tag:blogger.com,1999:blog-5184602685314538401.post8227067888955023978..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: කුඩු කෑ විත්තිය.........Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-5184602685314538401.post-69752221203338035262011-12-28T22:42:11.289+08:002011-12-28T22:42:11.289+08:00එහෙම වෙන්නත් පුළුවන් තමා... හික්ස්...එහෙම වෙන්නත් පුළුවන් තමා... හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-49006884727952302642011-12-28T01:52:31.981+08:002011-12-28T01:52:31.981+08:00හිනා කාලා මැරෙනවා හලෝ පට්ටයි මිනිහා ඊට පස්සේ දුවන්...හිනා කාලා මැරෙනවා හලෝ පට්ටයි මිනිහා ඊට පස්සේ දුවන්න නැතුව ඇති නේද වෙලාවට මිනිහා වැටුනේ නොවැටුනානම් ටයිම් එක සෙට් කරන් හැමදාම එකම පාරෙන් දුවන්න තියාගනියි හි හිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-75722850036815505012011-11-27T16:22:48.570+08:002011-11-27T16:22:48.570+08:00@ මධුරංග,
දුවන්න අනේ... මදිපාඩුවට පස්සෙන් එලවන්න ...@ මධුරංග,

දුවන්න අනේ... මදිපාඩුවට පස්සෙන් එලවන්න බල්ලො ටිකකුත් හොයාගත්ත නම් මීටර් 100 ලෝක වාර්තාවත් කඩන්න පුළුවන් වෙයි දවසක.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-36616476986055118522011-11-27T10:07:43.395+08:002011-11-27T10:07:43.395+08:00හපොයි අර මනුස්සයාටත් වෙච්චි දෙයක් !!!
මෙහෙම කතා කි...හපොයි අර මනුස්සයාටත් වෙච්චි දෙයක් !!!
මෙහෙම කතා කියවන්න තියේ නම් මරු නේ. මාත් දුවන්න පටන් ගන්න ඕනා. නැත්නම් මහත් වෙන එකේ සීමාවක් නැතුව යනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-43468528539915685922011-11-24T21:24:47.294+08:002011-11-24T21:24:47.294+08:00තන්කූ ඇනෝ.... :)තන්කූ ඇනෝ.... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-33738402389643660472011-11-22T11:55:50.859+08:002011-11-22T11:55:50.859+08:00niyamai.... mare maru...kiyala wedaknee.......niyamai.... mare maru...kiyala wedaknee.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-8559306003403551882011-11-21T22:56:17.541+08:002011-11-21T22:56:17.541+08:00@ Hasitha,
කාටද අනේ නාකියි කිව්වෙ.... මේ සිද්දිය ...@ Hasitha,

කාටද අනේ නාකියි කිව්වෙ.... මේ සිද්දිය වෙනකොට මං විසි ගණන්වල මැද හරියෙ.... අශෝකයට ඕන්නම් තිස්පහක් විතර ඇති.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-48162724388474640932011-11-19T15:08:29.836+08:002011-11-19T15:08:29.836+08:00නාකිත් තරිකිට තෙයි කාටත් ඔය ටික වෙයි :))නාකිත් තරිකිට තෙයි කාටත් ඔය ටික වෙයි :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-37303548469646865682011-11-13T07:17:31.618+08:002011-11-13T07:17:31.618+08:00@ ඔබ නොදුටු ලොවක්...,
අයියෝ කියල වැඩක් නෑ.... ඔය ...@ ඔබ නොදුටු ලොවක්...,

අයියෝ කියල වැඩක් නෑ.... ඔය වගේ දෙයක් කරපු කෙනෙක් හරි, දැකපු කෙනෙක් හරි තමයි ඒක දන්නෙ.... සර්කස් එකක ජෝකර්කෙනෙක් වගේ.... මිනිහ අර පණ එපා කියල දුවන අස්සෙම හැරිල බලන්න ඇත්තෙ මොකක්ද මේ තොයිලෙ කියල තමයි.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-25479536725177783202011-11-13T07:13:32.647+08:002011-11-13T07:13:32.647+08:00@ සාබිත්,
ඒ මිස්ලට වගේ තමයි මටත් උනේ... අපේ කෑම ක...@ සාබිත්,

