tag:blogger.com,1999:blog-5184602685314538401.post8909731628820843951..comments2023-10-23T16:14:55.677+08:00Comments on Miyuruworld: අම්මගෙ හොරේ.....Miyuruhttp://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-5184602685314538401.post-34106056066937648832011-12-28T22:14:31.753+08:002011-12-28T22:14:31.753+08:00@ ගැමියාගේ පත් ඉරුව,
මගෙ අප්පො... හිතල තියෙන දුරක...@ ගැමියාගේ පත් ඉරුව,

මගෙ අප්පො... හිතල තියෙන දුරක්... පැහිච්චි කතා කිය කිය ඉන්නෙ නැතුව ගිහිං පොතක් අරන් පාඩම් කරන්ට...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-67163525009441767162011-12-28T00:44:49.513+08:002011-12-28T00:44:49.513+08:00හි හි මරුම මරු උපදෙසක් දුන්නේ මමනම් මේවා කලින්ම දැ...හි හි මරුම මරු උපදෙසක් දුන්නේ මමනම් මේවා කලින්ම දැනං ඉදලා පොඩි කාලේ ඉදන්ම තීරණයක් අරන් ඉන්නේ.මොකක්දෝ නවකථාවක මේක තිබ්බා වගේ මතකයි මේ පේළිය මම දැනුම ගත්තේ එතනින්

//බැදපු ගමන් ලමයි හැදලා උන්ව නලවලා කවලා පොවලා ඉවරවෙද්දි ආදරේ කරන්න පණක් නෑ උඹවත් ටිකක් ඉවසලා ජීවිතේ එන්ජෝයි කරපං//

බැලුවාම බොලේ මේක නෙමෙයි විවාහ ජීවිතේ ප්‍රශ්න කියන්නේ පොඩි එවුන් ඇම්ඩන්ලා වීම තමයි අප්සට් එක.

අනික ඉතිං රාජකාරි වෙලාවට පොඩි එවුං ඔවෑ ඔවෑ ගාන්න ගත්තාම හික්ස් බදින්න කලින් කොච්චර දේවල් හිතන්න ඕනේද අප්පාාාාාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-55946225268043864252011-12-11T09:51:23.289+08:002011-12-11T09:51:23.289+08:00@ Senna,
ආයෙ කියලා වැඩක් නෑ.. අත්දැකීම් තියෙනව වග...@ Senna,

ආයෙ කියලා වැඩක් නෑ.. අත්දැකීම් තියෙනව වගේ... :)
බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-66758158586688427532011-12-11T00:55:35.485+08:002011-12-11T00:55:35.485+08:00නෙළුම් විලෙන් පාර අහගන මේ පැත්තට ආවේ. ඇවිල්ල කියවප...නෙළුම් විලෙන් පාර අහගන මේ පැත්තට ආවේ. ඇවිල්ල කියවපු පළවෙනි එකම මරු.

ඕවා ඉතින් ජාතික ප්‍රශ්න තමා අප්පා......සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-40660767777902958182011-12-10T23:48:34.060+08:002011-12-10T23:48:34.060+08:00@ පිස්සා පලාමල්ල,
අපි මේ කස්ටියව බය කරගෙන යන ගමන්...@ පිස්සා පලාමල්ල,

අපි මේ කස්ටියව බය කරගෙන යන ගමන්... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-68461866262016356602011-12-10T23:36:52.796+08:002011-12-10T23:36:52.796+08:00@ Ice (අයේෂා කුලතුංග),
කොයි පොඩි එකත් එකයි අනේ ඉව...@ Ice (අයේෂා කුලතුංග),

කොයි පොඩි එකත් එකයි අනේ ඉව වැටුනොත් හෙම යන්තම්වත්... බය නැති වගේ තමයි පෙනුනෙ... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-74291041034090143212011-12-08T09:54:44.680+08:002011-12-08T09:54:44.680+08:00මම කිව්වෙ... පොඩි එව්වො හරිම භයානක ජාතියක්....මම කිව්වෙ... පොඩි එව්වො හරිම භයානක ජාතියක්....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-36805821009332377282011-12-07T22:42:06.508+08:002011-12-07T22:42:06.508+08:00@මියුරු..
හික් හික් ඔයා කියන කතාවත් ඇත්ත තමා .. ඒ...@මියුරු..

