tag:blogger.com,1999:blog-5184602685314538401.post5705400470762369936..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: රජ්ජුරුවන්ගේ උයන...Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-5184602685314538401.post-36737174513190138652013-03-11T19:52:02.784+08:002013-03-11T19:52:02.784+08:00බොහොම ස්තුතියි අනූ....බොහොම ස්තුතියි අනූ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-76626798820227507532013-03-11T17:56:27.621+08:002013-03-11T17:56:27.621+08:00පින්තුර ටිකත් එක්ක විස්තරේ හරිම ලස්සනයි අක්කේ...පින්තුර ටිකත් එක්ක විස්තරේ හරිම ලස්සනයි අක්කේ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-69420352277283460202013-03-11T17:19:27.125+08:002013-03-11T17:19:27.125+08:00හික්...හික්...හික්..
කට්ටියට පොඩ්ඩක් ඔෆිස් එකේදි ක...හික්...හික්...හික්..
කට්ටියට පොඩ්ඩක් ඔෆිස් එකේදි කියවන්න පුළුවන් වෙන්න එකක් ලිව්ව...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-82969222504871871842013-03-11T17:18:06.157+08:002013-03-11T17:18:06.157+08:00එහෙම ඇවිදල පුරුදු උනාමත් හරි අමාරුයි නේද එක තැනකට ...එහෙම ඇවිදල පුරුදු උනාමත් හරි අමාරුයි නේද එක තැනකට වෙලා ඉන්න... විවේකයක් ලැබුණු ගමන් කොහේ හරි දුවන්නමයි හිතෙන්නෙ... මෙහෙත් බලන්න ඕන තැනක් තමයි චාන්දි... තවත් තැන් ගැන විස්තර දාන්නම්කො පස්සෙ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-44920631554923241072013-03-11T15:03:45.350+08:002013-03-11T15:03:45.350+08:00දැන්වීමයි.. සිනාසීමෙන් කියවන්නන් තරබාරුවීම වැලැක්ව...දැන්වීමයි.. සිනාසීමෙන් කියවන්නන් තරබාරුවීම වැලැක්වීමෙ පරම අභිලාශයෙන් මියුරු සීරියස් ලිපි ලියන්න පටන් ගනී.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-39462915993569593192013-03-10T19:10:15.748+08:002013-03-10T19:10:15.748+08:00ගොඩාක් ආසාවෙන් කියෙව්වෙ මියුරු. ලස්සනම තැන් බලන්න ...ගොඩාක් ආසාවෙන් කියෙව්වෙ මියුරු. ලස්සනම තැන් බලන්න හරිම ආසයි. ඒ වාසනාව මටත් තිබුනා. මේ ටිකේ ඇවිදීම කලේ නෑ. පැහැදිලි ලස්සන විස්තරේට ගොඩාක් ස්තූතියි. වෙලාවක බලන්න යන්නම්. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-84183658729401692962013-03-10T14:02:30.157+08:002013-03-10T14:02:30.157+08:00ස්තුතියි කස්සා... ඔයාට නම් ඔය නිවාඩු කාලෙක ඇවිත් බ...ස්තුතියි කස්සා... ඔයාට නම් ඔය නිවාඩු කාලෙක ඇවිත් බලල යන්න බැරියැ... ඔයාත් ඇවිදින කෙනෙක් කියල හිතුන ඔයාගෙ බ්ලොගේ කියවද්දි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-77991519101503457802013-03-10T14:00:57.600+08:002013-03-10T14:00:57.600+08:00ඔව් සමනළී... හරිම ලස්සන තැනක්...ඔව් සමනළී... හරිම ලස්සන තැනක්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-25442521175501468702013-03-10T14:00:13.975+08:002013-03-10T14:00:13.975+08:00තරියා නම් කලින් ඇවිත් ගිහින් තියෙනව වගේ.... එහෙනම්...තරියා නම් කලින් ඇවිත් ගිහින් තියෙනව වගේ.... එහෙනම් ඊ ළඟ සැරේ ආවම ගිහින් බලන්නකෝ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-27906013900828732212013-03-10T13:57:03.967+08:002013-03-10T13:57:03.967+08:00උත්සාහය අත හරින්න එපා අසර්... කවදා හරි එන්න ලැබෙන්...උත්සාහය අත හරින්න එපා අසර්... කවදා හරි එන්න ලැබෙන්න කියල මාත් ප්‍රාර්ථනා කරනවා....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-83799789658883223772013-03-10T13:55:30.559+08:002013-03-10T13:55:30.559+08:00ලස්සනයි තමයි චන්දන... ඒත් මෙහේ තියෙන අනිත් ඒවත් එක...ලස්සනයි තමයි චන්දන... ඒත් මෙහේ තියෙන අනිත් ඒවත් එක්ක බලනකොට මේක පොඩියි... මං පස්සෙ විස්තරයක් දාන්නම්කො රජ ට්‍රී ටොප් වෝක් එකක් ගැන.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-39339510191882798102013-03-10T13:53:36.767+08:002013-03-10T13:53:36.767+08:00//තරුණ කාලේ හිතුවේ කොහේවත් යන්නේ නෑමයි කියලා මියුර...//තරුණ කාලේ හිතුවේ කොහේවත් යන්නේ නෑමයි කියලා මියුරු. . .
ඒත් දැන් එහෙම බෑ දැන් දරුවෙක්ගේ තාත්තෙක්//
දරුවො ඉන්නකොට ඉතින් හැමදෙයක්ම කරන්නෙ දරුවො වෙනුවෙන්නේ... ඒතකොට අර ප්ලෑන් ඔක්කොම වෙනස් වෙනවා නේද... අපට උනෙත් එච්චරයි... දරුවො ලංකාවෙ තියෙන අධ්‍යාපන රේස් එකට දාන්න, යාන්තම් අකුරු ගැට ගහගන්න කාලෙ ඉඳන් ටියුෂන් යවන්න මගේ තිබ්බ අකැමැත්ත තමයි අපි මෙහෙට එන්න මූලිකම හේතුව උනේ... ලොකු නංගිලා අපට කලින් මෙහේ ආව එකත් ලොකු උත්තේජනයක් උනා...

