tag:blogger.com,1999:blog-5184602685314538401.post753135073119918152..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: 'මේව නං එයි....'Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-5184602685314538401.post-28391685302560839662012-01-18T22:40:49.311+08:002012-01-18T22:40:49.311+08:00ඒ කාලෙ කන, අඳින එව්වත් දැන් තරම් මිළ නෑ අයියො.... ...ඒ කාලෙ කන, අඳින එව්වත් දැන් තරම් මිළ නෑ අයියො.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-22652942562288244382012-01-18T22:39:19.124+08:002012-01-18T22:39:19.124+08:00අම්මයි තාත්තයි නෙව වැරැද්ද කොරල තියෙන්නෙ..... අනේ ...අම්මයි තාත්තයි නෙව වැරැද්ද කොරල තියෙන්නෙ..... අනේ පව් පිස්ස... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-53545193488063593462012-01-10T15:18:09.025+08:002012-01-10T15:18:09.025+08:00250ට?? 100ට?? යකෝ උන් කන්නේ අදින්නේ නැද්ද?250ට?? 100ට?? යකෝ උන් කන්නේ අදින්නේ නැද්ද?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-87696476222207763002012-01-09T13:07:42.408+08:002012-01-09T13:07:42.408+08:00අඩේ ඒ කාලෙ හරි ලාබනේ.... ශික්.. ඒ කාලෙනෙ ඉන්න තිබ්...අඩේ ඒ කාලෙ හරි ලාබනේ.... ශික්.. ඒ කාලෙනෙ ඉන්න තිබ්බෙ අය් ඩුන් නො වයිපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-86350739764619077292012-01-06T00:09:08.196+08:002012-01-06T00:09:08.196+08:00@ GIhanD4R,
නෝනට දැනගන්න ලැබිල නෑ එදා නම් මොකක්ද ...@ GIhanD4R,

නෝනට දැනගන්න ලැබිල නෑ එදා නම් මොකක්ද ඒ වුනේ කියල... බොසා ටොං පචයක් ඇදල ඇරලනෙ....
ඒ පුළුවන් වෙලා තියෙන්නෙ සෑහෙන කාලෙකට කලින්... දැන් ඒ ගාණට යන්න ගියොත් ඉතින් ගෙනියපුව අඩුවෙන් තමයි එන්න වෙන්නෙ... ;PMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-90735202830086077312012-01-04T13:39:24.553+08:002012-01-04T13:39:24.553+08:00හාහා..ගෙදර ගියාට පස්සේ බොසාට හොදට හම්බ වෙන්න ඇති.....හාහා..ගෙදර ගියාට පස්සේ බොසාට හොදට හම්බ වෙන්න ඇති..
250ට පුලුවන් වුන කියලා අහද්දිත් සන්තොසයි..Skystromhttps://www.blogger.com/profile/07771179213092798601noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-91257486512668157782011-12-30T11:01:49.684+08:002011-12-30T11:01:49.684+08:00@ ලොකු පුතා,
හයියෝ... ඒකත් මිසිංද... ඒක නම් ඊ මේල...@ ලොකු පුතා,

හයියෝ... ඒකත් මිසිංද... ඒක නම් ඊ මේල්වල අහු උනෙත් නෑ... ආයෙ චෙක් කරල බලන්න ඕනෙ... කාලෙන් කාලෙට එක එක නාඩගං... එපාර මොකක් වෙන්න හදනවද දන්නෙ නෑ.....

දැන් නම් තත්ත්වෙ මොකක්ද දන්නෑ... ඔය සිද්දියෙන් නම් එහෙම මොකුත් උන්නෑ මං දන්න විදියට....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-79356569888165201632011-12-30T05:39:55.839+08:002011-12-30T05:39:55.839+08:00මම දාපු කමෙන්ට් එකත් මිසිංනේ...
දැන් කමක් නැහැ අක්...මම දාපු කමෙන්ට් එකත් මිසිංනේ...
දැන් කමක් නැහැ අක්කේ, ඒ දෙන්න තාම යහතින් ඉන්නවනේ
එයින් ගියා මදෑලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-16984762706648617472011-12-27T21:03:37.608+08:002011-12-27T21:03:37.608+08:00@ kandyan,
කස්ටිය ඕක දාගෙන ඉන්නෙ අව්ව හින්දම නෙවේ...@ kandyan,

කස්ටිය ඕක දාගෙන ඉන්නෙ අව්ව හින්දම නෙවේ, පොඩි කවර් එකකටය කියල කවුරුත් දන්නවනෙ අනේ... විශේෂයෙන් ඔය පුරුස පක්සෙ අය ඕක දාන හේතුවත් දාගෙන මොකද කොරන්නෙ කියලත් කාන්තා පක්සෙ දන්නව....හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-44500871490527452712011-12-27T18:04:46.190+08:002011-12-27T18:04:46.190+08:00//ඒත් සමහර වෙලාවට බලන දිහාව තේරෙනව අලෝ... ;P //
හ...//ඒත් සමහර වෙලාවට බලන දිහාව තේරෙනව අලෝ... ;P //

හුටා...

