tag:blogger.com,1999:blog-5184602685314538401.post7686421605657887898..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: ඉදිකට්ට....Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-5184602685314538401.post-46273171406032139132014-02-18T13:19:16.842+08:002014-02-18T13:19:16.842+08:00අප්පා.. මටත් වෙලා තියෙනවා ඔය වගේ වැඩක්.. හැබැයි ඉත...අප්පා.. මටත් වෙලා තියෙනවා ඔය වගේ වැඩක්.. හැබැයි ඉතින් ඔහොම කලබලයක් නම් උනේ නැහැ..

මමත් යුනි යන දවස් වල හිටපු බෝඩින් එකෙන් කෑම දුන්නා ( පළවෙනි බෝඩිම) එක දවසත් බත් ගෙඩිය ලෙහනකොට එකේ ඇතුලේ තිබ්බා ඉදිකට්ටක්!!
ඕක කියල මම නිකං පල් උනා විතරයි අප්පා.... ඇන්ටි නෙවෙයිනේ පිළිගත්තේ!! නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-20874393947098916492012-01-18T23:12:51.339+08:002012-01-18T23:12:51.339+08:00ගිල්ලවන්න තරම් කේන්තියි ඉදිකස්ට හම්බුන වෙලාවෙ.... ...ගිල්ලවන්න තරම් කේන්තියි ඉදිකස්ට හම්බුන වෙලාවෙ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-78615829680574536072012-01-10T15:20:33.487+08:002012-01-10T15:20:33.487+08:00ඔක්කොම කලාට පස්සේද කට්ට ලැබුනේ?? හිකිස්..
අපරාදේ....ඔක්කොම කලාට පස්සේද කට්ට ලැබුනේ?? හිකිස්..

අපරාදේ.. ඒක ඇත්තටම ගිල්ලවන්න තිබ්බේ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-85503583655953558452011-12-27T17:42:00.940+08:002011-12-27T17:42:00.940+08:00@ ගැමියාගේ පත් ඉරුව,
අන්තිමට අපි හිතුවෙ කරෝල කස්...@ ගැමියාගේ පත් ඉරුව,

අන්තිමට අපි හිතුවෙ කරෝල කස්ටක්ම වෙන්න ඇත කියල... ඒක උගුරත් සූරගෙනම පල්ලං බහින්න ඇති... හික්ස්..Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-80329109197164219652011-12-27T00:24:17.416+08:002011-12-27T00:24:17.416+08:00අප්පා....ඇගේ මයිල් කරන් කියෙව්වේ මම හිතුවා මලාම තම...අප්පා....ඇගේ මයිල් කරන් කියෙව්වේ මම හිතුවා මලාම තමා කියලා පිස්සු හැදෙව්වා විනාඩියකට....

එතකොට අර අක්කා උගුරේ හිරකරගන්න ඇත්තේ මොකක්ද ඈ හැදිමිටක්වත්ද නැත්තම් ඔක්කාරෙටවත්ද දන්නේ නෑ හික්ස්...

එල ඈ මරූ....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-58957139377774781812011-12-25T17:20:37.304+08:002011-12-25T17:20:37.304+08:00@ මධුරංග,
කෙල්ලො ටික විතරම් හිටිය හින්දා ඔයින් ගි...@ මධුරංග,

කෙල්ලො ටික විතරම් හිටිය හින්දා ඔයින් ගියා.... එක කොල්ලෙක් හෙම හිටිය නං අදත් ඉස්පිටිතාලෙ.... ;PMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-83558664739742798972011-12-24T18:18:45.617+08:002011-12-24T18:18:45.617+08:00අයියෝ සල්ලි !!!
මොනා කරන්නද සේරම කෙල්ලෝ නේ. ඒකනේ ඔ...අයියෝ සල්ලි !!!
මොනා කරන්නද සේරම කෙල්ලෝ නේ. ඒකනේ ඔච්චරම කලබල වෙලා දිවුවේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-44971533547071874922011-12-22T08:05:11.403+08:002011-12-22T08:05:11.403+08:00@ පිස්සා පලාමල්ල,
ඒ හැඳි මිට අහසට දිගයි, හරිය.......@ පිස්සා පලාමල්ල,

