tag:blogger.com,1999:blog-5184602685314538401.post6521299929900798593..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: ''කේන්ති යන්නැද්ද මහත්තය... මං කියල මොනව කොරන්නෙයි....'Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-5184602685314538401.post-58944389447498363532012-01-18T22:43:12.938+08:002012-01-18T22:43:12.938+08:00අප්පට සිරි.... හික්..හික්...හී....අප්පට සිරි.... හික්..හික්...හී....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-44199882340968860372012-01-18T22:42:22.774+08:002012-01-18T22:42:22.774+08:00හිනා නේන්නං........ :Dහිනා නේන්නං........ :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-52504424863752991052012-01-10T15:15:39.245+08:002012-01-10T15:15:39.245+08:00සිරා කතාව බොල.. පලු දෙකට කැපුන ජොකාගේ තුත්තිරි ගස...සිරා කතාව බොල.. පලු දෙකට කැපුන ජොකාගේ තුත්තිරි ගස් තෝසේ.. :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-7590047000265769082012-01-09T13:08:51.744+08:002012-01-09T13:08:51.744+08:00කලින් කියෙව්වට මේකට කමෙන්ට් කලාද මතක නෑ... මෙන්න ආ...කලින් කියෙව්වට මේකට කමෙන්ට් කලාද මතක නෑ... මෙන්න ආයෙම. හික් හික්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-82557202097822502662012-01-04T23:13:00.394+08:002012-01-04T23:13:00.394+08:00@ GIhanD4R,
බොහොම ස්තුතියි... :D@ GIhanD4R,

බොහොම ස්තුතියි... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-12865942192997872592012-01-04T23:11:47.206+08:002012-01-04T23:11:47.206+08:00@ Bindi,
ඔයා කියපු එක හරියටම හරි බින්දි...
අපේ ...@ Bindi,

ඔයා කියපු එක හරියටම හරි බින්දි...

අපේ කී දෙනෙක් ඉන්නවද හොඳට ලියන්න කියවන්න පුළුවන් ඒත් කතාකරන්න බැරි.... බැරිකමම නෙවෙයි.... කතා කරන්න ගිහින් වැරදුනොත් අනිත් අය හිනාවෙයි කියල කතාකරන්න බයයි... අපේ උන්දලත් ඉතින් පොඩ්ඩ වැරදුනු ගමන් හිනාවෙන්නනෙ බලන් ඉන්නෙ.... ඒකෙන් වෙන්නෙ මොනතරම් පාඩුවක්ද....අන්න ඒ මානසික කඩුල්ල පැනගන්නයි කාගෙ හරි සපෝට් එකක් ඕන... එතනින් අනිත් පැත්තට පැන්න නම් බල්ල ගොඩ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-56536944079655700192012-01-04T13:55:35.809+08:002012-01-04T13:55:35.809+08:00මරු කතාව. හෙහෙ..මරු කතාව. හෙහෙ..Skystromhttps://www.blogger.com/profile/07771179213092798601noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-72655698758271092122012-01-03T10:28:40.133+08:002012-01-03T10:28:40.133+08:00නියම කතාව . ඉංග්‍රීසි ගැන නම් කියල වැඩක් නැහැ . අප...නියම කතාව . ඉංග්‍රීසි ගැන නම් කියල වැඩක් නැහැ . අපේ හිටපු බොසි ටැමිල් . හරිම හොඳ අම්ම කෙනෙක් වගේ කෙනෙක් . අපිට බැන්නා එයා එක්ක සිංහලෙන් කතා කරන්න එපා කියල . කොහෙද ඉංග්‍රීසියෙන් ලියන එක කොච්චර හොඳ වුනත් කතාවට නම් අපි ටිකක් ලැජ්ජයි නේද ලංකාවේදී . දැන් එකේ අනික් පැත්ත . මේ සිංහලෙන් කොටන්න වෙලා ඉංග්‍රීසිය අමතක වෙනවා . කතාවට නම් විකල්පයක් නැහැ . අනික් උන්ට සිංහල බැරි නිසා කතා කරන්නම වෙනවාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-70204392095140036292012-01-02T14:30:13.103+08:002012-01-02T14:30:13.103+08:00@ Sammani,
ඔයාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාව...@ Sammani,

ඔයාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා...!!Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-17113515546435932782012-01-02T14:28:59.693+08:002012-01-02T14:28:59.693+08:00@ රොෂාන්,
මරු නේන්නං... හික්ස්...
බොහොම ස්තුතියි...@ රොෂාන්,

මරු නේන්නං... හික්ස්...

බොහොම ස්තුතියි අළුත් අවුරුද්දෙ මේ පැත්තෙ ඇවිත් ගියාට....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-49425617595201595092012-01-02T14:22:05.669+08:002012-01-02T14:22:05.669+08:00සුබ නව වසරක් වේවා....!!සුබ නව වසරක් වේවා....!!Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-89072868912847914972012-01-01T22:57:53.346+08:002012-01-01T22:57:53.346+08:00ඒ ඒක මරු හේ හේඒ ඒක මරු හේ හේරොෂාන්https://www.blogger.com/profile/15364828960887688068noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-35334351248426333762012-01-01T17:08:59.488+08:002012-01-01T17:08:59.488+08:00@ rawana,
ඔයාටත් ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙ...@ rawana,

