මොන තරම් අහළ පහළ ජීවත් උනත් මම හැබැහින් දැකලා නැති ඔබා මාමා වෙනස් වෙලයි කියලයි අන්තිම පේලියේ උග්ගුසිංඤ්ඤෝ කිව්වෙ...
අවුරුදු උත්සවයෙදි ගත්තු පින්තූරයක් තමයි රාමු කරලා තියල තිබුණෙ....
සියළු බ්ලොග්කරුවන් වෙනුවෙන් ඔබා මාමට මල් පොකුරක් තිබ්බා අපි.....
ප.ලි. මේ සම්බන්ධ සියළුම පින්තූර පල කරනු ලබන්නේ පවුලේ සාමාජිකයන්ගේ සම්පූර්ණ අවසරය ඇතිව බව කරුණාවෙන් සලකනු මැනවි.
මෙච්චර ඉක්මනින් මෙහෙම දකින්න වෙයි කියල හිතුවේ නැහැ. අප්‍රේල් 22 පින්තුර වල හිටපු ඒ කෙනා මාසයක් යන්නත් කලින් මේ විදියට දකින්න. තවම හිතාගන්නවත් බෑ..
ReplyDeleteඔබා මාමේ එහෙනම් ගිහින් එන්න.
අද මම හිත හදාගෙන පෝස්ටුවක් දැම්ම බං.. ඔබා මාමව දැක්කම ඒක දැම්ම එක වැරදි කියලත් හිතෙනවා..
ReplyDeleteදුකක් නැහැ.. ඔහු හොද මනුස්සයෙක්. හොද තැනක ඇති..
නිවන් සුව.. !
ඔබට නිවන් සුව ඔබා මහතාණනි .....
ReplyDeleteනිවන් සුව ලැබේවා
ReplyDeleteමේ ඡායාරූප මෙහි පලකිරීම ගැන ඔබටත්, එයට අවසර දීම ගැන විජේවර්ධන පවුලේ අයටත් මගේ ස්තුතිය.
ReplyDeleteසනත් ඔබට නිවන් සුව ලැබේවා. සුභ ගමන් සයිබර් මිතුර.
මමත් පොටෝ වල දැක්ක ඔබා මාමා නෙමේ නේන්නං.... වෙනස් වෙලා.
ReplyDeleteමේක දැකලා මං ආයෙ සංවේදී උනා.. :-( :-(
මේක දැක්කම නම් ගොඩක්ම අප්සට්. අපේ පැත්තෙන් දුක තමයි, ඒත් ඔබා මාමගේ පැත්තෙන් බැලුවම සතුටු වෙන්න පුළුවන්. පොඩ්ඩක් වත් විඳවන්නේ නැතුව අන්තිම ගමන යන්න පුළුවන් වුනා නේ.
ReplyDeleteනිවන් සුව ලැබේවා!!!
ReplyDeleteමෙම ඡායාරූප ගත් ඔබටත්, මෙහි පලකල මියුරුටත්, අපට මෙසේ හෝ අප මිතුරාගේ රුව දැක බලාගැනීමට ඡායාරූප පළකිරීමට අවසර දුන විජේවර්ධන පවුලටත් අපේ කෘතඥතාවය පළ කරමු. ඔබා අයියාට නිවන් සුව පතමු.
ReplyDeletehenryblogwalker the Dude
එතුමාට නිවන් සුව පතමි.
ReplyDeleteබෝහෝම ස්තූතියි මියුරු...
ReplyDeleteඔබා මාමගෙ මරණය ගැන දැනගත්තෙ ඊයෙ බ්ලොග් අවකාශෙට ආවම.....ඇත්තටම පුදුම දුකක් දැනෙනව මේ පින්තූර දැක්කම....අක්කට පින්සිද්ධ වෙනව මේව මෙහෙම හරි දාපු එකට.....ඔබා මාමට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා.....!!!!
ReplyDeleteඔබා මාමට නිවන් සුවයම ලැබේවා !!!
ReplyDeleteඔබා මාමාට මොක්සුව ලැබෙවා
ReplyDeleteඔබා මාමාට මොක්සුව ලැබෙවා
ReplyDeleteඔබා මාමෙ.ඔබට නිවන් සුව.ඒත් නිවන් යන්න ඉස්සෙල්ල තව එක පාරක් අපි අතරට ඇවිත් යන්න එන්න...........
