tag:blogger.com,1999:blog-5184602685314538401.post178114718145920469..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: නිල ඇඳුමේ රඟ.....Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger83125tag:blogger.com,1999:blog-5184602685314538401.post-44351600622394459902013-03-14T02:30:35.582+08:002013-03-14T02:30:35.582+08:00you just remind me my schooling age!
NORTH STAR
...you just remind me my schooling age!
NORTH STAR
tks!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-75731337821089032492012-12-10T23:50:12.613+08:002012-12-10T23:50:12.613+08:00ගැමියව නම් තියන්න වටින්නෙ නෑ... කමෙන්ට් එක කියෙව්ව...ගැමියව නම් තියන්න වටින්නෙ නෑ... කමෙන්ට් එක කියෙව්වෙත් නාහෙ වහගෙන... හොඳ කරෝල ගඳක් විහිදෝ විහිදෝ යන්නැති... දෙවෙනි මාසෙ ආයෙ මුල එකට යද්දි ඒක කාඩ්බෝඩ් වෙලා තිබ්බෙ නැද්ද... හික්ස්...

හයියෝ... මරු ප්‍රිෆෙක්ට්ස්ලා.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-34995621518393009842012-09-29T15:41:51.773+08:002012-09-29T15:41:51.773+08:00hikizzzzzzzzhikizzzzzzzzකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-12984006367886383502012-08-31T00:10:30.762+08:002012-08-31T00:10:30.762+08:00මට නම් සපත්තු දාන්න ගත්ත කාලෙ ඉඳන්ම ඔය සන්තෑසිය වු...මට නම් සපත්තු දාන්න ගත්ත කාලෙ ඉඳන්ම ඔය සන්තෑසිය වුනා අප්පා.... උ/පෙ කරලා අයින් වෙනකන්ම මම හිතාගෙන හිටියෙ සපත්තු කියන්නෙ කවදාවත්ම හෝදන්න පොලිෂ් කරන්න අවශ්‍ය නැති ඉස්තරම් දෙයක් කියලා.ඒ වගේම මේස් කියන්නේ එක දිගට සතියක් නොසෝදා දාන්න පුළුවන් දෙයක් කියලා... මේස් කුට්ටම් හතරක් තියාගෙන සතියට එක ගානේ දාලා ඊළඟ මාසේ යද්දි තමා මීටර් වෙන්නේ හෝදලා නෑ කියලා ඊට පස්සෙ තව මාසයක් ඉතින් මුලින් එකේ ඉඳන් පිළිවෙලට දානවා හරිම ලේසියි... රඟේ තේරෙන්නෙ නම් ගෙදර ඇවිත් ගලවද්දි තමා... ගෙදර ගලවපුවා ඇඳ යට හැබැයි...

