අවුරුද්දට...

දකුණු පළාතෙ නේන්නම්... මහත්තය නම් මධ්‍යම පළාතෙ... ඒක කිව්වමයි මතක් උනේ... මේ එකතු වෙච්චි යාළුවොන්ගෙන් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් ලව් කරල කසාද බැඳපු උන් දෙන්න හැරුනම අනිත් සෙට් එකම කසාද බැඳල තිබ්බෙ මධ්‍යම පළාතින්...

අයියෝ හිනා වෙන එක ගැන නම් කියල වැඩක් නෑ... මේ දවස්වල ඒ ටික කාලෙ ගත්තු පින්තූරවලට හිනා වෙනවා... ලස්සන වැඩේ කියන්නෙ, අපේ මනූට පුළුවන් ඕන තැනක ගිහින් ඕන කෙනෙක් එක්ක හොඳට සෙට් වෙන්න උන්ගෙම එකෙක් වගේ... දැන් ගෙදෙට්ට කෝල් කරල අපේ උන් ඉස්සෙල්ලම අහන්නෙ මනුවා කෝ කියල....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-87667436591502488872013-01-24T07:08:29.516+08:002013-01-24T07:08:29.516+08:00ඒක තමයි මේ අවුරුද්දෙ බලාපොරොත්තුව නලීන්...ඒක තමයි මේ අවුරුද්දෙ බලාපොරොත්තුව නලීන්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-55912365701580326322013-01-24T07:07:43.189+08:002013-01-24T07:07:43.189+08:00ඉස්තූතියි කුමාරයෝ...ඉස්තූතියි කුමාරයෝ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-31245908354248924672013-01-24T07:06:51.002+08:002013-01-24T07:06:51.002+08:00ඇති යාන්තම්... :Dඇති යාන්තම්... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-56558599790131056602013-01-24T07:05:24.140+08:002013-01-24T07:05:24.140+08:00අපොයි දෙයියනේ ගහපු කප් එක... හී...හී...අපොයි දෙයියනේ ගහපු කප් එක... හී...හී...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-52420554622452037852013-01-24T01:47:34.392+08:002013-01-24T01:47:34.392+08:00මියුරු අක්කා කාලෙකට පස්සෙ.. :)
පරණ යාළුවො හම්බවුණ...මියුරු අක්කා කාලෙකට පස්සෙ.. :)
පරණ යාළුවො හම්බවුණාම බ්රේක් හොයාගන්න වෙන්නෙ නෑනෙ.. :D කොයිතරම් සතුටුද.. තවමත් ඒ මතක ආයෙත් බෙදාගන්නවට එකතුවෙලා..

ආයෙ ලියමු ඉතින් නේද දිගටම..නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-15270653562415385532013-01-24T01:15:06.071+08:002013-01-24T01:15:06.071+08:00බිතු සිතුවම් රූ නේදෑ???
අපිත් අවුරුදු 33 කට කලින්...බිතු සිතුවම් රූ නේදෑ???

අපිත් අවුරුදු 33 කට කලින් හතර පහේ පන්තිවල හිටල දැන් විසිරිලා ඉන්න අය එක්කහු කරල දැම්ම නෙව ගෙට්ටුවක් දෙසැම්බරයේ!

කල් ඇතිවම මම දොර ජනෙල් වැසිය හැකි තැනක් රෙස්ටුරන්ට් එකේ බුක් කලා කලින්ම
නැතිනම් ඒ සද්දෙට අනෙක් මිනිස්සු නැගිට යනව සිකුරුයි

මතක් කර කර සතුටු විය හැකියි තමා අප්පතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-71158861996353326332013-01-23T23:43:03.501+08:002013-01-23T23:43:03.501+08:00පරණ යාලුවො මුන ගැහෙන එක මොන තරම් ආතල් එකක්ද කියලා ...පරණ යාලුවො මුන ගැහෙන එක මොන තරම් ආතල් එකක්ද කියලා මම දන්නවා. මියුරු ආයි නින්දට නොවැටී දිගටම ලියපියෝ...Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com