tag:blogger.com,1999:blog-5184602685314538401.post6998235804551002743..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: චුට්ටක් හිටහංකො බං....Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-5184602685314538401.post-25201363485726383882013-03-04T13:06:06.530+08:002013-03-04T13:06:06.530+08:00අපොයි නෑ සිරා... මෙහේ ඉන්නව ඕසෙට... සුදු එව්වො හැබ...අපොයි නෑ සිරා... මෙහේ ඉන්නව ඕසෙට... සුදු එව්වො හැබැයි... හික්ස්... මෙහේ වන් ෂොට් උකුණු බෙහෙත් නෑ... හපෝයි... ඉතින් මතක් කරන්නෙපා.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-79843560031307335382013-03-04T11:53:21.623+08:002013-03-04T11:53:21.623+08:00අර වෙලාවෙ අත ගසල දාන්න හැදුවෙ නැත්නම්, ඇස් දෙක සීන...අර වෙලාවෙ අත ගසල දාන්න හැදුවෙ නැත්නම්, ඇස් දෙක සීන් එකටම අලවාගෙන හිටිය මම, ඉඩ ටිකක් පාදලා කියන්නත් ඉඩ තිබ්බ 'ඔච්චරම ඕන නම් ඉතින් නැගහං මේක උඩට' කියල.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-59079036153949005522013-02-27T04:15:51.803+08:002013-02-27T04:15:51.803+08:00හෆොයි..! :D මියුරු අක්කටත් වෙන වැඩ.. කතාවනම් උපරිම...හෆොයි..! :D මියුරු අක්කටත් වෙන වැඩ.. කතාවනම් උපරිමයටම ලියලා තියෙනවා.. චිත්ත රූප මැවෙන්නෙම. සර්ටත් ටිකක් ඉඩදෙන්න එපැයි පුටුවෙන්.. :Dනන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-69389103728774787662013-02-24T18:02:31.917+08:002013-02-24T18:02:31.917+08:00මම හුගකාලෙකින් උකුනෙක් දැකලා නෑ...උන් දැන් රතු දත්...මම හුගකාලෙකින් උකුනෙක් දැකලා නෑ...උන් දැන් රතු දත්ත පොතේ ඉන්න වදවී ගිය සත්ව කොට්ඨාශයක්ද වෙන්න ඕනෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-6555769629311892822013-02-24T13:44:40.847+08:002013-02-24T13:44:40.847+08:00ඔය තියෙන්නෙ අනූ උඩ දිලිහි දිලිහි... මේකෙ කමෙන්ට්ස්...ඔය තියෙන්නෙ අනූ උඩ දිලිහි දිලිහි... මේකෙ කමෙන්ට්ස් මොඩරේට් කරල තියෙන්නෙ... පහුගිය දොහේ ගොඩක්ම බිසි හින්දා මේ පැත්තෙ එන්න ලැබුනෙ නැති නිසා ඒක පබ්ලිෂ් උනේ නෑ... සොරි හොඳේ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-39360231076117846762013-02-24T13:42:55.024+08:002013-02-24T13:42:55.024+08:00දැනුනු විළි ලැජ්ජාවටම අසරණ උනා නේන්නම් අනූ.... :Dදැනුනු විළි ලැජ්ජාවටම අසරණ උනා නේන්නම් අනූ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-14989603276548607812013-02-24T12:13:38.684+08:002013-02-24T12:13:38.684+08:00මං ඊයේ දාපු කමෙන්ට් එක නෑ....:(මං ඊයේ දාපු කමෙන්ට් එක නෑ....:(අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-43262383896542222222013-02-24T00:13:26.598+08:002013-02-24T00:13:26.598+08:00අනේ මන්ද.... මියුරු අක්කත් අර අසරණය අයිය වගේ හැමවෙ...අනේ මන්ද.... මියුරු අක්කත් අර අසරණය අයිය වගේ හැමවෙලේම අසරණ වෙන වැඩමනේ කරන්නේ.... :)))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-31079966153341556822013-02-22T10:45:14.103+08:002013-02-22T10:45:14.103+08:00අපි ඒ පැත්තෙ ගිහින් පෝස්ටුව බැලුවා... මරු කතා තුන....අපි ඒ පැත්තෙ ගිහින් පෝස්ටුව බැලුවා... මරු කතා තුන... හික්ස්...

