tag:blogger.com,1999:blog-5184602685314538401.post630916387182240946..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: පරණ ඔසී කතා - DunnyMiyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-5184602685314538401.post-48889951921915401392019-07-07T11:23:33.151+08:002019-07-07T11:23:33.151+08:00ඔය කියන විදියෙ බාල්දි එකක් තමයි අපි අර ඉස්කෝලෙ යන ...ඔය කියන විදියෙ බාල්දි එකක් තමයි අපි අර ඉස්කෝලෙ යන කාලෙ දැක්කෙ. බාල්දිය වෙනුවට ලොකු කටක් එක්ක සුදු පාට රවුම් පෝච්චියකුයි තිබ්බෙ. අර පෝච්චිය අරන් ගිය මනුස්සයා ඒක අරන් ගියේ අසූ ගණන්වල මැද භාගෙ. පව් අප්පා ඒවා කරපු මිනිස්සු නම්.

රවී කිව්වමයි මතක් උනේ. මට යාන්තම් මතකයි ඔය වල කකුස්සි වලටත් කාලෙන් කාලෙට අළු හුණු දාන කතාවක්. ගඳ කොන්ටෝල් කරන්න. Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-32324812095266182712019-07-07T02:19:26.160+08:002019-07-07T02:19:26.160+08:00කෑගල්ලෙ අපි හිටපු රජයේ නිවාසෙ ඔහොම කක්කුසියක් තිබ්...කෑගල්ලෙ අපි හිටපු රජයේ නිවාසෙ ඔහොම කක්කුසියක් තිබ්බ. ඒකනම් වල කක්කුස්සියක් නෙවෙයි බාල්දි කක්කුස්සියක්..අඩි දෙකක් තුනක් වගෙ විෂ්කම්භයක් තියෙන ගැල්වනයිස් බාල්දියකට තමයි බඩු වැටෙන්නෙ.

දවස් තුනකට වගෙ සැරයක් නගර සභාවෙ කම්කරුවෙක් ඇවිල්ල අලුත් බාල්දියක් තියල පිරිච්චි එක පටවගෙන යනව. හැබැයි පාරෙදි එහෙම ඒ කරත්තෙ අපිට මුණ ගැහුනට ගඳක් එහෙම එන්නෙ නෑ. මම හිතන්නෙ හොඳට යහමින් අළුහුණු දානවද කොහෙද..

හැබැයි ඒ බාල්දි එකතු කිරිල්ලෙ වැඩේ මට මතක විදිහට හැත්තෑව හැත්තැ එක වගෙ කාලෙදිම නැවතුනා.

නුවර නගර සබාවෙන් ඔය වැඩේ කලේ රෑට...අපේ ලොකු අම්මගෙ පුතාගෙ නම සරත්..අපි පොඩි කාලෙ සරත් බරත් බර කරත්තෙ රෑට අදින ගූ කරත්තෙ කියල කෑගහනකොට මනුස්සය පස්සෙං පන්නනව ගගන්ට...:)

ඔය අසූචි කරත්ත අදින රස්සාව කලේම දෙමළ මිනිස්සු..සක්කිළි කියලයි ඒ මිනිස්සුන්ට කිව්වෙ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-87321247489355560662019-07-04T08:48:18.157+08:002019-07-04T08:48:18.157+08:00මනෝජ් එහෙනම් වාසනාවන්තයි. එක දවසක් හරි ගියා නම් අඩ...මනෝජ් එහෙනම් වාසනාවන්තයි. එක දවසක් හරි ගියා නම් අඩුම ගානෙ සතියක් විතරවත් යනකම් හීනෙන් වළට වැටෙනවා, වැටෙනවා ඉවරයක් නෑ… :D

