tag:blogger.com,1999:blog-5184602685314538401.post4171888519017943794..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: බැචාලා...Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-5184602685314538401.post-61718860202194791012011-12-28T22:27:02.468+08:002011-12-28T22:27:02.468+08:00අපොයි දෙයියනේ... මේක දැක්කෙ තවත් පුතාල දෙක තුනකට ප...අපොයි දෙයියනේ... මේක දැක්කෙ තවත් පුතාල දෙක තුනකට පස්සෙනෙ... ඔන්න ආයෙ කියන්නෑ හොඳේ...

දැති රෝද මලකඩ කනව නේන්නං වැඩක් ගන්නෙ නැති උනාම...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-36733331386926797322011-12-28T01:01:01.337+08:002011-12-28T01:01:01.337+08:00හ්ම්ම්ම්ම්ම් ඇත්ත තමයි උපදෙසට බොහෝම ස්තූතියි අක්කේ...හ්ම්ම්ම්ම්ම් ඇත්ත තමයි උපදෙසට බොහෝම ස්තූතියි අක්කේ ආසයි තමා ඒත් ඒ හීනේ ගොඩක් දුරයි උපරිම උත්සහය ඒක හැබෑකරන්න වෙලාවකට කලකිරෙනවා අප්පා.දැන් මොලේ දැති රෝද මලකඩ කාගෙන එන්නේ සෑහෙන්න අමාරුයි හයියයෙන් වැඩ කරවන්න.කැම්පස් එක ලගට හරි යනවා මම කොහොමහරි.

(මාර වැඩේ ඔයා දැන් පුතා පුතා කියන්න අරං මට දැන් ඔයාට කථාකරන්න ඇඩ්රස් නැතිවෙන්න යන්නේ දැන් ඇති ඈ.මං කොහොමෙයි කතා කරන්නේ දැං??????????????????????????????)ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-54942336645216171652011-12-27T21:41:53.400+08:002011-12-27T21:41:53.400+08:00@ ගැමියාගේ පත් ඉරුව,
බොහෝම ස්තුතියි ඔයාගෙ කමෙන්ට්...@ ගැමියාගේ පත් ඉරුව,

බොහෝම ස්තුතියි ඔයාගෙ කමෙන්ට්ස්වලට....
අනේ පුතේ, විභාගෙ ලබන අවුරුද්දෙ නම් බ්ලොග් කෙරුවාවට පොඩ්ඩක් සීමා පනවලා ඒ පැත්තට අවධානය යොමු කළා නම් තමයි හොඳ.... බ්ලොග් ලියන්න කියවන්න කවද බැරිද... ජීවිතේ වැදගත්ම දේවල් මග ඇරුනොත් මග ඇරුනම තමයිනෙ...
මේ වගේ අත්දැකීම් ලබන්න ආසයිනෙ නේද... මේ කියල තියෙන්නෙ අංශුමාත්රයක් විතරයි.... ඒ නිසා කොහොම හරි කැම්පස් ගියොත් කොහොම හිටීවිද ඈ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-85940679688229291562011-12-27T01:33:52.320+08:002011-12-27T01:33:52.320+08:00හි හි මගේ යාළුවෙක් ඉන්නවා මොරටුව කැම්පස් එක ඉස්සරහ...හි හි මගේ යාළුවෙක් ඉන්නවා මොරටුව කැම්පස් එක ඉස්සරහා මිනිහාගේ ගෙවල් දෙකකයි උන්ගේ උඩ තට්ටුවෙයි කැම්පස් එවුන් සූ ගාලා අපිට ඉතින් මරු කථා අහන්න ලැබෙනවා....

ඔය බෝඩිං රූම් වල නිඝන්ටයෝ වැහි වැහැලලු හික් හික්....

මට තාමත් ආසයි එහෙම ෆන් ජීවිතයක් ගත කරන්න ඒත් පුළුවන් වෙයිද මංදා ලබන අවුරුද්දේ විභාගේ මට අළුත් උණක් ගැහුවා බ්ලොග් ලියන්නයි කියවන්නයි මේක හොද වුනොත් හොදයි අප්පා නැත්තම් ඒ ආසාව හීනයක් විතරක්ම වෙනවා.අවස්ථා දෙකක් මග ඇරුනු එක ගැන ඕං දුකකුත් දැනෙනවා දැන්....