ඒ කියන්නේ...සන්ග්ලාසස් දාගෙන ඉන්න අය දිහා ඉතා ඕනෑ කමින් බලනවා වගේ :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-28762568096547667142011-12-27T17:24:28.776+08:002011-12-27T17:24:28.776+08:00@ රාජ්,
ඔව් අනේ... බැහැල වටෙන් ගිහින් ඒ කාර් එකටම...@ රාජ්,

ඔව් අනේ... බැහැල වටෙන් ගිහින් ඒ කාර් එකටම බෙල්ල තියයි.... පව් දෙයියනේ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-65240831809331954762011-12-27T17:21:06.628+08:002011-12-27T17:21:06.628+08:00@ අසරණයා ,
බොසා ටොං එකක් ගහල බේරිලානෙ... නෝන ඇත්ත...@ අසරණයා ,

බොසා ටොං එකක් ගහල බේරිලානෙ... නෝන ඇත්ත කතාව දන්නෑනෙ... පස්සෙ කාලෙක දැනගත්තද දන්නෑ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-33472180157035005462011-12-27T17:08:39.934+08:002011-12-27T17:08:39.934+08:00@ ගැමියාගේ පත් ඉරුව,
ඒ කියන්නෙ ඇතිවෙන්නම අහගෙන ති...@ ගැමියාගේ පත් ඉරුව,

ඒ කියන්නෙ ඇතිවෙන්නම අහගෙන තියෙනව.... හෙමින් කියනව නම් අහගෙන ඉන්න බැරියැ ආතල් එකේ... රතිඤ්ඤ පත්තු කරනව වගේනෙ... නැද්ද....හික්ස්... මං දැකල තියෙනව ඒ වගේ ඒවත්Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-4906131799495442252011-12-27T17:02:58.881+08:002011-12-27T17:02:58.881+08:00@ kandyan,
සමහරු එහෙනං සන්ග්ලාස් දාගෙන හිටු කියල ...@ kandyan,

සමහරු එහෙනං සන්ග්ලාස් දාගෙන හිටු කියල නරඹනව වගේ... :D
ඒත් සමහර වෙලාවට බලන දිහාව තේරෙනව අලෝ... ;PMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-40285037095548445722011-12-27T16:40:27.917+08:002011-12-27T16:40:27.917+08:00නිධාන කතාව දැනගත්තනං නෝන යන කාර්එකෙන් පැනල මැරෙන්න...නිධාන කතාව දැනගත්තනං නෝන යන කාර්එකෙන් පැනල මැරෙන්නෙ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-85813061848780357072011-12-27T00:41:02.343+08:002011-12-27T00:41:02.343+08:00ඔය කතෙවේ දෙවැනි කාටසක් නැද්ද.ඒ බොස්ට වුනු සිද්දිය...ඔය කතෙවේ දෙවැනි කාටසක් නැද්ද.ඒ බොස්ට වුනු සිද්දිය ගැනඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-89788339721912440692011-12-27T00:16:29.891+08:002011-12-27T00:16:29.891+08:00හම්මේ මම හිතුවා ඩිලීට් කොරලම තමයි කියලා බැලින්නං ත...හම්මේ මම හිතුවා ඩිලීට් කොරලම තමයි කියලා බැලින්නං තියෙනවනේ එල ඈ....නුගේගොඩ හංදිය තමයි හංදිය අන්න ඒ වගේ තැනකට තමයි හරියන්නේ මේක...

"සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්"

බස් එකක ගහලා තිබ්බේ මට තේරෙන්නේ අර මට බැනපු එවුන්ට තමයි මේ කවිය කියන්නේ.ලස්සන මූනේ පිටවෙන්නේ අමු තිත්ත කුණුහරුප.හම්මියෝ මම නම් මලාට බලන්න යන්නේ නෑ ජීවිතේට

තැන්කූ හොදේ මගේ කොමෙන්ටුව වෙනම දැම්මටගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-70481464658106354772011-12-26T22:22:28.733+08:002011-12-26T22:22:28.733+08:00ඕකනේ කියන්නේ...ඔයවගේ කට්ට කන වෙලාවට අවට සිරි නරඹනව...ඕකනේ කියන්නේ...ඔයවගේ කට්ට කන වෙලාවට අවට සිරි නරඹනවානම් සන්ග්ලාසස් දාගන්න ඕනා..නැත්නම් ඔයවගේ මරාල සෙට් වෙනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-88186133206328011312011-12-26T17:26:12.966+08:002011-12-26T17:26:12.966+08:00@ කතන්දර,
හික්..හික්..හික්... //ඔයා ගේ මවුස් එකේ ...@ කතන්දර,

හික්..හික්..හික්... //ඔයා ගේ මවුස් එකේ වරදක්. ඩබල් ක්ලික් වෙනවා විය යුතුයි//Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-52526939968382759642011-12-26T17:19:57.493+08:002011-12-26T17:19:57.493+08:00@ kumaraya
ඔයා ගේ මවුස් එකේ වරදක්. ඩබල් ක්ලික් වෙන...@ kumaraya
ඔයා ගේ මවුස් එකේ වරදක්. ඩබල් ක්ලික් වෙනවා විය යුතුයි.

(මේ කතාව හින්දද මන්දා)කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-16849461132172049392011-12-26T17:05:14.782+08:002011-12-26T17:05:14.782+08:00@ lahirucc,
ඔයාව මග ඇරිලනෙ මේ අල්ලපනල්ලෙ...
හයිය...@ lahirucc,

ඔයාව මග ඇරිලනෙ මේ අල්ලපනල්ලෙ...

හයියෝ... හිනාවෙලා පණ ගියා ඒ වීඩියෝ එක බලල... බොහොම ස්තුතියි ඈ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-31014102459999430572011-12-26T16:35:46.803+08:002011-12-26T16:35:46.803+08:00@ පැණි දොඩම්,
බොසා මේ පැත්තෙ නාවොත් හොඳයි...හික්ස...@ පැණි දොඩම්,

බොසා මේ පැත්තෙ නාවොත් හොඳයි...හික්ස්...

මෙව්ව ඒ කාලෙ ගණං හරිය... ;PMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-79035337941591555892011-12-26T16:33:02.795+08:002011-12-26T16:33:02.795+08:00@ පැණි දොඩම්,
හා...හා... තරහ ගන්න කාරි නෑ... ඕං අ...@ පැණි දොඩම්,

හා...හා... තරහ ගන්න කාරි නෑ... ඕං අහුලං ආව ඊ මේල් එකේ තිබිල... මෙහෙම කිව්වට මට නම් දැන් මල පැනල... ඇයි දන්නෑ මෙහෙම වෙන්නෙ... කස්ටිය හිතන්නෙ මං මකල කියල... එහෙම නෙවෙයි ඈ....

"හෆ්ෆා බොසාගෙ කලිසම ගලවලා නේද පාර මැද්දෙම...

අඩේ අප්පා දෙසිය පණහයි ඈ.... "

Posted by පැණි දොඩම් to Miyuruworld at 26 December 2011 01:47Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-14881766013799271252011-12-26T16:28:29.174+08:002011-12-26T16:28:29.174+08:00@ ගැමියාගේ පත් ඉරුව,
දැන් නම් කොහොමද දන්නෑ... ඒ ද...@ ගැමියාගේ පත් ඉරුව,

දැන් නම් කොහොමද දන්නෑ... ඒ දවස්වල නං යන්තං පරාණ කූඩුව බේරගෙන තිබ්බ ටොං පචයක් ඇදල ඇරල...

නුගේගොඩ හන්දියෙ නම් ඉස්සර ඉඳලම හරියට... අපිත් ටියුෂන් ඇරිලා බස් එක ගන්න ඉන්න ටිකට බල බල ඉන්නව මට මතකයි... උන්ට හැබැයි නිකම්ම තරහ යනව... ඒ දිහා බලන් ඉන්නව දැක්කත් ඇති... අපි දවසක් අහගත්ත බලන් ඉඳල....

බොහොම ස්තුතියි හොඳේ.... අපිත් ඒ පැත්තෙ ගිහින් ආවෙ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-64261612058729261082011-12-26T16:26:21.273+08:002011-12-26T16:26:21.273+08:00කෝ බොලව් මම දාන කමෙන්ට්???කෝ බොලව් මම දාන කමෙන්ට්???පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.com