tag:blogger.com,1999:blog-5184602685314538401.post7640581163699570267..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: චූටි නංගි......Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-5184602685314538401.post-19561581054689758022015-03-11T21:14:38.078+08:002015-03-11T21:14:38.078+08:00පුංචි කාලේ මගෙත් අත පිච්චිලා තියෙනව රත්වෙච්ච අයන් ...පුංචි කාලේ මගෙත් අත පිච්චිලා තියෙනව රත්වෙච්ච අයන් එකට..අම්මෝ දුං දානවා...චූටි නංගිගේ දිව පිච්චුණා නම් කොහොම මර විලාපයක් වෙන්න ඇතිද කියලා මට හිතාගන්න පුළුවන්...අපොයි දෙයියනේ! තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-65904843533682462012015-03-11T21:13:03.744+08:002015-03-11T21:13:03.744+08:00ආපෝ ඔය ඉවානය කොරලා තීන්නෙම ඔය වගේ වසවර්ති වැඩම තමය...ආපෝ ඔය ඉවානය කොරලා තීන්නෙම ඔය වගේ වසවර්ති වැඩම තමයි! :P :P :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-55349595350222796202014-10-13T17:30:38.771+08:002014-10-13T17:30:38.771+08:00ෆට්ට ඈෆට්ට ඈආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-902162551893099492014-05-04T13:45:49.107+08:002014-05-04T13:45:49.107+08:00තවම තියෙනවා කළු පාට පැල්ලමකුත් එක්ක... :D
සමාවෙන්...තවම තියෙනවා කළු පාට පැල්ලමකුත් එක්ක... :D

සමාවෙන්න මේක පල කරන්නත් උත්තර ලියන්නත් ප්රමාද උනාට... ටික දවසකින් මේ පැත්තෙ ආවෙ...
Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-44296728857217953562014-05-01T14:07:39.744+08:002014-05-01T14:07:39.744+08:00අර දිවට මොකද වුනේ ඉතින්?
අර දිවට මොකද වුනේ ඉතින්?

