tag:blogger.com,1999:blog-5184602685314538401.post4605386581943321604..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: 'සැටලයිට්' නොහොත් 'සැට්' ඇන්ටි....Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-5184602685314538401.post-65652272290597270702011-12-27T21:51:59.943+08:002011-12-27T21:51:59.943+08:00@ ගැමියාගේ පත් ඉරුව,
හික්ස්... බොහොම ස්තුතියි හොඳ...@ ගැමියාගේ පත් ඉරුව,

හික්ස්... බොහොම ස්තුතියි හොඳේ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-54087714073718048882011-12-27T02:28:03.769+08:002011-12-27T02:28:03.769+08:00කථාව පට්ට ගතිය කොමෙන්ට් ටික ඊට ගතිය එක හුස්මට කියැ...කථාව පට්ට ගතිය කොමෙන්ට් ටික ඊට ගතිය එක හුස්මට කියැවූ විට හුස්ම හිරවෙනවාය.හෙටටත් කියවන්න ටිකක් ඉතුරු කරගන්න ඕනෑය ඉතින් මම නවතින්නෙමි

මරු ඈ උපරිමයි අක්කණ්ඩිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-24646668319950625032011-12-14T23:27:41.226+08:002011-12-14T23:27:41.226+08:00@ samadhi,
මරු නම...'කරවලස්'... ඉස්සරහට ප...@ samadhi,

මරු නම...'කරවලස්'... ඉස්සරහට පොඩි 'කුණු' කෑල්ලකුත් දා ගත්ත නම් මරු.... :D

බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-29516503903307604932011-12-13T16:57:22.260+08:002011-12-13T16:57:22.260+08:00අපේ බෝඩිමේත් ඇන්ටිට හිටියා ඔහොම "සැට්" ක...අපේ බෝඩිමේත් ඇන්ටිට හිටියා ඔහොම "සැට්" කෙනෙක්, එයාගේ ඩියුටි එක තමය් එලවලු මාලු කැපිය යුතු ප්‍රමාන වටහා දීම. නම "කරවලස්"samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-43834572009069490022011-12-12T11:26:55.912+08:002011-12-12T11:26:55.912+08:00@ ඕනයා,
එහෙනම් අපේ ඕනයතුමා ඒ දිහා බලන් භාවනා කරන්...@ ඕනයා,

එහෙනම් අපේ ඕනයතුමා ඒ දිහා බලන් භාවනා කරන්නැති.... අනේ පව්... හික්..හික්...හික්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-55602275967472681992011-12-11T15:11:40.629+08:002011-12-11T15:11:40.629+08:00@මියුරු:
වශිය අතේ තමයි බත් එක එවන්නෙ . . . .සුපිරි...@මියුරු:
වශිය අතේ තමයි බත් එක එවන්නෙ . . . .සුපිරිමකෙල්ලො ටික අප්පා . . . වැඩිපුරම අඩුවෙං තමයි අඳින්නෙ . . . . අනික අපි ඔක්කොම නාන්නෙත් බෝඩිම පිටිපස්සෙ තියන එකම ටැප් එකෙංනෙ . . ගොඩාක් වෙලාවට එකම වෙලාවට . . . උං කුනු අතුල්ලලමද කොහෙද එච්චර සුදු වෙලා තියෙන්නෙduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-75923950461933970882011-12-10T23:33:41.758+08:002011-12-10T23:33:41.758+08:00@ kumaraya,
කුමාරවරු කවදදෑ බෝඩිංවල හිටියෙ... :)@ kumaraya,

කුමාරවරු කවදදෑ බෝඩිංවල හිටියෙ... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-71824875233270345342011-12-10T23:23:17.097+08:002011-12-10T23:23:17.097+08:00@ ඕනයා,
ඒ ඇන්ටි බත්වලට වශීයක් දාල දෙනවද අනේ කොල්ල...@ ඕනයා,

ඒ ඇන්ටි බත්වලට වශීයක් දාල දෙනවද අනේ කොල්ලො අල්ලගන්න... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-54497906560244955372011-12-10T23:21:21.529+08:002011-12-10T23:21:21.529+08:00@ Sabith,
ඒකනෙ පරෙස්සම්වෙලා ඉන්න කියන්නෙ මේ... :)...@ Sabith,

ඒකනෙ පරෙස්සම්වෙලා ඉන්න කියන්නෙ මේ... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-12075986899763556172011-12-10T23:14:25.285+08:002011-12-10T23:14:25.285+08:00මම නම් බෝඩිම් වල ඉඳල ම නෑ...
ඒ වුනාට කතාව නම් රස ...මම නම් බෝඩිම් වල ඉඳල ම නෑ...
ඒ වුනාට කතාව නම් රස වින්දා ...kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-17827207318089198642011-12-10T23:13:26.794+08:002011-12-10T23:13:26.794+08:00@ ලොකු පුතා,
හික්ස්....@ ලොකු පුතා,

හික්ස්....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-45669999399869501512011-12-10T23:11:59.170+08:002011-12-10T23:11:59.170+08:00@ ලහියා,
අනේ මේ... මගෙන් මොකුත් අහගන්න එපා... පිර...@ ලහියා,

අනේ මේ... මගෙන් මොකුත් අහගන්න එපා... පිරිමින්ගෙ ඕපදූප හෙවිල්ලට ගෑණු පරාදයි.... කියලා වැඩක් නෑ ඒ ගැන... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-22945974075697044702011-12-10T22:59:33.330+08:002011-12-10T22:59:33.330+08:00@ දිල්,
ගම කෑව නේන්නං... හික්ස්..@ දිල්,

