tag:blogger.com,1999:blog-5184602685314538401.post7632370832506060645..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: එක්තරා පිලිපීන ගැහැණියකගේ කතාවක්.......Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5184602685314538401.post-75560352248229035912018-12-07T22:08:55.398+08:002018-12-07T22:08:55.398+08:00ඇත්තම තමා. වැඩි දෙනෙක් සෝබන කාරයො.
ලොකු පුතා මේ ...ඇත්තම තමා. වැඩි දෙනෙක් සෝබන කාරයො.

ලොකු පුතා මේ කියූ දෙයින් නීනා ගැන තවත් දෙයක් මතක් වුනා. එක දවසක් මාත් එක්ක කෙඳිරි ගානවා ඊළඟ පඩිය එනකම් සල්ලි මදි කියලා. පඩි තිබුනෙ කලින් දවසෙ. මං ඇහුවා සල්ලි වලට මොකද කළේ කියලා. ඩොලර් 750 ගානෙ ලොටෝ සින්ඩිකේට් ලොතරැයි දෙකක් ගත්තලු, ඒ වෙනකොට ජැක්පොට් එක මිලියන ගානක් හින්දා. එයාගෙ මුළු පඩියම 1700ක් විතර.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-13530522146215420472018-12-07T17:48:45.622+08:002018-12-07T17:48:45.622+08:00පිල්ලෝ කොහොමත් සෝබනේට බර එදා වේල් කාරයෝ...
උන් ඇමර...පිල්ලෝ කොහොමත් සෝබනේට බර එදා වේල් කාරයෝ...
උන් ඇමරිකන් වෙන්න ගිහින් අන්තිමට ඇමරිකාවටත් වඩා ඇමරිකන් වෙලා නිසයි ඔය ඉරණම...
ගෑණු ගැන දන්නේ නැහැ, සෞදි හිටපු පිරිමි හරහා තමයි උන් ගැන යමක් දැනගත්තේ...
අඳින පළඳින හැමදේම බ්රෑන්ඩඩ්ම තමා...
හැබැයි ඉතින් ඔන්න ඔහේ ෆන් එකේ ඉන්නවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-27960696539414768222018-12-07T07:50:46.032+08:002018-12-07T07:50:46.032+08:00මටත් ඔයාට වගේ කොයි තරම් සුලබ කතාවල් උනත් මේක දාන්න...මටත් ඔයාට වගේ කොයි තරම් සුලබ කතාවල් උනත් මේක දාන්න හිතුනෙ, කතාවට සංවේදී වුනු ගමන, ඒක හිතෙන් අයින් කරන්නම බැරි වුනු නිසා. අදාල පාර්ශ්වයන් ඔක්කොමත් දැක්කනෙ. මං මේ පෝස්ට් එක දැම්මට පස්සෙ එයා ගැන අහනකොට දන්න කෙනෙක් කිව්වා, නීනා සල්ලි වලට එයා දන්න කෙනෙක්ගෙ සහෝදරයෙක් කසාද බැඳලා, පස්සෙ වෙන් වුනා කියලා. හේතුව හිතාගන්න පුළුවන්නෙ.

මගේ දුවගෙ යාළුවෙකුත් හිටියා, අයියාත් එක්ක ෆ්ලැට් එකක නැවතිලා තනිවම කන්න බොන්න හදාගෙන ඉස්කෝලෙ ගිය ගෑණු ළමයෙක්. හොඳට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි පුදුම කපටියි. කරන්නෙ එකක්, කියන්නෙ එකක්. අපේ අයට කපටිකම් තේරෙන්නෙ නැති හින්දා අර කියන ඒවට නිකම්ම අහු වෙනවා. හරිම භයානකයි. තාත්තයි අම්මයි වෙන් වෙලා, අම්මා ආපහු පිලීපීනෙ, තාත්තා ඩුබායිවල සිවිල් ඉංජිනියර් කෙනෙක් විදියට වැඩ කරලා මේ දෙන්නට සල්ලි එවනවා ඉගෙන ගන්න.

ඔය පිලීපීන අයට හරියට මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන්. මට හමුවෙලා තියෙන අයගෙන් බොහොම කලාතුරකින් කෙනෙක් තමයි වැඩ වලට හොර කරන්නෙ.

