tag:blogger.com,1999:blog-5184602685314538401.post9146119464325959773..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: හනික වරෙව්...Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-5184602685314538401.post-8082194478984669722019-09-06T21:58:11.389+08:002019-09-06T21:58:11.389+08:00ඇවිත් බලලා කමෙන්ට් එකක් දාලා ගියාට අමිලටත් බොහොම ස...ඇවිත් බලලා කමෙන්ට් එකක් දාලා ගියාට අමිලටත් බොහොම ස්තුතියි...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-8604695646373893462019-09-06T15:07:49.019+08:002019-09-06T15:07:49.019+08:00බෙර හඩේ ලිංක් දුන්නට බොහොම 🙏 බෙර හඩේ ලිංක් දුන්නට බොහොම 🙏 Amila Lakmal Aryanhttps://www.blogger.com/profile/02544688204517791589noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-45506653566252444672019-09-06T15:07:14.685+08:002019-09-06T15:07:14.685+08:00බෙර හඩේ ලිංක් දුන්නට බොහොම 🙏 බෙර හඩේ ලිංක් දුන්නට බොහොම 🙏 Amila Lakmal Aryanhttps://www.blogger.com/profile/02544688204517791589noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-30382414628390446132019-04-15T16:51:06.313+08:002019-04-15T16:51:06.313+08:00අප්ඩේට් වෙන බ්ලොග් එකක් කාලෙකින් දැක්කේ. දිගටම ලිය...අප්ඩේට් වෙන බ්ලොග් එකක් කාලෙකින් දැක්කේ. දිගටම ලියමු මේක.
සුබ අලුත් අවුරුද්දක් වේවා!අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-85176590068951725782019-03-30T10:55:11.164+08:002019-03-30T10:55:11.164+08:00@ Ajith Dharma,
ඇත්තමට අදටත් නාට්‍යය දැකලා නැති කී...@ Ajith Dharma,
ඇත්තමට අදටත් නාට්‍යය දැකලා නැති කී දෙනෙක් ඒ සිංදු රස විඳිනවා ඇද්ද...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-91723629578353215982019-03-30T00:27:30.127+08:002019-03-30T00:27:30.127+08:00"තාරාවෝ ඉගිලෙති " කැමතිම නාට්‍යයක් . සින..."තාරාවෝ ඉගිලෙති " කැමතිම නාට්‍යයක් . සින්දු උනත් තවමත් හොන්දටම රස විඳිය හැකියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-35264186337849145012019-03-27T13:55:12.082+08:002019-03-27T13:55:12.082+08:00බොහොම ස්තුතියි ඇනෝ ඔත්තුවට. මේක දැක්කම සොයලා බැලුව...බොහොම ස්තුතියි ඇනෝ ඔත්තුවට. මේක දැක්කම සොයලා බැලුවා. එතකොට දැක්කා, ගුණදාස කපුගේ කියලා මියුසික් කරලා තියෙන්නෙ.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-7319823486206995342019-03-27T02:12:51.937+08:002019-03-27T02:12:51.937+08:00ගුණදාස කපුගේනේද තරාවෝ ඉගිලෙති music කරේ??ගුණදාස කපුගේනේද තරාවෝ ඉගිලෙති music කරේ??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-20309249281711122142019-03-26T14:49:24.699+08:002019-03-26T14:49:24.699+08:00@ රසික සූරියආරච්චි,
ඔව් කකා. මං දැක්කා එයාගෙ ෆේස්බ...@ රසික සූරියආරච්චි,
ඔව් කකා. මං දැක්කා එයාගෙ ෆේස්බුක් පේජ් එකේ ඒකෙ පෝස්ටරයක්. 2016 අගෝස්තු මාසෙ සිඩ්නි, මෙල්බර්න්, කැන්බරා, බ්‍රිස්බේන්, පර්ත් ස්ටේට්ස් පහටම ගිහින්. එහෙම එකක් ඇහුව බවක්වත් මට මතක නෑ.