ඒ හැඳි මිට අහසට දිගයි, හරිය.... ;PMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-49267969759487691332011-12-21T15:16:14.427+08:002011-12-21T15:16:14.427+08:00සුපිරි සිද්දිය.... ඔය ගෑණු ළමෝ ඔහොමමයි... නිකාන් ක...සුපිරි සිද්දිය.... ඔය ගෑණු ළමෝ ඔහොමමයි... නිකාන් කලබල වෙලා පිස්සු නටනවා... හැදි මිටේ මොලේ ලුනෙ ( දැන් ඉතින් කොහි ඉදල් උස්සන් එන්නෙ නෑ... ):Pපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-61872958786106908762011-12-20T08:17:57.328+08:002011-12-20T08:17:57.328+08:00@ Dinesh,
හි..හී... ලංකාවෙ ප්රසිද්ධ පාරක් අයිනෙ ක...@ Dinesh,
හි..හී... ලංකාවෙ ප්රසිද්ධ පාරක් අයිනෙ කොළඹ පැත්තට වෙන්න....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-52229064417719897772011-12-20T08:16:27.795+08:002011-12-20T08:16:27.795+08:00@ සයුරි,
ඉස්සෙල්ලත් පිඟාන උස්සල බැලුව.... ඒ උනාට ඒ...@ සයුරි,
ඉස්සෙල්ලත් පිඟාන උස්සල බැලුව.... ඒ උනාට ඒ වෙලාවෙ සමහරවිට ඒක පිඟානෙ පතුලෙ ඇලිල තියෙන්න ඇති.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-33495386433363195712011-12-20T05:05:11.670+08:002011-12-20T05:05:11.670+08:00අක්කලාගේ බෝඩිමේ කතානම් නියමයි.. කොහේද හැබෑටම ඔය බෝ...අක්කලාගේ බෝඩිමේ කතානම් නියමයි.. කොහේද හැබෑටම ඔය බෝඩිම තිබුනේ??Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-33077521351491020312011-12-20T02:38:53.816+08:002011-12-20T02:38:53.816+08:00අයියෝ..කලින්ම පිඟාන උස්සලා බැලුවනම් හරිනේ...හි හි ...අයියෝ..කලින්ම පිඟාන උස්සලා බැලුවනම් හරිනේ...හි හි :)එහෙනම් ඔයාලටත් අර කෑම එක එවෙලේම රස විඳින්න තිබුනා..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-63768117352476187992011-12-20T00:26:13.386+08:002011-12-20T00:26:13.386+08:00@ Raj,
:D :D :D
@ lahirucc,
ලීක් වෙවී තියෙන එකක් ...@ Raj,
:D :D :D

@ lahirucc,
ලීක් වෙවී තියෙන එකක් නෑ බොලේ... පැය ගාණකින් මැරිලා යාවි....

