tag:blogger.com,1999:blog-5184602685314538401.post4872430103863904714..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: මැජික් පෙන්නපු ඉස්කෝලෙ....Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-5184602685314538401.post-67031822594346544882015-09-23T18:54:53.809+08:002015-09-23T18:54:53.809+08:00මටත් පොඩි කලේ මතක් උනා. ඒ කාලෙ යාලුවෙක් හිටිය ඒකි ...මටත් පොඩි කලේ මතක් උනා. ඒ කාලෙ යාලුවෙක් හිටිය ඒකි මන් නැත්නම් මොන්ටිසෝරිය ඇතුලට යන්නෙ නෑ. වැඩේ කියන්නේ දැන් ඒ යෝදි මාව දැක්කම දැක්කෙ නෑ වගේ යනව. අම්ම මට පෙන එන්න කිරි එක හදල දුන්නේ නැත්නම් මොන්ටිසෝරි යන්නෙ නෑ. ඒ පුරුද්දද මන්ද තාම ආසයි කිරි එකේ පෙන තියේනම්.Anonymoushttps://www.blogger.com/profile/15015091522224797384noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-20078762678947351152015-03-11T21:29:36.986+08:002015-03-11T21:29:36.986+08:00මාත් පුංචි කාලේ ඒ වගේ පඩිපෙල්වලට බයයි හිදැස් අස්සෙ...මාත් පුංචි කාලේ ඒ වගේ පඩිපෙල්වලට බයයි හිදැස් අස්සෙන් කකුල් යයි කියලා..එහෙම එකක් තිබ්බා අපි පුංචි කාලේ සමුළු නිවාසවල.අපි පුංචි එවුන් ටික ඒ කාලේ සෙල්ලම් කළේ ඒ පඩිපෙල් යට.ඒත් මැජික් නම් දැක්කා මතකක් නැහැ..චීකේ...මෙයා ගුරු මේසේ යටින් මැජික් බලලා...ඉන්න අම්මට කියන්නම්...:Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-15593175738793604702014-05-06T23:21:17.850+08:002014-05-06T23:21:17.850+08:00අපෙ අප්පෝ... ගැමිය හරි චණ්ඩියෙක් වගේනෙ පොඩි කාලෙ.....අපෙ අප්පෝ... ගැමිය හරි චණ්ඩියෙක් වගේනෙ පොඩි කාලෙ... තව ටිකක් වැඩ දාල ගත්ත නම් චොප්පෙ වගේ වෙන්න තිබ්බ... චොප්පෙ හොඳ වැඩියි හැබැයි...

ඔයා ගහගත්තෙ පොඩි කාලෙ උනාට ගෑණු ළමයි හින්දා ගහගන්න ලොකු අය්යලත් ඉන්නව අප්පා ඔය ලොකු ඉස්කෝලවල...

මට මැවිල පේනව කෙල්ලො ගහන්න පන්නනකොට හිටු කියල ආතබූත කඩන් දුවන ගැමියව... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-18824944720310695222014-05-06T14:28:07.788+08:002014-05-06T14:28:07.788+08:00මටත් සෑහෙන මතක තියෙනවා මොන්ටිසෝරිය සම්බන්ධයෙන්.හැබ...මටත් සෑහෙන මතක තියෙනවා මොන්ටිසෝරිය සම්බන්ධයෙන්.හැබැයි ඉතින් එකක්වත් හොඳ මතක නෙමෙයි.ඉස්සරෝම කාලේ මං හෙනම ප්රචණ්ඩ චරිතයක්ලු.කිව්වොත් කිව්වා ඉල්ලුවොත් ඉල්ලුවා ඒවා වුනේ නැත්තං කෙලින්ම යුද්ධ ප්‍රකාශ කරනවලු....

දවසක් මම හැමදාම සෙල්ලම් කරන සෙල්ලම් කෝච්චිය වෙන එකෙක් ඇල්ලුවා කියලා මං ඌට ඇනලා තියෙනවා පැන්සලෙන් තුඩ ඇතුලෙ හිටින්නම අතට.තාමත් අපි එකට හම්බුවෙනවා ඒකා තාමත් මතක් කරනවා හම්බුනාම...

