tag:blogger.com,1999:blog-5184602685314538401.post5896526052247192712..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: ජ්‍යෙෂ්ඨ උත්තමයා.....Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-5184602685314538401.post-57711041663939328142012-02-21T15:57:23.624+08:002012-02-21T15:57:23.624+08:00අපිත් ඕක කරනවා දොඩම් අයියේ :D අයිය දොඩම් මං දොඩන් ...අපිත් ඕක කරනවා දොඩම් අයියේ :D අයිය දොඩම් මං දොඩන් :Dදොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-6777722245901720462011-12-11T00:12:27.373+08:002011-12-11T00:12:27.373+08:00@ Hasitha,
හයියෝ... මේක මං දැක්කෙ අදනෙ... සමාවෙන්...@ Hasitha,

හයියෝ... මේක මං දැක්කෙ අදනෙ... සමාවෙන්නෝනෙ පරක්කු උනාට....

ඌ අක්කෙ කිව්ව නං හෙම මං කිකම් ඉඳියි කියල හිතුවද... කොහොමද උගෙ මොළේ... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-62620770717598821102011-11-29T01:11:38.165+08:002011-11-29T01:11:38.165+08:00බැචා මොකෝ සත්තලං බුදු "නංගී" කිව්වේ ???බැචා මොකෝ සත්තලං බුදු "නංගී" කිව්වේ ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-57251734895875922412011-11-27T16:18:50.548+08:002011-11-27T16:18:50.548+08:00@ මධුරංග,
අනේ ඔව්... අදටත් හිනාවෙනව නොවැ...
එහෙන...@ මධුරංග,

අනේ ඔව්... අදටත් හිනාවෙනව නොවැ...

එහෙනම් ලියමුද බලන්න.... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-11227898908903283282011-11-27T09:55:13.692+08:002011-11-27T09:55:13.692+08:00කැම්පස් ගියාට අන්තිමේදි මතක් කර කර හිනා වෙන්නවත් ත...කැම්පස් ගියාට අන්තිමේදි මතක් කර කර හිනා වෙන්නවත් තියෙන්නේ ඔච්චරයි නෙව. මටත් මේ ලිපිය කියවලා ඉවර උනාම කතාවක් මතක් උනා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-24469777897101816652011-11-27T09:54:36.637+08:002011-11-27T09:54:36.637+08:00This comment has been removed by the author.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-73690769072743192772011-11-24T21:50:39.289+08:002011-11-24T21:50:39.289+08:00@ අසරණයා,
සිදුනදත් අහනවා.... හොඳතෝම සිදුනා....@ අසරණයා,

සිදුනදත් අහනවා.... හොඳතෝම සිදුනා....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-5364957769207369712011-11-24T21:48:37.919+08:002011-11-24T21:48:37.919+08:00@ පැණි දොඩම්,
බලාගෙන ගියාම නම දොඩමා උනාට රැග් කිං...@ පැණි දොඩම්,

බලාගෙන ගියාම නම දොඩමා උනාට රැග් කිං කෙනෙක් වගේ.... ;PMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-67676953343536241302011-11-24T21:44:31.064+08:002011-11-24T21:44:31.064+08:00@ පිස්සා පලාමල්ල,
බය නිසාම ඌ විහින් රැග් උනා... අ...@ පිස්සා පලාමල්ල,

බය නිසාම ඌ විහින් රැග් උනා... අපි නම් ඉතින් වැඩිය මොකුත් කොළේ නෑ .... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-65395480735952777342011-11-24T21:40:23.457+08:002011-11-24T21:40:23.457+08:00@ ඇනෝ,
බ්ලැක් මේල් නෙවෙයි කරන්න තිවුනේ උන්දව... ම...@ ඇනෝ,

බ්ලැක් මේල් නෙවෙයි කරන්න තිවුනේ උන්දව... මං හින්දයි නිකම් හිටියෙ... වෙන කෙනෙක් නම් කොරයි උන්දට..... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-35104346748721204622011-11-24T21:38:18.767+08:002011-11-24T21:38:18.767+08:00@ WIMAL,
අනේ මෙයා ඔයා කියන හරුප නම් මට තේරෙන්නෑ.....@ WIMAL,

අනේ මෙයා ඔයා කියන හරුප නම් මට තේරෙන්නෑ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-89676513498934235672011-11-24T20:56:40.676+08:002011-11-24T20:56:40.676+08:00ඉතිං ඔයාගේ දණහිස් සිදුනයි ?ඉතිං ඔයාගේ දණහිස් සිදුනයි ?අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-86759379471528611582011-11-23T19:05:44.009+08:002011-11-23T19:05:44.009+08:00අපි නම කරන්නේ ඕකෙ අනිත් පැත්ත... අපේ එකෙක් දානවා ප...අපි නම කරන්නේ ඕකෙ අනිත් පැත්ත... අපේ එකෙක් දානවා පොඩි උන් අස්සට...පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-7660056389309075322011-11-23T13:18:36.117+08:002011-11-23T13:18:36.117+08:00ඌ නම් මාර බුවෙක්... අහු උනානම් ඌට බඩුම තමා... ඒත් ...ඌ නම් මාර බුවෙක්... අහු උනානම් ඌට බඩුම තමා... ඒත් ඌ පව්. අන්තිමට ඌ රැග් වෙලා නේ මෙයාගෙන්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-21473172671664553822011-11-23T07:16:17.826+08:002011-11-23T07:16:17.826+08:00මට පේන්නෙ මියුරු ඌව බ්ලැක් මේල් කරල වගේ........මට පේන්නෙ මියුරු ඌව බ්ලැක් මේල් කරල වගේ........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-82993348282828363112011-11-22T23:33:29.954+08:002011-11-22T23:33:29.954+08:00wenas !wenas !WIMALnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-25588627955488507702011-11-22T09:00:07.216+08:002011-11-22T09:00:07.216+08:00@ Chathuranga Perera,
දිල්ට නම් ඒ වෙලාවෙම ජ්‍යෙෂ්...@ Chathuranga Perera,

