tag:blogger.com,1999:blog-5184602685314538401.post5419224004759919666..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: 'පුළුවන් නම් යනවකො මං නැතුව....'Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-5184602685314538401.post-18593712157973473642011-12-28T22:08:09.172+08:002011-12-28T22:08:09.172+08:00ඒ උනාට පුතේ, උඹේ ඔය චූටි කුමාරි කවද හරි බැරිවෙලාවත...ඒ උනාට පුතේ, උඹේ ඔය චූටි කුමාරි කවද හරි බැරිවෙලාවත් (වෙනවට කියනව නෙවෙයි ) අහක බැලුවොත් බොට දෙකම නැති වෙනව නේද? බය නැතුව කෙල්ලගෙ ගෙදරට ගොඩවෙලා උන්නෙ අම්මලට කතා කොරන්න පුළුවන් විදියෙ පසුබිමක් හදාගං ඉස්සෙල්ල... නැතුව නිකමෙකුට දූව දෙයියැ උන්නෙ අම්මල....ඔක්කොටම ඉස්සෙල්ල ඒක හදාගං...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-85745670970259775652011-12-28T00:16:01.851+08:002011-12-28T00:16:01.851+08:00හි හි පන්ති යනවා කියලම තමයි ගෙදරින් පනින්නේ උදේ 5....හි හි පන්ති යනවා කියලම තමයි ගෙදරින් පනින්නේ උදේ 5.20ට ගෙදරින් එළියට බැහැලා 5.30 බස් එක ගන්න කි.මී 2ක් 3ක් හති දාගෙන දුවලා තමයි බස් එකේ එල්ලෙන්නේ.2008 ඉදන් උ/පෙ කරන්න උනෙත් මේ හින්දද දන්නෑ ඉතිං දෙමාපියන්ට බොරු කරන එවුන්ට හරියන් නෑනේ.

හිතේ දුකක් නැතිව උ/පෙ කරන්නත් ඉතිං සති දෙක තුනකට සැරයක් යන්න උදාවෙන මේ චාරිකාවත් හේතු පාදක වෙනවා ඕං.

(මම මාර පුත්තරයෙක් තමා දෙමාපියන්ගේ සල්ලිත් අපරාදේ තමා ඒත් අනේ මංදා මම මේ කරන්නේ කොයිතරම් වැරදි වැඩක් උනත් වෙන කරන්න දෙයක් මට තේරෙන් නැතෝ)ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-75465516195417562052011-12-27T21:46:35.882+08:002011-12-27T21:46:35.882+08:00@ ගැමියාගේ පත් ඉරුව,
මළ සේක...
එතකොට ලබන අවුරුද්ද...@ ගැමියාගේ පත් ඉරුව,

මළ සේක...
එතකොට ලබන අවුරුද්දෙ තියෙනව කීව විභාගෙ....? :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-67511429908860735742011-12-27T01:49:50.345+08:002011-12-27T01:49:50.345+08:00ප/ලි
කවුද දන්නේ මේවා ලියන බලන අය අතර අපේ නෑයොවත් ඉ...ප/ලි
කවුද දන්නේ මේවා ලියන බලන අය අතර අපේ නෑයොවත් ඉන්නවද කියලා එහෙම උනොත් බඩුම තමාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-10700004096185205962011-12-27T01:47:57.592+08:002011-12-27T01:47:57.592+08:00අයියෝ මට ඔහොම අත්දැකීම් නෑනේ මම උපන්දා ඉදන් පයින් ...අයියෝ මට ඔහොම අත්දැකීම් නෑනේ මම උපන්දා ඉදන් පයින් තමයි ගමන් ඉස්කෝලේ පයින් යන දුර ඒ විතරක් නම් මදෑ හැම මල ඉලව්වක්ම අතේ දුරින් හිටලා ඕනෙම දේ හිටියා කියහන්කෝ හැතැප්ම ගානක් දුර.එදා ඉදන් ඉතිං හැමදාම බස් එකක පැක් වෙලා ගියා ඉස්කෝලෙවත් පන්තිවත් නෙමෙයි අනාගතේ දරුකමට හදාගන්න ඉන්න කෙනාව බලන්න යන්නේ උදේ 5ට එන්නේ හවස 7ට.හි හි ඒවා මම පෝස්ට් එකක දාන්න ඕනේ ගෙදට්ට හොරෙන් යන ගමන් නිසා දාන්න බයයි මොකද තාම ගෙදර ඈයෝ දන්නේ නෑගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-55678880593912534922011-12-13T21:50:42.583+08:002011-12-13T21:50:42.583+08:00@ lahirucc,
ඒ වෙන්න තිබුනු වෙනස හොඳ පැත්තට නෙවේ ව...@ lahirucc,