අනිත් සිද්ධිය තමා කවුරුහරි නිකමට හරි මාව ඇල්ලුවොත් ඌට නෙලනවලු ඇඟ උඩ නැගගෙනම.ඔහොම ගහලා ගහලා ඒකට වමනෙ ගිහිල්ලා හෙන ජංජාලයක් වුනා.අන්තිමට මට ගහලා දැම්මා කළුවර කාමරේකට.. තරහින් ටික වෙලාවක් හිටියා කෑ ගහන්නැතිව දත්මිටි කකා.මිස්ලා බයවෙලා දොර අරිනකොටම දුවලා ගිහින් සාරියෙ එල්ලිලා මිස්ට පයින් ගහගෙන ගහගෙන ගිහින් තියෙනවා.ඊට පස්සෙ අපෙ අම්මට කතා කරලා එවෙලෙම ගෙදර යැව්වා මතකයි.

ඒ කාලෙ ආපු පුංචි ගෑනු ලමෙක්වත් මතකයි මට යාන්තමට.හරිම ලස්සනට එයාව අන්දලා එවනවා බෝ එකකුත් දාලා.මගෙන් මොන්ටිසෝරිය ගැන ඇහුවොත් ඉතින් ඒ ලමයා ගැනම තමයි මගෙ කතාව.එයා ගාවින් වාඩි වෙන්නත් ගහගත්තා වගේ ලාවට මතකයක් තියෙනවා.

අන්තිමට කොන්සර්ට් එකේදි මට රඟපාන්න වුනේ අන්දරේට.මං දෙබස් ටිකක් කිව්වලු කියන්න තියෙන ඒවා අමතක වෙලා මුළු හෝල් එකේම හිටිය මිනිස්සු බඩ අල්ලන් හිනා වුනාලු.තාම ඒ පොටෝ තියෙනවා...

සෑහෙන මිහිරි මතකයන් ගොන්නක් තියෙන්නෙ... බොහෝම ස්තූතියි මතකය හෑරුවට

මැජික් තමා මැජික්.... අපේ ඉස්කෝලෙත් ඉස්සර ඔහොම මැජික් පෙන්නුවනෙ.6 වසරේ ඉඳන්ම හි හි. කොහෙද ඉතින් කට පියාගෙන ඉන්න බැරි එකෙක් මැජික් එකේ පාටවල් පෙන්නපු කෙනාට කියන්න ගිහින් අම්බානක ගුටි කෑවා කෙල්ලගෙන්.අනික ඒ කාලෙ කෙල්ලො හෙන උසයි බයේ බෑ ගහන්න පන්නනකොට.මොන මැජික්ද ඉතින් ඊට පස්සෙ...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-79100750247896552702014-03-27T22:46:42.156+08:002014-03-27T22:46:42.156+08:00ඇත්තමයි රංගි... මං යනකොට තිබ්බෙ නෑ... ඊට අවුරුද්දක...ඇත්තමයි රංගි... මං යනකොට තිබ්බෙ නෑ... ඊට අවුරුද්දකට හරි දෙකකට හරි පස්සෙ තමයි ආවෙ... ඔයා මට වැඩිය බාල ඇති... කොහොම හරි මං ඉස්කෝලෙ යන්න පටන් ගන්න කොට අපේ පන්තියෙ හිටියා වයස අවුරුදු හත සම්පූර්ණ වෙන්න ඔන්න මෙන්න ළමයි...
ඔයාගෙ ටීචර් ගැන ගොඩක්ම දුකයි... අඩුම තරමේ එයා නැතිවෙන්න කලින් ඔයාට එයාව බලන්න යන්න පුළුවන් උනානෙ එක සැරයක් හරි... දන් එයා විඳපු වේදනා වලින් මිදිලා කොහේ හරි හොඳ තැනක ඇති...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-89393475318368394392014-03-27T19:44:45.556+08:002014-03-27T19:44:45.556+08:00අප්පට සිරි මේ තියෙන්නේ මියුරුගේ රස කතා. මේවනෙ මම හ...අප්පට සිරි මේ තියෙන්නේ මියුරුගේ රස කතා. මේවනෙ මම හොය හොය හිටියේ. ඊයෙ කියවපු එකේ එහෙම නෑ කියලා මම කොමන්ට් එකකුත් දැම්මා මතකයි.
ඔයාගෙ කාලේ හෝඩියේ පන්තියක් තිබුනේ නැත්තේ කොහොමද මගෙ කාලෙත් තිබුනකොට. මම නම් මොන්ටිසෝරි ගියා වෙන්න ඕනේ. ඒත් අවුරුද්දක් කලින් ස්කෝලෙත් ගියා. අනිත් ළමායි හයෙන් යනකොට මම පහෙන්.
(මේ ළඟදි (2011 වෙන්න ඕනේ)මට පන්තියේ උගන්වපු ටීචර් කැන්සර් එකක් හැදිලා මම මහරගමට බලන්න ගියා. එදා ටීචර් කතා කරන්න බැරිව අමාරුවෙන් වුනත් මගේ දඟකම් කියලා අර පොර වෙලා අඬන්නේ නැතිව ඉන්න හදන මාවත් ඇඬෙව්වා. ඊට මාස කිහිපයකට පස්සෙ අක්කලා එයාව බලන්න ගියාමත් කියලා තිබුනා මාව බලන්න ආසයි කියලා. ඒත් මම යන්න කලින් එයා මිය ගියා. )
එයා මම පොඩි පන්තියෙ අඉන්න කාලේ ලස්සන සාරි අඳිනවා. මගෙ වැඩේ කොහොමහරි එයාගේ සාරියේ කෑල්ලක් අල්ලගන්න එක. මැජික් කෙසේවෙතත් ඒවා දැන් නම් එහා ලෝකෙන් එන සුන්දර මතක වගේ.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-54799399208266416622014-03-11T17:53:37.274+08:002014-03-11T17:53:37.274+08:00ඔය වගේ වැඩ දැනුත් සමහර වෙලාවට වෙනව රාජ්... නොදන්නම...ඔය වගේ වැඩ දැනුත් සමහර වෙලාවට වෙනව රාජ්... නොදන්නම වචනයක් ඇහුවම ඉස්සෙල්ලම හිතේ මැවෙන්නෙ ඒ වචනෙට කොහෙත්ම අදාල නැති චිත්ත රූපයක්...