ඒ මිස්ලට වගේ තමයි මටත් උනේ... අපේ කෑම කන තැනට යන්න පහළ තට්ටුවට බහින්න ඕන... ඉතින් කෑම කාල එනකොට අර පඩිපෙල ආපහු නැගගෙන උඩට යන්න ඕන... ඔයවෙලාවට එකෙක්වත් නෑ මට ඉස්සර වෙන්නෙ... හොඳ ජෙන්ටල්මෑන්ස්ල වගේ ලේඩීස් ෆස්ට් කියනවා... අනේ ඉතින් මං සාරි පොටේ යටින් එක කොනක් ඉස්සරහට අරගෙන පුළුවන් තරම් මගේ පස්ස වැහෙන විදියට හදන් තමයි පඩිපෙල නගින්නෙ... මගක් නැගල බලනකොට කට්ටිය මට පස්සෙන් එක සීරුවට මගේ පස්ස දිහා බලාගෙන පඩිපෙල තරණය කරනවා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-17665396976957719592011-11-13T07:04:15.002+08:002011-11-13T07:04:15.002+08:00@ නදී,
ඒක නම් ඇත්ත අනේ... මම මදියි නොකියන්න ඌට හි...@ නදී,

ඒක නම් ඇත්ත අනේ... මම මදියි නොකියන්න ඌට හිනා උනා....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-63128874509405564552011-11-13T04:26:50.327+08:002011-11-13T04:26:50.327+08:00හප්පේ මරු කථාව...සාරිය ඇදන් හෙල්ලෙන්නේ නැතුව ඉන්න ...හප්පේ මරු කථාව...සාරිය ඇදන් හෙල්ලෙන්නේ නැතුව ඉන්න එක නං එපා වෙනවා.....අර බුවාට වෙච්ච එකනං මරු...මිනිහා දුවන එක නවත්තන්න ඇති.පිජාමා එකට උඩින් ගවුමක් ඇන්දම නිකන් සර්කස් එකකට යන්න සෙට් වෙලා වගේ නිසා මිනිහ ඒක බලලා වැටෙන්න ඇත්තේ...හික් හික් හික් .....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-89228049936608195492011-11-12T23:46:45.818+08:002011-11-12T23:46:45.818+08:00හක හක හක! පව් වැඩේ...නැගිටින්න පොඩි සප් එකක් දෙන්න...හක හක හක! පව් වැඩේ...නැගිටින්න පොඩි සප් එකක් දෙන්න එපැයි..ඔය කටු සීන් එක කිව්වම මතක් වෙන්නේ අපේ ඉස්කොලෙට උගන්නන්න අක්කලා (මිස්ලා) එන හැටි :) කොල්ලො විතරක් ඉන්න ඉස්කෝල නේ :)අහන්න ඕන නැහැ නේ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-86597772282141493712011-11-12T22:35:09.134+08:002011-11-12T22:35:09.134+08:00හිකිz බිකිz මරු කතාව.ඔයාට හූවකුත් කියන්න තිබ්බෙ.හිකිz බිකිz මරු කතාව.ඔයාට හූවකුත් කියන්න තිබ්බෙ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-28029992466014357442011-11-12T21:16:48.091+08:002011-11-12T21:16:48.091+08:00@ Observer,
කෝ ඔබී.. කොහෙද ඉන්නෙ... මං පෙන්නන්න ඔ...@ Observer,

කෝ ඔබී.. කොහෙද ඉන්නෙ... මං පෙන්නන්න ඔබාගෙ කොමෙන්ටුව.... :)

එහෙම ගැනියෙක් හම්බෙච්චි එක මොනතරම් වාසනාවක්ද ඔබා මාමෙ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-44541946092934272842011-11-12T20:33:03.832+08:002011-11-12T20:33:03.832+08:00කතාවෙන් ගතයුතු ආදර්ශය, 'ගෑනි බැඳල දෙන බත් මුල ...කතාවෙන් ගතයුතු ආදර්ශය, 'ගෑනි බැඳල දෙන බත් මුල කට හරියෙ තියන්න බැරිය'