බොහොම ස්තුතියි අකමො වරුණාවට... ඒත් මං හිතුවෙ නෑ ඒකෙ එච්චර ගත යුත්තක් ඇති කියල....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-31200439449886631742013-02-21T00:21:52.029+08:002013-02-21T00:21:52.029+08:00ආ... කියන්න බැරි උණා. මියුරුගේ භාෂාව හැසිරවීමේ හැක...ආ... කියන්න බැරි උණා. මියුරුගේ භාෂාව හැසිරවීමේ හැකියාවනම් අති උත්කෘෂ්ඨයි. බොහෝම ලස්සනට ලියලා තියෙනවා. AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-87813407609023451382013-02-21T00:19:05.615+08:002013-02-21T00:19:05.615+08:00ඉස්කෝලේ මතක් උනේනම් පාසල් කාලය ගැන කියපු නිසා. ඒ හ...ඉස්කෝලේ මතක් උනේනම් පාසල් කාලය ගැන කියපු නිසා. ඒ හින්දමද මන්දා  පෝස්ට් එකකුත් ලිය උණා.

තනි පාටක් කිව්වේ තනි පාටක් හලෝ. හැබැයි උදාහරනේ තියෙන්නේ පාට දෙකක්නේ.

මාත් එහෙම හිටපු හැටි මතකයි. :D ඒත් එදානම් ඇත්තටම උණ සිද්ධියක් ලිව්වේ. AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-52465020201695371422013-02-20T20:14:00.918+08:002013-02-20T20:14:00.918+08:00ගියා නේන්නං කොල්ලො ටික අරන් එන්න... ඒක බලන්න වෙන එ...ගියා නේන්නං කොල්ලො ටික අරන් එන්න... ඒක බලන්න වෙන එකෙක් හරි පුටුව උඩට නග්ගන්න බැරි වෙච්චි එක ගැන හරියට පසුතැවුනා මං.... අරුන් ටික ආවට පස්සෙ ඒ ගැන ඇහුවම එක එකා එක එක කතා කිව්ව... ඇත්ත මොකක්ද දන්නෑ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-89174036785752194232013-02-20T20:06:58.717+08:002013-02-20T20:06:58.717+08:00මට උනොත් ඉතින් ඔහොම එකක්ම තමයි සමනළී.... :Dමට උනොත් ඉතින් ඔහොම එකක්ම තමයි සමනළී.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-43049597742165369032013-02-20T19:57:33.422+08:002013-02-20T19:57:33.422+08:00විද්‍යා සර්ටත් හිතුනද දන්නෙ නෑ වතුරටිකක් බොන්න ලිඳ...විද්‍යා සර්ටත් හිතුනද දන්නෙ නෑ වතුරටිකක් බොන්න ලිඳ ළගට යන්න. අරසවත් අතීතාවර්ජනයක්දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-41801490248111438862013-02-20T15:35:52.229+08:002013-02-20T15:35:52.229+08:00හික්... මියුරු අක්කටත් වෙන වැඩ... මට මැවිලා පෙනුනා...හික්... මියුරු අක්කටත් වෙන වැඩ... මට මැවිලා පෙනුනා ෆිල්ම් එකක් වගේ.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-19503398080886761092013-02-20T09:15:50.271+08:002013-02-20T09:15:50.271+08:00හික්...හික්..හික්... අර මං කලින් කියපු යාළුවො මුණ ...හික්...හික්..හික්... අර මං කලින් කියපු යාළුවො මුණ ගැසුනු වෙලාවෙ මේ සිද්දිය මතක් කර කර හිනා උනා... ඒකයි ලියන්න ඕන කියල හිතුනෙත්.... ඒ ධම්මික කියල කොල්ලෙක්... දැන ගන්න ලැබුණු විදියට මිනිහ දැන් මෝටර් මිකැනික් කෙනෙක් විදියට විදේශයක සේවය කරනව.... ඌ අඹයි රූප...!! :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-77260207058764203762013-02-20T03:55:04.281+08:002013-02-20T03:55:04.281+08:00සිනාවේ උපරිමයම ඇති වෙන්න තියෙනවා.
අර කොල්ල කවුද න...සිනාවේ උපරිමයම ඇති වෙන්න තියෙනවා.

