tag:blogger.com,1999:blog-5184602685314538401.post7553700577634806299..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: චන්ඩියා....!!Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-5184602685314538401.post-18913687691354090902011-12-28T22:48:18.228+08:002011-12-28T22:48:18.228+08:00හික්ස්... තැන්කූ හොඳේ...හික්ස්... තැන්කූ හොඳේ...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-39970945898403196152011-12-28T02:34:51.669+08:002011-12-28T02:34:51.669+08:00හිනා වෙන්න පණ නෑ හලෝ මම හෙටත් කියවන්න ටිකක් තියාගන...හිනා වෙන්න පණ නෑ හලෝ මම හෙටත් කියවන්න ටිකක් තියාගන්න ඕනේ හම්මේ මාර ගති අක්කෝ එලාස්ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-54665226684326777922011-11-27T16:36:58.518+08:002011-11-27T16:36:58.518+08:00@ මධුරංග,
එහෙම තමයි අනේ...චන්ඩියොන්ටත් ඉතින් සමහර...@ මධුරංග,

එහෙම තමයි අනේ...චන්ඩියොන්ටත් ඉතින් සමහරවෙලාවට හතරගාතෙන් යන්න වෙලා තියෙනවනෙ... හොඳයි නැද්ද...?Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-41980504162666421422011-11-27T10:24:47.664+08:002011-11-27T10:24:47.664+08:00හපෝ හපෝ මහ ලොකු චන්ඩියා !!!!1
ඔන්න ඔය චන්ඩියා හතරග...හපෝ හපෝ මහ ලොකු චන්ඩියා !!!!1
ඔන්න ඔය චන්ඩියා හතරගාතේ දාලා වැටිලා. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-38560093456582004522011-11-14T22:09:10.858+08:002011-11-14T22:09:10.858+08:00obe `text`eka wenas. mata ehema hithenawa.obe `text`eka wenas. mata ehema hithenawa.WIMALnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-72240949076578318052011-11-13T08:28:08.898+08:002011-11-13T08:28:08.898+08:00වෙනස්... මොකක්ද අනේ..? සමාවෙන්න.. ගැත්තාට තේරුම් ...වෙනස්... මොකක්ද අනේ..? සමාවෙන්න.. ගැත්තාට තේරුම් නොගිය නිසයි ඇහුවෙ... මේක මං උඩින් දාල තියෙන කොමෙන්ටුවට උත්තරයක්ද... හිස් තැන් පිරවිල්ලක්ද... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-6258627329547828232011-11-12T22:40:00.681+08:002011-11-12T22:40:00.681+08:00wenas !wenas !wimalnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-10368036388034077782011-11-04T16:45:41.125+08:002011-11-04T16:45:41.125+08:00@ ඔබ නොදුටු ලොවක්..,
චන්ඩිකම පෙන්නන්නෙ නැතිව ඉන්...@ ඔබ නොදුටු ලොවක්..,

චන්ඩිකම පෙන්නන්නෙ නැතිව ඉන්නකම් චන්ඩියො තමා... පෙන්නපු දාට...??? :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-70435821070786746682011-11-03T07:44:37.249+08:002011-11-03T07:44:37.249+08:00හූ.....මාර චන්ඩි ටිකක්නේ .....හූ.....මාර චන්ඩි ටිකක්නේ .....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-46350367169611596942011-11-02T08:59:14.174+08:002011-11-02T08:59:14.174+08:00@ ලොකුස්සා,
ඇත්තද අනේ.. :O :D
මියුරුගෙ ල...@ ලොකුස්සා,

ඇත්තද අනේ.. :O :D

මියුරුගෙ ලෝකයට ආව තවත් අලුත් කෙනෙක් වගේ.... ආදරයෙන් පිලිගන්නවා.......බොහොම ස්තුතියි ඇවිත් කොමෙන්ටුවක් දාල ගියාට...මරු නම ඔයාගෙ.... ලොකුස්සා කිව්වම නිකම් 'බකුස්සා' වගේ..... කොහෙන්ද හොයාගත්තෙ.... lolMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-78284614986910802562011-11-02T08:54:24.280+08:002011-11-02T08:54:24.280+08:00@ ඇනෝ,
බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටුවකු...@ ඇනෝ,

බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටුවකුත් දාලා ගියාට.... මියුරුගෙ ලෝකයට සාදරයෙන් පිලිගන්නවා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-38834691624468032012011-11-02T08:51:52.839+08:002011-11-02T08:51:52.839+08:00@ විසිතුරු,
හොඳ වෙලාවට ඒ කාලෙ අපි ඔය කුමාරය ගැන ද...@ විසිතුරු,