දරුවො කවදාවත් ඒ අසාධාරණකම් බල බල ඔතැන එල්ලිලා ඉන්න එකක් නෑ කියලයි මට හිතෙන්නෙ දුකා... යාන්තම් හරි පුළුවන් අය වෙන රටකට පැන ගනීවි.... මේ වෙනකොටත් වෙන්නෙ ඒකනෙ... ඔයාගෙ පුතා ලොකු වෙනකොට ඒක මහා පරිමාණයෙන් සිද්ද වේවි.... අපි දන්න පවුලක් ඉන්නවා මෙහේ පිරිමි දරුවො තුන් දෙනෙක් ඉන්න... ඒ තාත්තත් දුකා වගේ මැදපෙරදිග රටක සේවය කරල තියෙන්නෙ දරුවො පොඩි කාලෙ ඉඳලම... පස්සෙ ඒ ලෙවල් කරල ඉවර වෙනකොටම එක්කෙනා එක්කෙනා මෙහේ එව්වා... තුන්දෙනාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා පුරවැසිකමත් අරගෙන...දැන් පවුලම මෙහේ... Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-58646882131824258262013-03-10T06:59:57.829+08:002013-03-10T06:59:57.829+08:00ගොඩක් කරුණු ලියල.ස්තුතී
ගොඩක් කරුණු ලියල.ස්තුතී
කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-73382462939395949242013-03-10T01:39:38.421+08:002013-03-10T01:39:38.421+08:00නියම විස්තරයක් මියුරු අක්කේ. පින්තූර ටික බලනකොට තේ...නියම විස්තරයක් මියුරු අක්කේ. පින්තූර ටික බලනකොට තේරෙනවා ලස්සන තැනක් කියල....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-27098247164392127202013-03-09T04:23:42.187+08:002013-03-09T04:23:42.187+08:00තරුණ කාලේ හිතුවේ කොහේවත් යන්නේ නෑමයි කියලා මියුරු....තරුණ කාලේ හිතුවේ කොහේවත් යන්නේ නෑමයි කියලා මියුරු. . .

ඒත් දැන් එහෙම බෑ දැන් දරුවෙක්ගේ තාත්තෙක් . .

අපේ කාලේ වගේ නෙමේ ඉස්සරහට ළමයි නිදහස කියන දේ මහ ඉහලින් අගය කරයි කියලා දැනෙනවා. අපේ කාලේ නම් "අසාධාරණේට විරුද්ධව කතාකරලා කලුගල් වල ඔලුව ගහ ගන්නේ නැතුව හිටින්" කිව්වම අපි අම්මලා තාත්තලා වැඩිහිටියෝ කියන දේ අහලා හිටියා. ඒත් අපේ ළමයි එහෙම ඉඳියිද?

තාමත් අඹගෙඩිය වගේ තියෙන රටේ සිද්ධ වෙන්නේ අසාධාරණේට විරුද්ධ වෙන එකා මර්ධනය කරන එක.

