tag:blogger.com,1999:blog-5184602685314538401.post4129628672971311841..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: මම ගැන.....!Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5184602685314538401.post-56900682499016157742011-12-27T21:33:45.536+08:002011-12-27T21:33:45.536+08:00@ ගැමියාගේ පත් ඉරුව,
බොහෝම ස්තුතියි හොඳේ... පුළුව...@ ගැමියාගේ පත් ඉරුව,

බොහෝම ස්තුතියි හොඳේ... පුළුවන් වෙලාවට ඇවිත් කියවල යන්නකෝ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-14417078435184811152011-12-27T01:19:28.797+08:002011-12-27T01:19:28.797+08:00ෂාහ් ඔයා මාරයිනේ අක්කේ ඔයාගේ වැඩ මාරයි මාරයි මාරයි...ෂාහ් ඔයා මාරයිනේ අක්කේ ඔයාගේ වැඩ මාරයි මාරයි මාරයි මේ පෝස්ට් කියෙව්වාම නිකන්ම කොමෙන්ට් දාන්න හිතෙනවා ඇයි දන්නේ නෑ මාර ආකර්ශනියයි එල ඈ.තව පෝස්ට් ගොඩක් තියෙනවා කියවන්නගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-20912265861969539282011-12-01T22:19:55.397+08:002011-12-01T22:19:55.397+08:00ගොඩාක්ම ස්තුතියි ගැටයට... ඔයාලගෙ මේ වගේ කමෙන්ට්ස් ...ගොඩාක්ම ස්තුතියි ගැටයට... ඔයාලගෙ මේ වගේ කමෙන්ට්ස් නිසා තමයි වැඩි වැඩියෙන් ලියන්න හිතෙන්නෙ.... කස්ටිය කියවන්නෙ ආසාවෙන් නම් ආයෙ ඉතින් වෙන මොනවද.... බොහෝම ස්තුතියි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-44612448793610965662011-12-01T02:07:10.872+08:002011-12-01T02:07:10.872+08:00math onna oyage blog eka ahamben dakala okkoma pos...math onna oyage blog eka ahamben dakala okkoma post tika eka husmata kiyewwa. paya 2 1/2 thisse. kalekin dakka lassana blog ekak. digatama karagena yanna akkegatayahttps://www.blogger.com/profile/06824162130052653505noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-25522443912737362402011-11-27T16:54:04.958+08:002011-11-27T16:54:04.958+08:00@ මධුරංග,
බොහෝම ස්තුතියි මල්ලි.... ඔයා කියවල විතර...@ මධුරංග,

බොහෝම ස්තුතියි මල්ලි.... ඔයා කියවල විතරක් යන්නෙ නැතිව මේ හැමෙකටම කමෙන්ට්ස්නුත් දාලා.... ඒකට තමයි වැඩියත්ම ස්තුති.... ඔන්න අපිත් එනව ඒ පැත්තෙ හොඳේ... ඉඩ තියෙන තියෙන විදියට ඔක්කොම කියවල ෆුට් නෝට් එකත් තියල යන්නම්කො..... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-58338632942936571432011-11-27T10:48:14.184+08:002011-11-27T10:48:14.184+08:00මියුරු අක්කගේ අත්දැකීම් සේරම එක හුස්මටම කියවලා දම්...මියුරු අක්කගේ අත්දැකීම් සේරම එක හුස්මටම කියවලා දම්මා. නියම අත්දැකීම් ගොඩක්. හරිම ආස හිතෙනව කියවගෙන යනකොට. ඒ තරමටම රසවත්.

එහෙනම් මේ වගේ රසවත් ලිපි ලියන්න අක්කට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා පතනවා. ඒ වගේම බ්ලොග් කලාවේ දිගු ගමනක් යන්න ලැබෙන්න කියලත් පතනවා.

ජය වේවා !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-5662858447429715052011-11-04T17:17:29.624+08:002011-11-04T17:17:29.624+08:00@ Chathuranga Perera,
අක්කෙක් නේන්නම්.... මගේ බ්ල...@ Chathuranga Perera,

අක්කෙක් නේන්නම්.... මගේ බ්ලොග් එකත් වේලෙනව මල්ලි මේකට නිතර ඇවිත් යන සහෝදර සහෝදරියො ටික ඇඩ් ටිකක් හෙම දාලා බොක්කෙන්ම පබ්ලිසිටිය දුන්නෙ නැත්නම්...