ඔව්, ඔව්. හොඳට බැලුවම අඳුනාගන්න පුළුවන් තමා. :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-13439390125135584682019-03-26T11:16:38.371+08:002019-03-26T11:16:38.371+08:00දෙවෙනි යකා තමයි රොඩ්නි වර්ණකුලසූරිය. හොඳට බලනකොට අ...දෙවෙනි යකා තමයි රොඩ්නි වර්ණකුලසූරිය. හොඳට බලනකොට අඳුණා ගන්න පුළුවනි!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-34142482875986631132019-03-26T11:10:43.167+08:002019-03-26T11:10:43.167+08:00ගාමිණී සමරකෝන් බෙරහඬ නාට්‍යයේ රඟ පෑ බවක් මගේ මතකයේ...ගාමිණී සමරකෝන් බෙරහඬ නාට්‍යයේ රඟ පෑ බවක් මගේ මතකයේ තිබුණේ නෑ. ඔහු දැන් වසර දෙකකට පමණ පෙර අලුත් තාරාවෝ ඉගිලෙති නාට්‍ය කණ්ඩායම සමග සිඩ්නි නගරයට ආවා!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-80932424076610602982019-03-26T10:07:01.845+08:002019-03-26T10:07:01.845+08:00ලින්ක් එක වැඩ නෑ. මේක බලන්න.
http://www.sundaytime...ලින්ක් එක වැඩ නෑ. මේක බලන්න.
http://www.sundaytimes.lk/190120/magazine/shooting-of-rodneys-sudu-appachchi-completed-Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-616324587965751552019-03-26T10:04:32.978+08:002019-03-26T10:04:32.978+08:00ලින්ක් දෙකටම බොහොම ස්තුතියි බස්සා. අර ඔරිජිනල් එක ...ලින්ක් දෙකටම බොහොම ස්තුතියි බස්සා. අර ඔරිජිනල් එක කාලෙ තමයි මං බැලුවෙත්.
අර ලිපිය 2013 ලියන කාලෙ වෙනකොටත් ගාමිණී සමරකෝන් ගොඩක් වයස පාටයි නේද? මට මතක් උනේ අමරසිරි කලංසූරියව. ඒ ලිපියෙ හැටියට දැන් එයාට අවුරුදු හැත්තෑවකට ළඟයි.
මට හම්බවුනා එයාගෙ ෆේස්බුක් පේජ් එකකුත්. මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ ඒකට දාපු ලින්ක් එකක් අනුව අපට ආයෙම එයාව දැක ගන්න පුළුවන් වෙන පාටයි. පහළ තියෙන ලින්ක් එක බලන්නකෝ.
http://www.sundaytimes.lk/190120/magazine/shooting-of-rodneys-sudu-appachchi-completed-330538.html?fbclid=IwAR2TVPPwwZf1r9uQoXXj6Rl2QZV5V8A5AsyaaKAS2KsXpaiKmDHMBrPXtH0
Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-34942522920177699522019-03-26T09:48:54.748+08:002019-03-26T09:48:54.748+08:00ලියන්න තියෙන කුලෑටිකම පේනවා බ්ලොගේ 2013 දි ලියන්න ...ලියන්න තියෙන කුලෑටිකම පේනවා බ්ලොගේ 2013 දි ලියන්න අරගෙන, තව අවුරුදු හතරකින් ලියන්නම් කියලා ලියලා, 2019 වෙනකොටත් එච්චරම උනාම. ඉතින් මොකේද ගුණ දොස් කියන්නෙ? :D
පණාපුත්රගෙ ලිවිල්ලත් රසයි තමා. ස්තුතියි මතක් කළාට. ඉරිදා දිවයිනේද කොහෙද නේද පලවුනේ?Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-65574950557733205142019-03-26T09:35:38.206+08:002019-03-26T09:35:38.206+08:00එයා ගැන නෙවේ මං කියන්නෙ ඇනෝ. ඇත්තම කියනවා නම් තමාර...එයා ගැන නෙවේ මං කියන්නෙ ඇනෝ. ඇත්තම කියනවා නම් තමාරා ඒ නාට්‍යයේ හිටියද කියලවත් මට මතක නෑ. එයාට වඩා මැදිවියේ වගේ හිටපු කෙනෙක්. එයාගෙ තමයි ප්‍රඩක්ෂන් එකත්. මැරුණෙ ලියුකේමියාව හැදිලා. මට මතකයි ඒ ලේඩි තවත් නාට්‍ය කිහිපයක රඟපෑවා කියලා. පේන විදියට පහන් කන්ද ටෙලිය සම්පූර්ණයෙන්ම වෙබ් එකෙන් අයින් කරලා වගේ. අඩු ගානෙ පින්තූරයක්වත් නෑ.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-47591165670493758212019-03-26T03:05:10.620+08:002019-03-26T03:05:10.620+08:00පහන් කන්දෙ හිටපු නිළිය තමාරා දිල්රුක්ශි නේද? එයා ...පහන් කන්දෙ හිටපු නිළිය තමාරා දිල්රුක්ශි නේද? එයා මැරුණද? බැන්දට පස්සෙ රඟපෑවෙ නෑ කියලයි මතකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-42532752992222034302019-03-25T22:32:02.030+08:002019-03-25T22:32:02.030+08:00ගාමිණී සමරකෝන් මම කැමතිම නළුවෙක් යූ ආරියවිමල් වගේම...ගාමිණී සමරකෝන් මම කැමතිම නළුවෙක් යූ ආරියවිමල් වගේම.