ඔයා කිව්ව තායිලන්ත අයගෙ කතාව ගැන මං ඒ හැටි දන්නෙ නෑ. හැබැයි මෙහේ මං දන්න කසාද බැඳපු, නොබැඳපු කියලා නෑ ඕනෑම පිරිමියෙක් තායිලන්තෙ ගියොත් එක සැරයක්, ආයෙ ආයෙ යනවා, එහේ ගැන හොඳ කිය කියා. :D පිලීපීන අය නම් කසාද බැඳලා නැති පිරිමි අයට අසවලාව කසාද බඳින්න, හැබැයි ලාස්ට් විල් එක ලියන්න එයාගෙ නමට කියලා ප්‍රසිද්ධියේ කියනවා මගේ කණටම ඇහිලා තියෙනවා. උන්ට ඒක ගානක්ම නෑ.
Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-23429045866910364462018-12-07T02:36:38.567+08:002018-12-07T02:36:38.567+08:00සමාවෙන්න ඕන පරක්කු උනාට. ටිකක් මහන්සියි මේ දවස් වල...සමාවෙන්න ඕන පරක්කු උනාට. ටිකක් මහන්සියි මේ දවස් වල, ඉතින් ගෙදර ගියාම අමතක වුණා දිගටම.

ගොඩක් කමෙන්ට් වල තියනවා නේ මේ සිදුවීම සාමාන්‍යයි කියල, නමුත් මට හරිම සංවේදී බවක් දැනුණා මේක කියවනකොට, විශේෂයෙන්ම ගැහැණු කෙනෙක් විදියට, තවත් ගැහැනියක් ගැන/එයාගේ දුක ගැන කියවනකොට අපි ටිකක් වැඩිපුර හිතනවනේ ඉතින්, නේද?

ජීවිතේ දෙවැනි අවස්ථාවක් ලැබිලා ඒක නැති කරගනිපු එක නම් ඇත්තටම අපරාදේ, විශේෂයෙන්ම ජීවිත කිහිපයකම වෙනසක් ඇතිකරන්න තිබුණු අවස්ථාවක් නේ? සමහර වෙලාවට මිනිස්සුන්ට හරිම අමාරුයි පිරිහීමට හේතු වුනු නරක හේතුව පසුකාලීනව අත් ඇරගන්න. මට මේක කියවද්දී මතක් වුණා මම කැම්පස් එකේ වැඩ කරපු කාලේ නැවතිලා ඉඳපු බෝඩිමේ ඇන්ටි. කාටහරි සල්ලි වගයක් ඕන වෙලා එයා ගෙදර උකස් කරල ණයක් අරන් දීල තියනව, ඒ මනුස්සයා මග ඇරපු නිසා ඒ ණය ගෙවන්නේ දැන් මේ ඇන්ටි. සල්ලි හිර වුණු ගමන් අපෙන් කීයක් හරි ඉල්ලනව බෝඩින් ෆීස් වලට හිලවුවට කියල. අන්තිමට අපි මාස දෙක තුනකටම හරියන්න එයාට ෆීස් ගෙවල තිබුණ. තව දවසක් හදිසියක් කියල අපෙන් දොළොස්දාහක් ඉල්ලුව, කොහොමහරි අපි තුන්දෙනෙක් හිටියා, ඉතින් එකතු වෙලා දුන්න. ඊළඟ සතියේ බලනකොට එයා දුවගේ උපන් දිනය වෙනුවෙන් පාටියක් දාල. එයාගේ සහෝදරියන්ට පේන්න තමයි මේ පාටි, එයා ලැජ්ජයි අක්කලට නංගිලට අඩුපාඩු දැනෙන්න අරින්න. පස්සේ මට හිතුණා ණය ගැන අපිට බොරුවක් වත් කිවුවද දන්නෙ නැහැ කියල, හැබැයි අපි ඒ බෝඩිමෙන් ගියාට පස්සෙ එයාගෙ ගෙදර උගස් වුණා කියල එක යාළුවෙකුට ආරංචි වෙලා තිබුණ, ඇත්තක්ද මඩක් ද දන්නෙ නැහැ ඉතින්, මොකද ආරංචිය කියල තිබුණේ ඇන්ටි ගේ අසල්වැසියෙක්.

මම ඇත්තටම දිග කමෙන්ට් එකක් දාන්නම් කියල කිවුවේ, මගේ අත්දැකීම් ගැනම නොවෙයි, ඔයා ලියපු මේ කතාව ගැන. හැබැයි අත්දැකීම් ටිකකුත් එකතු කළා ඔන්න පහළ.

අත්දැකීම් වශයෙන් ගොඩක් ලොකු විස්තරයකුත් නෑ, නිකම් අහපු දැකපු දේවල් තමයි. ජපානේ ඉන්න ශ්‍රී ලාංකික මිතුරියක් තමයි පිලිපීන උදවිය ගැන තියන ඔය මම උඩින් දාපු stereotype එක ගැන මුලින්ම අහල තිබුණෙ, එයාගෙ බබා day-care එකට දාන්න යනකොට. අපේ ප්‍රෝග්‍රෑම් එකෙත් පිලිපීන ජාතිකයෝ ගොඩක් හිටිය, ඇත්තටම ඔවුන් අධ්‍යාපන වැඩ වලට දක්ෂයි, උනන්දුයි, හැබැයි අපි වගේ නොවෙයි ඒ රටෙන්ම පාට්නර් කෙනෙක් හොයා ගන්න එක ගැනත් ටිකක් විතර උනන්දුවෙන් ඉන්නෙ (ලංකාවේ ඉන්දියාවේ වගේ ගැහැණු ළමයි විදේශීය කෙනෙක් එක්ක සෙට් වෙන්න ටිකක් බයයි/අකමැතියි නේ සාමාන්‍යයෙන්)