ධනාhttps://www.blogger.com/profile/05097505977476457656noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-69319596485954533212014-04-28T19:02:04.868+08:002014-04-28T19:02:04.868+08:00මං අපේ නගා ගෙන ඇහුව රවී අහල තිබ්බ එක... එයා කියනව ...මං අපේ නගා ගෙන ඇහුව රවී අහල තිබ්බ එක... එයා කියනව මූණ ලං කරනකොට රස්නෙ දැනුනෙ නැතිලු... සමහර විට අයන් කරන රස්නෙ අස්සෙම හිටපු හින්ද වෙන්නැති... ඉතින් එයාට හිතුනලු ඇත්තටම නිවිල වෙන්නැති ඇත්තෙ කියල... උන්දැගෙ දිවේ තවම ඒ පිච්චුනු තැන කළුපාට පැල්ලමක් වගේ තියෙනව... ඒක එදායින් පස්සෙ පාට වෙනස් උනේම නැතිලු... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-41917614385622051212014-04-28T18:58:47.564+08:002014-04-28T18:58:47.564+08:00හරි, හරි... :Dහරි, හරි... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-37776553962778936952014-04-26T14:57:55.153+08:002014-04-26T14:57:55.153+08:00අනිවා නිවාඩු පාඩුවෙ ඇ :Dඅනිවා නිවාඩු පාඩුවෙ ඇ :DTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-44824224868687134102014-04-26T13:10:38.409+08:002014-04-26T13:10:38.409+08:00බොහොම ස්තුතියි සො.මි. ... අපොයි අර හාරත බූරුවයි, ර...බොහොම ස්තුතියි සො.මි. ... අපොයි අර හාරත බූරුවයි, රුවිත බූරුවයි... ඒක කියවලා හොඳටම හිනා උනා... මට මතක් උනේ අපේ දෙන්නට එහෙම කිව්ව නම් කොහොම හිටීවිද කියල... ඇත්තටම ඔයා කිව්වා වගේ මගේ ජීවිතයේ සුන්දරම කාලය තමයි ඒ... සො.මි. පොඩි ඇම්ඩෙක් වෙලා හිටිය නම් හොඳ කතා ටිකක් ඇති... කාලෙකට පස්සෙ ආයෙම ලියන්න අරගෙන වගේ පෙනුනෙ... ඒ කතා ටිකකුත් ලියල දාන්න... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-573341168893100352014-04-25T18:58:38.842+08:002014-04-25T18:58:38.842+08:00හරිම ලස්සනයි, ඒ වගේම අපූරු සුන්දර වින්දනීය කිසිම ප...හරිම ලස්සනයි, ඒ වගේම අපූරු සුන්දර වින්දනීය කිසිම පාළුවක් නැති වාසනාවන්ත ලමා කාලයක් ඔබට තිබිලා තියෙනවා, අම්මේ මමත් පුංචි එකා කාලේ හෙන ඇම්ඩලු :D , දීලා තියෙන්නෙ මරු ගේම්ලූ, අම්මා තමා කියන්නේ, ඔයාගේ නැන්දා 1 සහ නැන්දා 2 වගේ මට හිටියා බාප්පලා දෙන්නෙක්, හැබැයි අපෙ තාත්තා තමයි උන්දැලට නම් දාලා තියෙන්නේ ඒ හාරත බූරුවයි රුවිත බූරුවයි, මංනෙ පවුලෙ බඩ පිස්සා, ඉතිං මං තමයි පිස්සු කෙලලා තියෙන්නෙ :D Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-27414384998588497682014-04-10T08:14:49.759+08:002014-04-10T08:14:49.759+08:00ඒකනෙ අනේ... අපේ ලොකු නගා තමයි පොඩි එකීට ඔහොම එව්වා...ඒකනෙ අනේ... අපේ ලොකු නගා තමයි පොඩි එකීට ඔහොම එව්වා කෙරෙව්වෙ... මතකද අර 'අක්කා මට කුරුමිණියකම් කරනවා' කියල කියපු කතාව... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-82953580135407945432014-04-09T22:30:54.211+08:002014-04-09T22:30:54.211+08:00ශා නියමෙට ලියලා තියනවා. පොඩි එවුන්ට ඔහොම ඒවා කිව්ව...ශා නියමෙට ලියලා තියනවා. පොඩි එවුන්ට ඔහොම ඒවා කිව්වම උන් ඇත්තටම කරනවා. පවුලේ බාලයෝ තමයි ඉතින් ඕවට අහු වෙන්නේ...දවසක් මම කාට හරි කෝමාරිකා කැව්වා වගේ මතකයි සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-54691555973394651042014-04-09T18:17:22.138+08:002014-04-09T18:17:22.138+08:00ඒක නේන්නම් රවී... අයන් කරල ඉවර වෙලා වැඩි වෙලාවක් න...ඒක නේන්නම් රවී... අයන් කරල ඉවර වෙලා වැඩි වෙලාවක් නැහැනෙ...
මේ සැරේ ආවම ඇදල අරන් මැනල බලන්නෝන... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-11595831663489118452014-04-09T18:10:45.226+08:002014-04-09T18:10:45.226+08:00යකෝ අයන් එකට මූණ කිට්ටු කරනකොට රස්නෙ දැනුනෙ නැද්ද ...යකෝ අයන් එකට මූණ කිට්ටු කරනකොට රස්නෙ දැනුනෙ නැද්ද ඔය මෝඩ කෙල්ලට...හෙහ්,හෙහ්, එහෙම නැත්තං ඕකිගෙ දිව තියෙන්ට ඇති අඩි එකහමාරක් විතර...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-54086573179396207882014-04-09T08:17:00.790+08:002014-04-09T08:17:00.790+08:00නංගිගෙ දිව නම් එදා පුදුම දුකක් වින්දා... කෙල්ලට බය...නංගිගෙ දිව නම් එදා පුදුම දුකක් වින්දා... කෙල්ලට බයි කන්න බැරි වුනා සිරෝ දවස් දෙකක් විතර යනකම්... පානයනුයි දිවේ ගාපු බටරුයි විතරයි...