//මැජික් බලන්න නං කවුද අකමැති :=)// :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-69787581576576848162014-03-11T17:49:53.407+08:002014-03-11T17:49:53.407+08:00මං නම් ඉස්කෝලෙ ගියේ අවුරුදු හතෙන්... ඒ කාලෙ හෝඩියක...මං නම් ඉස්කෝලෙ ගියේ අවුරුදු හතෙන්... ඒ කාලෙ හෝඩියක් තිබ්බෙ නෑ... පස්සෙ තමයි හෝඩි කුක්කො ආවෙ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-5065355716697738392014-03-11T17:48:07.039+08:002014-03-11T17:48:07.039+08:00කියල වැඩක් නෑ සිරා... අපි අදටත් මතක් කරලා මේ සතුටු...කියල වැඩක් නෑ සිරා... අපි අදටත් මතක් කරලා මේ සතුටු වෙන්නෙ ඒ වගේ සුන්දර මතකයන් තියෙන නිසානෙ... දැන් ළමයින්ට වෙලාවක් තිබුණත් අද වෙලකට බස්සවන්න පුළුවන්ද රසායනික බෙහෙත් ගහන හින්දා.... මී උණෙයි කියයි අරවා කියයි මේවා කියයි...

රෙද්ද කැඩුනු ළමයා නම් පව් තමයි... ඒත් ඒ ළමයා රෙද්ද බිම තියෙද්දිත් ඔහේ හිටගෙන බලන් හිටියා සිස්ටර් පැනලා උස්සන් යනකම්... එච්චර තේරුමක් තියෙන්න නැතුව ඇති...

ඔයාගෙ බෑන්ඩ් එක ගැන මං කියවලා තියෙනව වගේම බ්ලොහේ දාපු පින්තූරත් දැක්කා සිරා... ඔයාට නම් ඕක ගැන හොඳටම අත්දැකීම් තියෙනවනෙ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-18662230331137069002014-03-11T17:41:08.854+08:002014-03-11T17:41:08.854+08:00මේකෙ මට අල්ලල ගිය කෑල්ල තමයි බෑන්ඩ් එකට ලොරියක් මව...මේකෙ මට අල්ලල ගිය කෑල්ල තමයි බෑන්ඩ් එකට ලොරියක් මවා ගැනීම. ඔයවගේම මනස් චිත්‍ර ගනනාවත් මටත් තිබුන.