වරක් අපි තුන් දෙනෙක් (පිරිමි ළමයි දෙන්නෙකුයි මමයි) ෆීල්ඩ් වර්ක් වලට ගිහිපු වෙලාවක, පළතුරු වගයක් කන ගමන් නිකම් ඔය south-east ආසියාව ගැන කතා කර කර හිටිය. එක පිරිමි ළමයෙක් පිලිපීන්, අනිත් කෙනා පැසිෆික් දූපත් වල කෙනෙක්, නමුත් එයත් පිලිපීනයේ වැඩ කරල තියනව. එයා එහෙ වැඩ කරනකොට වරක් ටිකක් වැඩිමල් කාන්තාවක් ඇවිත් එයාට කිවුවලු 'මගේ දුව ව බඳින්න කෝ ඔයා' කියල. ඔය වගේ අනං මනං තමයි කතා වුණේ. කොහොමහරි එයා තව කිවුව, තායිලන්තයේ එහෙම ගැහැණු ළමයි විදේශික පිරිමි ළමුන් එක්ක යාලු වෙන්නේ එලියට ගිහින් විනෝද වෙන්න/sex කරන්න/enjoy කරන්න වගේ හේතු වලට වුණාට, පිලිපීන් ගැහැණු ළමුන් විදේශිකයින්ට කැමති සල්ලි නිසා කියල.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-52461162589940969392018-12-06T06:37:31.394+08:002018-12-06T06:37:31.394+08:00බොහොම ස්තුතියි අනුරුද්ධ...බොහොම ස්තුතියි අනුරුද්ධ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-23760908303001229782018-12-06T02:37:39.623+08:002018-12-06T02:37:39.623+08:00ලස්සන ලියමනක් .... සංවේදී කතාවක් ....ලස්සන ලියමනක් .... සංවේදී කතාවක් ....අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-34046345141023686472018-12-05T08:30:24.670+08:002018-12-05T08:30:24.670+08:00ඒ දිග ජපන් විස්තරේ අහගන්න ආසාවෙන් බලන් ඉන්නවා මානව...ඒ දිග ජපන් විස්තරේ අහගන්න ආසාවෙන් බලන් ඉන්නවා මානවී. :D
Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-40662213674780703512018-12-05T01:28:08.410+08:002018-12-05T01:28:08.410+08:00පස්සේ දිග කමෙන්ට් එකක් දානකම් (කැම්පස් එකේ ඉන්නෙ)
...පස්සේ දිග කමෙන්ට් එකක් දානකම් (කැම්පස් එකේ ඉන්නෙ)

ජපානෙත් පිලිපීන් ගෑණු ළමයි ගැන තියන stereotype එක තමයි, prostitution සහ සල්ලි උදෙසා විවාහ වීම කියන දේ. :(එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-15727608212333053372018-12-04T21:49:46.756+08:002018-12-04T21:49:46.756+08:00මට ඒක මතක් උනේ නෑනෙ කකා. බොහොම ස්තුතියි මතක් කළාට....මට ඒක මතක් උනේ නෑනෙ කකා. බොහොම ස්තුතියි මතක් කළාට. මං ඒ කතාවෙ ලින්ක් එකක් මෙතැනටම ඔබන්නම්, කැමති කෙනෙකුට කියවන්න.