මේස් නොදා ඉස්කෝලෙ ගියේ දික් කලිසම් අඳින්න ගත්තට පස්සේ.සමහර දවස්වලට ප්‍රිෆෙක්ට්ලා සුදු මේස් දාලද කියලා චෙක් කරන නිසා ඉස්කෝලේ ලං වෙද්දි A4 කොල දෙකක් අරගෙන රෝල් කරගෙන සපත්තුව ඇතුලට බස්සගෙනත් ගිහින් තියෙනවා... යන්තම් කලිසම් කකුල උස්සල බලන නිසා මාට්ටු වෙන්නේ නෑගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-3120163130568307452012-08-29T23:10:00.036+08:002012-08-29T23:10:00.036+08:00හික්ස්.... ඒ කාලෙ කරපු අනිමිසලෝචන පූජාවල් මතක් උනා...හික්ස්.... ඒ කාලෙ කරපු අනිමිසලෝචන පූජාවල් මතක් උනාද...?Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-21276057204107345622012-08-29T17:26:49.187+08:002012-08-29T17:26:49.187+08:00අනේ ඉතින් අපි ඒ කාලේ ඔය සුදු ගවුම් දිහා කොච්චර නම්...අනේ ඉතින් අපි ඒ කාලේ ඔය සුදු ගවුම් දිහා කොච්චර නම් බලන් ඉන්න ඇත්ද ? සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-29020844357638649562012-08-21T03:22:13.819+08:002012-08-21T03:22:13.819+08:00ගූගල් ප්ලස් එක මාව කේජ් කළා..ගූගල් ප්ලස් එක මාව කේජ් කළා..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-3037830931268001552012-08-19T16:31:32.953+08:002012-08-19T16:31:32.953+08:00බ්ලොග් වලින් අපි කොච්චර දේවල් ඉගෙන ගන්නවද හරී....බ්ලොග් වලින් අපි කොච්චර දේවල් ඉගෙන ගන්නවද හරී....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-61391732810547199812012-08-19T16:30:36.694+08:002012-08-19T16:30:36.694+08:00බින්දි මෙන්න....බින්දි මෙන්න....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-12167647095638662232012-08-19T16:29:46.331+08:002012-08-19T16:29:46.331+08:00මම ඔහොම එකක් කළා තත්තගෙ කලිසමක් අයන් කරන්න ගිහින්....මම ඔහොම එකක් කළා තත්තගෙ කලිසමක් අයන් කරන්න ගිහින්.... මොන මගුලකට මේ ඉරක් තියලද මන්දා කිය කියා කලිසම් කකුල්වල ක්‍රීස් තියපුවා හොඳට යන්න අයන් කරල දුන්නා මං තාත්තට... එදයින් පස්සෙ නම් දෙයියන්ගෙ පිහිටෙන් කලිසම් අයන් කිරිල්ලෙන් බේරුනා... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-21237688380342141582012-08-19T15:34:22.461+08:002012-08-19T15:34:22.461+08:00අප්පච්චිගෙ ෂර්ට් ටිකත් අයන් කරගන්න උත්සාහ කලත් ඒක ...අප්පච්චිගෙ ෂර්ට් ටිකත් අයන් කරගන්න උත්සාහ කලත් ඒක හරිගියෙ නැත්තෙ මම අයන් කරපු ෂර්ට් එකක් ඇඳන්ගිය පළවෙනි දවසෙම ඔෆිස් එකේ යාළුවො හොඳ ප්‍රතිචාර දක්වපු නිසා..
එදත් එදයි ආයේ අප්පච්චි එයාගෙ ෂර්ට් අයන් කරන්න දුන්නෑ මට..:)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-80134603683929001662012-08-18T22:30:05.834+08:002012-08-18T22:30:05.834+08:00ඔන්න මම දැනුයි දන්නෙ බාටා ගැන..ඔන්න මම දැනුයි දන්නෙ බාටා ගැන..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-28789018596185662462012-08-18T22:29:17.278+08:002012-08-18T22:29:17.278+08:00"කසාද බැන්ද ගමන්" කවුද කසාද බැන්දා කිව්ව..."කසාද බැන්ද ගමන්" කවුද කසාද බැන්දා කිව්වෙ..? අපි තාමත් හොඳට අයන් කරලා අඳින කොල්ලො හරිද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-31678394774880868122012-08-18T22:15:02.087+08:002012-08-18T22:15:02.087+08:00ගෑණු ළමයි යුනිෆෝම් එක නිසා වින්ද වදේ හැටියට, පිරිම...ගෑණු ළමයි යුනිෆෝම් එක නිසා වින්ද වදේ හැටියට, පිරිමි ළමයින්ට ඔහොම දෙයක්වත් තිබ්බෙ නැත්නම් වැඩකුත් නෑනෙ.... නැද්ද ක්සැන්ඩර් මහත්තයෝ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-58867651603856496232012-08-18T22:12:53.285+08:002012-08-18T22:12:53.285+08:00"බාටා අන්තර්ජාතික සපත්තුවක් කියල දැන ගත්තේ බො..."බාටා අන්තර්ජාතික සපත්තුවක් කියල දැන ගත්තේ බොහොම පහු කලෙක . ඉස්සර හිතන් හිටියේ අපේම එකක් කියලනේ.." - මේක නම් මාත් හිතන් හිටියෙ මෙහෙමයි මෑතක් වෙන තුරුම.... මෑතකදි මට මෙහෙදි ලැබුනා බාටා සපත්තු ජෝඩුවක්....
අනේ බනියා නම් වාසනාවන්.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-51087169561217498942012-08-18T22:10:39.151+08:002012-08-18T22:10:39.151+08:00මාත් මේ පොඩි පහේ නිවාඩුවක් ගත්තනෙ අනේ... :D
"...මාත් මේ පොඩි පහේ නිවාඩුවක් ගත්තනෙ අනේ... :D