ඒ වෙන්න තිබුනු වෙනස හොඳ පැත්තට නෙවේ වෙන්නැති... ඒකයි එහෙම සිද්ද උනේ නැත්තෙ... ඒක නිසා ඒ ගැන හිතන්න එපා....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-35099109657474002732011-12-13T21:18:40.898+08:002011-12-13T21:18:40.898+08:00@ වින්චැට්කිරිල්ලි.,
එහෙනං ඔයාට පාසැල් කාලෙ හොඳම ...@ වින්චැට්කිරිල්ලි.,

එහෙනං ඔයාට පාසැල් කාලෙ හොඳම අත්දැකීමක් මිස්වෙලා.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-47119706387650878702011-12-13T21:17:16.741+08:002011-12-13T21:17:16.741+08:00@ Dinesh,
තව පොඩ්ඩෙන් කර ගහගෙන දුවන්න තමයි වෙන්නෙ...@ Dinesh,

තව පොඩ්ඩෙන් කර ගහගෙන දුවන්න තමයි වෙන්නෙ...හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-4158498611041614412011-12-13T21:16:02.215+08:002011-12-13T21:16:02.215+08:00@ kumaraya,
මං ඒ වෙලාවෙ on-line හිටියෙ... ඒකයි......@ kumaraya,

මං ඒ වෙලාවෙ on-line හිටියෙ... ඒකයි.... හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-83847643115680095342011-12-12T23:49:49.729+08:002011-12-12T23:49:49.729+08:00අනේ මම ඉස්සර පුදුම ආසාවකින් උන්නෙ ස්කූල් බස් එකේ ය...අනේ මම ඉස්සර පුදුම ආසාවකින් උන්නෙ ස්කූල් බස් එකේ යන්න...කොහෙද අපේ අම්ම ඒකට ඉඩ දුන්නෙම නැහැ.......වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-41741046259161275282011-12-12T23:44:33.302+08:002011-12-12T23:44:33.302+08:00අක්කලා ඩැයිවර් මාමාවත් දාලා බස් එක උස්සන් යන්න නේද...අක්කලා ඩැයිවර් මාමාවත් දාලා බස් එක උස්සන් යන්න නේද හැදුවේ....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-574768075886330982011-12-12T22:56:24.700+08:002011-12-12T22:56:24.700+08:00ෂා .. ඔයා නම් නියමයි...
ඉක්මනටම උත්තර දෙනවා නේ. තැ...ෂා .. ඔයා නම් නියමයි...
ඉක්මනටම උත්තර දෙනවා නේ. තැන්කු .. තැන්කූ.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-39404830360013313062011-12-12T22:53:37.869+08:002011-12-12T22:53:37.869+08:00හ්ම්ම් හ්ම්ම්.. මියුරු අක්කා... ඒක ගොඩක් දිග නැති ...හ්ම්ම් හ්ම්ම්.. මියුරු අක්කා... ඒක ගොඩක් දිග නැති උනත් දිග කතාවක්..
හැමදේම වෙනස් කරන්න තිබ්බා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-23176492142743740432011-12-12T22:33:35.645+08:002011-12-12T22:33:35.645+08:00@ kumaraya,
අනේ නෑ සත්තලනේ... අර දාපු කමෙන්ට් එකම...@ kumaraya,

අනේ නෑ සත්තලනේ... අර දාපු කමෙන්ට් එකම රිපීට් වෙලා... ඒකයි එකක් ඩිලීට් කළේ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-68872164673018744192011-12-12T22:11:37.669+08:002011-12-12T22:11:37.669+08:00kumaraya said...
This post has been removed by a ...kumaraya said...
This post has been removed by a blog administrator.
මිහිරි .. මෙහෙම දාල තියෙන්නෙ ඇයි..? මම කමෙන්ට් දෙකක් දාල නෑනේ.
මගේ නමින් වෙන හොර ගෙඩියෙක් කැත වාක්යක්වත් දැම්මා වත් ද ..?kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-13690365579447012582011-12-12T20:29:02.530+08:002011-12-12T20:29:02.530+08:00@ ඔබා මාමා,
හික්ස්... ඔය මං දන්න හැටි තමයි... ඒ අ...@ ඔබා මාමා,

හික්ස්... ඔය මං දන්න හැටි තමයි... ඒ අහගෙන ඉන්න බැරි සද්දෙත් එක්ක බස් එකත් ගියානෙ...හේනං ඔය කිව්ව එක වෙන්නැති සිද්ද වෙන්නැත්තෙ..... :D :D :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-43153157159727644942011-12-12T19:09:27.896+08:002011-12-12T19:09:27.896+08:00චැසිය බිම ඇදුන නං ගිහිං ඉවරයි, ඇහෙන්න ඇත්තෙ ටයර් ම...චැසිය බිම ඇදුන නං ගිහිං ඉවරයි, ඇහෙන්න ඇත්තෙ ටයර් මඩ බෝක්කුවෙ වැදෙන සද්දෙ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-53707690197960430502011-12-12T19:06:45.134+08:002011-12-12T19:06:45.134+08:00@ Chathuranga Perera,
ඔව්, මල්ලි... ඒ දෙන්නා නම් ...@ Chathuranga Perera,

