tag:blogger.com,1999:blog-5184602685314538401.post6707604990996114181..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: 'ඒක මගේ.........'Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-5184602685314538401.post-44040856353159971562011-12-29T21:28:35.605+08:002011-12-29T21:28:35.605+08:00@ ගැමියාගේ පත් ඉරුව,
අන්න පොඩි උන්....!@ ගැමියාගේ පත් ඉරුව,

අන්න පොඩි උන්....!Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-66154972766741563772011-12-29T00:40:52.579+08:002011-12-29T00:40:52.579+08:00ඒ යකාට කොහෙ රිදෙන්නද මම උගෙ කන් දෙකින් උස්සද්දි උ ...ඒ යකාට කොහෙ රිදෙන්නද මම උගෙ කන් දෙකින් උස්සද්දි උ මගේ අත් දෙකින් එල්ලිලා ආතල් එකේ වටපිට බල බල හිටියේ දැං පොඩි එව්වෝ ඇම්ඩන්ලට හපංගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-28226791467812392382011-12-28T22:30:46.147+08:002011-12-28T22:30:46.147+08:00@ ගැමියාගේ පත් ඉරුව,
ඒ කියන්නෙ පොඩි එකාට එලෝ පොල්...@ ගැමියාගේ පත් ඉරුව,

ඒ කියන්නෙ පොඩි එකාට එලෝ පොල් බලන්න ආස හිතිල... මාර පොඩ්ඩෙක්නෙ... පොරට රිදෙන්න නැතුව ඇති..Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-80399947036199088462011-12-28T01:10:53.492+08:002011-12-28T01:10:53.492+08:00හනේ හම්මියෝ පොඩි එවුන් මම ඕකයි උන්ව වඩාගන්නවත් යන්...හනේ හම්මියෝ පොඩි එවුන් මම ඕකයි උන්ව වඩාගන්නවත් යන්නේ නැත්තේ.

දවසක් නිකමට පොඩි එකෙක්ට එලොව පොල් පෙන්නන්න ගියාම ඒකා කිව්වා දැක්කේ නෑ ආයේ පෙන්නන්න කියලා එදා ඉදන් ඒකත් නැවැත්තුවා.

පොඩි එවුන්ට කවන්න පොවන්න ගියාම විදින දුක දැක්කාම හිතෙනවා අපිත් ඔහොමද කියලා.හැබැයි ඉතිං අපෙ අම්මා කියනවා මට කන්න බොන්න දෙන්න කරදර නෑ කියලා දුන්නොත් කෑවා නැත්තන් හොයාගෙන කෑවා හි හි.

මරු කථාව අක්කේ කොල්ලා නියම වැඩකාරයාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-82362167241324452802011-12-11T00:09:00.306+08:002011-12-11T00:09:00.306+08:00@ පිස්සා පලාමල්ල,
අසාධාරනයි නේන්නං අයියො... :)@ පිස්සා පලාමල්ල,

අසාධාරනයි නේන්නං අයියො... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-73948518883617034702011-12-08T10:03:48.650+08:002011-12-08T10:03:48.650+08:00අසාඩ්ධාරන ලෝකයක්. අහිංසකයගේ බෙට්ටවත් ඌට නෑනේ ගන්නඅසාඩ්ධාරන ලෝකයක්. අහිංසකයගේ බෙට්ටවත් ඌට නෑනේ ගන්නපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-81311750370916709962011-12-03T22:03:23.977+08:002011-12-03T22:03:23.977+08:00නියම කතාව මල්ලි.... නියමම කතාව.... :D :Dනියම කතාව මල්ලි.... නියමම කතාව.... :D :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-55171098059162463692011-12-03T16:22:42.457+08:002011-12-03T16:22:42.457+08:00ගෑණු දෙන්නෙක් එක්ක සොපින් ගියාම ඔය කොයි පිරිමියටත්...ගෑණු දෙන්නෙක් එක්ක සොපින් ගියාම ඔය කොයි පිරිමියටත් රෙවෙනවා තමා. ඇති කොළුවට ඔයින් ගියාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-3627165897214182722011-11-28T12:32:29.013+08:002011-11-28T12:32:29.013+08:00@ නදී,
ඒක දකිද්දි මට නම් ඇත්තටම බය හිතුනා.... කඩේ...@ නදී,

ඒක දකිද්දි මට නම් ඇත්තටම බය හිතුනා.... කඩේ මිනිස්සු බැන්නොත් වස ලැජ්ජාවනෙ.... හරි වැරැද්දක් ගැන හිතුනෙ නෑ... යාළුව 'යං..' කියල කියනකොටම අඩියට දෙකට පැනගත්ත මිසක්....