"අන්තිමට බලද්දී ගැහැණු අයට වඩා පිරිමි පරාණ [කසාදෙට කලින්] රෙදි මැදිල්ලට කැමතියි වගේ . අපේ හොඳ හෙන්රි අය්යා නම් තාමත් කැමතිලු." - හැබෑටම... ඇයි දන්නෑ උන්දලට (හෙන්රි අයියා ඇරුනම) කසාද බැන්ද ගමන් ඒක වහ උනේ....

"අනේ අප්පේ මේක කියෙව්වම දාඩිය ගඳ ඇතුළු සියලු ගඳවල් දැනී නොදනි ගියා" - හික්ස්... මටත් ඕක මතක් වෙන වාරයක් පාසා ඔහොම්මයි... :D

අනේ අපෙත් කුණු ගෑවෙනවට අකමැති කෙල්ලො කොච්චර සීට් තිබුණත් හිටගෙන තමයි යන්නෙ.... හැමදාම ඉන්න කොන්දොස්තර ඇරෙන්න වෙන එකෙක් හිටිදාට උන් බැණුම් අහනවා සීට් තියෙද්දි හිටගෙන යනවට...

බල්ලා මැරෙන්න කලින්ම මරන්න හෙව්වා කට්ටිය, ඌට සපත්තු රහ වැටුනු පාර... කොහොම රහට තියෙන්න ඇතිද මගේ සපත්තුව... හික්ස්...

අපේ දෙන්නට යුනිෆෝම් තියෙනවා බින්දි... උඩට ටී-ෂර්ට් එකයි, පහළට ස්කර්ට් එක හරි, පෑන්ට් එක හරි.... ඒවා මහලා තියෙන රෙදි පොඩි වෙන්නෙ නෑ.... ඒ හින්දා අයන් කරන්න ඕනත් නෑ.... සෑහෙන කාලයක් අඳින්නත් පුළුවන්....
Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-83817451350625012872012-08-18T21:54:22.653+08:002012-08-18T21:54:22.653+08:00අපරාදෙ ඒක දැනගෙන හිටියෙ නැත්තෙ ඒ දවස්වල...
ක්සැන්...අපරාදෙ ඒක දැනගෙන හිටියෙ නැත්තෙ ඒ දවස්වල...
ක්සැන්ඩර් නම වෙනස් කරල වගේ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-15579112589570750132012-08-18T21:50:50.014+08:002012-08-18T21:50:50.014+08:00ඇත්තටම කතා කරන්න පුළුවන් බලු හාමි කෙනෙක් හොයාගෙන අ...ඇත්තටම කතා කරන්න පුළුවන් බලු හාමි කෙනෙක් හොයාගෙන අහන්නම වටිනවා.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-43112444263929153712012-08-18T04:19:49.769+08:002012-08-18T04:19:49.769+08:00කාලෙකින් මියුරු ආයේ ඇවිත්. අපි නම් ඉතින් කළු සපත්ත...කාලෙකින් මියුරු ආයේ ඇවිත්. අපි නම් ඉතින් කළු සපත්තු නේ. පොඩිම කාලේ ගානක් නෑ. නො පොලිෂ්. ඒත් ටිකක් ලොකු වෙද්දී පොලිෂ් කරලා සපත්තු කන්නාඩ් වගේ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-61595525670809823822012-08-18T04:17:28.876+08:002012-08-18T04:17:28.876+08:00ඕ.. කාබන්.. ඒ දවස්වල මගෙත් හතුරා.. ඒත් සිග්නල් ටික...ඕ.. කාබන්.. ඒ දවස්වල මගෙත් හතුරා.. ඒත් සිග්නල් ටිකක් දැම්මාම යනවා..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-3725551658988425422012-08-17T23:27:22.007+08:002012-08-17T23:27:22.007+08:00
සපත්තු කිව්වම මතක් වුනේ . මැලේසියාවේදී බාටා එකට ග...
සපත්තු කිව්වම මතක් වුනේ . මැලේසියාවේදී බාටා එකට ගොඩ වුනා . මොනවා වුනත් දන්නා කියන නමනේ .[ බාටා අන්තර්ජාතික සපත්තුවක් කියල දැන ගත්තේ බොහොම පහු කලෙක . ඉස්සර හිතන් හිටියේ අපේම එකක් කියලනේ ] අපේ බනියා අඬන්න ගත්තා .සපත්තු එපා කියලා . වෙන ළමයි එක එක ඒවා ඉල්ලලා අඬයි . හැබැයි මෙයා අනික් පැත්ත .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-70265632275740457282012-08-17T23:13:39.025+08:002012-08-17T23:13:39.025+08:00මන් ඒත් කල්පනා කළා මියුරුට මක් වුනාද කියල . පරණ ප...මන් ඒත් කල්පනා කළා මියුරුට මක් වුනාද කියල . පරණ පෝස්ට් එකකුත් මග ඇරිලා . පොඩි නිවාඩුවක් අරන් ආ ටිකට ලියවිලා තියෙන පෝස්ට් කන්දරාව කෙළවරක ඉඳන් කියවන ගමන් . සික් මටත් ඉස්සර පේන්න බැහැ සුදු ගවුම් සේදිල්ල මැදිල්ල සපත්තුවල හුණු ඇතිල්ලීම ...අය්යෝ අපි සැහෙන්න ඔය වැඩේට පක්ෂව සහ විපක්ෂව කරුණු එක්කහු කලත් එක්ක . අන්තිමට බලද්දී ගැහැණු අයට වඩා පිරිමි පරාණ [කසාදෙට කලින්] රෙදි මැදිල්ලට කැමතියි වගේ . අපේ හොඳ හෙන්රි අය්යා නම් තාමත් කැමතිලු.