ගම කෑව නේන්නං... හික්ස්..Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-85772340517497034542011-12-10T22:58:30.143+08:002011-12-10T22:58:30.143+08:00@ Raj,
මොනව හැංගුවත් ඕක හංගගන්න බැරි වෙන්නැති... ...@ Raj,

මොනව හැංගුවත් ඕක හංගගන්න බැරි වෙන්නැති... කොල්ල නිතර අම්මගෙ කුක්කු බීපු එකානෙ... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-60564739588596772652011-12-10T22:56:09.655+08:002011-12-10T22:56:09.655+08:00@ අසරණයා,
ඇත්තටම නෑවෙ නෑ අනේ වතුරෙ හිටියාම සෙම බු...@ අසරණයා,

ඇත්තටම නෑවෙ නෑ අනේ වතුරෙ හිටියාම සෙම බුරුල් වෙනවා කියලා... අපේ බෝඩිමේ අන්කල් නම් දවසක් සෙරෙප්පු කුස්ටමකුත් දුන්නා වතුර පෑගෙන්න හොඳ නැත්නම් ඒක දාගෙනවත් නාන්න කියලා... හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-44788921273267119972011-12-10T22:53:22.399+08:002011-12-10T22:53:22.399+08:00@ පරිකල්පන,
ඊළඟ දවසෙ බලු තඩියවත් අරන් ගිහින් තියෙ...@ පරිකල්පන,

ඊළඟ දවසෙ බලු තඩියවත් අරන් ගිහින් තියෙයි කවුරුහරි... බලාගෙන... හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-61357367804640474652011-12-10T22:48:00.012+08:002011-12-10T22:48:00.012+08:00@ Podi Kumarihami,
මේ..මේ... මට නැති දුකක් කොහෙද ...@ Podi Kumarihami,

මේ..මේ... මට නැති දුකක් කොහෙද ඔයාට... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-40775506214703885822011-12-10T22:46:24.682+08:002011-12-10T22:46:24.682+08:00@ නිසුපා,
තවමත් උන්දැ ගැන නම් පව් කියලා හිතෙන්නෙ ...@ නිසුපා,

තවමත් උන්දැ ගැන නම් පව් කියලා හිතෙන්නෙ නෑනෙ.... හිනහ නම් යනවා කොරපු වැඩ ගැන මතක් වෙනකොට....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-40153121437511493862011-12-10T22:44:22.188+08:002011-12-10T22:44:22.188+08:00@ රාජ්,
ආපෝ තියෙනව රාජ්.... ලියල පබ්ලිස් කොරන්න ප...@ රාජ්,

ආපෝ තියෙනව රාජ්.... ලියල පබ්ලිස් කොරන්න පුළුවන් සයිස් එකේ ඒවා දාන්නංකො....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-68820316395999802452011-12-10T22:42:11.596+08:002011-12-10T22:42:11.596+08:00@ Ice (අයේෂා කුලතුංග),
ඔව්නෙ... බලමුකො තව ඉස්සරහට...@ Ice (අයේෂා කුලතුංග),

ඔව්නෙ... බලමුකො තව ඉස්සරහට.... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-84874830274927086402011-12-10T22:40:59.379+08:002011-12-10T22:40:59.379+08:00@ නදී,
බෝඩිම්වල ඉන්න උන්දැල ඔය වැඩේට හරි දස්සයි න...@ නදී,

බෝඩිම්වල ඉන්න උන්දැල ඔය වැඩේට හරි දස්සයි නේද...?Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-52086771202106658542011-12-10T22:38:56.534+08:002011-12-10T22:38:56.534+08:00@ පිස්සා පලාමල්ල,
හපෝ... කියල වැඩක් නෑ...@ පිස්සා පලාමල්ල,

හපෝ... කියල වැඩක් නෑ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-66148300922098767952011-12-10T22:37:05.249+08:002011-12-10T22:37:05.249+08:00@ Observer,
කතන්දරද නැත්තෙ ඔබා මාමෙ....තව එනවා මග...@ Observer,

කතන්දරද නැත්තෙ ඔබා මාමෙ....තව එනවා මග.. :)

අපේ ගෙදරට අල්ලපු ගෙදර වැඩට හිටියා රොයිටර් ආච්චි කෙනෙක්.... කාලයක් වටම ගිනි තිය තිය ඇවිද්දා ...කටින්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-38313705421126762092011-12-10T22:33:56.914+08:002011-12-10T22:33:56.914+08:00@ 108543860788859599679,
ඔයා මොකද අනේ දැන් ඩිජිටල...@ 108543860788859599679,

ඔයා මොකද අනේ දැන් ඩිජිටල් වෙලා... :)

හපොයි ඔය කාලෙ තිබ්බ ද්වේශෙ ගැන නම් කියලා වැඩක් නෑ... උන්දැ හින්ද අපට නිදහසක් තිබුනෙම නැති තරම්... දැන් නම් හිනාත් යනවා... ඒත් ද්වේශයෙන් ලියල කියල ඔයාට දැනුනා නම්, සමහරවිට පරණ හැඟීමම මතු උනාද දන්නෑ මතක් කර කර ලියනකොට.... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-3872442979570778112011-12-10T22:16:22.128+08:002011-12-10T22:16:22.128+08:00@ Mayaa,
තැන්කූ හොඳේ.... :)@ Mayaa,

තැන්කූ හොඳේ.... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com