http://suratha.lk/sinhala/සුබ-උපන්දිනක්-වේවා-9/
මේ තාරාවෝ ඉගිලෙති එකේ ඔරිජිනල් එක.බලන්නකො වෙනස
https://www.youtube.com/watch?v=dllVtB5RSyQD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-59961651825404549852019-03-25T20:45:11.966+08:002019-03-25T20:45:11.966+08:00This comment has been removed by the author.solitarycelhttps://www.blogger.com/profile/05513190998173399742noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-87156293536226351212019-03-25T18:00:32.340+08:002019-03-25T18:00:32.340+08:00මෙන්න ජැක්සන් සමග තවත් සුපිරි සෙට් එකක් රඟපාන ජයන්...මෙන්න ජැක්සන් සමග තවත් සුපිරි සෙට් එකක් රඟපාන ජයන්ත චන්ද්‍රසිරිගෙ 'අත්' නාට්‍යය තියෙනවා මෙතන. කැමති නම් බලන්න. ඒ කාලෙ බොහොම ජනප්‍රිය වේදිකා නාට්‍යයක්.
https://www.youtube.com/watch?v=yA0YGNzancUMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-36876049103018682002019-03-25T17:58:01.105+08:002019-03-25T17:58:01.105+08:00@ කොළොම්පුරේ,
දිමුතු මුතු එකේ හිටිය අනිත් නළු නිළ...@ කොළොම්පුරේ,
දිමුතු මුතු එකේ හිටිය අනිත් නළු නිළියො ගැන එච්චර මතකයක් නෑ මට. ඒ මුල් කාලෙ ටීවී බැලුවෙ අහළ පහළ ගෙවල්වල ගිහින්. අපේ ගෙදර ඒ වෙද්දි ටීවී එකක් තිබුනෙ නෑ. එහෙන් මෙහෙන් අහම්බෙන් දකින්න ලැබුනු ඒවා තමයි මතක. වැඩිය රෑ වෙන්න කලින් යන ඒවා නම් හරියටම දවස, වෙලාව මතක තියාගෙන ඉඳලා කොහොම හරි බලනවා. ඒ කාලෙ දැන් වගේ දිනපතාම එකම ටෙලි නාට්ටිය ගියේ නෑනෙ. සතියට දවසයි.
ස්තුතියි විස්තරේට කොළොම්පූර්.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-82852942656116768492019-03-25T17:46:12.908+08:002019-03-25T17:46:12.908+08:00අනේ අපොයි! :D බොහොම ස්තුතියි දුවගෙන ආවට මනෝජ්. මට ...අනේ අපොයි! :D බොහොම ස්තුතියි දුවගෙන ආවට මනෝජ්. මට ඔය කියනකම් ඒ බවක් මතක් උනෙත් නෑ.
අළුත් ඒවා නම් බලලාම නෑ. මෙහේ ගේනවා සමහර ඒවා නම්. අදටත් ජැක්සන් සිංදු කියන හරි අතීත කතා මතක් කරන හරි වැඩ සටහනකට ආවොත් මට පණිවිඩේ ලැබෙනවා අම්මගෙන්. කොහොම හරි හොයාගෙන බලනවා. හරිම ආසයි 'ඒ' අතීත කතා අහන්න. ලස්සනට පණ පිහිටුවලා කියනවනෙ.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-80456176233124205262019-03-25T17:41:33.190+08:002019-03-25T17:41:33.190+08:00@ සෙන්නා,
ඒ කාලෙ ගොඩක් වේදිකා නාට්‍ය එහෙම විකාශය ක...@ සෙන්නා,
ඒ කාලෙ ගොඩක් වේදිකා නාට්‍ය එහෙම විකාශය කළා. සමහර ඒවා ඉස්කෝලෙ විභාගවලට තියෙන හින්දා පවා.
