tag:blogger.com,1999:blog-5184602685314538401.post3115629415451756912..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: පන්තිය සෝදපු හැටි....!!Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger89125tag:blogger.com,1999:blog-5184602685314538401.post-32783143576689237452016-06-06T14:01:24.709+08:002016-06-06T14:01:24.709+08:00apith ballo class eke jara kaloth class ekama hoda...apith ballo class eke jara kaloth class ekama hodanawa.eka nikanma as karana eka hoda nane.
chanikahttps://www.blogger.com/profile/14812145594615434340noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-446387198566482412014-02-15T04:38:50.626+08:002014-02-15T04:38:50.626+08:00ඔයාගේ බ්ලොගයට අදයි මුලින්ම ආවේ. නැවත එන්නම්. ලියවි...ඔයාගේ බ්ලොගයට අදයි මුලින්ම ආවේ. නැවත එන්නම්. ලියවිල්ල රහයි. ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-73056163282415014472013-12-17T19:07:03.267+08:002013-12-17T19:07:03.267+08:00පාසල් යන කාලේ අපි මාර දෙවල් කරන්නේ නේද.?.පාසල් යන කාලේ අපි මාර දෙවල් කරන්නේ නේද.?.වෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogs/noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-3401887631846235372013-11-06T11:47:01.657+08:002013-11-06T11:47:01.657+08:00මගෙත් මුකුත් නාහා දැම්ම මක්ක හරි කිව්ව නං හොදයි හර...මගෙත් මුකුත් නාහා දැම්ම මක්ක හරි කිව්ව නං හොදයි හරිය....දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-71733090529923096132013-10-23T15:28:22.365+08:002013-10-23T15:28:22.365+08:00මියුරු අක්කේ මෙච්චර කල් පන්තිය හෝදනවද??????? ලියන්...මියුරු අක්කේ මෙච්චර කල් පන්තිය හෝදනවද??????? ලියන්නකෝ මොනවා හරි කෙහෙල් මලක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-9641057438384888432013-07-31T14:17:24.230+08:002013-07-31T14:17:24.230+08:00කාලෙකින් මුකුත් නොලිවෙ ඇයි?කාලෙකින් මුකුත් නොලිවෙ ඇයි?ගංඟාවේ ගීතයhttps://www.blogger.com/profile/12831025652256473717noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-76705315098110355862013-07-20T11:37:27.505+08:002013-07-20T11:37:27.505+08:00මියුරු තාම පන්තිය හෝදනවද දැං මාස හතරක් විතර නේ. . ...මියුරු තාම පන්තිය හෝදනවද දැං මාස හතරක් විතර නේ. . මොකෑ උනේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-57461558496752360192013-07-16T19:26:19.591+08:002013-07-16T19:26:19.591+08:00මැඩම්, කවද්ද විතරද නැගිටින්න අදහස ?? මැඩම්, කවද්ද විතරද නැගිටින්න අදහස ?? සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-2945807055613388732013-06-30T21:41:03.427+08:002013-06-30T21:41:03.427+08:00අපි කිහිප දෙනෙකුගෙ ඇරුනහම අනිත් උන්ගෙ දවසම මූසලයි ...අපි කිහිප දෙනෙකුගෙ ඇරුනහම අනිත් උන්ගෙ දවසම මූසලයි ඔය වැඩෙන්...
ඈඩ් එකක්ද.
ලස්සනට ලියල තියෙනව.සමහර තත්ව තෙරුම් ගන්න පරන ලිපි කියවන්න වෙවි නෙDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-25750750515933710212013-05-26T08:01:34.841+08:002013-05-26T08:01:34.841+08:00ආයෙත් අහලා අරවින්ද... කියලා වැඩක් නෑ....
උත්තරයක්...ආයෙත් අහලා අරවින්ද... කියලා වැඩක් නෑ....

