tag:blogger.com,1999:blog-5184602685314538401.post3200094106350923799..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: පරෙස්සමට තිව්ව දේ....Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-5184602685314538401.post-85314173047629156332014-02-22T10:22:02.997+08:002014-02-22T10:22:02.997+08:00හයියෝ පව් පොඩි එකා... මිනිහට මොනවා හිතුනද දන්නෙ නෑ...හයියෝ පව් පොඩි එකා... මිනිහට මොනවා හිතුනද දන්නෙ නෑ... තාත්තා නම් අහගන්න ඇති එදා අම්මගෙන් කන් දෙක පිරෙන්න... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-8353421550779450662014-02-22T10:19:59.364+08:002014-02-22T10:19:59.364+08:00පුදුම වෙන්නෙ නෑ අරූ.. අවුරුද්දකට ආසන්න කාලයක් බ්ලො...පුදුම වෙන්නෙ නෑ අරූ.. අවුරුද්දකට ආසන්න කාලයක් බ්ලොග් වලින් ඈත්වෙලාම හිටියනෙ... මේ පැත්තෙ ආවට බොහොම ස්තුතියි... පුළුවන් වෙලාවක කියවන්න...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-34053690487698789582014-02-22T09:35:36.586+08:002014-02-22T09:35:36.586+08:00ගෙදරක තාත්තා, වැඩට ගිහින් එන ගමන් පොඩි පුතාට බලන්න...ගෙදරක තාත්තා, වැඩට ගිහින් එන ගමන් පොඩි පුතාට බලන්න කියල කාටූන් සී ඩී එකක් අරන් ආව. මේ පොඩි එකාත් සී ඩී එකක් දා ගන්න දන්නව නිතර බලන නිසා. ඉතින් අර තාත්තා පොඩ්ඩට සී ඩී එක දීල ගේ ඇතුලට ගියා. විනාඩියක් දෙකක් යනකොට පොඩි එකා කෑ ගානව, "අම්මේ.. මෙන්නෝ...." කියල. දුවගෙන ආපු අම්මගෙයි තාත්තගෙයි කටවල් තාමත් ඇරිලලු ටී ටී තිරයෙ තිබුනු එක දැකල.. සී ඩී කඩේ එකා වැරදි සී ඩී එකක් දීල තියන්නෙ.. :DChandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-45360543161474031592014-02-22T03:01:28.080+08:002014-02-22T03:01:28.080+08:00මම මෙහෙම එකක් දැක්කෙ අදයි මියුරු....නැවත ඇවිත් හෙම...මම මෙහෙම එකක් දැක්කෙ අදයි මියුරු....නැවත ඇවිත් හෙමින් කියවන්නම්...දැනට මෙතනින් මාරුවෙන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-88017846834716492242014-02-21T21:44:27.711+08:002014-02-21T21:44:27.711+08:00කියවන්නකො එහෙනම්... බොහොම ස්තුතියි 200 වැනියා උනාට...කියවන්නකො එහෙනම්... බොහොම ස්තුතියි 200 වැනියා උනාටත් මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාටත්... ජයම වේවා ඉවාන්...!Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-85470487438581424742014-02-21T11:46:28.170+08:002014-02-21T11:46:28.170+08:00onna mama oyaage 200 weniyaa wunaa, dan mula indan...onna mama oyaage 200 weniyaa wunaa, dan mula indan kiyawann ona ....jaya wewaa ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-51975238611345002882014-02-21T08:25:59.738+08:002014-02-21T08:25:59.738+08:00ඒක නම් හරියටම හරි වෙන්න පුළුවන් දයා... පොර අනිවාර්...ඒක නම් හරියටම හරි වෙන්න පුළුවන් දයා... පොර අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඇති අන්කල්ලා නැති බව... සුදු අක්කගෙන්ම ඇහුවද දන්නෙ නෑ අන්කල්ලා ඉන්නවද නැද්ද කියලා... නැත්නම් බය නැතුව ඔහොම එකක් දේවියැ... ඩෙක් එක හදන්නත් උඩට ආවනෙ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-44834748536862811262014-02-20T23:27:26.070+08:002014-02-20T23:27:26.070+08:00ගොඩක් වෙලාවට වීඩියෝ හයර් කරන ෂොප් වල ට ගිය ගමන් ඒත...ගොඩක් වෙලාවට වීඩියෝ හයර් කරන ෂොප් වල ට ගිය ගමන් ඒතන ඉන්න මිනිහ දන්නවා මෙයාට දෙන්න ඕනෙ මොනවගේ එකක්ද කියලා.සමහර වෙලාවට ගෙදර කවුරුත් නැති බව සැනගෙනම සුදු අක්කට පීස් එක දෙන්න ඇති.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-65421880265789285232014-02-19T20:17:52.692+08:002014-02-19T20:17:52.692+08:00ඇයි අනේ අර කියල තියෙන්නෙ... ඕන නම් විනාඩි තුනක් බල...ඇයි අනේ අර කියල තියෙන්නෙ... ඕන නම් විනාඩි තුනක් බලන්න ඇති වැඩිම උනොත්... පෙන්නන්නෙ මොකක්ද කියල හරියටම තේරුනු ගමන් සුදු අක්කා පැනලා ඕෆ් කළානෙ... ඉතින් කොහෙද..?Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-17283159499732870132014-02-19T16:59:35.704+08:002014-02-19T16:59:35.704+08:00මොකෑ බැලුවෙ නැත්තෙ? එයා ගැන තමයි ඇහැව්වෙ!මොකෑ බැලුවෙ නැත්තෙ? එයා ගැන තමයි ඇහැව්වෙ!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-87681971974391607652014-02-19T16:49:07.589+08:002014-02-19T16:49:07.589+08:00ඒ කියන්නෙ දැන් අතුරුදහන් වෙච්ච එවුන් ලිස්ට් එකකට ස...ඒ කියන්නෙ දැන් අතුරුදහන් වෙච්ච එවුන් ලිස්ට් එකකට සෑහෙන්නම ඉන්නවද කෝරලේ...?
ඒකනෙ අනේ... එවුන් තියන්න වටින්නෑ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-59043143672342680862014-02-19T15:48:43.840+08:002014-02-19T15:48:43.840+08:00හප්පේ කාලෙකින් ඇවිත් ඉන්නේ මම හිතුවා අතුරුදහන් වූව...හප්පේ කාලෙකින් ඇවිත් ඉන්නේ මම හිතුවා අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවට නම දාන්න. අර කඩේ එවුන්ට වටින්නේ නැහැනේ අර වගේ එකක් දෙන්න ගැහැණු පරාන සෙට් එකකකට අර අංකල් ඥාව් කියන එකනම් මරු කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-67723892565653551342014-02-19T08:48:29.789+08:002014-02-19T08:48:29.789+08:00ඒකට මේ අපි වගේ පිං කරල තියෙන්න ඕන රූ, පිං... නැත්න...ඒකට මේ අපි වගේ පිං කරල තියෙන්න ඕන රූ, පිං... නැත්නම් කාලය, දීපය, දේශය ඔය වගේ හරියන්නෙ කොහොමෙයි... :D