අවුරුද්දක් කියන්නෙ සෑහෙන කාලයක් නොවැ...මම නම් අත තිබ්බ විතරයි... සමහර ඒව දැනටමත් ඇනිලද මන්ද.... මං අලුතෙන් ෆලෝ කරන්න ගත්තු බ්ලොග් ටික මගේ බ්ලොග් ලිස්ට් එකට ඇඩ් කරන්න බැරිවෙලා හරි පාඩුව මට... ඒ මදිවට මගේ අලුත්ම පොස්ටුව අනිත් අයගෙ සයිට්වල විතරක් නෙවේ, මගේ සයිට් එකේවත් අප්ඩේට් වෙලා නැහැනෙ...ඔන්න මල්ලිට පුලුවන් නම් උදව්වක් කරන්නකෝ...බොහොම ස්තුතියි සුභ පැතුම් වලට... අපිත් ඒ පැත්තෙ එනවා... පස්සෙනුත් පන්නනවා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-53844591760839812402011-11-04T13:18:02.909+08:002011-11-04T13:18:02.909+08:00This comment has been removed by the author.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-87533989349929973202011-11-04T01:42:17.729+08:002011-11-04T01:42:17.729+08:00ආයුබෝවන් සහෝදරී... අක්කෙක් වෙන්ඩෑ...! එත් මං මේ කල...ආයුබෝවන් සහෝදරී... අක්කෙක් වෙන්ඩෑ...! එත් මං මේ කල්පනා කොලේ මේ මාස දෙකට බ්ලොග් ලියන්ඩ එක එකාලට වඩා එකීලා වැඩි ඇයි කියලා... හොඳා හොඳා... ගෑනු උදවිය බ්ලොග් ලියනවා කියන්නේ හිටිස්, කමෙන්ට්ස් බොහෝමයි කියන එකනේ... අනේ දුප්පත් අපේ බ්ලොග් තමා වේලෙන්නේ...!!!

විහිලුවක් හරිය ! අපියි කියලා මහ පරණ නෑ. තව අවුරුද්දවත් වුනේ නෑ. ඒත් ඉතින් දන්න හරියක් කියලා දෙන්නම්... උදව්වක් ඕන වුනොත් කියන්නකෝ... මේ පටන්ගත්ත වැඩේ දිගටම කරන් යන්න ශක්තිය ලැබේවා...

ජයෙන් ජය !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-23622732086158633672011-11-03T11:19:38.339+08:002011-11-03T11:19:38.339+08:00"උපාධි දෙකකුත් සම්පූර්නයෙන්ම වෙනස් ෆීල්ඩ්ස් ද..."උපාධි දෙකකුත් සම්පූර්නයෙන්ම වෙනස් ෆීල්ඩ්ස් දෙකකින් අරගෙන, ෆීල්ඩ්ස් හතරක එකිනෙකට වෙනස් රස්සාවල් හතරකුත් කරලා "
මේ මොනවද කියල දැනගන්න ආසයි !!!!ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-12066748751335781122011-10-28T13:17:27.565+08:002011-10-28T13:17:27.565+08:00@ නලිනි චන්දිමා,
බොහෝම ස්තුතියි...@ නලිනි චන්දිමා,

බොහෝම ස්තුතියි...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-81034943386527676942011-10-27T22:20:39.398+08:002011-10-27T22:20:39.398+08:00ඕඕඕ, අලුත් එක්කෙනෙක්. දිගු ගමනකට ආසිරි.ඕඕඕ, අලුත් එක්කෙනෙක්. දිගු ගමනකට ආසිරි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-633136438744364822011-10-24T11:47:38.483+08:002011-10-24T11:47:38.483+08:00@ Sabith,
ඔයාටත් ගොඩාක් ස්තුතියි....@ Sabith,

ඔයාටත් ගොඩාක් ස්තුතියි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-29947550455041924142011-10-24T11:46:21.400+08:002011-10-24T11:46:21.400+08:00@ කතන්දර,
බොහෝම ස්තුතියි.....@ කතන්දර,

බොහෝම ස්තුතියි.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-18187968674407986052011-10-23T21:34:48.504+08:002011-10-23T21:34:48.504+08:00සාදරයෙන් පිලිගන්නවා!සාදරයෙන් පිලිගන්නවා!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-16213185931645141332011-10-23T19:45:45.676+08:002011-10-23T19:45:45.676+08:00දිගු ගමනකට සුභ පැතුම්!දිගු ගමනකට සුභ පැතුම්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-88359057885210485782011-10-22T15:11:01.815+08:002011-10-22T15:11:01.815+08:00ලොකු පුතා, අපිත් එක්ක සම්බන්ධ උනාටත්, කොමෙන්ටු දාල...ලොකු පුතා, අපිත් එක්ක සම්බන්ධ උනාටත්, කොමෙන්ටු දාලා යන එකටත් බොහෝම ස්තුතියි ඔයාටත්....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-47439328132021935152011-10-21T23:19:28.928+08:002011-10-21T23:19:28.928+08:00මියුරු, ඔන්න මමත් මේ පැත්තට ගොඩ වැදුනා
ඔයාගේ අත්දැ...මියුරු, ඔන්න මමත් මේ පැත්තට ගොඩ වැදුනා
ඔයාගේ අත්දැකීම් අපිටත් කියවන්න දාන්නකෝ, ඔයාගේ බ්ලොග් ජිවිතේ සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනවා

මමත් මේ බ්ලොග් ලෝකෙට අලුත් කෙනෙක්නෙ
තාම පටන් අරගෙන සතියයි... ඔයා වගේම තමයි මමත්

ජය වේවා...!!ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-665837610577798772011-10-21T16:21:02.460+08:002011-10-21T16:21:02.460+08:00දේවා, ඔවු අනේ.... අක්කෙක් තමයි.. බොහෝම ස්තුතියි පි...දේවා, ඔවු අනේ.... අක්කෙක් තමයි.. බොහෝම ස්තුතියි පිලිගත්තට....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-60439779179014636962011-10-21T00:57:20.018+08:002011-10-21T00:57:20.018+08:00සාදරයෙන් පිලිගන්නවා ඔන්න පේන හැටියට නම් අක්කෙක් වග...සාදරයෙන් පිලිගන්නවා ඔන්න පේන හැටියට නම් අක්කෙක් වගේ.. ජය වේවාදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-22592239141340999022011-10-20T09:35:27.784+08:002011-10-20T09:35:27.784+08:00විසිතුරු, ඔයාගෙ පොටෝ එකනම් මරු...හි..හී...
බොහොම ...විසිතුරු, ඔයාගෙ පොටෝ එකනම් මරු...හි..හී...
බොහොම ස්තුතියි මාව blog world එකට පිලිගත්තාටත්, මාව follow කරන්න ගත්තාටත්... එන්නම්කො ඔය පැත්තෙත් ඉක්මනටම..Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-87793864617217772302011-10-20T09:30:42.371+08:002011-10-20T09:30:42.371+08:00නිසූපා, ඔයාගෙ නම තමයි නම... පස්සෙයි දැක්කෙ ඔයා නම ...නිසූපා, ඔයාගෙ නම තමයි නම... පස්සෙයි දැක්කෙ ඔයා නම වෙනුවෙන් එක post එකක්ම වෙන් කරලා තියෙන බව... ඔයාගෙ නම නිසා තමයි මමත් ඔයාගෙ blog එකට ඇදිලා ආවෙ...

ඔවු අනේ... රස්සා හතරක් විතරක් නෙවේ, රටවල් දෙකක අත්දැකීම්නුත් තියෙනවා... ඒ නිසා කියන්න දේවල් නම් බොහොමයි...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-59771861544766486462011-10-20T09:23:18.491+08:002011-10-20T09:23:18.491+08:00දිල්, ඔයාටත් ගොඩාක් ස්තුතියි.... ඔන්න ඔයා කියපු වි...දිල්, ඔයාටත් ගොඩාක් ස්තුතියි.... ඔන්න ඔයා කියපු විදියටම word verification අයින් කලා.. ඒ කරන විදිය කියලා දුන්නාට ස්තුතියි. මම ඇත්තටම බයේ හිටියෙ කවුරුවත් මාව follow කරන එකක් නැහැ කියලා, මොකද මගේ යාලුවො කවුරුවත් දන්න කෙනෙක් blog world එකේ නැති නිසා... ඒත් ඔයාලගෙ comments දැක්කාම හරිම සතුටු හිතුනා.. මම තනිවෙලා නැහැ කියලා පේනකොට...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-58334676979510244812011-10-20T09:09:58.619+08:002011-10-20T09:09:58.619+08:00නදී, බොහොම ස්තුතියි ඔයාට... ඔන්න word verification...නදී, බොහොම ස්තුතියි ඔයාට... ඔන්න word verification එකත් අයින් කලා....ඒක පෙන්වා දුන්නාටත්, මාව follow කරන්න ගත්තාටත් ස්තුතියි...!
තව ඉගෙන ගන්න දේවල් බොහොමයක් තියෙනවා කියලා තේරෙනවා.... මේ පැත්තෙ ඇවිත් යනකොට අඩුපාඩු දැක්කොත් කියා දීලාම යන්නකො...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-2372766081659492532011-10-20T07:46:48.604+08:002011-10-20T07:46:48.604+08:00සුබ පැතුම් මියුරු! සාදරයෙන් පිළිගනිමු!සුබ පැතුම් මියුරු! සාදරයෙන් පිළිගනිමු!Anonymousnoreply@blogger.com