බොහොම ස්තුතියි සිරා... මං ඉතින් පරණ මතක ඔහේ හිතට එන විදියට ලියලා දානවා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-55836532024518507782014-04-09T00:25:47.490+08:002014-04-09T00:25:47.490+08:00මියුරු මේ කථා ලියන භාෂාව හරිම රසවත්...දිගටම කියවගෙ...මියුරු මේ කථා ලියන භාෂාව හරිම රසවත්...දිගටම කියවගෙන යන්න කිසිම කැම්මැලි කමක් නෑ...අපි පොඩි කාලෙ කතන්දර පොත් වල තිබුන භාෂාවත් මීට ටිකක් සමානයි. නංගිගෙ දිව එදා ගොඩාක් පිච්චිලා තිබුනද ? කෙල්ල කොහොමෙයි බයි කෑවෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-62997318373026095112014-04-08T23:02:45.621+08:002014-04-08T23:02:45.621+08:00හයියෝ... වැඩිමලා උනාම සිද්දවෙන අසාධාරණකම් නම් කියල...හයියෝ... වැඩිමලා උනාම සිද්දවෙන අසාධාරණකම් නම් කියලම වැඩක් නෑ අරූ... ඉතින් ඉරිසියාවෙන් තරහෙන් පැලි පැලී ඉඳලා අවස්ථාව ලැබුණු ගමන් වාඩුව ගන්නවා...

//මම මේවා බලන් ඉන්න බැරුව පිඟන් විසිකරලා තියෙනවා කේන්තියට. ඊට පස්සේ මායි වයිෆුයි වලි. ඊට පස්සේ ඔක්කොටම වැරදිකාරයා මම.// හිනා ගියා මේක කියෙව්වම... අපේ තාත්තා ඉස්සර මට කවන්න ගියාම ටිකක් ලොකු කාලෙ, එයාට නිතරම මල පනිනවා... මං ඒ කාලෙ හරිම අකැමැතියි හාල්මැස්සො කන්න... ඕවයෙ කැල්සියම් තියෙනවා, ගුණයි කිය කිය තාත්තා කරන්නෙ අරක මට කොහොම හරි කවන්න බත් ගුලිය හදලා ඒක මුදුනින් හාල්මැස්සෙක් ගහනවා... ඉතින් මට නේද... මං ඉස්සරහ දත් ටිකෙන් හාල්මැස්සා කටේ ගෑවෙන්නෙ නැති වෙන්න අර බත් ගුලියෙ පොඩි කෑල්ලක් අල්ලගෙන බෙරිහන් දෙනවා යටි උගුරෙන්... වෙනදා බැනල එලවන තාත්තා එක දවසක් ඇතිල්ලුවෙ නැද්ද බත් කට මගේ මූණෙ... බත් ටික එතැනම බිම හලල ලතෝනි ගැහුවට කවුරුත් ආවෙ නෑ මාව නලවන්න... තනියම කළේ නවන් වතුර අරගෙන මූණ සෝදගත්තා... ඒ උනාට පස්සෙ මං අහගෙන අම්ම තාත්තට දොස් කියනව එහෙම කළාට... එදායින් එදා බත් කවන්න තාත්ත මාව හෙව්වොත් මං ආයෙ ලොවෙත් නෑ....

කෙල්ලට කාක්කා කෙටුව උනාට හොඳක් වෙලා තියෙන්නෙ ඒකෙන්... කාලය යන හැටි ගැන නම් කියලම වැඩක් නෑ... 25 කියන්නෙ හොඳම වයස... තව අවුරුදු කිහිපයකින් අරූ සීයා කෙනෙකුත් වෙයි දන්නෙම නැතුව... :D

බොහොම ස්තුතියි අරූ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-48898895966866903892014-04-08T22:49:01.512+08:002014-04-08T22:49:01.512+08:00තාත්තා නම් ඕව විඳින්න වැඩිය ගෙදර හිටියෙ නෑ සති අන්...තාත්තා නම් ඕව විඳින්න වැඩිය ගෙදර හිටියෙ නෑ සති අන්තෙවත්... ඒ දවස්වල අම්ම කිව්වෙ අපේ බෝඩිං කාරයාය කියල... :D