දියුනු රටවල වගේ නිදහස උපරිමයෙන් පාවිච්චි කරන්න ඉඩක් අපිට කවදාවත් ලැබෙන්නේ නෑ කියලා පේන්න තියෙද්දී ළමයි නැතිකරගනන්වද . . . අමාරුවෙන් හරි අඹ ගෙඩිය දාලා යනවද කියලා හිතා ගන්න බැරුව ළත වෙවී ඉන්නේ . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-87191006804486518322013-03-08T09:11:17.553+08:002013-03-08T09:11:17.553+08:00ගිහින් බලන්නම වටින තැනක් තමා දයා...
විදේශගතව ඉන්න...ගිහින් බලන්නම වටින තැනක් තමා දයා...

විදේශගතව ඉන්න අයට තනිකම දැනෙනවා වැඩියිනෙ... ඒක වෙන්නැති ඒ අය වැඩි දෙනෙක් මේ වගේ බ්ලොග් ලියල හරි ඒ තනිකම මකාගන්න උත්සාහ ගන්නෙ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-89095324760797869142013-03-08T09:07:43.070+08:002013-03-08T09:07:43.070+08:00ඔයාට නම් පර්ත් ගැන අත්දැකීම් තියෙනවනෙ නේද... මටත් ...ඔයාට නම් පර්ත් ගැන අත්දැකීම් තියෙනවනෙ නේද... මටත් මේක ලියද්දි දිගටම මතක් උනා... ඔබා මාම ඉන්න කාලෙ මං එයාට කිව්ව බින්දි, මේ පාක් එක ගැන ලියන්න කියල... බලනකොට එයා මෙතැනට ගිහින් තිබුණෙ නෑ... ඒක තමයි වෙන්න ඇත්තෙ... මොකද එයාල ඉන්න හරියෙ ඉඳල මෙතැනට ගොඩක් දුරයි.... ආයෙ එන්නකෝ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-52072119340641253462013-03-08T09:01:22.447+08:002013-03-08T09:01:22.447+08:00එතෙන්ට ගියාම මටත් නම් එහෙම හිතුන පැතුම්... බලන්න ඕ...එතෙන්ට ගියාම මටත් නම් එහෙම හිතුන පැතුම්... බලන්න ඕන අපිට වගේ ස්වාභාවික මඩ වලවල්වල බැහැල තිත්තයො ඇල්ලුව වගේ අත්දැකීම් නැති පොඩි එව්වො ඕකෙ බැහැල නටන සන්තෝසෙ... දුක හිතෙනව අප්පා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-65545460826496567372013-03-08T08:59:07.052+08:002013-03-08T08:59:07.052+08:00//මේ ලිපිය කියෙව්වාම සමහර විටෙක ඔසී වලට මයිග්රේට්...//මේ ලිපිය කියෙව්වාම සමහර විටෙක ඔසී වලට මයිග්රේට් කරන්න ඉන්න කෙනෙක්ට එහම ඇත්තෙන්ම ආසා හිතෙන්න පුලුවන් . . . .//
හී..හී... දුකාටත් එහෙම හිතුනද... මං නොකිව්වට මේ විස්තර ලියන්න පටන් ගත්තු එකේ එක යටි අරමුණක් ඒක.... ලංකාව පැත්තෙ ඉඳල එනකොට පර්ත් ළඟයි, අනිත් පැත්තට වඩා... අපි පර්ත්වල ඉඳලා මෙල්බර්න් පැත්තට යනකොට ලොකු ප්ලේන් එකක නම් පැය තුනහමාරක් විතරත්, පොඩි එකක නම් පැය පහක් විතරත් ගත කරන්න ඕන.... ඩේ ලයිට් සේවිං කාලෙට, ඒ කියන්නෙ සමර් එකට වෙලාවෙ වෙනස පැය තුනයි... නැත්නම් දෙකයි.... මේ පැත්තෙ ඩේ ලයිට් සේවිං කතන්දරේ නෑ... දෙපාරක්ම මත විමසුම් කළා එහෙම කරන්න... ඒත් යෝජනාව පරාදයි... ඉරිදට, පබ්ලික් හොලිඩේස් වලට කඩවල් අරින්න පටන් ගත්තෙත් ගිය අවුරුද්දෙ අන්තිම... මෙහේ මිනිස්සු ගොඩාක් ජීවිතේ නිදහසේ එන්ජෝයි කරනව කියන්න පුළුවන් අනිත් පැත්තට වඩා...