අයියෝ, අපි දරුවො හදනකොට නම් ඩයපර්ස් දෙයියෙක් තමයි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-51556349596263373242011-11-28T12:27:52.331+08:002011-11-28T12:27:52.331+08:00@ අසරණයා,
:D@ අසරණයා,

:DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-34385354310446081802011-11-28T00:43:59.757+08:002011-11-28T00:43:59.757+08:00ඔන්න ඩයපර්ස් වල වටිනාකම දැනෙන වෙලාව.කොච්චර අපහසුතා...ඔන්න ඩයපර්ස් වල වටිනාකම දැනෙන වෙලාව.කොච්චර අපහසුතාවයකට පත් වෙන්නැතිද ඔයාලා එතන ලොල්.:))නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-1060126218067049452011-11-27T23:33:58.343+08:002011-11-27T23:33:58.343+08:00අපරාදේ.. දැන් ඕක උනේ කොයි කාලේද අර මිනිස්සු කඩේ ෆැ...අපරාදේ.. දැන් ඕක උනේ කොයි කාලේද අර මිනිස්සු කඩේ ෆැසිලිටිස් මදි ටොයිලට් එකක්වත් නැ කියලා රංජනාස් පාඩු ලබපු කාලේද?? ඒ කියන්නේ එකට හේතුව ඔය පුතා,

නැ නේ ඒකට යමු කියපු අක්කේ ඔයා නේද වගකියන්න ඕනේ

ප.ලි : ඇයි ඉතින් ඔයා ගන්න තැනට එයාව එක්ක නොගියේ.. එහෙමනම් වන්ශොට් ඕකේනේදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-81449134293372689682011-11-27T16:59:17.376+08:002011-11-27T16:59:17.376+08:00මට මැවිලා පේනවා ඔයා බග් එකත් අරන් දුවන විදිය බුවාහ...මට මැවිලා පේනවා ඔයා බග් එකත් අරන් දුවන විදිය බුවාහ හාආඅ ..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-91953537096562465182011-11-27T15:09:50.182+08:002011-11-27T15:09:50.182+08:00@ Podi Kumarihami,
මගේ යාළුව එදා දරුවගෙ බෙට්ට දමල...@ Podi Kumarihami,

මගේ යාළුව එදා දරුවගෙ බෙට්ට දමල දිව්වා.... අර කවිකාරි කියපුව කියවලා බලන්නකෝ....දැන් නම් කාටවත් දුවන්න හම්බෙනේකක් නෑ.... දිව්වොත් බෙට්ට අරන් පොලෝසියෙන් ගෙදෙට්ට එයි..... :O හුම්...ඔව්....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-20518862910637481172011-11-27T15:04:44.352+08:002011-11-27T15:04:44.352+08:00@ kavikaari,
අනේ අප්පේ... මං කරගත්තු පවක්.... උදේ...@ kavikaari,

අනේ අප්පේ... මං කරගත්තු පවක්.... උදේ පාන්දරම කවිකාරිව කේන්ති ගැස්සුවා නොවැ.... දැන් ඉතින් මොනව කරන්නද කවිකාරියේ.... කොල්ල බෙට්ට දමලා අවුරුදු 14කට වැඩියිනේ..... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-6084899718353140812011-11-27T15:01:09.361+08:002011-11-27T15:01:09.361+08:00@ මධුරංග,
අර කිව්ව වගේ දුක තමා රංජනී....මොනා කරන්...@ මධුරංග,

අර කිව්ව වගේ දුක තමා රංජනී....මොනා කරන්නද...?

ඔයාව අපේ දිහාට සාදරයෙන් පිළිගන්නවා....බොහොම ස්තුතියි කොමෙන්ටුවට...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-68137153537246348902011-11-27T11:31:55.960+08:002011-11-27T11:31:55.960+08:00මේ කතා ලියන්නේ කට්ටිය බය කරන්ට වෙන්ට ඇතිනේ....:Dමේ කතා ලියන්නේ කට්ටිය බය කරන්ට වෙන්ට ඇතිනේ....:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-40885827920832298872011-11-27T09:50:26.855+08:002011-11-27T09:50:26.855+08:00මට මේක බලල තාමත් කේතියි ඔයාගෙ යාලුව එක්ක. තව ඒමදිව...මට මේක බලල තාමත් කේතියි ඔයාගෙ යාලුව එක්ක. තව ඒමදිවට තමංගෙ ළමයගෙ අසූචි අනුංට සුද්ද කරන්ට තියල ආපු එක කොච්චර වැරදිද? දැං ලංකාවෙ නීතියෙ හැටියට නං නඩු දාන්ටත් පුලුවං. අනික දැං හැම කඩේම වාගෙ කැමරා හයි කරලත් තියෙනව.kavikaarihttp://emailkavikaari.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-45143881393234656662011-11-27T09:49:01.975+08:002011-11-27T09:49:01.975+08:00පවු නේ. තමන් දාපු බෙට්ට අරගෙන එන්න කොල්ලට වාසනාවක්...පවු නේ. තමන් දාපු බෙට්ට අරගෙන එන්න කොල්ලට වාසනාවක් නෑ නේ. මොනා කරන්නද දුක තමා.