අනේ අප්පේ මේක කියෙව්වම දාඩිය ගඳ ඇතුළු සියලු ගඳවල් දැනී නොදනි ගියා . මන් නම් ආයේ කුණු කියල බලන්නේ නෑ. ස්කුල් බස් එකේ බැටරි පෙට්ටිය උඩ තමයි ඉඳගත්තේ . මොකද අපේ හරියට එද්දී සිට් ඔක්කොම පිරිලා . කුණු ගවේනවට අකමැති කෙල්ලෝ හිටගෙන . ලියන්න ඕන ස්කුල් බස් එක ගැන .
අර බල්ලා මලාද මියුරු . මන් නම් කැන්වස් වලින් DI සපත්තු දෙකකට මාරු වුනේ . හරිම පහසුයි. අපේ දෙන්නටත් යුනිෆෝම් නැහැ ,. ඒකත් මහා වදේ වෙලාවකට . අරක හිරයි. මේක කොටයි ..එක්කෝ ලොකුයි . උදේට නඩු ගොඩයි . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-43521919685672293362012-08-16T17:08:17.274+08:002012-08-16T17:08:17.274+08:00බල්ලො ඇය් හැම තිස්සෙම එක සපත්තුවක් විතරක් කන්නේ? බල්ලො ඇය් හැම තිස්සෙම එක සපත්තුවක් විතරක් කන්නේ? samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-65516509092068210532012-08-16T07:46:53.904+08:002012-08-16T07:46:53.904+08:00හොඳ වෙලාවට මට අයියල මල්ලිලා හිටියෙ නැත්තෙ... හිටිය...හොඳ වෙලාවට මට අයියල මල්ලිලා හිටියෙ නැත්තෙ... හිටිය නම් හැබැයි එක්කො උන්ටම මැද ගන්න වෙයි, නැත්නම් මගෙ එව්වත් මැදල දෙන්න වෙයි... මට උනේ තාත්තගෙ ඇඳුම් මදින්න.... අම්ම හෙමීට ඇවිත් අහක බලාගෙනම ළඟින් තියල යනවා.... තාත්තගෙ හින්ද මොනාවත් කියන්න විදියක් නෑනෙ.... ඉතින් කෙඳිරි ගගා අයන් කරනවා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-45531943074453923842012-08-16T07:44:07.920+08:002012-08-16T07:44:07.920+08:00හපොයි... ඒ ගැන නම් කියල වැඩක් නෑ...හපොයි... ඒ ගැන නම් කියල වැඩක් නෑ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com