මැජික් බලන්න නං කවුද අකමැති :=)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-35544885590817306412014-03-10T11:58:52.451+08:002014-03-10T11:58:52.451+08:00මං පොර මොන්ඩිසොරි ගොහින් නැතිය ,ගියේ අවුරුදු තුනේ ...මං පොර මොන්ඩිසොරි ගොහින් නැතිය ,ගියේ අවුරුදු තුනේ සිටම පාසැල් ය . සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-84138322556944357462014-03-09T15:22:49.367+08:002014-03-09T15:22:49.367+08:00මේ අතීත මතකය හරිම රහයි මියුරු. ඔබ එය අකුරු කරපු ආක...මේ අතීත මතකය හරිම රහයි මියුරු. ඔබ එය අකුරු කරපු ආකාරයත් කදිමයි. අපරාදෙ කියන්න බෑ ඉතාම සුන්දර ළමා කාලයක් මට තිබුනා අද දරුවන්ට නොලැබෙන. ඇලේ වෙලේ බැහැලා සරුංගල් යවලා ඒ වින්ද නිදහස කවදා හරි දවසක මගේ දරුවෙකුටත් ඒ විදියටම විදින්න දෙන්නයි මගේ ආශාව.

ඔය බෑන්ඩ් කෙරුවාවෙ තදටම හිටිය කෙනෙක් තමයි මමත්. ඔය වනන පොල්ලට අපි අපේ භාෂාවෙන් කියන්නෙ මේස් එක කියලා. ඒකෙන් විවිධ සංඥා දෙන්නත් පුලුවන් කණ්ඩායමේ අනිත් අයට. ප්‍රසංග අවස්ථාවල අපි ඒ සියලු කාරණා භාවිතා කර තියෙනවා...වෙලාවක කාමරෙන් කියවලා බලන්න මගේ බෑන්ඩ් කෙරුවාව ගැන. පවු නේද අනේ අර රෙද්ද කැඩුන ළමයා...:Dසිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-81093521737250697912014-03-09T14:53:48.631+08:002014-03-09T14:53:48.631+08:00අයියෝ ඉවාන්... අපේ පන්තියේ කොල්ලොත් ඔය වැඩේ කළානෙ....අයියෝ ඉවාන්... අපේ පන්තියේ කොල්ලොත් ඔය වැඩේ කළානෙ... අපට මුලින්ම ඕක එච්චර ගාණක් ගියේ නෑ... පස්සෙනෙ තේරුනේ මුන් මොකක්ද කරන්නෙ කියලා, එකෙක්ගෙ පෑන හැට සැරයක් විතර එක දිගට බිම වැටෙන්න ගියාම.... ස්තුතියි ඉවාන් මේක මතක් කරල දුන්නට... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-2388339023091651012014-03-09T13:15:38.129+08:002014-03-09T13:15:38.129+08:00අපි නම් ඉස්සර මැජික් බැලුවේ පන්තියේ ඉස්ස්රහාම් පේල...අපි නම් ඉස්සර මැජික් බැලුවේ පන්තියේ ඉස්ස්රහාම් පේලියේ ඉන්න දවසට පැන බිමට වැටුනම ,දැනගහලා පිටිපස්ස හැරිලා ගන්න පැන . අප්පේ ඒ දවස් වල පැන බිමට වැටෙනවා වැටෙනවා ඉවරයක් නෑනේ ....:Dඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-21177515581627650332014-03-09T12:01:30.656+08:002014-03-09T12:01:30.656+08:00බබා හොඳ හොඳ දේවල් දැක්කා නේන්නම් අකම්... :D
බබා හොඳ හොඳ දේවල් දැක්කා නේන්නම් අකම්... :D
Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-76601417096582569912014-03-09T11:58:24.537+08:002014-03-09T11:58:24.537+08:00ඔය අතීතයෙ සිදුවීම් මතක තියෙන එක නම් මාරම වැඩක් අරූ...ඔය අතීතයෙ සිදුවීම් මතක තියෙන එක නම් මාරම වැඩක් අරූ... සමහර සිදුවීම් මං අම්මත් එක්ක කියනකොට අම්මා අහනවා මට ඒවා මතක තියෙන්නෙ කොහොමද, ඒ සිදුවීම වෙනකොට මගේ වයස අවුරුද්දක් විතර ඇතිනෙ කියලා... ඒක ඇහුවම මටත් පුදුමයි... මට ඒවා මේ අද ඊයෙ උනා වගේ මතකයි... ඒ වෙලාවලදි ඒ අය ඇඳන් හිටපු ඇඳුම්, ඇඳුම්වල පාට පවා...