හික් හික් ඔයා කියන කතාවත් ඇත්ත තමා .. ඒත් ඉතින් ඔහොම ගියොත් කොල්ලට නංගියෙක් මල්ලියෙක් ගේන්න වෙන්නේ රෝසකැලෙන් ඇහිඳලා තමාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-73182665335724700922011-12-07T22:32:01.571+08:002011-12-07T22:32:01.571+08:00අම්මලාගේ මෝඩකම් තමයි. ඇට්ටර කොල්ලෙක් ඉන්නකොට ටිකක්...අම්මලාගේ මෝඩකම් තමයි. ඇට්ටර කොල්ලෙක් ඉන්නකොට ටිකක් සෝදිසියෙන් ඉන්න එපැයි.. ෂුවර් එකටම පොර කළුවරටත් බය නැතුව ඇති.. :PIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-63254586714495689122011-12-07T22:26:35.814+08:002011-12-07T22:26:35.814+08:00@ lahirucc,
අම්මයි තාත්තයි ඉන්නෙ ඔය වැඩේ කොරන්න ව...@ lahirucc,

අම්මයි තාත්තයි ඉන්නෙ ඔය වැඩේ කොරන්න විතරක් නං සවුන්ඩ් පෲෆ් කොරගෙන ඉන්න තිවුන මල්ලියේ.... එත් අර අසරණයන්ව බලන්නත් එපැයි කොච්චර නසරානි වැඩ කොළත්..... රෑට හදිස්සියක් හෙම උනොත් .... :)

අලේ හයියෝ පිං සිද්ද වෙනව මේක කියල දුන්නට... බොහෝම ස්තුතියි හොඳේ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-13014653156357533672011-12-07T22:16:53.898+08:002011-12-07T22:16:53.898+08:00@ ඕනයා,
කවුදෝ කිව්වලු මම නෙවේ, අරයා කියලා.... හික...@ ඕනයා,

කවුදෝ කිව්වලු මම නෙවේ, අරයා කියලා.... හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-27442141162433341872011-12-07T12:06:14.386+08:002011-12-07T12:06:14.386+08:00අලෝ අක්කා.. ඕං ආවා මම මේ පැත්තේ.. හික් හික්..
මොනව...අලෝ අක්කා.. ඕං ආවා මම මේ පැත්තේ.. හික් හික්..
මොනවා කොරන්නද. ලමයව මුල ඉඳන්ම පුරුදු කරන්න ඕන.. එයා වෙනමත් අම්මා තාත්තා වෙනමත් නිදාගන්න.. ළමයට නින්ද ගියත් එකයි නැතත් එකයි දොර වහගත්තම... උඩුමහලක් හදන්න පුළුවන්නම් සවුන්ඩ් පෲෆ් එකක් කරගන්නත් පුලුවන්නේ... මම හිතන්නේ රුපියල් 3000ක් වගේ යන්නේ.. එතකොට ඔය සද්ද බද්ද ඇහෙන්නේත් නෑනේ..
හැබැයි විවාහකයෝ දෙන්නෙක්ට ඒ නිදහස අවශ්‍යමයි මමනම් හිතන්නේ..

අර ලින්ක් දාන්නේ මෙන්න මෙහෙමයි
කොමෙන්ට් වලත් මේ ලින්ක් වැඩකරන නිසා මම * ලකුණු දෙකක් දාලා ඇති.. ඒවා අහක් කොරන්ට
<*a href="http:// ඔයාගේ ලින්ක් එක" >ලින්ක් කරන වචනය<*/a>
ඔය වචනය උඩ ක්ලික් කරාම ලින්ක් එකට යන්නේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-64790368586857904612011-12-07T11:25:39.613+08:002011-12-07T11:25:39.613+08:00//බොරු නං ඔය හීන්දෑරි සරීර කූඩුවක් තියෙන පොරකගෙන්ම...//බොරු නං ඔය හීන්දෑරි සරීර කූඩුවක් තියෙන පොරකගෙන්ම අහලා බලන්නකෝ..//

අඩෝ . . . නවමා . . . වරෙං . . . උත්තර දීපාං . . . . !!!!!duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-47600376784838617042011-12-07T09:34:49.134+08:002011-12-07T09:34:49.134+08:00@ හිතුවක්කාරි,
මම නං හිතන්නෙ ගියා වෙන්ටැ.... නැත්...@ හිතුවක්කාරි,

මම නං හිතන්නෙ ගියා වෙන්ටැ.... නැත්නම් අක්කගෙ කාමරෙත් උඩ තියෙද්දි මිනිහ කොහොමද දන්නෙ අම්ම ගියේ තාත්තගෙ කාමරේට කියල....