උත්තරයක් ලියන්න ප්රමාද උනාට සමාවෙන්න හොඳේ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-51753548086617941212013-05-26T07:59:59.416+08:002013-05-26T07:59:59.416+08:00අයියෝ ලියන්න.... නොලියා ඉන්න එපා... කියවන හැමෝටමත්...අයියෝ ලියන්න.... නොලියා ඉන්න එපා... කියවන හැමෝටමත් තමුන්ගෙ පාසැල් සමය මතක් වෙලා තව තව කතන්දර මතු වේවි.... සර් ගියාම කරපු වෙන වැඩ මොනවද අප්පා.... ;P

උත්තරයක් ලියන්න පරක්කු උනාට සමාව ඉල්ලනවා.... :( Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-54682398605573367742013-05-26T07:57:21.997+08:002013-05-26T07:57:21.997+08:00බොහොම ස්තුතියි සසිනි.... උත්තරයක් ලියන්න පමා උනාට ...බොහොම ස්තුතියි සසිනි.... උත්තරයක් ලියන්න පමා උනාට අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-59893947925615889442013-05-26T07:56:20.290+08:002013-05-26T07:56:20.290+08:00ඔයාගෙ ප්රාර්ථනාවට බොහොම ස්තුතියි කියන ගමන් පරක්කු...ඔයාගෙ ප්රාර්ථනාවට බොහොම ස්තුතියි කියන ගමන් පරක්කු වෙලා උනත් ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා කියලා පතනවා, ඊළඟ අවුරුද්දට තවත් කල් තියෙන නිසා.... :D Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-64126822672492040472013-05-26T07:55:42.573+08:002013-05-26T07:55:42.573+08:00ඔයාගෙ ප්රාර්ථනාවට බොහොම ස්තුතියි කියන ගමන් පරක්කු...ඔයාගෙ ප්රාර්ථනාවට බොහොම ස්තුතියි කියන ගමන් පරක්කු වෙලා උනත් ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා කියලා පතනවා, ඊළඟ අවුරුද්දට තවත් කල් තියෙන නිසා.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-75358658588268707322013-05-26T07:53:31.696+08:002013-05-26T07:53:31.696+08:00හරිම මිහිරියි තමා නිල් මානෙල්...ඒ කාලෙ ලබපු අත්දැක...හරිම මිහිරියි තමා නිල් මානෙල්...ඒ කාලෙ ලබපු අත්දැකීම් ගැන සිහි කරනකොට දැන් පුදුම සතුටක් දැනෙන්නෙ.... පරක්කු වෙලා දෙන පිළිතුර ගැන සමාවෙන්න කියලා ඉල්ලනවා....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-74267575592675056432013-05-07T04:59:18.890+08:002013-05-07T04:59:18.890+08:00සත්තු වත්තේම ඉගැන්නුවද ඉතින් :D සත්තු වත්තේම ඉගැන්නුවද ඉතින් :D නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-50715429890380925302013-04-24T14:48:30.408+08:002013-04-24T14:48:30.408+08:00ඔය කතාව කියවද්දී මට මතක්වුනේ අපි සෙට් එක ඉස්කෝලේ ශ...ඔය කතාව කියවද්දී මට මතක්වුනේ අපි සෙට් එක ඉස්කෝලේ ශ්රමදාන කළ විදිය. අපේ සෙක්ෂන් හෙඩ් ගානේ කාලා කොල්ලෝ පස්කඳු හදාගන ඒවා අදිනවා ආයේ ගොඩ කරනවා සතියක් විතර.. සර් එද්දී කොල්ලෝ වැඩ. ගියාම වෙන වැඩ.(විස්තර කරලා ලියන්න ඕනේ අප්පා මේවා..)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-65612661378446794542013-04-18T15:27:15.687+08:002013-04-18T15:27:15.687+08:00කියන්න දෙයක් නෑ.
හිනාවෙලා කඳුලු පැන්න.
ඔෆිස් එකේ...කියන්න දෙයක් නෑ.

හිනාවෙලා කඳුලු පැන්න.