මටත් මොන්ටිසෝරි යාළුවන්ගෙ නම් මතකයි... ඉනෝකා, දිනේෂ්, බන්දුල, චම්මි, ගංගා... අර පන්තියෙන් එළියට පැනලා දුවන දිනේෂ්, පළවෙනි දවසෙ එහෙම කරනකොට ඇඳගෙන හිටියෙ කළු, සුදු හරහට ඉරි තියෙන අත් දිග ටී ෂර්ට් එකකුයි, කළු කොට කලිසමකුයි, කළු මේස් සපත්තුයි... අර සිස්ටර් සැලළිහිණියා පල්ලියට එක්කන් ගියේ මාවයි ගංගාවයි... ගංගලාගෙ ගෙවල් තිබ්බෙ මොන්ටිසෝරිය ඉස්සරහ පාරෙන් අනිත් පැත්තෙ... එයාලගෙ අවිවාහක මාමා තමයි අපේ අම්මා උගන්වපු ඉස්කෝලෙ ප්‍රින්සිපල්... සමහරදාට ගංගා අපිත් එක්ක එනවා ගුරු නිවාසෙ හිටපු මාමලගෙ ගෙදර... එහෙමදාට නම් අම්මට මුළු ඉස්කෝලෙම පීරන්න ඕන ගෙදර යන්න ලැහැස්තිවෙලා මාව සොයාගන්න... වාසනාවකට තමයි අපි මැටි මිස්ගෙ මැටි පන්තියේ මැටි අන අන ඉඳලා අල්ලගන්න ලැබුනොත්...

මට පසු කාලෙක ගෑණු පාසල්වලට ගිය යාළුවො ඉඳලා තියෙන නිසා ඔය වෙනස මං හොඳට දන්නවා අරූ... ඔහොම යාළුවො නිසා අනන්ත පරිප්පු වැඩ වෙලා තියෙනවා... :D

මං මේ දවස්වල අරූගෙ ලිපි ටික මුල ඉඳලම කියවනවා... සමහර ඒවට කියන්න ගොඩක් දේවල් තිබ්බත් කතාව කියවන් යන්න තියෙන ආසාවට සමහර ඒවට කමෙන්ට් කරන්නෙත් නැතුව කියවන් ගියා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-44449541671117923482014-03-09T00:36:36.026+08:002014-03-09T00:36:36.026+08:00මියුරු බබා දැකපු දේවල්.... :O
මියුරු බබා දැකපු දේවල්.... :O

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-39590756339787064282014-03-08T23:42:45.856+08:002014-03-08T23:42:45.856+08:00මියුරුටත් අතීතයට යන්න හිතිලා. ඇත්තමයි ඒ දේවල් හරිම...මියුරුටත් අතීතයට යන්න හිතිලා. ඇත්තමයි ඒ දේවල් හරිම මිහිරියි. මම කවදාකවත් මිශ්‍ර පාසලකට ගිහින් නැහැ. හැබැයි මොන්ටිසෝරි ගෙදර නම් මගේ යෙහෙලියෝ හිටියා. මටත් මියුරුට වගේ ඒ මුහුනු ඒ ඇඳුම් ඒ ටීචර් කන්න බොන්න දීපු ඒවා තාම මතකයි. අපි පස් හය දෙනෙක් හිටියේ. ගර්ල්ස්ලාගේ නම් තාම මතකයි. චම්පා, තක්ෂිලා, විශාකා.....මට ඒ අය ඉස්සර හරි ආදරෙයි. මගේ ගාව වාඩි වෙන්නත් පොරකනවා. ඒ ටීචර් කියනවා එයා ගාවට එන්න කියලා...මේ රන්ඩු බේරන්න බැරි නිසා.