සිතුවිලි සිතු... ඔයාව මේ පැත්තෙ දැක්කෙ අදයි කියලයි මතක...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-21626963919494817562014-04-08T22:45:57.370+08:002014-04-08T22:45:57.370+08:00ඕන්නොහේ ලියන්න පටන්ගන්න අනේ... එතකොට ලස්සන කතා ටික...ඕන්නොහේ ලියන්න පටන්ගන්න අනේ... එතකොට ලස්සන කතා ටිකක් නිකම්ම ලියැවේවි... Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-26791974775387014972014-04-08T17:26:57.650+08:002014-04-08T17:26:57.650+08:00මියුරු හරිම ලස්සනට ලියනවා. එතන ඉන්නවා වගේ හැඟීමක් ...මියුරු හරිම ලස්සනට ලියනවා. එතන ඉන්නවා වගේ හැඟීමක් එනවා. රන්මලීව එපා වෙච්ච හැටි ශෝක්..වැඩිමලා වුනාම ඕක තමයි නේද ලෙඩේ.

අපේ ගෙදරත් මියුරු අපිට සල්ලි තිබුන කාලේ ඔහොම කට්ටිය හිටියා. ඉන්ද්රක්කා,ටේච්චි,පොඩිඅයියා එහෙම කියලා. ඒ තුන්දෙනාම දැන් ජීවතුන් අතර නැහැ. අපේ දුවට පොඩි කාලේ කෑම කවනවා කියන්නේ මාර යුද්ධයක්. මම මේවා බලන් ඉන්න බැරුව පිඟන් විසිකරලා තියෙනවා කේන්තියට. ඊට පස්සේ මායි වයිෆුයි වලි. ඊට පස්සේ ඔක්කොටම වැරදිකාරයා මම. අම්මගෙනුයි වයිෆ්ගෙනුයි බැනුම් අහනවා ඔයාට ළමා කාලයක් තිබුනේ නැද්ද කියලා. දවසක් මම දුවව වඩාගෙන මිදුලේ මාරි බිස්කට් එකක් කවනව. එක පාරටම කාක්කෙක් ඇවිත් කෙල්ලගේ ඔළුවට කොටලා බිස්කට් එක අරන් ගියා. එදා මෙයා බයවුනා. පස්සේ කාක්කට එන්න කියනවා කිව්වාම බයට කනවා. බලන්න කාලය යන ඉක්මන. එයාට දැන් 25ක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-55511289828158818702014-04-08T14:30:04.966+08:002014-04-08T14:30:04.966+08:00මගේ දිවත් පිච්චුණා වගේ.... තාත්තට එහෙම මරුවට තියෙන...මගේ දිවත් පිච්චුණා වගේ.... තාත්තට එහෙම මරුවට තියෙන්න ඇති... කොහොම ඉවසගත්තද මන්දා මේ කරච්චලේ... සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-58557260098950365672014-04-08T13:55:37.816+08:002014-04-08T13:55:37.816+08:00නෑනෙ දේශ්... ඒ වෙනකොට අයන් කරල ඉවරවෙලා නිසා ප්ලග් ...නෑනෙ දේශ්... ඒ වෙනකොට අයන් කරල ඉවරවෙලා නිසා ප්ලග් එක ගලවලයි තිබ්බෙ... නගාට නම් දැනුත් සිහි විකල් වෙනවලු ඔය සිද්දිය මතක් වෙනකොට... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-39140179850463190522014-04-08T13:54:18.494+08:002014-04-08T13:54:18.494+08:00ඔන්න චන්දන කිව්වමයි මට ඒක හිතුනෙ... ආයෙ මොනවද... එ...ඔන්න චන්දන කිව්වමයි මට ඒක හිතුනෙ... ආයෙ මොනවද... එහෙනම් අපෙ අම්මටයි තාත්තටයි ගෙවල් අතෑරල යන්න වෙනව, හිටියොත් පිස්සු හැදෙන නිසා... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-72773748778389017962014-04-08T13:52:41.160+08:002014-04-08T13:52:41.160+08:00බොට වැඩිය පොඩ්ඩයි පොඩි අලියො... :Dබොට වැඩිය පොඩ්ඩයි පොඩි අලියො... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-30085482073729879732014-04-08T13:34:58.509+08:002014-04-08T13:34:58.509+08:00හපොයි කරන්ට් වැදිල නැද්ද.. මට නං සිහි විකල් උනා දි...හපොයි කරන්ට් වැදිල නැද්ද.. මට නං සිහි විකල් උනා දිව ගාපු කතාව ඇහුවම.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com