ඊට අවුරුද්දකට විතර පස්සෙ ඇන්ටිගෙ දියවැඩියා තත්වය උත්සන්න වෙලා බෝඩිම කරගෙන යන්න බැරුව ගියා... බෝඩිම වැහුවා... දැන් ඤාව් අන්කලුත් ජීවතුන් අතර නෑ... දැනට අවුරුදු දෙකකට විතර කලින් එයා නැතිවුණා... එයාලගෙ එකම දරුවා වුනු නංගි කසාද බැඳලා කැන්ගරු දේසෙ... ඇන්ටිත් මෙහේ... ගෙවල් දොරවල්වලට මොනව කළාද දන්නෙ නෑ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-32696562158333222002014-02-18T22:59:04.746+08:002014-02-18T22:59:04.746+08:00ෂෙහ්..අපේ පැත්තේ මේ වගේ වීඩියෝ පීස් තියන කඩයක් නොත...ෂෙහ්..අපේ පැත්තේ මේ වගේ වීඩියෝ පීස් තියන කඩයක් නොතිබ්බ හැටි..!!
දැන් මියුරුලා අයින් වුනාට පස්සේ බොඩිමේ ඇන්ටිලා බෝඩිම් කෙරුවාව නතර කලාද?රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-59369352344341551072014-02-18T19:30:41.974+08:002014-02-18T19:30:41.974+08:00අපොයි අපොයි.. එහෙනම් හොඳ වෙලාවට ආපහු ඇවිත් තියෙන්න...අපොයි අපොයි.. එහෙනම් හොඳ වෙලාවට ආපහු ඇවිත් තියෙන්නෙ... :D

බොහොම ස්තුතියි රංගි... Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-69166913585433843462014-02-18T17:28:11.949+08:002014-02-18T17:28:11.949+08:00මියුරු කීවම එක පාරට මතක් කරගන්නත් බැරිව ගියා.
හක...මියුරු කීවම එක පාරට මතක් කරගන්නත් බැරිව ගියා.
හක් මේ තරම් එහෙම බ්ලොග් නොලියා ඉන්නවැයි නෝනේ. ඕනම නම් මාසයක් බ්රේක් ගන්න පුළුවන් ඊට වඩා අවසර නෑ. අපිට නඩු දාන්න පුළුවන් කියවන්නන්ගේ අයිතිවාසිකාම් අහෝසිකිරීම වෙනුවෙන්.
ආපහු ගොඩ බැහැපු එකට සතුටුයි... Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-14795363676041280432014-02-18T15:05:26.362+08:002014-02-18T15:05:26.362+08:00ඔයාල ගෙවපු ගානෙ හැටියට ඇන්ටිට ඉදිකට්ටකට වඩා දෙයක් ...ඔයාල ගෙවපු ගානෙ හැටියට ඇන්ටිට ඉදිකට්ටකට වඩා දෙයක් දාලා දෙන්න බැරි වෙන්නැති... :D