මේ මගේ පලවෙනිම කමෙන්ට් එක. දිගටම එන්නම් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-28182452981237441182011-11-27T09:28:37.451+08:002011-11-27T09:28:37.451+08:00@ kavikaari,
අනේ ඇත්තද.... මං දැනං උන්නෙ නැහැනෙ ඒ...@ kavikaari,

අනේ ඇත්තද.... මං දැනං උන්නෙ නැහැනෙ ඒ වගක්....මගෙ උන් නම් නව සියවසේ කස්ටියනෙ.... එතකොට නම් ඒවා ඕනතරම්..... කොහොමහරි ඇත්තටම මං දැකල තිබුණෙ නෑ ඔය කාලෙ පොඩි දරුවො හිටිය මගේ යාළුවො එක්කෙනෙක්වත් පොඩි උන්ට පැම්පර්ස් අන්දලා තියෙනවා.... එහෙම තිබුණා දැනගෙන හිටියත් මිළ හින්දා ගත්තෙ නැතිවද මන්දා.... මේ සිද්දිය උනේ අනූ ගණන්වල මැද හරියෙදි.....කවිකාරි කියන විදියට එහෙනම් මගේ යාළුවා හොඳටම දැනගෙන ඉන්න එපායැ මේ ගැන නේද....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-6321112877741561562011-11-27T09:20:27.194+08:002011-11-27T09:20:27.194+08:00@ සයුරි,
ඒකනෙ.... මිනිහට ඒක දාල එනකොට දුක හිතෙන්න...@ සයුරි,

ඒකනෙ.... මිනිහට ඒක දාල එනකොට දුක හිතෙන්නැති.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-7658056404650581982011-11-27T09:07:50.842+08:002011-11-27T09:07:50.842+08:00@ ඔබ නොදුටු ලොවක්.....
ඒක නේන්නං.... මාර බේරිල්ල...@ ඔබ නොදුටු ලොවක්.....

ඒක නේන්නං.... මාර බේරිල්ලක් බේරුනේ.... හොඳ වෙලාවට කඩේ කස්ටිය දකින්න කලින් අපි දැක්කෙ.... අපි දඩි බිඩි ගාල කොල්ලත් උස්සගෙන ගියාට පස්සෙ බඩු හොයාගත්තු එකා නම් පරම්පරාවම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරන්න ඇති.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-12932161040854599392011-11-27T09:04:12.849+08:002011-11-27T09:04:12.849+08:00@ දිල්,
ඒක අරන් ආවෙ නැති එකටම වෙන්න ඇති ඌ කෑගහන්න...@ දිල්,

ඒක අරන් ආවෙ නැති එකටම වෙන්න ඇති ඌ කෑගහන්න ඇත්තෙ මග දිගට.... ඒකගෙ සෙල්ලම් බඩුයි, ඌවයි කුදලගෙන ආව, ඒකගෙ බෙට්ට විතරක් නැතිව.... බෙට්ටත් උගේනෙ.... ඌ බලන්න ඇති ඇයි අම්ම ඒක විතරක් මතක නැති කොරල ආවෙ කියල.... කොල්ල අයිතිවාසිකම් කියනව කඩේ කස්ටියට ඇහුන නං අහුලල සාක්කුවක හරි දාගෙන තමයි එන්න වෙන්නෙ.... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-17191939970547621372011-11-27T08:59:20.407+08:002011-11-27T08:59:20.407+08:00@ නෝටියා | Naughty's Impression,
මෙන්න වාසනාව...@ නෝටියා | Naughty's Impression,

මෙන්න වාසනාවන්තයො....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-2157676892934074702011-11-27T08:57:36.112+08:002011-11-27T08:57:36.112+08:00@ ලොකු පුතා,
ඒක අරගෙන එන්න උනා නම් හෙම කොහේ දාගෙන...@ ලොකු පුතා,

ඒක අරගෙන එන්න උනා නම් හෙම කොහේ දාගෙන එන්නද මන්දා.... හෙන පතෝරියං සයිස් එකක්.... මගේ යාළුව කිව්ව උපන්තේකට කොල්ල ඒ සයිස් බෙට්ටක් කවදාවත්ම දාල නෑ කියල.... වැඩේ කියන්නෙ පස්සෙ චෙක් කොරල බලනකොටත් ඇඳුමෙවත් ගෑවිලා නෑ.... ඒක මැජික් බෙට්ටක්ද කොහෙද.... තැලෙන්නෙ පොඩිවෙන්නෙ ගෑවෙන්නෙ නැතිව බබා වගේ එළියට ඇවිල්ලා....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com