ඉන්දියාවෙ නම් තවමත් ගෑණු පිරිමි භේදයකින් තොරව පාර අයිනෙ වැඩේ කරනවනෙ. මෑතකදි ඕක ගැන ෆිල්ම් එකකුත් හැදුවද කොහෙද. දවසක් ඕක ගැන ඉන්දියන් එකෙක් එක්ක කතා කළ වෙලාවක ඌ පළු යන්න බැන්නා මහත්මා ගාන්ධිට එයා තමයි ඕක ඉන්දියානුවන්ට පුරුදු කළේ කියලා. මං අහලා තියෙන්නෙ සුද්දන්ව පන්නන්න උපායක් විදියට එහෙම කළා කියලයි. සෑහෙන කාලයක් යනකම් අපෙත් වෙරළ බඩ තීරයෙ ඕක දැක ගන්න ලැබුනා. දැනුත් එහෙමද මන්දා.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-7538232574977187442019-07-03T12:04:02.747+08:002019-07-03T12:04:02.747+08:00අම්මෝ ඔය වල කකුස්සි ගැන අහලා තිබ්බාට ගිහින් නම් නැ...අම්මෝ ඔය වල කකුස්සි ගැන අහලා තිබ්බාට ගිහින් නම් නැහැ.මම හිතන්නේ අපේ කාලේ වෙන කොට එව්වා නැතුව ගිහින් තියෙන්න ඇති.
මේ කකුස්සි කතාවක් නිසා කියන්නේ මම දැක්කා ඉන්දියාවටත් අපිට නිදහස ලැබෙන කාලෙම නිදහස ලැබුනත් ඉන්දියාවට වඩා අපේ වැසිකිලි භාවිතය හොඳ තැනක් තියෙන්න හේතුව ඒ කාලේ සනීපාරක්ෂක වැඩසටහන් වෙනුවෙන් ලැබුණු ආධාර හරියට අපේ ඒ කාලේ හිටිය පාලකයෝ කළමනාකරණය කරපු නිසා කියලා.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-80444248046066545102019-07-03T08:40:38.118+08:002019-07-03T08:40:38.118+08:00ඒක මතක් වෙනකොට ගමනත් එපා වෙනවා, නැද්ද? පොඩි කාලෙ ත...ඒක මතක් වෙනකොට ගමනත් එපා වෙනවා, නැද්ද? පොඩි කාලෙ තව බය හිතෙනවා ඇත්තෙ කකුලක් එහෙම අරක අස්සට යන්න ලේසි හින්ද වෙන්න ඇති.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-42306610507012706162019-07-02T10:34:37.702+08:002019-07-02T10:34:37.702+08:00හෙහ් මාත් ගිහින් තියෙනවා. අවංකවම පණ බයේ බැරිම වුනො...හෙහ් මාත් ගිහින් තියෙනවා. අවංකවම පණ බයේ බැරිම වුනොත් තමා යන්නේ. අපේ ලොකු අම්මලාගේ ගෙදර තිබුනා. පොඩි කාලේ එහෙ ගියාම ඉතින් එපාම වෙන වැඩේ ඕකට යන එක තමා. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-63419305456299288082019-06-30T23:01:46.362+08:002019-06-30T23:01:46.362+08:00අයියෝ සෙන්නා කියලා වැඩක්ම නෑ ඒකෙ වග නම්. හොඳ වෙලාව...අයියෝ සෙන්නා කියලා වැඩක්ම නෑ ඒකෙ වග නම්. හොඳ වෙලාවට මං ගිය එකේ නිල මැසි නොහිටියේ. මං ගිය එකත් ඔය කියන ජාතියේම එකක් තමයි. පරම්පරා ගාණක ඒවා ඒක ඇතුලෙ. ගඳ ගැන නම් කියල වැඩක් නෑ අනේ. මතක් වෙනකොටත් ඉබේම හුස්ම හිර වෙනවා නහය තද කරන් ඉඳලා. ඔය බොග කතාව මටත් හිතුනා ඒක දකිනකොට. ඉස්සර අපේ ඉස්කෝලෙ සර් කෙනෙකුත් හිටියා බොගා කියලා.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-62794446637408799202019-06-30T19:57:53.233+08:002019-06-30T19:57:53.233+08:00මම නම් ඕවා අනන්ත පාවිච්චි කරලා තියනවා. ඉස්සර අපේ ස...මම නම් ඕවා අනන්ත පාවිච්චි කරලා තියනවා. ඉස්සර අපේ සීයලෑ ගෙදර (බෝතලේ) තිබුනෙ ඒකක්. ඔය කිව්වා වගේ මම්ත් බොහොම අප්රසන්නෙන් තමා ඕකට ගියේ. අනිත් එක ඔය් කියන කඩන් වැටෙයි කියන බයත් තිබුනා. වාඩිවෙලා යට බැල්වම කළුම කළු අන්ධකාර වලක්.. නිළ මැස්සො රූ රූ ගගා කැරකෙනවා. හිටපු ගමන් එකෙක් ඇගේ වැදීගෙන උඩට එනවා, ආයෙ යටට යනවා.. මහා අප්‍රසන්න රාජකාරියක් ඒක. දවසම හිර කරන් ඉඳලා නොගිහින් බැරිම උනාම තමා යන්නේ... ඒකත් අයින් කරණ ජාතියෙ එකක් නෙමේ. වැසිකිලිය පටන් ගත්තු දවසේ ඉඳ ඔක්කොම ඒක ඇතුලේ ගොඩ ගැහිලා තමා තිබුනේ.. හප්පා ඔය, දැනුත් ඒ ගද මට දැනෙනවා වගේ... හෙහ් හෙහ්...