දිගටම ලියමු අක්කණ්ඩි පහුවෙලා උනත් කොමෙන්ට් කොලේ කොමෙන්ට් නොකර යන්න බැරි තරම් ලස්සනට ලියලා තියෙන නිසා....මරු ඈගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-52910458790590160672011-12-11T00:06:59.611+08:002011-12-11T00:06:59.611+08:00@ පිස්සා පලාමල්ල,
ගනන් ගන්න එපා අනේ... ඔය හතරවටින...@ පිස්සා පලාමල්ල,

ගනන් ගන්න එපා අනේ... ඔය හතරවටින්ම ඇහෙන්නෙ.... ටික දවසක් යනකොට ගියා වගේ තියෙයි... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-33948427152697590272011-12-08T10:02:10.785+08:002011-12-08T10:02:10.785+08:00වෙලාව තමයි... ඒ ජීවිතේ අමුතුම එකක් නේ.. අත්දැකීම න...වෙලාව තමයි... ඒ ජීවිතේ අමුතුම එකක් නේ.. අත්දැකීම නැත. මේ වගේ අහපුව තමයිපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-73220710387271626302011-12-03T22:01:52.372+08:002011-12-03T22:01:52.372+08:00ඇත්තටම ඒකත් එක්තරා හිපි ජීවිතයක් තමා...ඇත්තටම ඒකත් එක්තරා හිපි ජීවිතයක් තමා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-87210795977484913262011-12-03T16:19:02.816+08:002011-12-03T16:19:02.816+08:00හක හක... ඇත්තටම කැම්පස් බෝඩිං කොල්ලෝ කියන වචන තුනේ...හක හක... ඇත්තටම කැම්පස් බෝඩිං කොල්ලෝ කියන වචන තුනේ එකතුවට කියන්න පුළුවන් තනි වචනය තමා හිපියා කියන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-45677363962511581972011-12-03T10:50:48.389+08:002011-12-03T10:50:48.389+08:00@ අසරණයා,
අපි දෙන්න ඒ හැටියෙ සාගින්දරෙන් හිටියෙ න...@ අසරණයා,

අපි දෙන්න ඒ හැටියෙ සාගින්දරෙන් හිටියෙ නැති නිසා තමයි අරුන් දෙන්නට බිස්කට් පෙට්ටියෙන් තුන්කාලකටම වැඩේ දෙන්න පුළුවන් උනේ.....

'.....මොනවා උනත් කොල්ලෝ බඩගින්නේ තියන්න හොඳ නෑ .'
එව්ව සුම්ම මල්ලී අපි බඩගින්නෙ හිටිය නම්.....ගෑණුන්ටත් තියෙන්නෙ බඩගිනිවෙන බඩවල් නොවැ.....හුහ්.... ;PMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-79060219104591174522011-12-03T10:46:23.503+08:002011-12-03T10:46:23.503+08:00@ මධුරංග,
හයියෝ...කියල වැඩක් නෑ....@ මධුරංග,

හයියෝ...කියල වැඩක් නෑ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-66494253010361976502011-12-02T03:25:56.035+08:002011-12-02T03:25:56.035+08:00ඔයා ගොඩක් බඩහින්නෙයි හිටියේ.. පව් අප්පා ඒ කොල්ලෝ....ඔයා ගොඩක් බඩහින්නෙයි හිටියේ.. පව් අප්පා ඒ කොල්ලෝ.මොනවා උනත් කොල්ලෝ බඩගින්නේ තියන්න හොඳ නෑඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-60242190312969328632011-12-01T01:16:19.414+08:002011-12-01T01:16:19.414+08:00මදැයි බත් කන්න ගියා.මදැයි බත් කන්න ගියා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-86987842264445837012011-11-30T09:41:15.711+08:002011-11-30T09:41:15.711+08:00@ ඕනයා,
ඒ වවුල් තුමා හෝදන්නෙම නැතුව අවුරුද්දක් පට...@ ඕනයා,

ඒ වවුල් තුමා හෝදන්නෙම නැතුව අවුරුද්දක් පට්ට ගහපු එකක් වෙන්නැති.... ගිනි ගොඩකට දැම්මත් පිච්චුනේ නැත්තෙ....හික්ස්...

බෝම ඉස්තුතියි ඔබතුමා මේ පැත්තෙ ආවට... මම ඔබතුමාගෙ කොමෙන්ටු හොඳට එන්ජෝයි කරන කෙනෙක්... :)))Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-13214085483247573132011-11-30T09:36:30.594+08:002011-11-30T09:36:30.594+08:00@ ඔබ නොදුටු ලොවක්...,
එදා ඌ ගෙදර හිටිය නං හැංගෙන...@ ඔබ නොදුටු ලොවක්...,

එදා ඌ ගෙදර හිටිය නං හැංගෙන්නෙ නැතුව ඉන්න එකකුත් නෑ.... මොකද ගිය කස්ටිය කියන්නෙ උන්ගෙ ගෙදර ගියාම වාඩි වෙන්න ඕන, පුටු එහෙම තම තමුන්ම කෙලින් කොර ගෙනලු..... කොල්ලො ටික යකා නටලා පුටු එහෙම අනිත් පැත්ත ගහලා තිබුනට කවුරුවත් නැතිලු ඒව කෙලින් කොරන්නෙ... උන්ගෙ අම්මත් ඒව නොදැක්ක වගේ උඩින් පැනලලු යන්නෙ එන්නෙ... අස් කරලම ඒ මනුස්සයට එපා වෙලා වෙන්නැති.... ඉතින් ඒ ගෙදරට ගියාම යන එකාට වාඩිවෙන්න ඕන නං අර පුටුවක් කෙලින් කරගෙන පිහිදාල වාඩිවෙන්න ඕනෙලු....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-86088636870418053572011-11-30T09:30:40.045+08:002011-11-30T09:30:40.045+08:00@ නිසුපා,
අනේ නිසූපෝ... ඔයාට ඉතරයි අපි ගැන පව් කි...@ නිසුපා,