ReplyDeleteස්තූතියි මියුරු පිංතූර පල කලාට.
ReplyDeleteසුභ ගමන් ඔබා මාමේ....
ReplyDeleteනිවනින්ම නිවේවා!
''මිනිසෙක් '' ලෙසින් සිටි මිනිසෙක් නිදන සැටී
ReplyDeleteබලමිද කෙලෙස පිසදා මේ කඳුළු කැටි
නව මල් පිපෙන මුත් පරමල් බිමට වැටී
සුවඳති මලක මතකය සිත ලඟම සිටී
ඔබට නිවන් සුව ඔබා මාමේ...!!!
ReplyDeleteසුභ ගමන් ඔබා මාමේ !!!
ReplyDeleteස්තුතියි මියුරු අක්කේ මේ පින්තූර පළ කලාට...!
its nice to see him one last time!
ReplyDeleteපිංතූර දැකගන්න සැලැස්වූවාට ස්තුතියි.
ReplyDeleteඔබට නිවන්සුව ඔබා මාමෙ!
ReplyDeleteඇස් දෙකට කදුළක් ආවා අක්කේ.. මොනවා කියන්නද මම..
ReplyDeleteසුභ ගමන් ඔබා මාමේ..
ඔව් බං, මගෙ ඇස්වලටත් කඳුළු ආව...
Deleteආදරණීය ඔබා මාමේ..
ReplyDeleteඔබේ ලොවට අපි එනතුරු, ඔබට ආයුබෝවන්..!
මෙවර ලංකාවට ආපු වෙලාවේ , මම ඔහුව දැක්කා.කතා බහත් කලා. ඒ උන්නට වඩා ගොඩාක් වෙනස් වෙලා.ඔබට නිවන් සුව පතමි.
ReplyDeleteනිවන් සුව ලැබේවා!!
ReplyDeleteආවොත් නොගොසින් බැරිය,
ReplyDeleteනොගොසින් එන්නට බැරිය,
ජීවිතයේ ඇත්තේ යාම් සහ ඒම් පමනි.
එහෙත් අපේ පැතුම ඔබට නිවන් සුවයයි..
මෙච්චර ඉක්මනට මෙහෙම දකින්න හීනෙකින්වත් හිතුවේ නෑ..ඔබා මාමේ.. "Still young in the heart " කියලා කියද්දී තව කාලයක් අපිත් එක්ක ඉඳියි කියලා හිතුවේ..
ReplyDeleteසුබ ගමන් ඔබා මාමේ.. පස්සෙ හමු වෙමු !!!
වෙනස් වෙලා හොඳටම.. ඔබා මාමේ ඔබට මොක් සුව
ReplyDeleteඅපි හැමෝම වෙනුවෙන් මල් පොකුරක් තැබීම වෙනුවෙනුත්, සටහන හා ජායාරුප පල කිරීම වෙනුවෙනුත්, ඔබටත් ඒ ජායාරුප සඳහා අවසර දුන් විජේවර්ධන පවුල වෙතත් මාගේ හදපිරි ස්තුතිය පිරිනමමි.
ReplyDeleteඅනේ ඔබව මෙච්චර ඉක්මනට මෙහෙම දකින්න වෙයි කියා සිතුවේ නැ.
ReplyDeleteදුකෙන් උනත් සමු දෙනවා . ඔබට නිවන් සුව !
නිවන්සුව ලැබේවා නොදුටු මිතුරාණනි!
ReplyDeleteහිනාවෙන් ඔපවත් වුණු ජීවයෙන් පිරී තිබුණු ඒ මුහුණ අද ....
ReplyDeleteසදාදරණීය ඔබා මාමේ, ඔබට නිවන්සුව අත් වේවා !
කිලෝමීටර දහස් ගණනක දුරකින් සිටින අපට අවසන් පැය කිහිපයේ දී ඔහුව දැක ගැනීමට අවස්ථාවක් සැලැස් වූ ඔබටත් විජේවර්ධන පවුලේ අයටත් ස්තූතියි.