http://cloudmind.info/one-of-greatest-australian-scandal-how-to-marry-a-millionaire/Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-67198667362852044962018-12-04T21:48:02.970+08:002018-12-04T21:48:02.970+08:00කුඩු කතාව නිසා එහේ කට්ටිය මැනිලා හරහා යන්නත් බයයි....කුඩු කතාව නිසා එහේ කට්ටිය මැනිලා හරහා යන්නත් බයයි. දන්නෙම නැතුව කුඩු පැකට් බෑග් වලට ඔබලා, අහු කරලා දෙන අවස්ථාත් තියෙනවා කියනවා.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-67018946105616405732018-12-04T07:32:33.495+08:002018-12-04T07:32:33.495+08:00රෝස් හැන්කොක් සිහිවිය.රෝස් හැන්කොක් සිහිවිය.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-74816813375055145112018-12-03T15:40:34.362+08:002018-12-03T15:40:34.362+08:00ඔව්වා පිල්ලො ගාව බහුල කතා. කුඩු කේස් එක දරුණු නිසා...ඔව්වා පිල්ලො ගාව බහුල කතා. කුඩු කේස් එක දරුණු නිසා නේ අලුත් ජනාධිපතිය අමර නීති දැම්මේ.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-72969565468890637272018-12-03T15:08:54.305+08:002018-12-03T15:08:54.305+08:00හරියටම හරි මනෝජ්...හරියටම හරි මනෝජ්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-54369679553705559052018-12-03T14:55:52.273+08:002018-12-03T14:55:52.273+08:00මැණික් ගලේ පය වැදුනාට කනා ඇහිද ගනීද ?
මැණික් ගලේ පය වැදුනාට කනා ඇහිද ගනීද ?
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-57267410077094317662018-12-03T11:25:47.044+08:002018-12-03T11:25:47.044+08:00Very true. Thanks ano for the contribution.Very true. Thanks ano for the contribution.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-64445930556845332432018-12-03T11:15:59.836+08:002018-12-03T11:15:59.836+08:00I was working in Singapore, they had lot of Phill ...I was working in Singapore, they had lot of Phill house maids. They will do anything for money. We had 6 guys in a share house, the house is full of Phill maids on Sundays, anyone can sleep anyone food drinks and around 50$ as taxi money. If you start to like love them, you are finished (you have to fund a small village in Phill) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-29917058426133100192018-12-03T08:39:32.009+08:002018-12-03T08:39:32.009+08:00මෑතකදි මේක බොහොම සරුවට කෙරීගෙන යන දෙයක් බවට පත්වෙල...මෑතකදි මේක බොහොම සරුවට කෙරීගෙන යන දෙයක් බවට පත්වෙලා තිබුනා මෙහේ. ඒත් මේ වෙනකොට ටිකක් අඩුයි වගේ. වැඩි හරියක් නාකි මිනිස්සු තමයි පොඩි කෙල්ලන්ව ගෙනාවෙ. සෙන්නා කිව්වා වගේ එකා කිහිප දෙනෙක් අරන් එනවා කාලෙන් කාලෙට. දැන් නම් පේන විදියට පිල්ලියොන්ගෙ ජනප්‍රියතාවය අඩුවෙලා ගිහින්. උන්ගෙ කටවල් සද්දයි, නපුරුයි කියලා කියනවා. ආපු දවසෙ ඉඳලාම සල්ලි ඉල්ලනවලු ගෙවල් වලට යවන්න. දුප්පත්කම නිසාම වෙන්න ඇති. අනිත් එක උන්ගෙ භාෂාව මෙයාලට තේරෙන්නෙ නැති හින්දා හෙන අවුල්. මොකක් හරි උනොත් අර මිනිහගෙ සේසතම හූරා ගන්න කට්ටියම එකතු වෙනවා. මං කියන්නෙ මෙහේ ඉන්න අනිත් පිල්ලියොත් ඒ වගේ දේවල් වලට, එකතුවෙලා හෙන සපෝට් එකක් දෙනවා. ඉතින් දැන් මේ මිනිස්සු ටිකක් බයයි වගේ ඒකට.

නීනා ගැන නම් කියලා වැඩක් නෑ සෙන්නා.
Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-21718732766509039342018-12-03T07:54:48.415+08:002018-12-03T07:54:48.415+08:00පිල්ලියො ගොඩදෙනෙක් ඔහොම තමා..මම රට හිටපු කාලෙ නැ...පිල්ලියො ගොඩදෙනෙක් ඔහොම තමා..මම රට හිටපු කාලෙ නැවතිලා හිටපු ෆ්ලැට් එකේ අයිති නාකි අරාබි කාරයා කාලෙන් කාලෙට පොඩි පොඩි පිලිපීන කෙල්ලන්ව තියන් හිටියා.. උන් දුප්පත් කමට වෙන්නැති එහෙම එන්නේ.

මේ ගෑනිනම් හම්බෙච්ච අවස්තා විහින් විනාශ කරගෙන, තමනුත්, දරුවනුත් විනාශ කරලා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-57617049331306070112018-12-03T06:53:32.584+08:002018-12-03T06:53:32.584+08:00මට හිතුනා මටත් කවි ලියන්න පුළුවන් උනා නම් කියලා, ක...මට හිතුනා මටත් කවි ලියන්න පුළුවන් උනා නම් කියලා, කවියෙන්ම මේකට උත්තරයක් දෙන්න. රස විඳින්න පුළුවන් උනාට ලියන්න බෑනෙ. බොහොම ස්තුතියි ඇනෝ.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-86332271152113484812018-12-02T22:23:06.838+08:002018-12-02T22:23:06.838+08:00ලතාවක වියමනක්
කියවන්න හිතයි
දිගින් දිගටම
හැබැටම ස...ලතාවක වියමනක්
කියවන්න හිතයි
දිගින් දිගටම
හැබැටම සුන්දරයිAnonymousnoreply@blogger.com