tag:blogger.com,1999:blog-5184602685314538401.post1894509798708261913..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: අදටත් මට හිතාගන්න බෑ...Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger102125tag:blogger.com,1999:blog-5184602685314538401.post-38535380898539601392016-11-21T14:53:55.836+08:002016-11-21T14:53:55.836+08:00මේක මාර ලව් ස්ටෝරි එකක් ,මියුරුව පාරේදී දැක්කොත් අ...මේක මාර ලව් ස්ටෝරි එකක් ,මියුරුව පාරේදී දැක්කොත් අපිටත් අදුන ගන්න පුළුවන් වෙයිද? :) සමන් මාර චරිතයක් ඔච්චර කැපවීමෙන් නැහිගෙන කෙල්ලෙක් පස්සේ යන උන් දුර්ලබයි ,විශ්වා වරනපාල මහත්තවත් ඔච්චර ගේමක් දෙන්න නැතුව ඇති Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-54297378342112467242015-04-23T17:05:24.760+08:002015-04-23T17:05:24.760+08:00සමන්ට නෙලාගන්න බැරි හින්දයි නුඹ ඔය තරමට ලස්සන...
න...සමන්ට නෙලාගන්න බැරි හින්දයි නුඹ ඔය තරමට ලස්සන...
නෙළා ගෙනා මල නැහැ ඔය තරමට ලස්සනඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-89558000901983101782012-03-08T10:10:36.264+08:002012-03-08T10:10:36.264+08:00බොහොම ස්තුතියි සෙන්නා අර කලින් පෝස්ට් එකේ කමෙන්ට්ස...බොහොම ස්තුතියි සෙන්නා අර කලින් පෝස්ට් එකේ කමෙන්ට්ස් 200 කරල ගියාට... හික්...හික්..හික්...
ඒකෙ උත්තර බැන්දෙ නැත්තෙ ඊට වඩා කමෙන්ට්ස් දාන්න බැරි බව පොඩ්ඩිගෙ බ්ලොග් එකේද කොහෙද සඳහන් වෙලා තිබ්බ වගේ මතක නිසා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-20081972222581877982012-03-08T10:07:58.456+08:002012-03-08T10:07:58.456+08:00@ ගැමියා,
බොහෝම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් දුක සැප ...@ ගැමියා,

බොහෝම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් දුක සැප හොයල ගියාට....... පහුගිය දවස්වල වැඩ වැඩිවුනු නිසා මොකුත් ලියන්නවත් මේ පැත්තෙ එන්නවත් බැරිඋනා.... කලාතුරකින් ඇවිත් පෝස්ට් එකක් දෙකක් බලලා ගියාට කමෙන්ට්ස් දාන්නවත් ලැබුණෙ නෑ... දැන් ඒ ගමන කම්මැලියි ලියන්න... ඒ උනාට හෙට අනිද්දට මොනවාම හරි ලියන්න ඕන.... බලමුකෝ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-46182416543530695692012-03-07T00:09:42.548+08:002012-03-07T00:09:42.548+08:00කාලෙකින් පෝස්ට් එකක් නැති නිසා ආවා පොඩ්ඩක් බලන්න හ...කාලෙකින් පෝස්ට් එකක් නැති නිසා ආවා පොඩ්ඩක් බලන්න හොරාට පෝස්ට් එකක්වත් දාලාද කියලා ඒත් නෑනේ එතකොටයි දැක්කේ කොමෙන්ට් 99 තියෙන්නේ කියලා...ඕං ඕන එකක් කියලා මම සියවෙනි කොමෙන්ට් එක විදියට වැටෙන්න කියලා ප්රාර්ථනා කරලා මේක දැම්මා...කීයට වැටෙයිද දන්නේ නෑගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-78422252287283756772012-03-05T15:52:23.970+08:002012-03-05T15:52:23.970+08:00පරක්කුවෙලා හරි ආවා නෙව... බොහොම ස්තුතියි සෑම්....පරක්කුවෙලා හරි ආවා නෙව... බොහොම ස්තුතියි සෑම්....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-63439172239882194242012-03-04T20:41:45.876+08:002012-03-04T20:41:45.876+08:00පරක්කු වුනා නොවැ එන්න...
සිරා කතාව..පරක්කු වුනා නොවැ එන්න...