ඡායාරුප බෙදා ගත්තාට ස්තුතියි.
ReplyDeleteපරිස්සමින් ගිහින් වරෙන් ඔබා..... ජය සහ සතුට.....
ReplyDeleteනිවන් සුව ලැබේවා...සුභ ගමන් ඔබට..! ස්තූතියි මියුරු අක්කි..
ReplyDeleteසනත් ඔබට නිවන් සුවය ඉක්මනින් ලැබේවා!
ReplyDeleteස්තුතියි මියුරු ෆොටෝස් වලට. ඒ වගේම සනත් ගේ පවුලේ අයටත්.
එතුමාට නිවන් සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමි!!!!
ReplyDeleteපින්තූර බෙදාගත්තට ස්තූතියි සයුරි. ඔහු නික්මගියා කියන එක ඇහෙන් දැකලා හිත හදාගන්ට පුලුවන් උනා.
ReplyDeleteඔහුට නිවන් සුව ලැබේවා!!!
සුබ ගමන්!!!!!!
අනේ මම නම වැරැද්දුවා. please තරහාවෙන්ට එපා හොඳේ. :(
ReplyDeleteසනත් අයියේ ඔබට නිවන් සුව ලැබේවා....!!!!
ReplyDeleteසනත් මහත්මයාණනි, ඔබට නිවන් සුව අත්වේවා!
ReplyDeleteඑතුමාට සගමොක් සුව පතමි
ReplyDelete[මියුරු.. ඔබ බොහෝ යහපත් කෙනෙකි - ස්තූතියි]
ආදරණීය සනත් අයියේ ඔබට නිවන් සුව !
ReplyDeleteස්තුතියි මේ ඡායාරූප පලකළාට.
සුභ ගමන් සහෘදයාණෙනි..
ReplyDeleteස්තුතියි මියුරුටත්..
පින්තූර ටිකට ස්තූතියි අක්කේ.හැමෝම වෙනුවෙන් තියපු මල් ටිකටත් ස්තූතියි.
ReplyDeleteආයෙත් දුක හිතුනා.ෆොටෝ වලින් විතරයි මං දැකලා තියෙන්නෙ නම්.ඒත් ඒවටත් වඩා වෙනස් වෙලා වගේ.
නිවන් සුව ඔබා මාමෙ....
නොදැකපු මුනනොගැසුන
ReplyDeleteකෙනෙකු වෙනුවෙන්
කඳුලක් නෙතගට උනයි කියලා කොහොම හිතන්නද
ඒ කාලෙ මම හිතුවෙ එහෙමයි
ඒත් සොඳුරු නිරීක්ෂකයානනි
ඔබ ඒ මතය මගෙ හිතින් ඈත් කලා
එතුමාගේ මළගමට සහභාගී වීමට ලැබුන සේ දැනේ.ඔබ්සවර් මහතාගේ මතු භවය යහපත් වේවා.චායාරුප සම්බන්දව ඔබට ස්තුතියි
ReplyDeleteමියුරු අක්කට ගොඩක් පින් මේ පින්තූරු ටික අපට දැක බලාගන්ඩ සැලැස්සුවාට !!!!
ReplyDeleteඔබා මාමට නිවන් සුව අත්වේවා !!!
ස්තූතියි ඔබට .....
ReplyDeleteසුබ ගමන් ඔබා අයියේ..........................!
තනිවම ඇවිත් පිරිවර සහ ඇවිද දුර
ReplyDeleteඅද නැවතිලා බිමදා ජිවිතේ බර
තනියම යනවාද අප සැම දමා හැර
දවසක ඇරේවා නිර්වාණයේ දොර
බොහොම ස්තූතියි මියුරු.
ReplyDeleteඔබා මාමගේ අවසන් ගමන් අපට දැකගන්නට සැලැස්වීම පිලිබඳ ඔබටත්, ඒ සඳහා අවසරය දුන් විජේවර්ධන පවුලටත් ස්තුතිය.
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන්සුව!
ආදරණීය ඔබට නිවන්පතමිඔබාමාමෙ...
ReplyDeleteඅක්කටත් ස්තුතියි
Rest in peace dear Oba mama!