"the bog" බොග කියන එක හැදෙන්න ඇත්තේ ඕකෙන් වෙන්න ඇති..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-56588592877150264722019-06-28T21:30:09.390+08:002019-06-28T21:30:09.390+08:00මේ කියවන්න යන ගමන්… :Dමේ කියවන්න යන ගමන්… :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-16302754648494568392019-06-28T21:29:17.712+08:002019-06-28T21:29:17.712+08:00ලින්ක් එකට බොහොම ස්තුතියි. සොයාගන්න බැරිවයි හිටියෙ...ලින්ක් එකට බොහොම ස්තුතියි. සොයාගන්න බැරිවයි හිටියෙ.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-3034185158018475832019-06-28T21:28:30.706+08:002019-06-28T21:28:30.706+08:001. කක්කුස්සිය කියන එකෙන් මං මේකෙ කියූ වර්ගය විතරක්...1. කක්කුස්සිය කියන එකෙන් මං මේකෙ කියූ වර්ගය විතරක් අදහස් කළේ නෑ, කකා. මං එහෙම එකක් කියල තියෙනවද බලන්න, පෝස්ට් එකත් ආයෙම බැලුවා. අපේ ගෙදර තියෙන එකටත් අපි කිව්වෙ එහෙමම තමයි. මේ වගේ ඒවට 'වල' කියන විශේෂණ පදය යොදනවා එහෙම එකක් ගැන කියනකොට. එච්චරයි. :D

2. තැන්කුයි ඉතිහාස කතාවට. ඒක දැනගෙන හිටියෙ නෑ. Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-72098732477865299032019-06-28T16:30:12.829+08:002019-06-28T16:30:12.829+08:00කක්කුස්සියට වෙනත් වචන
https://kathandara.blogspot....කක්කුස්සියට වෙනත් වචන
https://kathandara.blogspot.com/2010/05/blog-post_29.html

රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-62992592222165268842019-06-28T16:27:20.248+08:002019-06-28T16:27:20.248+08:00දෙතුන් දෙනෙකුම සඳහන් කර ඇති නිසා මාත් හොයා බැලුවා....දෙතුන් දෙනෙකුම සඳහන් කර ඇති නිසා මාත් හොයා බැලුවා. ඔය කියන කතන්දරකාරයා ලියා තියෙන්නේ කක්කා කතන්දර දෙකක් විතරයි ද කොහෙද!

කක්කා කතන්දර
රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-80279172350713915152019-06-28T16:23:11.095+08:002019-06-28T16:23:11.095+08:00ඔබට පැටැලැවිලි කිහිපයක් වී ඇති බව පේනවා.
1. කක්කු...ඔබට පැටැලැවිලි කිහිපයක් වී ඇති බව පේනවා.

1. කක්කුස්සිය කියන්නේ වලක් උඩ හිලක් සහිත කොන්ක්‍රීට් ලෑල්ලක් යොදා සාදා ඇති ඒවාට පමණක් නොවේ කක්කුස්සිය යනු වැසිකිලියටම තවත් නමකි.