සිරා කතාව..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-43884904706201950232012-03-01T21:18:17.862+08:002012-03-01T21:18:17.862+08:00හැබැයි අර මුලින් කියපු එක නෙවෙයි, දෙවෙනියට කියපු එ...හැබැයි අර මුලින් කියපු එක නෙවෙයි, දෙවෙනියට කියපු එක...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-72310024029250636202012-03-01T21:13:04.152+08:002012-03-01T21:13:04.152+08:00ඔයා කියපු එක හරියටම හරි..... :Dඔයා කියපු එක හරියටම හරි..... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-75301358125669611882012-03-01T19:33:28.355+08:002012-03-01T19:33:28.355+08:00මටත් මේ කතාව ලියද්දි ඔය ෆිල්ම් එක මතක් උනානෙ අනේ.....මටත් මේ කතාව ලියද්දි ඔය ෆිල්ම් එක මතක් උනානෙ අනේ.... මමත් ඒකමද කළේ කියලා මටත් හිතිලා අන්තිමට හිත හදාගත්තෙ මං ඒකට කිසිම අනුබල දීමක් කරේ නැති හින්දා.... උනා නම් දෙයක් ඒක කරගෙන තියෙන්නෙ විහින්මයි... මොනව කරන්නද ඉතින්...

පුළුවන් නම් හිතුනු දේ ලියන්න... මං කැමතියි දැනගන්න.... ඒක පබ්ලිෂ් නොකර ඉන්නම්....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-41283127296053463222012-03-01T19:16:41.400+08:002012-03-01T19:16:41.400+08:00සමන් එක්ක යාළු උනා නම් අම්මලා එහෙම කරන්න හොඳටම ඉඩ ...සමන් එක්ක යාළු උනා නම් අම්මලා එහෙම කරන්න හොඳටම ඉඩ තිබුණා... ඒත් එහෙම නොකර ඉගෙන ගන්න එකත් හරියට ඇදගෙන ගිය නිසා වෙන්නැති වෙන ඉස්කෝලෙකට දාන්න එයාලත් උත්සාහ නොකළෙ... ඒ කාලෙ මට නම් එහෙම දෙයක් හිතුනෙම නෑ හැබැයි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-16880243137705971502012-03-01T17:34:36.582+08:002012-03-01T17:34:36.582+08:00එක්ටැම්ගේ ෆිල්ම් එක මතක් වුනා....නෑ අර රැවුල වවාගන...එක්ටැම්ගේ ෆිල්ම් එක මතක් වුනා....නෑ අර රැවුල වවාගන හිටියා කිව්වම...වෙනනං සමාන කමක් නෑ..එතන කෙල්ල කැමතිවෙලා පස්සෙ බූට් එක තිබ්බනෙ :D

මට ඇත්තටම හිතුන දේ නං මම කියන්නෙ නෑ...මොකද දැන් ඒව කියල වැඩක් නෑනෙ...හැබැයි ඔක්කොම වෙන්නෙ හොඳටයි කියන එකනම් මමත් විශ්වාස කරනවා.ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-15869821348451146732012-03-01T16:03:03.786+08:002012-03-01T16:03:03.786+08:00ඒ කාලේ ඉගෙනගන්න එකට වඩා අමාරු වෙන්න ඇත්තේ අර යෝධයා...ඒ කාලේ ඉගෙනගන්න එකට වඩා අමාරු වෙන්න ඇත්තේ අර යෝධයාගෙන බේරෙන එක වෙන්ටැ! ස්කෝලෙන් අයින් වෙලා වෙන එකකට යන්න එපැයි???????ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-74984568815085299942012-03-01T02:06:51.628+08:002012-03-01T02:06:51.628+08:00තිත් දෙකයි "පි" අකුරයි.තිත් දෙකයි "පි" අකුරයි.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-1482538501109613452012-02-29T23:03:01.418+08:002012-02-29T23:03:01.418+08:00අතීතය සිහිනයක් පමණයි... සැබෑ සුවඳක් නෑ....අතීතය සිහිනයක් පමණයි... සැබෑ සුවඳක් නෑ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-74610522130065704202012-02-29T12:55:52.435+08:002012-02-29T12:55:52.435+08:00එව්වයෙ කතන්දර දැනගෙන හිටිය නම් කවුරුහරි බ්ලොග් එකක...එව්වයෙ කතන්දර දැනගෙන හිටිය නම් කවුරුහරි බ්ලොග් එකක්ම ලියන්න තිබ්බා....හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-76670615784836809722012-02-29T12:52:45.401+08:002012-02-29T12:52:45.401+08:00අපොයි දෙයියනේ... එහෙනම් ඒකා හිතුවෙත් එහෙමද දන්නෑ.....අපොයි දෙයියනේ... එහෙනම් ඒකා හිතුවෙත් එහෙමද දන්නෑ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-86653099783146416502012-02-29T10:24:01.076+08:002012-02-29T10:24:01.076+08:00අපේ පොත්වල නම් තියෙන්නේ කෙල්ල රවලා හරි බැලුවා කියන...අපේ පොත්වල නම් තියෙන්නේ කෙල්ල රවලා හරි බැලුවා කියන්නේ 25% ක් හරි කියන එකයි කියලා.