ඔයාටත් ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සෞභාග්‍යමත් වසරක් වේවා...!!Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-76022732032640806422012-01-01T17:07:23.501+08:002012-01-01T17:07:23.501+08:00@ Hasitha,
ඒක නම් ඇත්ත හසිත.... මං හිතුවෙ නෑ ඒකට ...@ Hasitha,

ඒක නම් ඇත්ත හසිත.... මං හිතුවෙ නෑ ඒකට මෙච්චර ප්‍රතිචාරයක් ලැබෙයි කියලා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-18584895962064579532012-01-01T15:59:03.463+08:002012-01-01T15:59:03.463+08:00සුබ නව වසරක් වේවාසුබ නව වසරක් වේවාrawanahttps://www.blogger.com/profile/04647100059416222709noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-15551900600204731482012-01-01T13:19:04.496+08:002012-01-01T13:19:04.496+08:00වටිනාම කතාවට අඩු බරක්නේ දාලා තියෙන්නේවටිනාම කතාවට අඩු බරක්නේ දාලා තියෙන්නේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-28973235836515883372012-01-01T12:07:42.860+08:002012-01-01T12:07:42.860+08:00@ ඔබ නොදුටු ලොවක් ,
බොහෝම ස්තුතියි...
ඒ වගේම ඔබ...@ ඔබ නොදුටු ලොවක් ,

බොහෝම ස්තුතියි...

ඒ වගේම ඔබ සියළු දෙනාටත් සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා....!!Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-63113824929205298822012-01-01T12:05:29.750+08:002012-01-01T12:05:29.750+08:00@ lahirucc,
ටැන්කූ මෙයා... ඒත් නත්තල් කිව්වම සෘති...@ lahirucc,

ටැන්කූ මෙයා... ඒත් නත්තල් කිව්වම සෘතියෙන් පිට නේද...හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-65940654523432807302012-01-01T09:54:08.071+08:002012-01-01T09:54:08.071+08:00සුභ අළුත් අවුරුද්දක් වේවා...සුභ අළුත් අවුරුද්දක් වේවා...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-48907504630507439722011-12-31T11:58:49.749+08:002011-12-31T11:58:49.749+08:00අනික නත්තල්...අනික නත්තල්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-89771814839493852062011-12-31T08:28:11.015+08:002011-12-31T08:28:11.015+08:00@ පැණි දොඩම්,
අපේ අම්ම ඉස්සර උගන්වන දවස්වල කියනව ...@ පැණි දොඩම්,

අපේ අම්ම ඉස්සර උගන්වන දවස්වල කියනව පණ යනකම් මහන්සි වෙලා ආකිමිඩීස් නියමය ඉගැන්නුවට පස්සෙ ප්‍රශ්ණ අහනකොට කොල්ලන්ට මතක තියෙන්නෙ ආකිමිඩීස් හෙළුවෙන් දුවපු එක විතරය කියල.... ඒ වගේ මේ පෝස්ටුව කියෙව්වට පස්සෙ දොඩමට මතක තිබිල තියෙන්නෙ ජංගිය ගැන විතරනෙ ...හික්...හික්...හික්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-20370871350476775692011-12-31T08:23:36.708+08:002011-12-31T08:23:36.708+08:00@ ඕනයා,
ඉතුරු බිතුරු උනාට ඔතන තියෙන්නෙ ඉස්පැසල්ම ...@ ඕනයා,

ඉතුරු බිතුරු උනාට ඔතන තියෙන්නෙ ඉස්පැසල්ම ඒවනෙ....

ඕනයටත් අත්දැකීම් තියෙනව වගේ... හැබැයි මට සැකයි රොඩු ටික විතරක් කාල නිකම් හිටියද කියල.... සමහර දවස්වල මීටින් වලට දෙන්න කෑම තිබ්බෙ නැතිලු නේද කවුදෝ පෙරේතයෙක් වැඩේ දීල.... ;PMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-45211520986742506332011-12-31T08:19:39.555+08:002011-12-31T08:19:39.555+08:00@ Dinesh,
ලස්සන කතාවක් වෙන්නැති...@ Dinesh,

ලස්සන කතාවක් වෙන්නැති...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-60917805185753645362011-12-31T08:18:29.978+08:002011-12-31T08:18:29.978+08:00@ kandyan,
ඒකනෙ අනේ.... ලොක්කොන්ට තියෙන්නෙ නිකං අ...@ kandyan,

ඒකනෙ අනේ.... ලොක්කොන්ට තියෙන්නෙ නිකං අත දික්කරල ටාං ටාං ගාල බෙල් එක ගහන එක විතරනෙ.... ඕක නිකං පේනකොටත් ඉන්න බැරුව ඇති...හික්ස්.... අර මනුස්සය ඉතින් හන්දිපත් කඩාගෙන එහෙට දුවනව....මෙහෙට දුවනව....

මේ දාල තියෙන කතාවලින් නම් පෙනී යන්නෙ තාමත් ඉන්න බවයි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-60326117399434293922011-12-31T08:13:55.160+08:002011-12-31T08:13:55.160+08:00@ ගෝල්ඩ් ෆිෂ්,
හික්ස්.... ඒකනෙ... ලොකුම ලොක්කො දෙ...@ ගෝල්ඩ් ෆිෂ්,

හික්ස්.... ඒකනෙ... ලොකුම ලොක්කො දෙන්නගෙ කාමර දෙක එක ළඟ තිබුණට මුණවීර මහත්තයගෙ කාමරේ තිබුණෙ ටිකක් දුරින් අනිත් පැත්තට වෙන්නනෙ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com