දිල්ට නම් ඒ වෙලාවෙම ජ්‍යෙෂ්ඨ උත්තමයින්ගෙ සහය ලැබිලනෙ.... මං මූ ඇත්තටම ෆ්‍රෙෂෙක් කියල දැනගත්තෙ සතියක් දෙකක් ගියාට පස්සෙ.... මම නම් මොකුත් වැඩිය කරන්න ගියේ නෑ.... ඒත් ඌ බයටම මටයි මගේ යාළුවටයි සති ගාණක් යනකම් හවසට තේයි කේකුයි අරන් දුන්න කැම්පස් එක ඉස්සරහ කඩෙන්...කියාවි කියල බයට, පගාව හැටියට...අපිත් ඉතින් ඔන්න කියන්න මෙන්න කියන්න වගේ තමයි හිටියෙ..උන්ද හැමදාම කැම්පස් එන්න ඇත්තෙ පපුවෙ බිත්තර තම්බ තම්බ... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-82012921140395376012011-11-22T00:14:16.465+08:002011-11-22T00:14:16.465+08:00අපරාදේ, මියුරුටත් තිබුනේ දිල් කලා වගේ කරන්න. කොහෙද...අපරාදේ, මියුරුටත් තිබුනේ දිල් කලා වගේ කරන්න. කොහෙද අනුකම්පාව නැමැති සිතක් පහල වෙලානේ...!

අර ෆ්රෙෂාටත් හිතක් පහල වෙලා වෙන්නත් පුළුවන්. නැත්නම් ඌ දොස්තර නෝනා කිව්වා වගේ අසහනකාරයෙක්... මියුරු ඌට මක්කවත් කලේ නැතැයි ???චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-67477966640954506492011-11-21T23:35:16.592+08:002011-11-21T23:35:16.592+08:00@ Bindi,
මට පව් කියල හිතුන අනේ රුයිත ආසියා වෙච්චි...@ Bindi,

මට පව් කියල හිතුන අනේ රුයිත ආසියා වෙච්චි උගේ මූණ දකිනකොට..... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-62484879273574625962011-11-21T23:33:41.465+08:002011-11-21T23:33:41.465+08:00@ Podi Kumarihami,
ඔන්න අපි නම් හිතන්නෙ නෑ හේම හො...@ Podi Kumarihami,

ඔන්න අපි නම් හිතන්නෙ නෑ හේම හොඳේ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-32786693104403865012011-11-21T20:13:28.238+08:002011-11-21T20:13:28.238+08:00මාර පොරක්නේ . ඔයාට තිබ්බේ අල්ලලා දෙන්න ලොක්කන්ටමාර පොරක්නේ . ඔයාට තිබ්බේ අල්ලලා දෙන්න ලොක්කන්ටBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-7607080286035224272011-11-21T18:04:52.206+08:002011-11-21T18:04:52.206+08:00මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා ...මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-49591244155736119412011-11-21T14:49:07.957+08:002011-11-21T14:49:07.957+08:00@ Podi Kumarihami,
අනේ ඔව්, දුකේ බැරුවා..... :)@ Podi Kumarihami,

අනේ ඔව්, දුකේ බැරුවා..... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-39559408725930754622011-11-21T14:47:54.046+08:002011-11-21T14:47:54.046+08:00@ නිසූපා,
මම මොකුත් කළේ නැතුවට මූ බයටම මටයි මගේ ය...@ නිසූපා,

මම මොකුත් කළේ නැතුවට මූ බයටම මටයි මගේ යාළුවටයි සති ගාණක් යනකම් හවසට තේයි කේකුයි අරන් දුන්න කැම්පස් එක ඉස්සරහ කඩෙන්...කියාවි කියල බයට, පගාව හැටියට...අපිත් ඉතින් ඔන්න කියන්න මෙන්න කියන්න වගේ තමයි හිටියෙ..උන්ද හැමදාම කැම්පස් එන්න ඇත්තෙ පපුවෙ බිත්තර තම්බ තම්බ... :)

ඌ ඊට පස්සෙත් ඔය වගේ අණඩරස් වැඩ කරන්න ගිහින් මාට්ටු වෙලා ඉල්ලං කෑවා ඇතිවෙන්න.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-2798749095748812011-11-21T14:33:20.981+08:002011-11-21T14:33:20.981+08:00@ ඔබ නොදුටු ලොවක්.....,
ඔය පැත්තෙ ගියාම බඩේ අමාර...@ ඔබ නොදුටු ලොවක්.....,

ඔය පැත්තෙ ගියාම බඩේ අමාරු නම් හැදෙනව තමා.... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com