හොඳ වෙලාවට ඒ කාලෙ අපි ඔය කුමාරය ගැන දැනගෙන හිටියෙ නැත්තෙ අනේ... දැනගෙන හිටියෙ අර ට්‍රේල් බයික් උඩ නැගලා පිඹගෙන ගිය කලු කුමාරයො ගැන විතරයි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-82837556007349283782011-11-02T07:22:24.254+08:002011-11-02T07:22:24.254+08:00කලු කුමාරයා එන්නෙත් ඔහොමලු..................
ලොකුස...කලු කුමාරයා එන්නෙත් ඔහොමලු..................
ලොකුස්සාlokussanoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-19870796388979376872011-11-01T16:52:46.673+08:002011-11-01T16:52:46.673+08:00අපිත් ආව ඔලුව දාල යන්න කියල. මරු කතා ටිකක් තියෙනවන...අපිත් ආව ඔලුව දාල යන්න කියල. මරු කතා ටිකක් තියෙනවනෙ කට්ටියගෙම. සමහරු නම් ගෙවල් වල දොරවල් වහල අපි වගෙ අයට. අපිත් ආසයි අදහස් හුවමාරු කර ගන්න දිල්, ඉටැලි ඩිලන් එක්ක එහෙම. මොනා කරන්නද ඉතින්....එක මකුනයි ලමයො කන්නෙ........ ඇයි ඔක්කොම මකුනො මරන්නෙ...........
thank u miyuruAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-15033674053997227652011-11-01T08:22:10.861+08:002011-11-01T08:22:10.861+08:00බලාගෙනයි කලු කුමාර් දිශ්ටිය හැදෙන්න පුලුවන් :-Dබලාගෙනයි කලු කුමාර් දිශ්ටිය හැදෙන්න පුලුවන් :-DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-68256013618276476632011-10-31T18:09:48.788+08:002011-10-31T18:09:48.788+08:00@ නදී,
self introductionනෙ මෙයා.....@ නදී,

self introductionනෙ මෙයා.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-26711200979876970702011-10-31T17:10:14.570+08:002011-10-31T17:10:14.570+08:00ඔබා අන්කල් නම් මරු කතා කියන්නෙ හික් හික්ඔබා අන්කල් නම් මරු කතා කියන්නෙ හික් හික්නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-80481184723843020762011-10-30T09:15:56.476+08:002011-10-30T09:15:56.476+08:00වැඩේ කියන්නෙ ඒ වෙලාවෙ මගෙ ඔලුවට ආවෙ හොල්මනක් කියල ...වැඩේ කියන්නෙ ඒ වෙලාවෙ මගෙ ඔලුවට ආවෙ හොල්මනක් කියල නෙවේනෙ... කවුරු හරි එතැන හැංගිලා ඉඳලා අපිව අල්ලගන්න පැන්නා කියල තමයි හිතුනෙ.... අනිත් දෙන්නට නම් මොනව හිතුනද දන්නෙ නෑ...

බොහොම ස්තුතියි වලව්වෙ ඇත්තො මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටුවකුත් දාලා ගියාට...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-53030334147453581912011-10-30T07:42:14.670+08:002011-10-30T07:42:14.670+08:00මරු කතාව. එතන හොල්මනක් එහෙම හිටියා නම් බලන්ට තිබුන...මරු කතාව. එතන හොල්මනක් එහෙම හිටියා නම් බලන්ට තිබුනා වැඩේ. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-2863396856587355052011-10-29T14:19:53.166+08:002011-10-29T14:19:53.166+08:00@ දේවා,
හික්ස්...චන්ඩි තමයි මේ වගේ අස්පැට් වැඩක් ...@ දේවා,

හික්ස්...චන්ඩි තමයි මේ වගේ අස්පැට් වැඩක් වෙනකම්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-19871778885731086372011-10-29T08:57:17.917+08:002011-10-29T08:57:17.917+08:00ම්,..... බලාගෙන යනකොට බ්ලොග් අවකාශේ ඉන්න ගොඩාක් ගැ...ම්,..... බලාගෙන යනකොට බ්ලොග් අවකාශේ ඉන්න ගොඩාක් ගැහැනු ලමයි චන්ඩි නේ..

ඒක නම් ඇත්තටම හොද දෙයක්.... නැන්දා අර විදිහට කියනකොට උනත් යමු ලියලා ඉස්සර වෙන්න තරම් චන්ඩියෙක් උන එකම ඇති..

ජය වේවාදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-38867547663097319592011-10-29T07:25:48.206+08:002011-10-29T07:25:48.206+08:00@ ලොකු පුතා,
හොඳයි නැද්ද මං අහන්නෙ.... :D@ ලොකු පුතා,

හොඳයි නැද්ද මං අහන්නෙ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-57648156632456112742011-10-29T07:23:40.126+08:002011-10-29T07:23:40.126+08:00@ සයුරි,
අනේද කියන්නෙ....@ සයුරි,

අනේද කියන්නෙ....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-75706020882912303272011-10-29T07:22:43.419+08:002011-10-29T07:22:43.419+08:00@ දිල්,
:D :D :D....@ දිල්,

:D :D :D....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-69257205440446149482011-10-29T07:21:18.935+08:002011-10-29T07:21:18.935+08:00@ Observer,
ඔය සිද්දිය වෙනකොට මමත් ඔයාලව දැකලා ති...@ Observer,

ඔය සිද්දිය වෙනකොට මමත් ඔයාලව දැකලා තිබුනා නම් මේ වගේ බය වෙන එකක් නැහැනෙ අනේ.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com