ඔව්, මල්ලි... ඒ දෙන්නා නම් රත්තරන් මනුස්සයො දෙන්නෙක්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-33214322799700548622011-12-12T19:05:21.370+08:002011-12-12T19:05:21.370+08:00@ පිස්සා පලාමල්ල,
ෂා... මරු කොන්දොස්තර මහත්තේක්නෙ...@ පිස්සා පලාමල්ල,

ෂා... මරු කොන්දොස්තර මහත්තේක්නෙ.... පිස්සගෙ ගෙදර කස්ටිය දැනගත්තනං හෙම උන්දට හම්බෙන්න තිබ්බා හොඳ ටොපියක්... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-54723142401143767892011-12-12T19:03:10.251+08:002011-12-12T19:03:10.251+08:00@ Ice (අයේෂා කුලතුංග),
මරු වැඩේ නේන්නං...... :D@ Ice (අයේෂා කුලතුංග),

මරු වැඩේ නේන්නං...... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-7148280894219411122011-12-12T19:01:58.147+08:002011-12-12T19:01:58.147+08:00@ lahirucc,
ඔයා ඔය කතාව කියනකොට මට මැවිල පෙනුන ඒ ...@ lahirucc,

ඔයා ඔය කතාව කියනකොට මට මැවිල පෙනුන ඒ කාලෙ වයර් එකෙන් දොර බැඳන් ගියපු බස්...හික්ස්...
ප්රයිවෙට් බස් ආවට පස්සෙ අපිත් ඔය වැඩේම කළා... සීටීබී එකක් ආව ගමන් ඒකෙ ඉන්න මිනිස්සු ටිකත් පෙරළගෙන බැහැල දුවනව සීටීබී එකට.... ඕක තේරුනාට පස්සෙ ප්රයිවෙට්කාරයො කළේ සීටීබී එක එනකොටම අද්දනවා.... සමහරු නම් ඒත් බැස්සා කොන්දාගෙන් බැණුමුත් අහගෙන.....
අර අන්තිමට කියපු එකෙන් හිතෙනව හිතේ මොකක් හරි පසුතැවිල්ලක් තියෙනවයි කියලා... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-35204010525408307682011-12-12T17:38:25.300+08:002011-12-12T17:38:25.300+08:00අර මුලින් කියපු ඩ්රයිවර් හා කොන්දොස්තර මහත්වරු දෙ...අර මුලින් කියපු ඩ්රයිවර් හා කොන්දොස්තර මහත්වරු දෙපල නම් එළ... නියම මනුස්සයෝ දෙන්නෙක්... මම කිව්වේ අර ස්ට්රයික් අස්සෙත් ඇවිත් ළමයි ටික ගෙවල් වලට දාපු දෙන්නා...

අක්කා කියපු අන්තිම එක වගේ සීන් නම් හැමෝටම වගේ වෙනවා...චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-45309136518882070572011-12-12T15:03:38.810+08:002011-12-12T15:03:38.810+08:00අපේ ස්කූල් බස් එකේ ඩයල් දෙක මතක් උනා.. ඒක ප්රයිවට...අපේ ස්කූල් බස් එකේ ඩයල් දෙක මතක් උනා.. ඒක ප්රයිවට් බස් එකක්. ඒත් ගාස්තුවෙන් භාගයයි.. යුනිෆොර්ම් ළමයි ඔන්ලි.

මම ඒ කාලේ ට්රයි කරපු කෙල්ල සෙට් කරල දෙන්න කොන්දොස්තර හිටිය අයිය හෙන හෙල්ප් එකක් දුන්න.. එහෙව් කාලයක්.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-13538808901675749462011-12-12T14:18:26.458+08:002011-12-12T14:18:26.458+08:00හි හි.. එකත් මරු වැඩේ තමයි.. :) :Dහි හි.. එකත් මරු වැඩේ තමයි.. :) :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-69995753443920027482011-12-12T13:45:35.067+08:002011-12-12T13:45:35.067+08:00හික් හික්.. ඒ අතීතයට ආයේ යන්න තිබ්බනම්... ඩැයිවර්ග...හික් හික්.. ඒ අතීතයට ආයේ යන්න තිබ්බනම්... ඩැයිවර්ගේ පැත්තේ දොර වයර් එකකින් බැඳගෙන යන බස් එකක.. සී.ටී.බී එක ආවම ප්රයිවට් බස් එක පෙරලගෙන එලියට පැනලා ඒකට දුවන්න විතරක් නෙවේ. ඒ කාලේ හම්බුන සමහර අයගෙන් කලින්ම අහන්න... :DAnonymousnoreply@blogger.com