අර කොල්ල කවුද නාන අක්කගේ පිටිපස්සටම ගිහින් හිටපු කෙනා. 3ඩි ෆිල්ම් එකක් බැලුවා වගේ ඇති. පස්සේ ඒ හැම කොල්ලම රූප අඹන්න වගේ රකියාවල්ද කලේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-32706087554055537732013-02-19T20:42:59.318+08:002013-02-19T20:42:59.318+08:00ඕක පැහැදිලි ඉරිසියාව බං... හික්ස්... ඒ අතින් නම් ම...ඕක පැහැදිලි ඉරිසියාව බං... හික්ස්... ඒ අතින් නම් මං වාසනාවන්තයි හිරු... මනූ නම් මාත් එක්ක උන්වත් වර්ණනා කරනව...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-60801313790689080722013-02-19T20:34:34.612+08:002013-02-19T20:34:34.612+08:00බොහොම ස්තුතියි ඔත්තුවට පරිකල්පන... අනිවාර්යයෙන් හො...බොහොම ස්තුතියි ඔත්තුවට පරිකල්පන... අනිවාර්යයෙන් හොයාගෙන බලනවා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-85280742553926516242013-02-19T20:32:58.407+08:002013-02-19T20:32:58.407+08:00මං ඔය කැහිල්ලටත් වැඩිය දුක් වින්දෙ අපෙ අම්මගෙ උකුණ...මං ඔය කැහිල්ලටත් වැඩිය දුක් වින්දෙ අපෙ අම්මගෙ උකුණො ඇදිල්ලෙන් අනේ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-61015818423535371662013-02-19T20:17:13.038+08:002013-02-19T20:17:13.038+08:00ආයෙත් අහල කස්සා... උන් කොච්චර වාසනාවන්තද කියල ආපහු...ආයෙත් අහල කස්සා... උන් කොච්චර වාසනාවන්තද කියල ආපහු ආවම අපිත් එක්ක කිව්ව... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-75331744321812017272013-02-19T20:15:55.416+08:002013-02-19T20:15:55.416+08:00නාගෙන නේන්නම් ඇදගෙනම...
ඒ කියන්නෙ පර බැxxx කියන එ...නාගෙන නේන්නම් ඇදගෙනම...

ඒ කියන්නෙ පර බැxxx කියන එකම තමයි... දැන් තේරුනැයි කොළුවට... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-20540590483325804092013-02-19T20:12:19.648+08:002013-02-19T20:12:19.648+08:00ඒක නේන්නම්... දැන් බොහොම කලාතුරකින් නෙව දකින්නෙ......ඒක නේන්නම්... දැන් බොහොම කලාතුරකින් නෙව දකින්නෙ...
සර්ව පුටුවට වඩම්මනව තියා බහින්න ගිහින් බෙල්ල කඩා නොගෙන බේරුනේ අනූනමයෙන් බට්ටි ඒ වෙලාවෙ දැනුනු විළි ලැජ්ජාවට... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-6440916423966840142013-02-19T19:34:56.753+08:002013-02-19T19:34:56.753+08:00උකුණෝ කියන කොටත් ඔලුව කහනවා බං... පුදුම දුකක් වින්...උකුණෝ කියන කොටත් ඔලුව කහනවා බං... පුදුම දුකක් වින්ඳේ ඒ කාලේ.... හාපෝ...... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-76582774608037117142013-02-19T19:31:46.110+08:002013-02-19T19:31:46.110+08:00අම්මපා මියුරු.... මාත් ඒ වගේ තමා... වැඩේ කියන්නේ ල...අම්මපා මියුරු.... මාත් ඒ වගේ තමා... වැඩේ කියන්නේ ලස්සන කෙල්ලෙක් එහෙම පෙන්නලා ලස්සනයි නේද කියලා ඇහුවම ඔව් නේ කියන එක්කෙනාට ලස්සන කොල්ලෙක් පෙන්නලා ඕකම ඇහුවම මේ .. පාරේ යනකොටවත් නටන්නේ නැතුව යනවද කියලා මාව ඇඳලා පැත්තකට කර ගන්න එකනේ...

අනේ මන්ද... හි හි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com