@ මගේ කවි,
අනේ මහත්තයෝ මං මැකුවෙ නෑ නොවැ...
ඔබතුමා වෙන පෝස්ටුවකට කවියෙන් දාපු කමෙන්ට් එකකට නම් උත්තරයක් දාල ඇති.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-44965951754480319902011-12-19T23:05:57.535+08:002011-12-19T23:05:57.535+08:00මගේ කමෙන්ට් එකත් මකලා .නේද... ?මගේ කමෙන්ට් එකත් මකලා .නේද... ?ෂා වදන්https://www.blogger.com/profile/14345194760235916298noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-21300693208754036592011-12-19T22:27:47.394+08:002011-12-19T22:27:47.394+08:00ඔව් ඉතින් එහෙම උනොත්නම් නිතර ලීක් වෙන්න ගනීවිඔව් ඉතින් එහෙම උනොත්නම් නිතර ලීක් වෙන්න ගනීවිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-42766060195567619962011-12-19T15:05:36.364+08:002011-12-19T15:05:36.364+08:00ඔක තමා කලබලේට කොරොස් කටේත් අත දාගන්ඩ බෑ කියන්නේ......ඔක තමා කලබලේට කොරොස් කටේත් අත දාගන්ඩ බෑ කියන්නේ....මෙකත් හරියට අර බෙලිගෙඩියට බයවෙච්චි හාවගේ අලුත් වර්ෂන්..එක ඉඳිකටුවට බයවෙච්චි..හොස්ටල් ගැනුලමයි...හහා...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-3305768289237017782011-12-19T10:03:50.317+08:002011-12-19T10:03:50.317+08:00@ lahirucc,
ඔය ඇනි ඇනී යන ගමනෙ තුවාලත් හදාගෙන හිල්...@ lahirucc,
ඔය ඇනි ඇනී යන ගමනෙ තුවාලත් හදාගෙන හිල් කොරගෙන එහෙමනෙ යනව ඇත්තෙ... බැරිවෙලාවත් ලේ නහරයකට එහෙම ඇතුලු උනොත් ඕක හිල් කොරගෙන ගිහින්, ඒ කිව්ව නහර ටිකත් වනසනව ඇතිනෙ... අනිත් අවයවවල ඇනුනත් ඇනිලා හිල් උනත් වෙනව ඇත්තෙ විනාසයක්ම තමා.... ඒ නිසා ඔය කියන කට්ටට බෙර ගැහිල්ලත් ලේසි නෑ පුතෝ....

@ ඔබ නොදුටු ලොවක්.....,
ඒකනෙ අනේ... :D

@ නිසුපා,
ඒක නේන්නං... හොඳ වෙලාවට අන්තිමට හරි ඉදිකට්ට හම්බු උනේ....

@ වින්චැට්කිරිල්ලි.,
හයියෝ... ඔය මොළේ තියෙන කවුරුවත් එදා එතැන හිටියෙ නෑනෙ... අපරාදෙ... ;PMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-57300762782859666242011-12-19T09:53:52.114+08:002011-12-19T09:53:52.114+08:00@ අසරණයා,
ඇත්තටම අර උඩින්ම වර්ණා කියපු සිදුවීම තමය...@ අසරණයා,
ඇත්තටම අර උඩින්ම වර්ණා කියපු සිදුවීම තමයි මං පළවෙනි වතාවට අහපු ඉදිකටු මරණය.... ඇත්තටම ගිලුන නං ඉවරයි තමා...

@ Observer,
අනේ පව් ඔබා මාම....
ඔබා මාම කටේ අත දාල ඒක ආපහු ගනීවි කියල හිතල වෙන්නැති පොර ගුඩුස් ගාල ගිලින්නැත්තෙ.... ඒ කියන්නෙ ඒකට වගකියන්න ඕන ඔබාමයි.... අනේ පව් ඒ හිරවෙච්චි එකා....
පිණට දුන්න කියල හිතාගෙන සැනසෙන්න ඔබා මාමෙ....
මේ, ඒක නෙවෙයි, මොකාද ඌ.... කියන්නකො අනේ නම.... :D

@ ඕනයා,
ඇත්තටම ගිලිලා තිබුණා නං බෙර ගහන්න තමයි වෙන්නෙ පස්සෙන්දා.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-64294351555238053482011-12-19T09:45:29.866+08:002011-12-19T09:45:29.866+08:00@ රූ...,
හප්පෝ... කියල වැඩක් නෑ ඒ ගැන නම්...
නියම ...@ රූ...,
හප්පෝ... කියල වැඩක් නෑ ඒ ගැන නම්...
නියම කතන්දර ටිකක් ඇති නේද...