ඔෆිස් එකේ නේද ඉන්නෙ කියල මතක් වෙලා ටික වෙලාවක් වෙන වැඩක් කරල තමයි ඉතුරු බාගෙ කියෙව්වෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-18010378798213634892013-04-14T16:05:49.706+08:002013-04-14T16:05:49.706+08:00සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළුපැත...සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...! SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-45154847850982102652013-04-09T22:33:54.441+08:002013-04-09T22:33:54.441+08:00පසැල් ජීවිතය කාටත් මිහිරියි නේද? හැබැයි මට නම් ඒත්...පසැල් ජීවිතය කාටත් මිහිරියි නේද? හැබැයි මට නම් ඒත් වැඩි යාලුවො හිටියෙ නෑ.ඒ නිසා මම ලයිබ්රරි එකේ තමා වැඩිපුර කාලය ගත කලේ.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-61540755707076486882013-03-20T00:40:23.848+08:002013-03-20T00:40:23.848+08:00ඔය දේවල් කට්ටියට බෙදලා දෙනවා. එතකොට ගොඩක් දඟලන්න ඕ...ඔය දේවල් කට්ටියට බෙදලා දෙනවා. එතකොට ගොඩක් දඟලන්න ඕනි නෑ. බැටරි කුඩුත් භාවිතා කලාට ඒ ගැන එච්චරම මතකයක් නෑ. අනික එව්වා විසයිත් එක්ක.

එදාට ෂර්ට් උඩින් දාගෙන, සපත්තු ගලෝගෙන.... හප්පේ.... අපි තමයි අයියලා. (කොට කලිසම් අඳින :))AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-86359384816674441332013-03-19T09:31:07.732+08:002013-03-19T09:31:07.732+08:00අනේ මන්දා මොකද කියලා, ඉස්කෝලවල ඔය රස්සාව කරන මිනිස...අනේ මන්දා මොකද කියලා, ඉස්කෝලවල ඔය රස්සාව කරන මිනිස්සුන්ට ඔය ගති ගුණ එන්නෙ... එහෙම නැත්නම් ඒ ගතිගුණ තියෙන අයම හොයල ගන්නවද මන්දා....

හයියෝ... පොල්තෙල් ගෑවම ලියන්න බෑ නෙන්නම්... හුණුවලින් අඳින්න බෑනෙ... අපේ ඒවයෙ නම් උනේ ළමයි තෙල් ගතිය තියෙන පැස්ටල් කූරු වලින් කළු ලෑල්ලෙ චිත්ර ඇඳපු එක... එතකොටත් හුණු කූරෙන් ලියැවෙන්නෙ නෑ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-52675107437977869452013-03-19T09:07:06.595+08:002013-03-19T09:07:06.595+08:00පන්තිය හෝදන්න උනේ නෑ අනේ ඒ වෙලාවෙ.... අර හදාගත්තු ...පන්තිය හෝදන්න උනේ නෑ අනේ ඒ වෙලාවෙ.... අර හදාගත්තු අවීචියේම බැහැල දවසම හිටියා මිසක්... එදා හවස ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ තමයි පන්තිය සේදුවෙ... කළ කළ දේ - පල පල දේ... :D

ස්තුතියි රූ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-68388962669882678892013-03-19T09:03:22.740+08:002013-03-19T09:03:22.740+08:00අනේ බොහොම ස්තුතියි අකම් මේක විස්තර කළාට... පළවෙනි ...අනේ බොහොම ස්තුතියි අකම් මේක විස්තර කළාට... පළවෙනි වතාවට දැනගත්තෙ... බලන් ගියාම ඒ වැඩේ හෙන කෝස් එකක්නෙ... සෑහෙන වෙලාවක් යනව ඇතිනෙ අර පත කළුලෑල්ලට ඕන තරම් හොයාගන්න... බැටරි නම් කලින්ම පන්තියේ ළමයින්ට කියනවා ගෙදර අහක දාපුවා ගේන්න කියලා.... බැටරි කුඩු වලින් කළු කරන බව දන්නව උනාට ඒවට මොනවා මිශ්ර කරනවද කියල දන්නෙත් නෑනෙ...
අර ලින්ක් එකටත් ගොඩාක් ස්තුතියි... ඒක බැලුවම තමයි තේරුනේ මං ඒ ගස් දැකල තියෙන බව... අපි ඒවට වෙන නමක් කිව්වද මන්දා... පොඩ්ඩක්වත් මතක් උනේ නෑ...
ගුරුවරුන් සලකන්න ඕන තමා වැඩේ බලනකොට... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-6715597915429705082013-03-19T08:54:37.847+08:002013-03-19T08:54:37.847+08:00තවමත් එහෙමද අකම්... මට නම් තේරෙන්නෙ නෑ මොකද එහෙම ප...තවමත් එහෙමද අකම්... මට නම් තේරෙන්නෙ නෑ මොකද එහෙම පේන්නෙ කියලා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com