ReplyDelete:(
බොහොම ස්තුතියි......... අවසන් මොහොතේ ඔහුව දැක ගන්ට සැලැස්සුවාට.
ReplyDeleteහිතට ලොකු දුකක් ආවා....ආයෙ ඉතින් කියවලා හිනාවෙන්න ඔහුගෙ ලිපි නෑ නේද කියලා...
ReplyDeleteඔයාට ස්තූතියි සොයුරියේ... අපට බලන්න මේ පින්තූර ගෙනාවාට.....
සිංහල බ්ලොග් අවකාශයේ කිසිදා නොමියෙන , තරුණ වැඩිමල් සොයුරාණනි , ඔබට නිවන් සුව ...
ReplyDeleteඑතුමන්ගේ අවසන් මොහොතත් අපි සමඟ මෙලෙසින් වත් හිඳින්නට ඉඩ හසර ලබාදීම වෙනුවෙන් , මියුරු ඔබට බොහොම පිං ....
අප සැම වෙනුවෙන් අවසන් බුහුමන් දැක්වු ඔබට බොහොම ස්තුතී...ඔබා මාමේ සුවෙන් යන්න...ඔබට නිවන් සුව....පතමි
ReplyDeleteoba mamath giya ehenam! oya nethuwa apita paluyi mame
ReplyDeleteඅපි හැමෝම වෙනුවෙන් මේ පින්තූර කීපය මෙහි දැම්මට ස්තූතියි. ඇස් වලට කඳුලු ආවත් අර හතරවෙනි පින්තූරෙ ඔබා-ම ඉන්න බැරෑරුම් පෙනුම දැක්කම අන්දරේව මතක් උනා කියල නොකියම බෑ ( අවසන් ගමනත් අපිව හිනස්සගෙනම යන්න ගිහින් ).
ReplyDeleteI cant stop my tears....
ReplyDeletewe will never forget you oba mame....
may you attain nibbana
thank you miyuru.
ඡායාරෑප පලකලාට ස්තූතියි.ඔබා මාමාට නිවන් සුව
ReplyDeleteආදරනීය ඔබා මාමේ, ඇත්තටම ඔබ අඳුන ගන්නත් බැහැ තමය්.
ReplyDeleteඒකට හේතුව පස්සෙ මට තේරුනේ , වෙනදා දැකලා පුරුදු ලස්සන හිනාව නැති නිසය් ඒ වෙනස.
සයිබර් සැණකෙලියෙදි ගනිපු ෆොටෝ එකක් අවසන් අවස්ථාවේ තිබීමෙන්ම හැඟෙන්නෙ එදා ඒ හමුවීම ඔබා මාමාට කොච්චර වැදගත්ද කියලයි.
ඔබා මාමේ ඔබට නිවන් සුව පතමි.
ඡායා රූප පල කල මියුරුටත්, ලින්ක් එක එවපු පොඩ්ඩිටත් බොහොම පින්.
තිබුනු දුක අළුත් වුනා අක්කෝ... අපි ඔක්කොමල්ලා වෙනුවෙන් ඔබා මාමට සමුදුන්නට බොහෝම ස්තූතියි.... සුභ ගමන් ඔබා මාමේ ඔබට නිවන් සුව
ReplyDeleteඅනේ මේවා පල කලාට ස්තුතියි මියුරු අක්කේ...ඔබා මාමා වෙනස් වෙලා කියලා මටත් හිතෙනවා. මේවා දැක්කම දුක අලුත් උනා වගේ...සුබ ගමන ඔබා මාමේ..
ReplyDeleteපින්තූර වලට ස්තුතියි මියුරු අක්කේ.... හරිම දුකයි....
ReplyDeleteබ්ලොග් එකට අලුතින් පෝස්ට් එකක් දාන හැම අවස්ථාවකම 'ඔබා අය්යා මේකට මොනවා කියයිද දන්නෙ නෑ ...' කියලා හැමදාමත් හිතෙයි.
ReplyDeleteඅය්යේ ඔබට නිවන් සුව ..!
අවරුදු ගානකට පස්සේ හදිසියේ නිකමට මතක් උනා.. ගූගල් කරහමයි මේ පොස්ට් එක අවේ.. නිවන් සුව ඔබට... !!!!
ReplyDelete