මිශ්‍ර පාසල් තිබුනා නම් හොඳයි කියලා මම හිතනවා....එතකොට ඒ හැඟීම් සහ සිතුවිලි අරුමයන් නොවෙන්න තිබුනා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-91298999435364098182014-03-08T11:19:55.774+08:002014-03-08T11:19:55.774+08:00ආයෙ මොනවද සයුරි... අයියා බබාලා නිකම්ම ඉන්න ඇති... ...ආයෙ මොනවද සයුරි... අයියා බබාලා නිකම්ම ඉන්න ඇති... :D

මොන මගුලකට ඒ පඩිපෙල ඔහොම හදල තිබ්බද මන්දා... ඉස්කෝලෙක ඔහොම තියෙනවා මං දැක්කමයි... තාමත් එහෙමද දන්නෙ නෑ... නෙට් එකෙන් බැලුවම ඉස්කෝලෙ ඒ කාලෙට වඩා බොහොම දියුණු බව පේනවා... පින්තූර වලින් නම් මට ඒ ඉස්කෝලෙමද කියලා අඳුන ගන්නත් බැරි තරම්....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-70194250702617775372014-03-08T11:15:44.995+08:002014-03-08T11:15:44.995+08:00ස්තුතියි මනෝෂ් අගය කිරීමටත් මේ පැත්තෙ ඇවිත් කමෙන්ට...ස්තුතියි මනෝෂ් අගය කිරීමටත් මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාලා ගියාටත්... ඔයාලගෙ පැත්තෙ බොහොම නිස්කලංකව එන්න බලාපොරොත්තු වෙනවා කලබලේ ගිහින් රස විඳින්න බැරි නිසා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-30030165113754301362014-03-08T00:42:48.197+08:002014-03-08T00:42:48.197+08:00හප්පා...මාර මැජික්..මම මේ කල්පනා කරේ ඔය ඉස්කෝලේ අය...හප්පා...මාර මැජික්..මම මේ කල්පනා කරේ ඔය ඉස්කෝලේ අයියලත් ඕන තරම් මැජික් බලන්න ඇති නේ..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-42123552964910288572014-03-07T20:07:17.995+08:002014-03-07T20:07:17.995+08:00පවුලටම හිටිය ලොකුම එකා තමා මෙමා..පවුලටම හිටිය ලොකුම එකා තමා මෙමා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-9441757607566564242014-03-07T12:13:58.825+08:002014-03-07T12:13:58.825+08:00සිංහල සාහිත්‍ය අභාවයට යනවා කීවට හොඳම නිර්මාණකරුවො ස...සිංහල සාහිත්‍ය අභාවයට යනවා කීවට හොඳම නිර්මාණකරුවො සේරමල ඉන්නෙ සයිබර් අවකාශයේනෙ. සේරම පෝස්ට් කියවනවා මං අනිවාරෙන්ම. පිලිගන්න මගේ සුබපැතුම්..

http://masandumal.blogspot.com/Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-36758539191081415152014-03-07T08:57:58.321+08:002014-03-07T08:57:58.321+08:00එහෙනම් ඔයාටත් මේ වගේ අත්දැකීම් ඇතිනෙ බස්සි... මං ක...එහෙනම් ඔයාටත් මේ වගේ අත්දැකීම් ඇතිනෙ බස්සි... මං කිව්වෙ සොන්ටිමෝරියෙදි වෙච්චා.... ලියන්නකො වෙලාවක... ඔයා ලියාවි මීටත් වැඩිය ලස්සනට... :D

බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් කරලා ගියාට...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-63073395440568143742014-03-07T08:56:03.707+08:002014-03-07T08:56:03.707+08:00street musicians...! හනේ එක නේන්නං අන්තිමට උන්දැට ...street musicians...! හනේ එක නේන්නං අන්තිමට උන්දැට ඉස්කෝලෙනුත් අස් වෙන්න උනේ... එයා ඉඳලා තියෙන්නෙත් පල්ලෙහාම තට්ටුවේ... හැබැයි පාර අයිනෙ... ඒ හින්දා උඩ බැලුවට වැඩක් වෙන්න නැතුව ඇති බින්දි... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com