//අඹ ගෙඩිය වගේ තියෙන රට හොඳා තමා . . ඒත් නිදහසේ ජීවත් වෙන්න බැරි නම් ඒ හොඳේ මොකද්ද කියල .. හිතෙන එකෙක්ට මම කිව්වේ //
දැන් කාලෙ නම් මෙහෙම ගොඩ දෙනෙකුට හිතෙනවා ඇති තමයි.... ඔය අඹ ගෙඩිය දාල කොහේවත් යන්නෙ නෑ කියල පරසක්වල ගහ ගහ හිටපු කෙනෙක් තමයි අපේ ගෙදරත් ඉන්නෙ, අන්තිමට මෙහේ නැංගුරම් දැම්මට... හැබැයි මෙහේ ඇවිල්ල ජීවිතේ පටන් ගැනීම නම් එච්චර ලේසි නෑ... අවුරුදු දෙකක්වත් යනවා අමුම කට්ටෙන් ගොඩ එන්න... ඔයා කස්සගෙ බ්ලොග් එක කියවනව නම් ඒවා ඇති සැටියෙන් විස්තර කරල තිබුණා එයා... මෙහේ එන්න හොඳම කාලෙ තමයි, ඉතාම තරුණ කාලෙ තනිකඩයෙක් වශයෙන් ඉන්නකොට... එහෙමත් නැත්නම් කසාද බැඳල ජෝඩුව විතරක් ඉන්න කාලෙ ළමයි එන්න කලින්... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-15962174953219339912013-03-08T08:44:22.789+08:002013-03-08T08:44:22.789+08:00හී...හී..
ඒයි... ඒක නම් නවත්වන්න එපා හොඳද... ගොඩ ...හී...හී..

ඒයි... ඒක නම් නවත්වන්න එපා හොඳද... ගොඩ දෙනෙක් වර්ණනා කර කර ආසාවෙන් කියවපු එකක් ඔයාගෙ බ්ලොග් එක... සම්මානෙකුත් දුන්නෙ නිකම්යැ... ඔයාව තව තවත් දිරිගන්නවන්න, එව්වා ලියන්න... ඔයාටත් හිතට සතුටක් දැනෙන විදියට වෙනස් එව්වත් ලියන්න... එතකොට ඔහොම හිතෙන එක අඩුවෙලා යයි... ඔයාට එහෙම කතාත් බොහොම ලස්සනට ලියන්න පුළුවන්නෙ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-62738383605230990552013-03-08T08:39:30.591+08:002013-03-08T08:39:30.591+08:00මේ ලින්ක් එකට ගොඩාක් ස්තුතියි හසිත... ඔන්න මං එහේ ...මේ ලින්ක් එකට ගොඩාක් ස්තුතියි හසිත... ඔන්න මං එහේ ගිහින් කමෙන්ටුවකුත් කොටල ආවා... මං වගේ මේ ගැන දන්නෙ නැති තව අය ඉන්නවා නම් හසිතගෙ බ්ලොග් පිටුවෙ ඒ ගැන ගොඩක් විස්තර තියෙනවා... ගිහින් බලන්න...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-88602554332300606092013-03-08T08:19:31.646+08:002013-03-08T08:19:31.646+08:00@ තරියා,
ඔයාත් කැන්ගරු දේශෙ නේද ඉන්නෙ... හොඳට දන්න...@ තරියා,
ඔයාත් කැන්ගරු දේශෙ නේද ඉන්නෙ... හොඳට දන්නවනෙ එහෙනම්, ගොඩ බැහැපු හැටියෙ කියන දේවල් තේරුම් ගන්න බැරිව කන්න වෙන කට්ට... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-45591351456401497432013-03-08T08:17:40.037+08:002013-03-08T08:17:40.037+08:00@ Dude,
අනේ දෙයියො, උඹමනෙ මට අර කම්මැලි කුසලානෙ දු...@ Dude,
අනේ දෙයියො, උඹමනෙ මට අර කම්මැලි කුසලානෙ දුන්නෙ.... මං මේ දවස්වල ඒක දෑතින්ම බදාගෙන බං ඉන්නෙ.... ආයෙ ඉල්ලන්න නං එපා ඕං.... ;DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-51709753636937286322013-03-08T04:44:48.801+08:002013-03-08T04:44:48.801+08:00ආයෙත් පාරක් ගියොත් බලන්නෝනා..
නියම විස්තරයක්!!!!!!...ආයෙත් පාරක් ගියොත් බලන්නෝනා..
නියම විස්තරයක්!!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-14945965666969961242013-03-08T04:44:05.840+08:002013-03-08T04:44:05.840+08:00අනේ ඔසියංගේ ඉංගිරීසිය...
මැන්ටල් වෙනවා අපි වගේ ආධු...අනේ ඔසියංගේ ඉංගිරීසිය...
මැන්ටල් වෙනවා අපි වගේ ආධුනිකයෝ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com