2. ඔබ ඔසී දේශයේ ද තිබී ඇතැයි සතුටු වෙන ආකාරයේ වැසිකිලි මෙරටට ආවේ, ඒවා ලංකාවට ගෙනා බ්‍රිතාන්‍ය ජාතිකයින් ම ය!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-81042410872678238642019-06-27T07:58:14.631+08:002019-06-27T07:58:14.631+08:00මට මේ කමෙන්ට් එක දැකලා හොඳටම හිනා ගියා, අජිත්. මොක...මට මේ කමෙන්ට් එක දැකලා හොඳටම හිනා ගියා, අජිත්. මොකද, ලියනකොට මටත් දැනුනා. :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-32855873012712771582019-06-27T07:56:54.186+08:002019-06-27T07:56:54.186+08:00මං ඔය කියන පෝස්ට් එක දැකලා නෑනෙ සඳා. සොයාගෙන බලන්න...මං ඔය කියන පෝස්ට් එක දැකලා නෑනෙ සඳා. සොයාගෙන බලන්න ඕන කියල හිතාගෙන ඉන්නවා.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-27713140001292521722019-06-27T07:55:53.374+08:002019-06-27T07:55:53.374+08:00So easy for us. :DSo easy for us. :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-51493474120254044302019-06-27T06:41:25.365+08:002019-06-27T06:41:25.365+08:00ක්කියවනකොට ගඳත් දැනුන කියහන්කෝ ක්කියවනකොට ගඳත් දැනුන කියහන්කෝ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-84998711261055264142019-06-25T22:27:24.916+08:002019-06-25T22:27:24.916+08:00කක්ක කිව්වම ම්ට මතක් උනෙත් ඉස්සරම කතන්දර බ්ලොග් එක...කක්ක කිව්වම ම්ට මතක් උනෙත් ඉස්සරම කතන්දර බ්ලොග් එක සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-81354789408942228762019-06-25T11:30:26.787+08:002019-06-25T11:30:26.787+08:00Australian spelling is closer to British than Amer...Australian spelling is closer to British than American spelling. Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-71253170050103300002019-06-25T07:47:55.835+08:002019-06-25T07:47:55.835+08:00ඔය rear lane access කතාව අහලා දැකලා තිබ්බට මෙහෙම ද...ඔය rear lane access කතාව අහලා දැකලා තිබ්බට මෙහෙම දෙයක් ගැන නම් පොඩ්ඩක්වත් දැනගෙන හිටියෙ නෑ සෑම් කියනකම්. අර අන්තිමට කියල තියෙන ටික ලැයිස්තුව අගට එකතු කරන්නම්. බොහොම ස්තුතියි නොදන්නා විස්තර ටිකකුත් සැපයුවට. Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-83486091115976361492019-06-24T19:47:30.795+08:002019-06-24T19:47:30.795+08:00අදටත් නගරබද පැරණි නිවාස විකුනනකොට ඉඩමට rear lane a...අදටත් නගරබද පැරණි නිවාස විකුනනකොට ඉඩමට rear lane access තියනවා කියලා කියන්නේ අතීතයේ මේ වැසිකිලි පෝච්චි එකතු කරගෙන යන්න හදාපු lane එකටයි. බොහොම ඉස්සර ඉඩම්/ගෙවල් විකුණන කොට dunny man access (කසල ශෝධක ට ඉඩමේ පිටුපසින් ඇතුළු වී වැසිකිලි භාජනය හිස් කිරීමට පහසුකම්) තියනවා කිව්වෙත් මේකටමයි. Urban Dictionary එකේ Thunderbox කියන වචනයට දීලා තියන පැහැදිලි කිරීම ගැන මම එකඟ වෙන්නේ නැහැ. ඒ නම කියන්නේ එහි ලෑලී පියන පහත දැමුවාම ( වැහුවාම) එන ශබ්දය නිසා කියලයි මම දැනගෙන හිටියේ. නමුත් ඒක ඔප්පු කරන්න මුලාශ්‍රයක් හමු උනේ නැහැ.
අර අන්තිමට තියන ලැයිස්තුවට Going to have a leak කියන එකත් Going to shithouse කියන එකත් එකතු කල හැකියි.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-87577183242633449162019-06-24T15:41:00.133+08:002019-06-24T15:41:00.133+08:00:)))
Never heard of that one before. I will ask Au...:)))
Never heard of that one before. I will ask Aussies. Thanks for the tip Pra.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-13668278650948463002019-06-24T15:36:43.319+08:002019-06-24T15:36:43.319+08:00කතන්දර ලිව්ව කක්ක කතාව මං දැක්කෙ නෑනෙ. සොයාගෙන බලන...කතන්දර ලිව්ව කක්ක කතාව මං දැක්කෙ නෑනෙ. සොයාගෙන බලන්න ඕන.
//ඒ දවස් වල උනානම් කක්ක සීරීස් එකක් නැගල යනවා මේකෙන් පස්සෙ// ඒක නේන්නම් කාවින්ද. දුකයි ඒ කාලෙ මතක් වෙනකොට.

Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-43724014714993204702019-06-24T14:39:52.560+08:002019-06-24T14:39:52.560+08:00??Thunderbox
A toilet
This is Australian slang
I...??Thunderbox
A toilet
This is Australian slang
It is called a thunderbox because sometimes when you go to the loo you fart, and it sounds like thunder. I don't think I have to explain the box part.
Ah that felt good! I did a big one in the thunderbox just now! Boy it smells!//

https://www.urbandictionary.com/define.php?term=thunderboxPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com