ගාමිණී සමරකෝන් දැන් නම් රඟපාන්නෙ නැතුව ඇති. වයස ඇතිනෙ දැන්, ජීවතුන් අතර ඉන්නවා නම්. ඒ උනාට කවුරුවත් එයාව ඉන්ටවීව් කරලා තියෙනවාවත් දැක්කෙ නෑ, සෑහෙන කාලෙකින්. එහෙම පිටින්ම අමතක කරලා දාලා. ඒක නම් හරිම පව්.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-12015210937958406152019-03-25T17:38:12.215+08:002019-03-25T17:38:12.215+08:00@ ලිඛිතා,
ජැක්සන්ගෙ රඟපෑම් ගැන නම් කියලා වැඩක් නෑ....@ ලිඛිතා,
ජැක්සන්ගෙ රඟපෑම් ගැන නම් කියලා වැඩක් නෑ. දේශපාලන රඟපෑම උනත් එහෙම අති සාර්ථක නිසා වෙන්න ඇති වැඩි දෙනාට පේන්නම බැරුව ගියේ. මට හිතෙනවා මේ බෙර හඬේ ජැක්සන් රඟපාපු චරිතෙ රඟපාන්න එයාගෙ බාලම පුතාට දුන්නා නම් දැන්, තාත්තා වගේම ඒක කරාවි කියලා. ශරීරයත් කෝටුනෙ.
තරාවෝ තමයි මං මුලින්ම රඟහලකට ගිහින් බලපු වේදිකා නාට්‍යය. මොකක් හරි හේතුවක් නිසා, අපි පෝලිමේ ඉන්දැද්දි එදා එතැනට ඇවිත් හිටියා ගුණදාස කපුගේත්. සුදු කලිසමයි, සුදු කුර්තා කමිසෙයි ඇඳගෙන හිටියෙ. මට මතකයි මිනිස්සු එයාව වට කරගත්තු හැටි.
මේ කතාවෙ දේශපාලන හාස්‍යය අදටත් හරියන්න ලස්සනට දීලා තියෙනවා. මමත් වැඩි හරියක් වේදිකා නාට්‍ය බලලා තියෙන්නෙ රෙකෝඩ් කරපුවා තමයි. සහයට යන්න කෙනෙක් නැති කමට තමයි ඉතින්.
Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-67850355572310672952019-03-25T17:28:27.382+08:002019-03-25T17:28:27.382+08:00මට හරියට මතක නෑ, මැරෙනකොට විකාශය උනේ මොන නාට්‍යයද ...මට හරියට මතක නෑ, මැරෙනකොට විකාශය උනේ මොන නාට්‍යයද කියලා. වේදිකා නාට්‍යයක් වෙන්න ඕන කියලා හිතෙන්නෙ, මගේ හිතේ හොඳට කාවැදුනු දෙයක් තියෙනවා ධම්ම ජාගොඩයි මැණිකේ අත්තනායකයි සිංදුවක් හරි කවි හරි කියනවා මයික්‍රොෆෝන් දෙකක් ඉස්සරහ කොළේකින් බලාගෙන. ඒ වීඩියෝ කෙරුවාව මැදිරියක් ඇතුලෙ පටිගත කරපු එකක් නෙවේ. ස්ටේජ් එකක නාට්‍යයක් යද්දි කරපු එකක් වෙන්න ඕන.
මට ඒක ගොඩක්ම මතක ඒ කාලෙ අපේ පන්තියේ හිටියා ධම්ම ජාගොඩගෙ ඥාති දුවෙක්, එයාව මාමා වෙන. අපි එයාට කිව්වෙත් ජාගොඩ කියලා. ඒ කාලෙ ධම්ම ජාගොඩව ටීවී එකේ දැක්කම පස්සෙන්දට අපි දුවන් ගිහින් එයාට කියනවා. ඒ ළමයා නම් කවදාවත් මාමා ගැන ලොකුවට කියන්න ආව කෙනෙක් නෙවේ. ඒත් ඔය මරණෙ දවස්වල ඉස්කෝලෙ ආවෙ නෑ.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-53261783195911605382019-03-25T17:23:57.392+08:002019-03-25T17:23:57.392+08:00මට මතක හැටියට කලංගේ අනෙක් නංගිට හිටියේ රමණි ෆොන්සේ...මට මතක හැටියට කලංගේ අනෙක් නංගිට හිටියේ රමණි ෆොන්සේකා ඇයි උඩුබද්දාවේ රාලහාමියි එයාගේ දුව හැටියට රගපෑවේ රුපා ගොමස්. ඔය කළුවරේ ජරමරේ රගපෑවා යු ආරියවිමල් එයාගේ බිරිද ග්‍රෙස් . ධම්ම ජා ගොඩට කලින් තමයි යු ආරියවිමල් මිය යන්නේ. මම හිතන්නේ අසු ගනන් වල මුල හරියේ. කලුවරේ ජරමරේ රගපෑව තවත් නලුවෙක් වු දයා තෙන්නකොන් පසුව ග්රෙස්ව විවාහ කරගත්තා.
කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com