@ Podi Kumarihami,
ඒකනෙ ගෑණිටත් උනේ.. වැඩේ කියන්නෙ හැමතැනම හතර පස් දෙනෙක් එක්ක හෙව්වත් ඕක හම්බුන්නැති එකනෙ... ඒ වෙලාවෙ පිඟාන උස්සනකොට සමහරවිට ඒකෙ පතුලෙවත් ඇලිල තියෙන්නැති...
අපි නම් අදත් උදේට කෑවෝ.... කෙළ හල හල හිටපියෝ..... :D

@ kandiyan,
හික්ස්... ඒක නම් බොහෝ දුරට ඇත්ත...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-91540812461882109982011-12-19T09:39:15.152+08:002011-12-19T09:39:15.152+08:00@ නරකයා ...!!,
ඒ කියන්නෙ නරකයත් කොරල තියෙනව මේ වගේ...@ නරකයා ...!!,
ඒ කියන්නෙ නරකයත් කොරල තියෙනව මේ වගේ වැඩ... ආ....
උන්ද අහගත්ත ආයෙ ඊට පස්සෙ කවදාවත් අපට පේන්න මැහුම් ගෙතුම් නොකරන්නම.....

@ Sabith,
මොකක්ද අනේ ඒ 'මොකක්ද එක'...? :D

@ ලොකු පුතා,
ටොකු නම් ඇන්නෙ නෑ... හැබැයි අනින්නයි තිබ්බෙ... අතේ තිබ්බ පණං හතරටත් තට්ටු උනානෙ.... ආසාවෙන් උයාගත්තු එක කන්න නෑ... එතකොට මහන්සිය.... අලාබම කියල කීයක්ද....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-87854129760190581422011-12-19T09:32:58.501+08:002011-12-19T09:32:58.501+08:00@ රාජ්,
බයවෙන්න එපා... තව එනවා...තව එනවා.... :D
@...@ රාජ්,
බයවෙන්න එපා... තව එනවා...තව එනවා.... :D

@ Senna,
කරෝල කට්ටක් වෙන්නැති අනේ... අර බත් ගුලියි වතුරයි ගිලිනකොට ඒක යන්නැති සමහරවිට.... දොස්තර කියපු විදියට උගුර ටිකක් තුවාල වෙලානෙ... එහෙම උනාමත් ඇනෙනවා වගේ දැනෙනවා කිව්වනෙ....

@ prasanna86k,
ඒ හැඳිමිට අහසට දිග එකක් හරිය.... ;DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-5936029793179656262011-12-19T09:27:30.410+08:002011-12-19T09:27:30.410+08:00@ වර්ණා,
අම්මෝ... ඉදිකට්ටක් ගිලිලා මැරුණු කතාවක් ඇ...@ වර්ණා,
අම්මෝ... ඉදිකට්ටක් ගිලිලා මැරුණු කතාවක් ඇහුවමයි මං.... මැහුම් ගෙතුම් ගේනව තියා ආයෙ අපට පේන්න මැහුවෙත් නෑ උන්ද.... එච්චරට අහගත්ත....
ඔන්න පළවෙනියගෙ තෑග්ග එව්වෝ.....

විසිතුරු | visituru,
හපෝ... අපි නොදන්න මොණරතැන්න.... ;P

Ice (අයේෂා කුලතුංග),
කරෝල කට්ටක්වත් වෙන්නැති...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-13794186555966620142011-12-19T05:52:16.601+08:002011-12-19T05:52:16.601+08:00ඒ ලමයට ඒ වෙලේම මැග්නට් කෑල්ලක් ගිල්ලුව නම් හරිනෙ.....ඒ ලමයට ඒ වෙලේම මැග්නට් කෑල්ලක් ගිල්ලුව නම් හරිනෙ...හික්ස්...වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-48246791993285198262011-12-19T04:34:52.399+08:002011-12-19T04:34:52.399+08:00අපොයි.... වෙලා තියෙන දෙයක්....අපොයි.... වෙලා තියෙන දෙයක්....Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.com