අනේ නිසූපෝ... ඔයාට ඉතරයි අපි ගැන පව් කියල හිතුනෙ.... මෙන්න ඒ පව් එකට මගෙන් ලොකුවැයින් උම්මා එකක්..... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-79566337697429451912011-11-30T09:28:45.524+08:002011-11-30T09:28:45.524+08:00@ Mayya,
ඇයි බොලං... කොළඹට මොකෑ උනේ....@ Mayya,

ඇයි බොලං... කොළඹට මොකෑ උනේ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-59271714772648948272011-11-30T09:27:29.784+08:002011-11-30T09:27:29.784+08:00@ සයුරි,
හනේ ඇත්තට එහෙමවත්ද දන්නෑ ඉතින්..... :)@ සයුරි,

හනේ ඇත්තට එහෙමවත්ද දන්නෑ ඉතින්..... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-43798093650430391832011-11-30T09:26:10.691+08:002011-11-30T09:26:10.691+08:00@ දේවා ගේ අඩවිය,
අපිටත් එහෙම හිතුනෙ නැතුවම නෙවෙයි...@ දේවා ගේ අඩවිය,

අපිටත් එහෙම හිතුනෙ නැතුවම නෙවෙයි... ඒත් පස්සෙ ආරංචි උනා පවුලම කතරගං ගියා කියල....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-80087605133280633082011-11-30T09:23:53.692+08:002011-11-30T09:23:53.692+08:00@ Hasitha,
අපි ගිය දවසෙම එහෙම උන එකනෙ වැඩේ අනේ......@ Hasitha,

අපි ගිය දවසෙම එහෙම උන එකනෙ වැඩේ අනේ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-81111949460470469212011-11-30T09:22:22.459+08:002011-11-30T09:22:22.459+08:00@ නදී ,
ඒ මොකද අනේ ජපුරම...? මොරටුවටයි, කොළඹටයි ය...@ නදී ,

ඒ මොකද අනේ ජපුරම...? මොරටුවටයි, කොළඹටයි යන්නත් පුළුවන්නෙ උදේ හවා බොරලැස්ගමුවෙ ඉඳල.... හොඳයි නැද්ද.... ;PMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-1402966497338100352011-11-30T09:19:54.943+08:002011-11-30T09:19:54.943+08:00@ Sabith,
මං අහල තියෙනව සාබිත්.... ඔව්ව අහලම දැනග...@ Sabith,

මං අහල තියෙනව සාබිත්.... ඔව්ව අහලම දැනගන්නව මිසක්කා මොකෝ කොල්ලො ඉන්න එකක්යැ අපේ ගෙදර..... :'(Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-58908764141575989542011-11-30T09:17:58.196+08:002011-11-30T09:17:58.196+08:00@ Observer,
අරුන් දෙන්න තියල එන්න තමයි ලෑස්ති උනේ...@ Observer,

අරුන් දෙන්න තියල එන්න තමයි ලෑස්ති උනේ.... අපේ වදේටම ආපහු අරං ආවෙ අපටත් පලු යනකං බැණ බැණ.... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-72949548327005827092011-11-30T09:16:10.553+08:002011-11-30T09:16:10.553+08:00@ දිල්,
එහෙම නොහිතුනානං තමයි පුදුමෙ....
අර කතන්ද...@ දිල්,

එහෙම නොහිතුනානං තමයි පුදුමෙ....

අර කතන්දරට දුන්න උත්තරේට දාන්නකො දිල් පහක්...!Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-2171667732623316142011-11-30T08:55:10.921+08:002011-11-30T08:55:10.921+08:00@ කතන්දර Kathandara,
හුහ්...පේරා පොරවල්.... මේකෙ ...@ කතන්දර Kathandara,

හුහ්...පේරා පොරවල්.... මේකෙ ජරා කොල්ලො.....!
අර දිල් කිව්ව වගේ අපි නොදන්න මොණරතැන්න.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-30980866548366510582011-11-30T08:52:57.901+08:002011-11-30T08:52:57.901+08:00@ Ice (අයේෂා කුලතුංග),
පස්සෙ ආරංචි වුනු විදියට නම...@ Ice (අයේෂා කුලතුංග),

පස්සෙ ආරංචි වුනු විදියට නම් පවුලම කතරගං ගිහිල්ලා.... ඒ උනාට හිටිය නම් හැංගුනත් අරුමයක් නෑ.....හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com