ඔයාවත් බොහොම ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට... බොහොම ස්තුතියි කොමෙන්ටුවට.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-14945860142024231722011-12-07T09:32:06.007+08:002011-12-07T09:32:06.007+08:00@ ලොකු පුතා,
ඔව්වොව්වොව්.... කාට කාටත් හොඳ පාඩම්....@ ලොකු පුතා,

ඔව්වොව්වොව්.... කාට කාටත් හොඳ පාඩම්..... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-78264271902370055492011-12-07T09:30:38.679+08:002011-12-07T09:30:38.679+08:00@ නිසූපා,
එව්ව කියන්න බෑ නිසූපෝ... පොඩි උන්ට ඔය ක...@ නිසූපා,

එව්ව කියන්න බෑ නිසූපෝ... පොඩි උන්ට ඔය කුචුහලය කියන එක උපරිමෙන් තියෙනවා නොවැ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-11538534174364713602011-12-07T09:29:05.114+08:002011-12-07T09:29:05.114+08:00@ රාජ්,
අපොයි ඔව්... ඕවත් ඔය සෙල්ලමට ආවට ගියාට බෑ...@ රාජ්,

අපොයි ඔව්... ඕවත් ඔය සෙල්ලමට ආවට ගියාට බෑ පුතෝ ළමා ළපටි ඉන්නකොට....එක සැරයක් මාට්ටු උනොත් පස්සෙන් එලවන්න බොහොම ඉඩ තියෙනවා....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-7349601322098984272011-12-07T09:26:57.000+08:002011-12-07T09:26:57.000+08:00@ නරකයා...!!,
හික්ස්...
පළමු වතාවට මේ පැත්තෙ ඇව...@ නරකයා...!!,

හික්ස්...

පළමු වතාවට මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටුවක් දාල ගිය නරකයාව සාදරයෙන් පිළිගන්නවා... ඒ වගේම බොහොම ස්තුතියි....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-76335377829637185092011-12-07T09:24:11.866+08:002011-12-07T09:24:11.866+08:00@ ඕනයා,
ඕකත් පොඩි පහේ එක්සසයිස් එකක්යැ... කැලරි ක...@ ඕනයා,

ඕකත් පොඩි පහේ එක්සසයිස් එකක්යැ... කැලරි කියලම කීයක් පිච්චෙනවද....
හොඳයි බොරු නං ඔය හීන්දෑරි සරීර කූඩුවක් තියෙන පොරකගෙන්ම අහලා බලන්නකෝ.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-57621540056491196382011-12-07T09:18:16.568+08:002011-12-07T09:18:16.568+08:00@ Observer,
හනේ...හනේ...මගෙ කට.... 'කවුදෝ මන්...@ Observer,

හනේ...හනේ...මගෙ කට.... 'කවුදෝ මන්ද අන්තිම පේළියට දාල තිබුණ...'
ආයෙ නෑ අමුවෙන්ම වැඩේ දීල තියෙන්නෙ ඔය අපූරුවට....
සික්... අපරාදෙ... කලින් කියෝ ගන්න බැරි උනේ....

අනේ ඔය පහුගිය ඒවට ලින්ක් දාන හැටි මටත් කියල දෙන්නකෝ පුළුවන් නම්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-56277862801796087152011-12-07T09:10:23.025+08:002011-12-07T09:10:23.025+08:00@ Sabith,
හි..හි...හි... සාබිත්ටත් තේරෙයි පහුවෙනක...@ Sabith,

හි..හි...හි... සාබිත්ටත් තේරෙයි පහුවෙනකොට...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-74621634887721791902011-12-07T09:08:13.594+08:002011-12-07T09:08:13.594+08:00@ මධුරංග,
ආයෙත් අහලා.... :)@ මධුරංග,

ආයෙත් අහලා.... :)Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-8785853599049973462011-12-07T09:07:22.400+08:002011-12-07T09:07:22.400+08:00@ Dinesh,
මොනවා හිතුනද දන්නෙ නෑ.... හැබැයි දෙන්නම...@ Dinesh,

මොනවා හිතුනද දන්නෙ නෑ.... හැබැයි දෙන්නම හයියෙන් හිනා උනා...අපිට නෑහෙන්න මොන මොනවාදෝ අම්මලත් එක්ක කිය කියත් හිනා උනා... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-17043554580572033262011-12-07T09:05:12.235+08:002011-12-07T09:05:12.235+08:00@ අසරණයා,
හික්ස්.... මට ඔයාගෙ කොමෙන්ටුව කියවනකොට...@ අසරණයා,

හික්ස්.... මට ඔයාගෙ කොමෙන්ටුව කියවනකොට එකපාරටම හිතට ආපු දේ මේකෙ ලියන්න බෑනෙ....;PMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5184602685314538401.post-37876309285861585272011-12-07T09:00:47.250+08:002011-12-07T09:00:47.250+08:00@ රෙෂාන් Chathuranga,
ඒ දෙන්නට කේන්ති ගිය බවක් නම...@ රෙෂාන් Chathuranga,

ඒ දෙන්නට කේන්ති ගිය බවක් නම් පෙනුනෙ නෑ...හයියෙන් හිනා උනා.... ජෝඩුවම සීරියස් කස්ටිය නෙවෙයි.... බොහොම විහිළුවෙන් තහළුවෙන් ඉන්න අය.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com