ඔය බෝඩිං ඇන්ටිලා මේං කියලා පිළිගනී එව්ව නම්... ඔය බෝඩිම්වලදි මං කාපු ගල්, වැලි ප්රමාණය දන්නෙ මගේ උණ්ඩුකපුච්චෙ විතරයි ඕං...

බොහොම ස්තුතියි උපේක්ෂා මේ පැත්තෙ ආවට... ඔයාව සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-9546033617769187282014-02-18T13:18:27.454+08:002014-02-18T13:18:27.454+08:00අප්පා.. මටත් වෙලා තියෙනවා ඔය වගේ වැඩක්.. හැබැයි ඉත...අප්පා.. මටත් වෙලා තියෙනවා ඔය වගේ වැඩක්.. හැබැයි ඉතින් ඔහොම කලබලයක් නම් උනේ නැහැ..

මමත් යුනි යන දවස් වල හිටපු බෝඩින් එකෙන් කෑම දුන්නා ( පළවෙනි බෝඩිම) එක දවසත් බත් ගෙඩිය ලෙහනකොට එකේ ඇතුලේ තිබ්බා ඉදිකට්ටක්!!
ඕක කියල මම නිකං පල් උනා විතරයි අප්පා.... ඇන්ටි නෙවෙයිනේ පිළිගත්තේ!! නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-11256656751619227652014-02-18T11:56:14.317+08:002014-02-18T11:56:14.317+08:00උන්දට දෙකක් දෙන්න බැරි හින්දම ඉවසුවා රාජ්...
වමනෙ ...උන්දට දෙකක් දෙන්න බැරි හින්දම ඉවසුවා රාජ්...
වමනෙ ගියේ අර පොඩි කෙල්ලටනෙ අනේ... හරියට බලලවත් නම් කමක් නෑ... අපට නං යයි වමනෙ... හෙහ්..Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-91353356429094952302014-02-18T11:19:44.041+08:002014-02-18T11:19:44.041+08:00සුදු අක්කා මියුරුගෙන් ගුටි කන්න ඇති නේද? :-)
ඕව බ...සුදු අක්කා මියුරුගෙන් ගුටි කන්න ඇති නේද? :-)

ඕව බලපු පමණින් වමනෙ යනවද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-66648478426755855022014-02-18T08:10:02.707+08:002014-02-18T08:10:02.707+08:00ලියමු බලන්න, කොයි තරම් කල් ආයෙ ලියයිද කියලා... බොහ...ලියමු බලන්න, කොයි තරම් කල් ආයෙ ලියයිද කියලා... බොහොම ස්තුතියි දිනේෂ්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-65783802559138779252014-02-18T08:08:39.977+08:002014-02-18T08:08:39.977+08:00එයාත් ඔය කිට්ටුවම නවාතැන් පොලක ඒ කාලෙ වාසය කළ නිසා...එයාත් ඔය කිට්ටුවම නවාතැන් පොලක ඒ කාලෙ වාසය කළ නිසා කොහොමද දන්නෙ කියන එක මට වඩා කොල්ලෙක් වෙච්චි බොට තේරෙන්නෙ නැතුවයැ.... හික්ස්..Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-7605238514724305682014-02-18T08:06:53.723+08:002014-02-18T08:06:53.723+08:00සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට... බොහොම ස්තුතියි......සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට... බොහොම ස්තුතියි...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-36180657523847054422014-02-18T06:48:39.662+08:002014-02-18T06:48:39.662+08:00අපිත් මුල්ම කාලේ එකක් බලන්න ඔය වගේම කට්ටක් තමයි කෑ...අපිත් මුල්ම කාලේ එකක් බලන්න ඔය වගේම කට්ටක් තමයි කෑවේ හැබැයි.. කියලා වැඩක් නෑ අෆ්ෆා..

මියුරු අක්කා ආයෙම බැහැලා තියෙන්නේ කරලියට.. ආයෙම ලියමු ඈ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-90388841497847358562014-02-17T23:44:02.006+08:002014-02-17T23:44:02.006+08:00පලිය තමයි බොල මරුම කෑල්ල....මනු ගොයියත් ඒ චිත්රපට...පලිය තමයි බොල මරුම කෑල්ල....මනු ගොයියත් ඒ චිත්රපටි බලලද ? ඒවායෙ තියෙන නාටක රගපාන්න ගත්තා නම් බොට විසුමක් වෙන්නෙ නෑ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com