බය නැතුව කොමෙන්ට් එක ලිව්වෙ , ඔබී පලාතකවත් නැති හින්ද. විහිලුවට හේම කිව්වට, ඔබී ඩිනර් එකක් දෙනකොට මේ පැත්තෙ එවුන්, එකීලා, පැනගෙන එන්නෙ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-60325280372286732742011-11-11T22:43:55.511+08:002011-11-11T22:43:55.511+08:00හික්ස්... ඒකනෙ ඇග්රිමන්ට් එකක් ගැහුවෙ ලැබුනු පළවෙ...හික්ස්... ඒකනෙ ඇග්රිමන්ට් එකක් ගැහුවෙ ලැබුනු පළවෙනි චාන්ස් එකෙන්ම...
ඇත්ත නේන්නම්... අශෝකයත් ගහල තියෙන්නෙ බ්රේක් එකක්නෙ බැලුවාම... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-41980057197725867472011-11-11T22:22:09.554+08:002011-11-11T22:22:09.554+08:00ආහ්... බලු කතාවක්...
ඕකනේ මම කිව්වේ බව්වන්ට දුවනකන...ආහ්... බලු කතාවක්...
ඕකනේ මම කිව්වේ බව්වන්ට දුවනකන් තියෙන ආතල් එක නතර උනාට පස්සේ නැහැ කියලා.
දැන් බලන්න අශෝක මහත්තයත් බ්රේක් ගහපු නිසානේ බල්ලෝ රංචුවෙන් බේරුනේ... :)

ඔයාගේ ඇඳුම ගැනනම් මම මුකුත් කියන්නේ නැහැ. අශෝකට ඔය වගේ හදියක් උනේ නැත්නම් බලාගන්න තිබුනා ඔයාට සිද්ධවෙන හරිය ඔෆිස් එකේදී.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-85440636327402616192011-11-11T18:53:39.222+08:002011-11-11T18:53:39.222+08:00බොහොම ස්තුතියි රන්දික... මේ පැත්තෙ ආවටත් කොමෙන්ටුව...බොහොම ස්තුතියි රන්දික... මේ පැත්තෙ ආවටත් කොමෙන්ටුවක් දාල ගියාටත්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-82367726933930459522011-11-11T18:52:23.345+08:002011-11-11T18:52:23.345+08:00This comment has been removed by the author.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-73396710001787567832011-11-11T18:48:28.140+08:002011-11-11T18:48:28.140+08:00මරු කතාව......මරු කතාව......රන්දික කුලතුංගhttps://www.blogger.com/profile/15564067000545539798noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-17262562180792485062011-11-11T18:04:03.572+08:002011-11-11T18:04:03.572+08:00ඇයි අනේ මේ හැම තිස්සෙම ගෑනුන්ගෙ ඇදයක් හොයාගෙන ඒකට ...ඇයි අනේ මේ හැම තිස්සෙම ගෑනුන්ගෙ ඇදයක් හොයාගෙන ඒකට අති පයින් දාල කුණුහරප ටිකක් කියල විනෝදවෙන මිනිස්සුන්ට මගේ ඇඳුම ඇති මාස ගානකට.. උදේ හවස බයිට් වෙන්න බෑනෙ.... ඒකයි බය උනේ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-27489197891172540492011-11-11T17:37:52.681+08:002011-11-11T17:37:52.681+08:00ඉතිං ඔයා පිජාම එක ඇඳල [= නයිටියක්ද..?] ඊට උඩින් තව...ඉතිං ඔයා පිජාම එක ඇඳල [= නයිටියක්ද..?] ඊට උඩින් තව ගවුමකුත් ඇඳලනෙ හිටියෙ.
ඒක නිසා කලබල වෙන්න දෙයක් එතන නෑනෙ.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-14340185378708978232011-11-11T14:47:01.273+08:002011-11-11T14:47:01.273+08:00ස්තුතියි දූපත් වැසියට... මේ ආව පළමුවෙනි පාර නේද? ස...ස්තුතියි දූපත් වැසියට... මේ ආව පළමුවෙනි පාර නේද? සාදරයෙන් පිලිගන්නවා... දිගටම ඇවිත් යන්න එන්න... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-44107779347482742072011-11-11T14:18:55.960+08:002011-11-11T14:18:55.960+08:00හඃ හඃ හා,,, නියම කතාවහඃ හඃ හා,,, නියම කතාවදූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.com