කෙල්ල රවලා බලපුවම කොල්ලෝ තේරුම ගන්නේ 'සර් බලාගෙන ඇති, යාළුවගේ අම්මා බලාගෙන ඇති, ගෙදරට කේලම් කියන යාළුවො බලාගෙන ඇති' කියලයි. කොල්ලට අකමැති නම් රව රවා ඉන්න එපා, පොඩ්ඩක්වත් ඒ පැත්ත නොබලා ගණන් ගන්නේ නැතුව හිටියොත් පොඩ්ඩක් හරි බේරෙන්න පුළුවන්.

ඒත් දෙයියනේ අපි වගේ කොල්ලෙක් හිටියොත් ........... :DDarshanahttps://www.blogger.com/profile/09605291385301600315noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-88659093767819333592012-02-29T05:40:08.781+08:002012-02-29T05:40:08.781+08:00ඔවු . . . එහෙම සීන් අම්බානක . . මොකද දෙක තුනක් හර...ඔවු . . . එහෙම සීන් අම්බානක . . මොකද දෙක තුනක් හරිගියෙ සිය ගානකිං විතර අහලනෙ . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-54150825891272508492012-02-29T05:36:27.563+08:002012-02-29T05:36:27.563+08:00අසරනයා,
උඹට මියුරුව පේන්නෙ බික් රේසරයක් වගේද ??? ම...අසරනයා,
උඹට මියුරුව පේන්නෙ බික් රේසරයක් වගේද ??? මෙයා නැතිහින්ද උගෙ රැවුල වැවෙන්න ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-65000406832269485852012-02-29T02:54:07.184+08:002012-02-29T02:54:07.184+08:00ඉස්සර බැඳි පෙම් අමතක කරන්න බෑ .........ඉස්සර බැඳි පෙම් අමතක කරන්න බෑ .........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-70340899637222400362012-02-29T02:05:32.443+08:002012-02-29T02:05:32.443+08:00මොනා උනත් හබීද මෑන්ස් අක්කට මුකුත් කියන එකක් නෑ මෙ...මොනා උනත් හබීද මෑන්ස් අක්කට මුකුත් කියන එකක් නෑ මෙයා ලෝකේ පෙරල පෙරල අඬන්න ගත්තාම තියෙන සිරියාව එයත් දන්නවා ඇතිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-63377301981921159332012-02-28T20:27:00.921+08:002012-02-28T20:27:00.921+08:00ඒක කියන වෙලාවෙ යාළුවො කවුරුවත් අවට හිටියෙ නෑ... මි...ඒක කියන වෙලාවෙ යාළුවො කවුරුවත් අවට හිටියෙ නෑ... මිනිහ ගොළු වුණා...කවදාවත් හිතන්න නැතුව ඇති මං එහෙම කියාවි කියල....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-83865638634157103772012-02-28T20:20:34.289+08:002012-02-28T20:20:34.289+08:00අපොයි දෙයියනේ....
කොල්ල දිහා නම් නොබල හිටියෙ නෑ.....අපොයි දෙයියනේ....

කොල්ල දිහා නම් නොබල හිටියෙ නෑ...වැඩිය බැලුවෙ රවලා... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-23574263038765889232012-02-28T20:09:03.460+08:002012-02-28T20:09:03.460+08:00අපොයි ඔව්.... :Dඅපොයි ඔව්.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com